#Recycling #paper ගැන අහලා තිබුණාට දැකලා තිබුණාට හදන විදිහ දැනගන්න කැමති ඔබට,
දැන්ම ලියාපදිංචි වන්න,
අත්කම් කඩදාසි පුහුණු නිර්මාණ වැඩසටහන,දින 2ක් පුරාවට,
📌 ️තනිව හෝ කණ්ඩායම් වශයෙන්,
📌️ ලියාපදිංචි ගාස්තුව
📍තනි වශයෙන් - Rs.10,000
📍කණ්ඩායම් වශයෙන් - Rs.8,000
📍5 දෙදෙනකුගේ යුත් කණ්ඩායමක් එකතු කරන කෙනෙකුට මෙම වැඩමුළුව නොමිලේ පැවැත්වේ.
සැ.යු මෙම අත්කම් නිර්මාණ කඩදාසි සඳහා වර්ණ රටා ගැන්වීම සියල්ලක්ම පරිසරයෙහි ඉවත ලන අමුද්‍රව්‍ය යොදා සිදු කරන විශේෂ කඩදාසි වේ.
📞 077 763 9691
#handloom අපේ කම අපේ දේ ➡️➡️➡️
📞 077 763 9691
අතීතයේදී පැන්සල් උල් කිරීමට භාවිතා කරපු ක්‍රම ✏️✏️✏️
අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලද්දකි.මෙම වීඩියෝව මුල් අයිතිකරු සතුවේ.
පළමු අදියර මෙසේ ආරම්භ විය ➡️
ලියා අවසන් පැන් 7000කට වැඩි ප්‍රමාණයක් 👣👣👣
"අග්‍රා" වෙතින් පරිසරයට හුස්ම පොදක්... යන තේමා සංකල්පය යටතේ,
පරිසරයට එකතු වන ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා මෙම මහඟු කර්තව්‍යය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු සම්පාදනය කර ඇත එහෙයින් පාවිච්චියෙන් අවසන් වූ පෑනකින් හෝ පරිසරයට "හුස්ම" පොදක් ලබාදෙන්න ඔබගේ මහඟු දායකත්වය අපේක්ෂා කරමු.
එකතු කරලා අපිට කියන්න
📌️ ඕනෑම ලියා අවසන් පැන් 25කට අලුත් පැනක්
එසේත් නැතිනම්,
📌️ ඕනෑම පෑන් 10කට අග්‍රා පරිසර හිතකාමී පැලවෙන පැනකට හෝ පැන්සලකට 10% වට්ටමක්
📌️ ඕනෑම පෑන් 10කට ප්‍රතිචක්‍රීකරණ
කඩදාසි වලින් සෑදු පරිසර හිතකාමි පැලවෙන #bookmark එකක් නොමිලේ
🖋️ පැනක් - 90/=
✏️ පැන්සලක් - 95/=
📞 0777 - 639 691
#zeroplastic
පුංචි ඉල්ලීමක් ශ්‍රි ලංකාවේ අපේකම ලෝකයට රැගෙන යන්න මෙය #share කර වටිනා ඔබේ පුංචි දායකත්වයක් ලබාදෙන්න!!!
ඔබ මෙතෙක් බලා සිටි නිර්මාණය ලබා දෙන්නට අපි අද සූදානම් 🤝🤝🤝
අපේ මිනිසුන්ගේ දෑතින්ම නිර්මාණය වන්නා වූ ඉවතලන පත්තර පිටු වලින් සෑදූ පරිසර හිතකාමී නිර්මාණයක් 🌱🌱🌱
#ලෝකළමාදිනය #ගුරුදිනයට අලුත් විදිහට තෑගි දෙමු 🎁🎁🎁
හුරුබුහුටි සිනා 😊 මුසු පරිසර හිතකාමී පැළවෙන පැනක් සහ පැන්සලක් තෑගි කරන්න 🌱🖊️✏️
#😊 #Plantable #pen #pencil
මිල
📌පැන - 90/=
📌පැන්සල - 95/=
#කාර්යාලයට
#පාසලට
#නිවසට
අදම වෙන්කරවා ගන්න
📞 0777 639 691 / 071 208 73 05
☎️ 034 - 22 71 163
#recycle #plnatable #handmade #pen #WorldChildrensDay #giftideas
#teacher #children #teachersday #schooldays #schoolholidays #madeinsrilanka #wedding #event
ඉඳිකොළ සොයා ගිය ඒ අපූරුයි ගමන 👣🌴
ඉඳිකොළ වලින් රටා මැවීමට (බාන්න) ඔබටත් අපූරු හැකියාවක් තියෙනවා නම් අපට කතා කරන්න
📞 077 763 9691
#Agra #Thriwidha24 #tv ඔබ නොදැක්ක පැතිකඩ 💪
#Agra #Thriwidha24 #tv ඔබ නොදැක්ක පැතිකඩ 💪
බෙන්තර, ආරච්චිමුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් “Agra Home & Event Designers” නමින්, ඉවතලන කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරමින්, විවිධ දෑ නිශ්පාදනය කිරීමේ කුඩා ව්‍යාපාරයක් මා විසින් පවත්වාගෙන යනු ලබයි. මා විසින් නිශ්පාදනය කරනු ලබන ප්‍රධාන භාණ්ඩයක් වශයෙන්, ඉවතලන පත්තර වලින් නිර්මාණය කරනු ලබන, භාවිතයෙන් පසු පැළ කළ හැකි පෑනක් ප්‍රථම වරට ශ්‍රී ලංකිකයන්ට හඳුන්වා දී ඇත.
මෙම නිර්මාණය 100%ක්ම දේශීය නිර්මාණයක් වන අතර, යන්ත්‍ර සූත්‍ර හා රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොරව දෑතින්ම නිර්මාණය වන්නකි. තවද, පෑන අසුරනු ලබන්නේ, ඉවතලන කඩදාසි හා තේ සෑදීමෙන් පසු ඉතිරිවන තේ මණ්ඩි ප්‍රතිචක්‍රීකරණය කර නිපදවනු ලබන කඩදාසි බහාලුමක අධාරයෙනි. පෑනේ අග ඇති ලී රඳවනයක මිරිස් ඇට ඇතුලත් කර ඇති බැවින් පෑන ලියා අවසන් වූ පසු එය පැළ කිරීමට ද හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ එතෙක් මෙතෙක් බි
#Recycle
#recycle #plantablepaper #calander2022 #Pen
📞 0777 - 639 691 / 071 - 208 7305
☎️034 - 22 71 163
#Recycle #Pen #Plantable
"ජීවයට ජීවයක්" යන තේමාව යටතේ ප්‍රතිචක්‍රීකරණ කඩදාසි වලින් නිර්මාණය වූ
#recyclepaper 📝
#weddingcards 📑
#pens ✒️
ඔබේ #දරුවටත් #යහළු යෙහෙලියන්ටත් #පවුලේ සැමටත් #ආයතනයටත් .......
පරිසර හිතකාමී නිර්මාණයක් ලෙස තෑගි කරන්න🎁🎁🎁
මිල
#ඇසුරුම සහිත පෑනක් - 55/=
#වෙඩින් කාඩ් පතක් - 150/= සිට
ළඟ එන උත්සව සමයට වාසි රැසක් 🎁🔖
📞 0777 - 639 691
📞 071 - 208 73 05
☎ 034 22 71 163
#Recycle #Plantable #Pen
Agra නිවසින් දැන්
100% ප්‍රතිචක්‍රීකරණය කළ පුවත් පතකින් සාදන පැළවෙන 🌱🌱🌱 අපූරු #පැනක් #පැන්සලක් ඔබේ
#මංගල දිනයට
අනෙකුත් උත්සව අවස්ථාවන් වලට ඔබට දැන් ලබා ගත හැක
📞 071 - 208 73 05
☎️034 - 22 71 163
Recycle Plantable Pen 🌱🌱🌱
#Recycle #Plantable #Pen
#Plantable #Pen
#Plantable #Pen 🌱🌱🌱🌱
#Wedding
#Wedding #time 🥳🥳🥳
#Recycle #Papers # Printing
Agra home & event designers
Recycle plantable pen ✍️✍️✍️✍️🌱🌱🌱
"නොමියෙන මම "
බතික් වෙසක්
"බතික් වෙසක්"
දේශීය නිෂ්පාදනයන් දිරි ගැන්වීමේ අරමුණ ඇතිව මෙවර වෙසක් මංගල්‍ය වෙනුවෙන් දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමින් බතික් රෙද්දෙන් හැඩ ගැන්වූ විචිත්‍රවත් පහන් කුඩුව නිර්මාණය කර ඇත 🙏🙏🙏
මෙවර රටෙහි පවතින තත්ත්වය හමුවේ නිවසටම වී සිටින ඔබ විදේශයන්ගෙන් ගෙන්වන සැරසිලි වෙනුවට අපගේ අනන්‍යතාව හා දේශීයත්වය ලොවටම විදහා දක්වන මෙවැනි නිර්මාණ සිදුකරමින් මෙම උතුම් බුදු තෙමගුල සැදැහැසිතින් සමරනු යැයි අප විශ්වාස කරමු.🙏🙏🙏