Cetrac - CIDA

Cetrac - CIDA Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cetrac - CIDA, Performance & Event Venue, No 17, D P Wijesinghe Mw, Pelawatte, Battaramulla.

𝗔𝘄𝗲𝗮𝗿𝗻𝗲𝘀𝘀 𝗽𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 𝗼𝗻 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲 𝗼𝗽𝗲𝗿𝗮𝘁𝗼𝗿 𝘁𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴.Training on operation of machinery used in construction for engineering...
12/06/2024

𝗔𝘄𝗲𝗮𝗿𝗻𝗲𝘀𝘀 𝗽𝗿𝗼𝗴𝗿𝗮𝗺𝗺𝗲 𝗼𝗻 𝗺𝗮𝗰𝗵𝗶𝗻𝗲 𝗼𝗽𝗲𝗿𝗮𝘁𝗼𝗿 𝘁𝗿𝗮𝗶𝗻𝗶𝗻𝗴.

Training on operation of machinery used in construction for engineering undergraduate at the Faculty of Engineering,Sri Lanka Institute of Information Technology. The objective of this training program is to provide students with individual training and a thorough understanding of machine operating to acquire functional skills in construction machinery.

𝐂𝐄𝐓𝐑𝐀𝐂 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪

𝗙𝗹𝘂𝘅 𝗖𝗼𝗿𝗲𝗱 𝗔𝗿𝗰 𝗪𝗲𝗹𝗱𝗶𝗻𝗴 𝗡𝗩𝗤 - 4 🔸 රු 200,000 ක් වටිනා මෙම පාඨමාලාව රු 25,000කින්  ඔබ අතට... flux cored arc welding පාඨමාල...
11/06/2024

𝗙𝗹𝘂𝘅 𝗖𝗼𝗿𝗲𝗱 𝗔𝗿𝗰 𝗪𝗲𝗹𝗱𝗶𝗻𝗴
𝗡𝗩𝗤 - 4

🔸 රු 200,000 ක් වටිනා මෙම පාඨමාලාව
රු 25,000කින් ඔබ අතට...

flux cored arc welding පාඨමාලාව සතියේ දින 5 පමණි.(වේලාව උදේ 8.30 සිට 4.30 දක්වා)

සීට්‍රැක් ආයතනයේ මාස 2ක කාලයක් (දේශන) සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවහි (ප්‍රායෝගික පුහුණුව) මාස 5 ක කාලයක් ද මාස 6 ක වැඩ බිම් පුහුණුවක් ද ඇත. (මුළු කාලය මාස 13 කි)

පාඨමාලා ගාස්තුව 25,000.00 ( වාරික 5 කින් ගෙවිය හැක.)

🔸ලියාපදිංචි වීම සඳහා ඔබගේ විස්තර ඇතුලත් අයදුම්පතක් පහත ලිපිනයට යොමු කිරීමෙන් හෝ පහත Google form එක පිරවීමෙන් සිදු කල හැක.

අධ්‍යක්ෂ (ඉ.යා.සේ),
ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානය, සිට්‍රැක්, නො17.ඩී.පී විජේසිංහ මාවත, පැලවත්ත,බත්තරමුල්ල.

https://docs.google.com/forms/d/e/1FAIpQLSfa5ALac3l09bR3mAL_alTK4fihfG1w88vx7YUs99jAO5WNbg/viewform?vc=0&c=0&w=1&flr=0

07/06/2024
CETRAC ආයතනයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්  විසින්  පවත්වනු ලැබූ රොටී දන්සල.2024.05.21𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝐭𝐨 𝐠𝐨 𝐛𝐞𝐲𝐨𝐧𝐝
22/05/2024

CETRAC ආයතනයේ සිසුන් හා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ රොටී දන්සල.
2024.05.21

𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝐭𝐨 𝐠𝐨 𝐛𝐞𝐲𝐨𝐧𝐝

🔸Successfully finished     Forklift Operator Training Programme    15 𝚝𝚑 𝚋𝚊𝚝𝚌𝚑 - 2024     𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪
16/05/2024

🔸Successfully finished
Forklift Operator Training Programme
15 𝚝𝚑 𝚋𝚊𝚝𝚌𝚑 - 2024

𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪

𝗙𝗹𝘂𝘅 𝗖𝗼𝗿𝗲𝗱 𝗔𝗿𝗰 𝗪𝗲𝗹𝗱𝗶𝗻𝗴 𝗡𝗩𝗤 - 4flux cored arc welding පාඨමාලාව  සතියේ දින 5 පමණි.(වේලාව උදේ 8.30 සිට 4.30 දක්වා)සීට්‍රැක්...
14/05/2024

𝗙𝗹𝘂𝘅 𝗖𝗼𝗿𝗲𝗱 𝗔𝗿𝗰 𝗪𝗲𝗹𝗱𝗶𝗻𝗴
𝗡𝗩𝗤 - 4

flux cored arc welding පාඨමාලාව සතියේ දින 5 පමණි.(වේලාව උදේ 8.30 සිට 4.30 දක්වා)

සීට්‍රැක් ආයතනයේ මාස 2ක කාලයක් (දේශන) සහ රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවහි (ප්‍රායෝගික පුහුණුව) මාස 5 ක කාලයක් ද මාස 6 ක වැඩ බිම් පුහුණුවක් ද ඇත. (මුළු කාලය මාස 13 කි)

පාඨමාලා ගාස්තුව 25,000.00 ( වාරික 5 කින් ගෙවිය හැක.)

𝗟𝗼𝗮𝗱𝗲𝗿 𝗕𝗮𝗰𝗸𝗵𝗼𝗲 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗧𝗲𝘀𝘁
09/05/2024

𝗟𝗼𝗮𝗱𝗲𝗿 𝗕𝗮𝗰𝗸𝗵𝗼𝗲 𝗢𝗽𝗲𝗿𝗮𝘁𝗶𝗻𝗴 𝗧𝗲𝘀𝘁

🔸නොවැළැක්විය හේතුවක් මත මෙම පාඨමාලාව පැවැත්වීමට තිබූ දිනය මැයි මස 20,21 දිනය දක්වා වෙනස් වී ඇති බව කරුණාවෙන් සලකන්න
08/05/2024

🔸නොවැළැක්විය හේතුවක් මත මෙම පාඨමාලාව පැවැත්වීමට තිබූ දිනය මැයි මස 20,21 දිනය දක්වා වෙනස් වී ඇති බව කරුණාවෙන් සලකන්න

𝗖𝗘𝗧𝗥𝗔𝗖  සූර්ය මංගල්‍ය 2024 🌞⚙️බක් මස 30 දින අනුග්‍රාහකභවතුන්ගේ සහ ආදි සිසුන්ගේ දායකත්වයෙන් , CETRAC සිසුන් සහ ආදිසිසුන්,...
02/05/2024

𝗖𝗘𝗧𝗥𝗔𝗖 සූර්ය මංගල්‍ය 2024 🌞⚙️

බක් මස 30 දින අනුග්‍රාහකභවතුන්ගේ සහ ආදි සිසුන්ගේ දායකත්වයෙන් , CETRAC සිසුන් සහ ආදිසිසුන්,CIDA හා CHPB කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හා විශ්‍රාමික නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් අති උත්කර්ෂවත් අන්දමින් CETRAC ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි..

𝗙𝗹𝘂𝘅 𝗖𝗼𝗿𝗲𝗱 𝗔𝗿𝗰 𝗪𝗲𝗹𝗱𝗶𝗻𝗴 𝗡𝗩𝗤 - 4
29/04/2024

𝗙𝗹𝘂𝘅 𝗖𝗼𝗿𝗲𝗱 𝗔𝗿𝗰 𝗪𝗲𝗹𝗱𝗶𝗻𝗴
𝗡𝗩𝗤 - 4

🔸Active & Passive Fire Protection Systems for High Rise Buildings
19/04/2024

🔸Active & Passive Fire Protection Systems for High Rise Buildings

🔸Successfully finished     Forklift Operator Training Programme    14 𝚝𝚑 𝚋𝚊𝚝𝚌𝚑 - 2024     𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪
20/03/2024

🔸Successfully finished
Forklift Operator Training Programme
14 𝚝𝚑 𝚋𝚊𝚝𝚌𝚑 - 2024

𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪

20/02/2024

ඔබ දෙස් විදෙස් රැකියාවක් බලාපොරොත්තුවෙන් වෘත්තීය පුහුණුවක් ලබාගැනීමට අපේක්ෂාවෙන් සිටින අයෙක්ද?
දේශීය හා විදේශීය රැකියා ක්ෂේත්‍රයේ ඉහළම ඉල්ලුමක් සහිත ෆෝක්ලිෆ්ට් රථ ක්‍රියාකරැවෙකු ලෙස වැඩිම ප්‍රායෝගික පුහුණු කාලයක් සමගින් පුහුණුව ලබා විශිෂ්ඨයෙකු ලෙස අනාගතය ජයගන්න අප හා එක්වන්න.

𝗖𝗘𝗧𝗥𝗔𝗖 ~ 𝗧𝗼 𝗚𝗼 𝗕𝗲𝘆𝗼𝗻𝗱

Performance and event venue

🎖  Certificate Awarding ceremony of 2020 CETF /2020 CETS students & 2024 CETF Freshers' welcome Congratulations to all.🎉...
19/02/2024

🎖 Certificate Awarding ceremony of 2020 CETF /2020 CETS students & 2024 CETF Freshers' welcome

Congratulations to all.🎉

Here's to the institution that empowers dreams to reach greater heights.

𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝘁𝗼 𝗴𝗼 𝗯𝗲𝘆𝗼𝗻𝗱

🔸 42nd  batch of Construction Equipment Mechanic Course (NVQ 4) completed successfully 🦾🎓(CETS 2020 batch/CETF 2020 batc...
19/02/2024

🔸 42nd batch of Construction Equipment Mechanic Course (NVQ 4) completed successfully 🦾🎓
(CETS 2020 batch/CETF 2020 batch)

2024.02.12

🔸Successfully finished     Forklift Operator Training Programme    ( 𝟷3𝚝𝚑 𝚋𝚊𝚝𝚌𝚑),     𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪
15/02/2024

🔸Successfully finished
Forklift Operator Training Programme
( 𝟷3𝚝𝚑 𝚋𝚊𝚝𝚌𝚑),

𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝚝𝚘 𝚐𝚘 𝚋𝚎𝚢𝚘𝚗𝚍 💪

🔸 Designing of Electrical System for Buildings
07/02/2024

🔸 Designing of Electrical System for Buildings

20/01/2024

" ජීවිතයම දිනවන තැන ~ 𝗖𝗘𝗧𝗥𝗔𝗖 "
𝘁𝗼 𝗴𝗼 𝗯𝗲𝘆𝗼𝗻𝗱

Videography Credit 🎥 : Madusanka Peries

🎖 Certificate Awarding - 2023(12th batch)𝖶𝖾 𝖺𝗉𝗉𝗋𝖾𝖼𝗂𝖺𝗍𝖾 𝗉𝖺𝗋𝗍𝗂𝖼𝗂𝗉𝖺𝗍𝗂𝗈𝗇 𝗂𝗇 𝗈𝗎𝗋 𝗍𝗋𝖺𝗂𝗇𝗂𝗇𝗀 𝗉𝗋𝗈𝗀𝗋𝖺𝗆 𝖢𝗈𝗇𝗀𝗋𝖺𝗍𝗎𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌 𝗍𝗈 𝖺𝗅𝗅... 🎉...
17/01/2024

🎖 Certificate Awarding - 2023(12th batch)

𝖶𝖾 𝖺𝗉𝗉𝗋𝖾𝖼𝗂𝖺𝗍𝖾 𝗉𝖺𝗋𝗍𝗂𝖼𝗂𝗉𝖺𝗍𝗂𝗈𝗇 𝗂𝗇 𝗈𝗎𝗋 𝗍𝗋𝖺𝗂𝗇𝗂𝗇𝗀 𝗉𝗋𝗈𝗀𝗋𝖺𝗆
𝖢𝗈𝗇𝗀𝗋𝖺𝗍𝗎𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌 𝗍𝗈 𝖺𝗅𝗅... 🎉

Here's to the institution that empowers dreams to reach greater heights.

𝗖𝗘𝗧𝗥𝗔𝗖 - 𝘁𝗼 𝗴𝗼 𝗯𝗲𝘆𝗼𝗻𝗱

02/01/2024

💪⚙️🛠

𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝟮𝟬𝟮𝟰 🙏🏻Cetrac ~ to go beyond
01/01/2024

𝗪𝗲𝗹𝗰𝗼𝗺𝗲 𝟮𝟬𝟮𝟰 🙏🏻

Cetrac ~ to go beyond

Address

No 17, D P Wijesinghe Mw, Pelawatte
Battaramulla
10120

Telephone

+94112784413

Website

Alerts

Be the first to know and let us send you an email when Cetrac - CIDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cetrac - CIDA:

Videos

Share


Other Performance & Event Venues in Battaramulla

Show All