Amba Events

Amba Events Time is Something
(1)

🎼ලස්සන වැඩක්. පුලුවන් හැමෝම අනිවාර්යයෙන් බලන්න.❤️
24/01/2024

🎼ලස්සන වැඩක්. පුලුවන් හැමෝම අනිවාර්යයෙන් බලන්න.❤️

🔴TICKETS ARE NOW AVAILABLE🔴

𝘛𝘩𝘦 𝘢𝘯𝘵𝘪𝘤𝘪𝘱𝘢𝘵𝘪𝘰𝘯 𝘪𝘴 𝘧𝘪𝘯𝘢𝘭𝘭𝘺 𝘰𝘷𝘦𝘳 𝘧𝘰𝘳 “රැජිනට ඇන්දා 𝘓𝘪𝘷𝘦 𝘖𝘯 𝘚𝘵𝘢𝘨𝘦"

🎟️ RS. 5000 (TABLE Seating)
🎟️ RS. 3000 (Theater Seating)

🎟️ RS. 45000 (TABLE reservation : 10 persons)

Be the EARLY BIRDS and grab your tickets SOON ❗️❗️❗️

For Online Purchasing;👇🏽

📎 www.rajinataanda.com

Ticket Outlets for Physical Purchasing; 👇🏽

🔅 𝗔𝗺𝗯𝗮𝗹𝗮𝗻𝗴𝗼𝗱𝗮

2️⃣5️⃣th Onwards...
• Sketch Co. (Amabalangoda)
📍 https://maps.app.goo.gl/x2JDX1rd3xZHaqcw6?g_st=ic

Further More Details,

Saranga - 071 653 6001
Chanaka - ‪077 086 2390‬
Nomin - 070 240 3719
Kalpa - 070 494 8786

🗓️ Don't let the excitement slip away – secure your spot now!

01/10/2023

Event ❤️

26/09/2023

Ha.. haa…❤️

අම්බලන්ගොඩ ලෙජන්ඩරි බිස්නස්මන් කෙනෙක්. නව ව්‍යාපාරික තරුණ පරපුරට ආදර්ශ සපයන ඔවුන් ෆලෝ කරන එක් ව්‍යාපාරිකයෙක්. ❤️ගොඩක් අය...
26/07/2023

අම්බලන්ගොඩ ලෙජන්ඩරි බිස්නස්මන් කෙනෙක්. නව ව්‍යාපාරික තරුණ පරපුරට ආදර්ශ සපයන ඔවුන් ෆලෝ කරන එක් ව්‍යාපාරිකයෙක්. ❤️
ගොඩක් අය කියන්න කැමති නෑ. ඒත් අම්බලන්ගොඩ නගරය මේ ආකාරයෙන් ව්‍යාපාරිකයින් බිහිවන ස්ථානයක් බවට පත්වීමට මෙතුමා ඇතුලු ව්‍යාපාරිකයින් රැසක් දායක උනා. ස්තූතියි දියුණුවෙන නගරයක් බවට අම්බලන්ගොඩ නගරය පත්කිරීමට ඔබලා දැක්වූ දායකත්වයට.

පාසල් අධ්‍යාපනය අවසන් කර උසස් අධ්‍යාපනය සඳහා යොමු වීම කුඩා කළ පටන් කවුරුත් දකින සිහිනයක්. නමුත් ඊට වඩා වෙනස් සිහි....

08/05/2023

Ambalangoda South town.
-UC Ground-
Ambalangoda west town(Loading).

20/03/2023

Psychology of mind development tourism project loading
Model 01.
බුද්ධිමතුන්ගේ නගරය

17/02/2023
👍
01/02/2023

👍

“DHAMSO” International Chess Festival, the premiere chess event down south, is back for the 10th time.

Celebrating our 10th Anniversary, we’re planning to make this edition a memorable one for the participants.

The event will move to a more spacious and comfortable location, and there’ll be many more events parallel to the main event; there’ll be entertainment and chess related events like Seminars, workshops and much more....

07/01/2023

-අර අපි නෙමේ-

24/10/2022

හමුවෙමු. ❤️

11/10/2022

Amba Events present Art of an Event හා කොමාව,
Concept - සංස්කෘතියක ප්‍රසංගය, මියුසිකල් ශෝ එක, ෆුඩ් ෆෙස්ටිවල් එක.
දිග හැරීම-
ශ්‍රී ලංකාව සංස්කෘතිය අතින් ඉතා පොහොසත් ඒත් අප්ඩේට් නැති අලුත් පරපරාවක් සිට්න සහ බිහිවෙන රටක්. මම හිතන විදියට අපි මේ දැන් ජීවත් වෙන්නෙ පරම්පරා 3ක නියෝජනයක් තියෙන ඒ වගේම මිය යන සංස්කෘතියක අභිමානය සීමා සහිත ප්‍රමාණයක් විදිමින් ඉන්න සමාජයක. අද අපි අපේ දේවල් හරියට අප්ඩේට් කරල අලුත් පරම්පරාවට බෙදා දුන්නෙ නැති උනොත් අපිට සංස්කෘතියක් කියන දේ පවා ඉදිරියේදී නැත්වී යාමට හැකියි. ලෝකය තුල අපේ සංස්කෘතියට ආදරේ කරන ඒ ඒ දේවල් තුලින් ජාත්‍යන්තර වෙළදපොලක් සෑදිය හැකි එකම පරම්පරාව අලුත් පරම්පරාවයි. ඒ අප්ඩේට් එකට අවශ්‍ය පසුබිම සෑදීම මේ ආර්ට් එකේ අරමුණයි.
'' අපේ කාලේ තිබ්බදේ දේවල් උඹල දැකල නෑ දැන් තියෙන ඒවා වගේද ඒ දවස්වල සල්පිල් නැටුම් කෝලම් මේ මොන ජරා දේවල්ද'' මේ වැඩිහිටියන් නිතරම අලුත් පරම්පරාවට කියන වැකිය. නමුත් ඔවුන් කවදාවත් ඔවුන් දැක්ක ලෝකය ශෙයා කර ගැනීමටත් අලුත් පරම්පරාවේ ලෝකය දැකීමටත් නොයයි. මේ හේතුව නිසා පරම්පරා දෙකක විශාල ඝට්ටනයක් ඇතිවී ඇති අතර මේ හේතුවෙන් අලුත් රටක් හදන අලුත් පරම්පරාව විශාල තාක්ශනික දැනුමක් සහිතව විනාශවී යයි.
ඔය පරම්පරා දෙකට මැදිවී සිටින පරම්පරාවේ කෙනෙකි මම. මේ ඝට්ටනය පොසිටිවු කිරීම හා ඒ තුලින් එන පොසිටිව් අවුට් පුට් එක මේ රට අලුත් අවස්ථාවන් හා නව නිර්මාණයන් කරා ගෙන යනු ඇති බවට මා විශ්වාස කරමි.
වැඩේ-
රටේ සංස්කෘතියේ සෑම අංශයක්ම නියෝජනය වන නැටුම් ගැයුම්, නිර්මාණ හා සටන් ක්‍රම එකම තැනක නව සංගීත කලාව එකම තැනක. අපේ රටට විශේෂ හා නව කෑම බීම එකම තැනක. ලංකාවේ සෑම බෙදීමක්ම එකම තැනක. ලංකාවම එකම ගමක.

ජීවිතේ ප්‍රශ්න ගැටලු මොහොතකට පැත්තකට දාලා ජීවිතේ ගැන පොසිටිවු විදියට නිදහසේ ගෙවන්න පුලුවන් තැනකට අපි ඔක්කොම එකතුවෙමු.
අපි රටක් විදියට එකතුවිය යුතුයි. මේ අවංකව හිතල අමුණල කෙටි කරල කිවුවෙ මගේ ආර්ට් එක.

අද අප්ඩේට් එක-මේ වැඩේ සාර්ථක කරගන්න නම් අම්බලන්ගොඩ නගර සභාව මෙයට උදව් කල යුතුයි.
01. 25% විනෝද බදු ගෙවීම අඩු කරගත හැකිද?
02. විනෝද බදු වෙනුවට charity වැඩක් කරල කරන්න පුලුවන් පසුබිමක් තියේද?
03. නගර සභාවත් එක්ක combined Event එකක් විදියට මෙය කල හැකිද?

01.අනිවාර්යයෙන් නගර සභාවට විනෝද බදු අඩු කිර්‍රිම ගැන ඉල්ලා ලේකනයක් භාර දිය යුතුයි. එහිදී එය ගැන සලකා බලා සභාව විසින් දෙන තීරණයට එකග විය යුතුයි.

02. ඒකත් ප්‍රපොසල් එක බලල නගර සභාවෙන් අනුමත කරගත යුතුයි.
03. කතා නොකර සිටියා.

අම්බලන්ගොඩ නගරය දියුණු නගරයක් කිරීමට අපේක්ශා කරන පිරිසක් ඉක්මනින් බිහිවෙනු ඇතෙයි සිතනවා. බුද්ධිමත් නායකයන් බුද්ධිමතුන්ගේ නගරය දියුණුකරනු ඇතෙයි දැඩිව විශ්වාස කරනවා. අම්බලන්ගොඩ විතරයි අපි Event කරන්නෙ.
Amba Events කොමාව,🖤

03/10/2022

ආයුබෝවන් අම්බලන්ගොඩ,
හැමදාම අලුත් කොලටි වැඩක් ඔබට දෙන්න උත්සහ කරන Amba Events දෙවෙනි වැඩේ ඔන්න පටන්ගන්නයි යන්නෙ. Wayo Live ශෝ එක කට්ටිය බැලුවනම් දැක්කනම් දන්නවා වැඩේ කොච්චර අමාරු උනත් වැඩේ කොලිටි එක ගැන.
ඊලග වැඩේ ගැන හදුන්වා දෙන්නම් මෙහෙම. අම්බලන්ගොඩ කියන්නෙ සංස්කෘතිය කේන්ද්‍රයක්. මුලු රටම මේ අපේ සංස්කෘතිය ගැන දන්නවා. නමුත් වැඩිහිටි පරම්පරාව නිතරම කියනවා වගේ අපේ මේ සංස්කෘතිය ගැන අලුත් පරම්පරාවට ලොකු අවබෝධයක් නෑ. ඉතින් Amba Events අපි හිතුවා මේක අලුත් පරම්පරාවට වෙනස් විදියෙ අත්දැකීමක් විදියට ලබාදෙන්න.
වයස් භේදය අනුව අපි ජීවිතේ සතුට හොයන විදිය වෙනස් වෙනවා. ඒ ඒ වගකීම් එක්ක ඒ සතුටු වෙන මොහොතවල් සීමාවෙනවා. ඉතින් අපි හිතුවා මේ හැමෝටම සතුටුවෙන්න පුලුවන් වේලාවක් වෙන් කරල දෙන්න.
කොටස් 3 ක් විදියට මේ Event එක කරන්න අපි සූදානම් වෙනවා.
01. වෙස්මූණු කෝලම්, රූකඩ සහිත සංස්කෘතික ප්‍රසංගය
02. සුපිරි එකෝස්ටික් බෑන්ඩ් එකක් එක්ක කවුරුත් ආස කලාකරුවන් එකතු උන ප්‍රසංගය.
03. Food Festival එක. මේක කවුරුත් බලාගෙන හිටපු දෙයක්. ඔව් අම්බලන්ගොඩට ඒකත් එනවා.

මේ වැඩේට කලාගමෙන් එකතුවෙන කලාකරුවන් වගේම සංගීත කණ්ඩායම සහ ආරාධිත ගායන ශිල්පීන් පිලිබදව ඔබට ඉදිරියේදී දැනුම් දෙන්නම්.

අපිට අම්බලන්ගොඩ පොලීසිය, අම්බලන්ගොඩ නගර සභාව අපේ වැඩේට විශේෂ සහයෝගයක් ලබාදේවි කියල අපි විශ්වාස කරනවා.

ඔබට Food Stall එකක් ලබා ගැනීමට හෝ මේ පිලිබදව වැඩිවිස්තර දැන ගැනීමට අවශ්‍යනම් අපේ පේජ් එකට මැසේජ් එකක් එවන්න.
නැතිනම් 077 086 2390 අංකයට වට්ස්ඇප් කෙටි පණිවිඩයක් යොමු කරන්න.
දිනය ,වෙලාව පසුවට. ලෑස්ති වෙන්න, අම්බලන්ගොඩට වැඩක් එනවා.
ජය❤️

02/10/2022

-Beach Wrestling-
Ambalangoda

ඔබේ අදහස් එකතු කරන්න.

Chapter 02
15/07/2022

Chapter 02

15/03/2022

"Amba" Beach party December 2022 ❤️
Eco friendly

Tomorrowland සෑම සංගීත ලෝලීන්ගේ ලැයිස්තුවේ ඇත, 2005 දී එහි ආරම්භයේ සිට, මෙම උත්සවය Coachella සහ Glastonbury වැනි විශාලතම...
09/03/2022

Tomorrowland සෑම සංගීත ලෝලීන්ගේ ලැයිස්තුවේ ඇත, 2005 දී එහි ආරම්භයේ සිට, මෙම උත්සවය Coachella සහ Glastonbury වැනි විශාලතම පරිමාණ උත්සවවලට පවා තරඟ කරමින් ලෝකයේ හොඳම එකක් දක්වා වර්ධනය වී ඇත.
කෙසේ වෙතත්, Tomorrowland අනෙකුත් සෑම සංගීත උළෙලක් මෙන් නොවේ. පරිමාණයෙන්, උත්සවයට තමන්ගේම මුදල් වර්ගයක්, නගරයක් සහ ව්‍යාපාරයේ හොඳම නම් කිහිපයක් ඇතුළත් පෙළගැස්මක් ඇත. Tomorrowland නිර්මාණය අත්විඳීමට සෑම වසරකම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බෙල්ජියමේ Boom නගරයට (ඔව්, එය එහි සැබෑ නමයි) පැමිණේ.
Tomorrowland යනු සංගීත උළෙලක් පමණක් නොවේ, එය සියලුම සහභාගිවන්නන් සඳහා කුඩා නගරයක ගොඩනඟන ලද ෆැන්ටසියකි.

Dreamville (Tomorrowland නගරය)
එය උත්සවයට සහභාගී වූවන්ගෙන් 38,000 කට ගැළපෙන නගරයකි. Dreamville උත්සවයට වඩා වෙනස් නොවේ, එය Tomorrowland හි සුරංගනා කතාව සමඟ යාමට ඉදිකරන ලද නගරයකි. ඔබට අවශ්‍ය සියල්ල Dreamville හි ඇත. සුපර් මාර්කට් එකකින් පටන් ගන්න, අලුත් මස් විකුණන මස් කඩයක්, බේකරියෙන් අලුත් පාන්, පච්ච කඩයක්, කොණ්ඩා මෝස්තර ශාලා, රෙදි සෝදන කඩයක්, ලැයිස්තුව දිගයි. මෙය Tomorrowland හි දැවැන්ත කඳවුරු භූමියේ කොටසක් පමණි.
සෑම දෙයක්ම තේමාව සමඟ ගමන් කරයි. 1 අදියරවල සිට, සංකීර්ණ සැරසිලි සියල්ල දක්වා. කසළ බඳුන් පවා නිර්මාණය කර තිබෙන්නේ උත්සවයේ තේමාවට අනුවයි. Tomorrowland හි ඔබ කිසිවිටෙකත් නොපෙනෙන දෙයක් දකින්නේ නැත. සෑම දෙයක්ම හරියටම ගැලපේ. රාත්රියේදී, භූමිය ජීවමාන වන අතර සම්පූර්ණයෙන්ම වෙනස් පසුබිමක් බවට පරිවර්තනය වේ.

මුදල් නොපවතියි
Tomorrowland සංවිධායකයින්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ අමුත්තන් සැබෑ ලෝකයෙන් ඉවත් කර ඔවුන් ඉන්ද්‍රජාලික ගමනකට රැගෙන යාමටයි. ඒ වෙනුවට භාවිතා කරන 'පර්ල්ස්' නම් "උත්සවයේ ම මුදල් ඇතුළත් වේ. බීම, ආහාර, සේවා සහ සිහිවටන සඳහා ගෙවීමට ඔබට ඔබේ මුතු භාවිතා කළ හැකිය.

පෙළගැස්ම
කලාකරුවන් සිය ගණනක් ඇතුළත් වන පෙළගැස්මක් සමඟින්, Tomorrowland නිරන්තරයෙන් නර්තන සංගීත ක්ෂේත්‍රයේ හොඳම DJ තෝරා ගැනීමක් සිදු කරයි. ඩේවිඩ් Guetta, Armin van Buuren, Dimitri Vegas & Like Mike, Tiesto, Afrojack, Adam Beyer සහ Carl Cox වැනි නම් සහිත බොහෝ ප්‍රියතමයන් වසර ගණනාවක් පුරා Tomorrowland හි ඉදිරිපත් කර ඇත.

Tomorrowland යනු බොහෝ දෙනෙකුට තම ජීවිත කාලය පුරාවටම මතක තබා ගත හැකි මෙලොවෙන් පිටත අත්දැකීමකි. ඇදහිය නොහැකි ගිනිකෙළි සංදර්ශන, ලොව පුරා සිටින මිතුරන්, ඇදහිය නොහැකි ආහාර, ඇදහිය නොහැකි පෙළගැස්මක් සහ එහි ඇති හොඳම උත්සව අත්දැකීමක් .

WAYO -Live Ambalangoda Featuring JAYASRI Dhanith Sri Chitral Chity Somapala Official Video https://youtu.be/A_sBq2irZiE
05/03/2022

WAYO -Live Ambalangoda
Featuring JAYASRI Dhanith Sri Chitral Chity Somapala Official Video
https://youtu.be/A_sBq2irZiE

WAYO LIVE with Dhanith - Chitral - Jaya Sri 2022 was held on 19th of February 2022 at Polwatta Ground Ambalangoda.Proudly all of the following was provided b...

First one done ✅ WAYO Dhanith Sri JAYASRI Chitral Chity Somapala අංගහාර Productionමේ Event එක ඔබ වෙනුවෙන් කරේ. ඔව් අම්බල...
04/03/2022

First one done ✅

WAYO Dhanith Sri JAYASRI Chitral Chity Somapala අංගහාර Production
මේ Event එක ඔබ වෙනුවෙන් කරේ. ඔව් අම්බලන්ගොඩ වෙනුවෙන්. ඉගන ගත්ත දේ අපි apply කරා යාලු.

Amba Events කියන්නෙ ආට් එකක්, වැඩි පිරිසකට එකපාර ජනගත කරන්න අපි එකතුවෙලා හදාගත්ත තැනක්. මියුසිකල් එකක බීල තමන්ගේ තරහ, දුක, සතුට ඔයාල වෙනද කන්වට් කරන විදියට වඩා වෙනස් විදියට ඒ ආතල් එක ගන්න කරපු මානුෂීය වැඩක්.

සංගීතයේ හැම ස්වරයකටම ඇහුන්කන් දුන්නොත් ඔයාලට ලැබෙන්නෙ සැනසීමක්.. ඒ සැනසීමයි මේ ශෝ එකෙන් ගේන්න උත්සහ කලේ. පටන් ගත්ත තැන ඉදන් ගියපු හැමතැනදිම කිවුවේ ඔය දේ. ඒත් ඒක ගොඩක් අය තේරුම්ගත්තෙ නෑ. අපි මියුසිකල් ශෝ කරන අය නෙමේ. අපි හරි වෙනස් අහන් ඉන්න පුලුවන් සංගීතයක් ජනගත කරපු එකයි කරේ.. කරන්නෙ.

අම්බලන්ගොඩ වැඩක් කරන්න ගොඩක් අමාරුයි. මේක තමයි හැමෝම කිවුවේ. අපි ඒක අත්වින්දා. අත්විදිනවා. නිර්මාණයක් තුලින් ජනතාවට විනෝදය ලබාදීම ඒ ඒ ප්‍රදේශයට අනුව වෙනස් වෙනවා. අම්බලන්ගොඩ කියන්නෙ බුද්ධිමත් ආතල් පිරිසක් ඉන්න නගරයක් ඒ නගරෙට ගැලපෙන සුදුසුම දෙයක් කරනකොට ඒකට නගර වැසියො විදියට මේ උදව් කරාටත් වඩා තේරුම් අරගෙන අපිත් එක්ක එන්න ගමනක් යන්න. වෙනස් දේවල් ගොඩක් කරමු ඒත් අපේ අරමුණ තේරුම් ගන්න. නැත්තන් මේ නගරය විතරක් නෙමේ රටත් ගොඩගන්න බැරිවේවි. අපි රටට ගොඩක් දේවල් කරපු නගරයක්. ආඩම්බර වෙන්න.

අවසන් වැකිය- එක පුංචි දේකින් රටේ ආර්ථිකය වෙනස් කරන්න පුලුවන්. ඩොලර් ගේන්න පුලුවන්. ඒක project එකක්. අවස්ථාවක් දෙන්න.ඕන කෙනෙක්ගෙ නමක් දාගන්න. Idea එකට credit එක දෙන්න.


That awaited Photos. Thank you Kassa. Thank you panda. Thank you WAYO. Thank you Partners Supun Sukitha & Ranuka Don Sim...
03/03/2022

That awaited Photos. Thank you Kassa. Thank you panda. Thank you WAYO. Thank you Partners Supun Sukitha & Ranuka Don Simon.
Thank you Sponsors.
Thank you Ambalangoda ❤️ let’s go.
Dhanith Sri JAYASRI Chitral Chity Somapala

25/02/2022
Please contact Supun Sukitha to get your advertisement done.
24/02/2022

Please contact Supun Sukitha to get your advertisement done.

ආදරෙයි සහෝ. ❤️
22/02/2022

ආදරෙයි සහෝ. ❤️

Address

Ambalangoda

Telephone

+94770862390

Website

Alerts

Be the first to know and let us send you an email when Amba Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Amba Events:

Videos

Share