Ahalepola Traditions PVT LTD

Ahalepola Traditions PVT LTD Welcome to Ahalapola Traditions (pvt) Ltd a Premier Designer Dress boutique catering to Traditional
(5)

20/04/2024

The champagne fountain.....
at the wedding ceremony .....sparkled with effervescent bubbles, ...embodying the celebration of love and unity.

Beautiful couple Charit and Chalani.
Their beautiful day was celebrated.

Contact us on
Mobile +94 71 6459827 / +94 112 84 28 62
+94 77 5305476

Website

www.ahalepola.com

Check out Ahelepola Weddings...... on Google!
https://g.page/r/CRoF-aMLcECzEA0

02/03/2024
02/03/2024
Colombo Best Place- For Panjabi Dhol BandAhalepola Dhol Drummers...🥁🥁🥁
22/12/2023

Colombo Best Place- For Panjabi Dhol Band

Ahalepola Dhol Drummers...🥁🥁🥁

කඩවත දිසාවේ...හොඳම තැන...👍👍....ඔබේ සියලුම උත්සව අවස්ථා සදහා අවශ්‍ය🕹නර්තන කණ්ඩායම්🕹ජයමංගල ගාථා ළමුන්🕹අෂ්ඨක ආචාර්‍යවරුන්🕹උ...
26/07/2023

කඩවත දිසාවේ...හොඳම තැන...👍👍....

ඔබේ සියලුම උත්සව අවස්ථා සදහා අවශ්‍ය
🕹නර්තන කණ්ඩායම්
🕹ජයමංගල ගාථා ළමුන්
🕹අෂ්ඨක ආචාර්‍යවරුන්
🕹උඩරට නිළමේ ඇඳුම්
🕹මංගල රථ...... ආදී

ඇතුළු සියළුම සේවාවන් දැන් කඩවත නගරයේ පිහිටි #දිසාවේනිළමේ අප ශාඛාවෙන් ලබා ගැනීමට පුළුවන්.....

කඩවත, ගනේමුල්ල, කිරිබත්ගොඩ, ජාඇල, වත්තල, ගම්පහ, වේයන්ගොඩ, දිවුලපිටිය අවට උත්සව ශාලා සදහා විශේෂ පැකේජ......👉👉
එමෙන්ම
එම උතසව ශාලාවන්හි මංගල උත්සව පවත්වන යුවල සදහා 25% Discounts අත්විදින්න..... එක්වන්න අප ආයතනය සමඟ.....

Bridal Dressing 30%off (Special Packege)
Wedding Decorations25% off (Special Package)

📞 +94 (76) 993 1186

#දිසාවේ

13/07/2023

😍Punjabi Dhol Drummers😍
For your wedding
Going away
Home coming or Corporate events.

Punjabi Dhol Drummers Sri Lanka

If you're looking for a dhol group that's stylish and elegant, then Ahalepola Dhol Drummers is your choice!

Contact Us :
suseema -071 645 98 27
Hiruni -0758551488

06/07/2023

This opportunity is for Sri Lankans living abroad and foreigners who appreciate local things
♥️🤵💍👰♥️
Do you also like to do a photo shoot dressed in Sri Lankan traditional kandyan nilame dress? Call us wherever you are in the world and we will come to you and make your dreams come true.
CALL NOW
⭕ Suseema arabewela :-+94 70 737 7373
⭕Hiru perera :- +94 75 855 1488
Ahalepola Weddings

😍තේජන්විත පොඩි නිළමේ 😍මෙහෙම ලස්සනට පොඩි නිලමේ කෙනෙක් විදියට සැරසිලා ෆොටො ශූට් එකක් කරගන්න කැමති නම් අපේ පේජ් එකට මැසේජ් ...
05/07/2023

😍තේජන්විත පොඩි නිළමේ 😍

මෙහෙම ලස්සනට පොඩි නිලමේ කෙනෙක් විදියට සැරසිලා ෆොටො ශූට් එකක් කරගන්න කැමති නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න ❤️🤗
අපි ලස්සනට කරලා දෙන්නම් 🤗


Everyone

හෝව්... හෝව්ව්ව්පොඩ්ඩක් ඉන්න වෙඩින් එක ලගයි නේද එහෙනම් දැන් වෙඩින් එක ප්ලෑන් කරනවා ඇතිනේද හෝ ගාලාඔච්චර මහන්සි වෙන්න කල්ප...
04/07/2023

හෝව්... හෝව්ව්ව්
පොඩ්ඩක් ඉන්න
වෙඩින් එක ලගයි නේද
එහෙනම් දැන් වෙඩින් එක ප්ලෑන් කරනවා ඇතිනේද හෝ ගාලා
ඔච්චර මහන්සි වෙන්න කල්පනා කරන්න දෙයක් නෑ
අපි උදව් වෙන්නම් ඔයාලාට
හරි , දැන් ඔයාලා හොටෙල්ස් වලට එහෙම ගිහින් ඇති නේ නේද ඒවාගේ කෑම ප්ලේට් එකට හම්බ වෙන පැකේජ් එක ගැන දන්නවා ඇති කියලා මම හිතනවා . දැන් ඔයාලාටත් ඔය පැකේජ් එක කෑම ප්ලේට් එකත් එක්ක දෙනවා කියුවාම හරි සතුටු ඇති නේද ආනෙ හරි ශෝක් කියලා . එත් නිකන් හිතුවාද ඒකෙ කොලිටි එක ගැන නේද ?
විවාහය කියන්නෙ ජීවිතේටම එකපාරක් හම්බ වෙන එකම එක සුන්දර අවස්තාවක් ඒ වගෙම දෙදෙනාම එකතුවෙලා එක මාර්ගයක දියුණුව හොයන් යන ගමනක් ඉතින් ඒ ගමනට ආශිර්වාද ලබාගැනීමට තමා විවාහ දිනයකදි චාරිත්‍ර වාරිත්‍ර කරන්නේ.
ඉතින් ඒ චාරිත්‍ර වාරිත්‍ර කරන අය ගැන ඔයාලා හොයලා බැලුවාද
අර කතාවකුත් තියෙන්නෙ " නිකන් දුනොත් ඒකේ හිලක් "කියලා ඒ වගේ ඔබට කෑම ප්ලේට් එක සමග ලබන පැකේජයේ චාරිත්‍ර වාරිත්‍ර කරන පුද්ගලයා ගැන ඔබ දන්නවාද නෑ නේද ?
කිසිම අවබෝධයක් නැති අත්දැකීම් රහිත පුද්ගලයෙකු කියලා ඔබේ චාරිත්‍ර වාරිත්‍ර කරගන්නවා ද ?නැතහොත් ඒ පිලිබද මනා දැනුමකින් , අවබෝධයකින් හා අත්දැකීම් වලින් පරිපූර්ණ උතුම් පුද්ගලයෙකුගෙන් චාරිත්‍ර වාරිත්‍ර කරගන්නවාද ? යන්න ඔබ තීරණය කරන්න
විවාහ සැලසුම්කරණයේ වසර ගණනක පලපුරුදු අපේ AHALEPOLA WEDDINGS වෙතින් දැන් ඔබට COMBO PACK දෙකක් හදුන්වා දෙනවා
WEDDING COMBO PACK
+අෂ්ඨක සමග පෝරු කලමණා
+හත් දෙනෙකුත් යුත් වෙස් නැටුම් කණ්ඩායම
+ජයමංගල ගාථා සමග පිලිගැනීමේ ගීතය
+කිරි කල
+සෞභාග්‍යය මේසය
මේ පැකේජය ලබා ගන්නා ඔබට අපි ගානේ කේක් ආකෘතිය තෑග්ගක් විදියට දෙනවා

HOMECOMING COMBO PACK
+ෂැම්පේන් ටවර්
+පංජාබ් ඩෝල් වාදනය
+මංගල උත්සවය විචිත්ත්‍රවත් කරන්න ලස්සන නර්තන කණ්ඩායම
+මල්වෙඩි (FIRE WORKS )
+වෙඩින් කාර් රතය
මේ පැක් එකේ ගිෆ්ට් එක විදියට හම්බ වෙන්නෙ ඔයාලා කැමතිම සින්දුවකට අපි ගානේ ඩාන්සින් අයිටම් එකක් හෝ පංජාබි ඩෝල් අයිටම් එකක් වේ

ඉතින් තව දුරටත් තැන තැන රස්තියාදු නොවී බාල වැඩවලට නොරැවටී උසස්ම හොදම සේවාවක් ලබා ගැනීමට එන්න AHALEPOLA WEDDINGS වෙත ට
අපි ඔබේ විවාහ සිහිය ඒ අයුරින් ම සැබෑ කරලා දෙනවා කියලා පොරොන්දු වෙනවා ❤️


උදෙන්ම පිපිනු ලස්සනම ලස්සන මල් දෙකක් 😘😘❤️පොඩි නිළමේ සමග ඔහුගේ සුරතල් නැගනිය ❤මෙහෙම ලස්සනට පොඩි නිලමේ කෙනෙක් විදියට සැරසි...
04/07/2023

උදෙන්ම පිපිනු ලස්සනම ලස්සන මල් දෙකක් 😘😘
❤️පොඩි නිළමේ සමග ඔහුගේ සුරතල් නැගනිය ❤

මෙහෙම ලස්සනට පොඩි නිලමේ කෙනෙක් විදියට සැරසිලා ෆොටො ශූට් එකක් කරගන්න කැමති නම් අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න ❤️🤗
අපි ලස්සනට කරලා දෙන්නම් 🤗

30/06/2023

කඩවත #දිසාවේ හොඳම තැන.

🤵👰Shall we get married in 2023 🤵👰
The dream of marriage takes the first place among the dreams of life. All the services you need to make your wish come true, all the services now from us to you😍😍😍😍
🌼 Nekat pathra and beautiful Nekat Manjusava

🌼Poruwa and all the flower decorations.
🌿poruwa
🌿oillamp
🌿Enterance
🌿seteeback
🌿Car decorations
🌿Table decorations
🌿Head table decorations
🌼 Ashtaka rituals
🌼Kandyen dance groups
🌼Kandyen Nilame clothes
🌼Groom's grooming
🌿Ariya Sinhala
🌿Kurta
🌿Sarwani
🌿Full suits
🌼 Grooming of the group including the bride
All kinds of dresses and jewelery for bride and groom
🌼Jayamangala Gatha girls
🌼Welcome Songs Girls
🌼Other dances (surprise dance)
🌼Kirikala 21 and Kirikala 07
🌼The Prosperity Table
🌼 Salupaliya dance
🌼Punjab Doll playing
🌼Champagne Tower
🌼 Wedding cake
🌿Cake Structures
🌿cup cake
🌿jar cake
🌼 Hotel
🌼 Wedding car
🌼 Fire works
🌼 Photography
🌼 Delicious candy boxes to serve to relatives
🌼 Banquet table

You can get many other services including
In particular, many special offers are given to everyone who avails three or more of these services of ours.

Contact
☎ Thilina-076 993 1186




Ahalepola Traditions PVT LTD

Thanuja & Sanka, Grand Ball Room at Hotel Ariyana Reach.......🌟✨Wish you two an amazing journey in your new life......!!...
27/06/2023

Thanuja & Sanka, Grand Ball Room at Hotel Ariyana Reach.......🌟✨

Wish you two an amazing journey in your new life......!!!

Congratulations ......💐

Ahalepola Weddings-Maharagama

Call - 071 645 98 27 / 070 737 737 3

Ahalepola Weddings



Ahalepola Weddings in Kesbawa- Wedding Photo Shoot….
25/06/2023

Ahalepola Weddings in Kesbawa- Wedding Photo Shoot….

03/06/2023

Japanese Wedding -Ahalepola Weddings

21/05/2023

Hello....Friends Living Abroad

Kandyen Nilame Clothes for You / Your Friends Living Abroad.

and kadyen Bridal Dressing and Makeup.

*For photo shoot.

*To start additional businesses of your life.

*You are Married but if you dont have your wedding photo or Album ? We will make it happen.

*For your son/daughter's birthday photo album.

*For the temple procession festival.

*For your wedding anniversary.

Dont worry we will support you.😍😍

Monarch Imperial-Thalawathugoda
08/05/2023

Monarch Imperial-Thalawathugoda

Ahalepola Weddings and Event Planning 22nd Anniversary Celebration Special Offer-20232️⃣2️⃣ අප ආයතනය ආරම්භ කොට වසර 22 ක්...
16/03/2023

Ahalepola Weddings and Event Planning 22nd Anniversary Celebration Special Offer-2023

2️⃣2️⃣ අප ආයතනය ආරම්භ කොට වසර 22 ක් පිරීමත්..............
2️⃣2️⃣ දෙස් විදෙස් විවාහ මංගල්‍යය 5000ක් ඉක්මවා සිදු කිරීමත්...............

2️⃣2️⃣ විවාහප්‍රාප්ත මනාල මනාලියන්ගේ සොදුරු සේවා සපයන ආයතනයක් ලෙසින් ................
2️⃣2️⃣ ලංකාවේ වැඩිම ධනාත්මක ප්‍රේක්ශක ප්‍රතිචාර ප්‍රමාණයක් හිමි .............(Google /Face book/you tube)

*Ahalepola Weddings & Event Planning
වන අප 22 වන දිනට යෙදෙන
22 සංවත්සරය නිමිත්තෙන් 2023 මාර්තු විවාහ වීමට අපේක්ෂිත
කුළ කුමරුන් 22ක් වෙත ලබා දෙන සංවත්සර දීමනාවයි මේ........



The wedding is coming soon, isn't it? Did the groom look for Nilame coustium? No need to walk everywhere 😍 come to ❤️AHA...
12/03/2023

The wedding is coming soon, isn't it?
Did the groom look for Nilame coustium?
No need to walk everywhere 😍 come to
❤️AHALEPOLA WEDDINGS❤️
if you want to choose a dress of your choice.
The best Nilame coustium at the best price


පින්බර මැදින් පෝ  දිනයක් වේවා ..🌼🌿
06/03/2023

පින්බර මැදින් පෝ දිනයක් වේවා ..🌼🌿

වෙඩින්ස් , හෝම්කමින් , පාටිස් වගේ ඉවෙන්ට්ස් බෝරිං නැතුව ඉන්ජෝයි කරන්න මෙන්න නියම වැඩක් 😍😍ඉන්දියන් විදියට පංජාබ් ඩෝල් සුප...
29/01/2023

වෙඩින්ස් , හෝම්කමින් , පාටිස් වගේ ඉවෙන්ට්ස් බෝරිං නැතුව ඉන්ජෝයි කරන්න
මෙන්න නියම වැඩක් 😍😍
ඉන්දියන් විදියට පංජාබ් ඩෝල් සුපිරි වාදනයක්
පහල තියෙන විඩියොස් බලලා ඔයාත් කැමති නම් ඔයාලාගේ ඉවෙන්ට් එක කලර්ෆුල් කරගන්න
දැන්ම කතාකරන්න අපිට ❤️
☎ Suseema:-+94 70 737 7373
☎ Hiruni :- +94 75 855 1488

❤️❤️❤️ VALANTINE SPECIAL OFFER !!!❤️❤️❤️2023 වසරේ විවාහ වීමට බලාපොරොත්තු ඔබට මෙන්න අනගි අවස්තාවක් දශකයකට එහා පළපුරුද්ද ඇ...
29/01/2023

❤️❤️❤️ VALANTINE SPECIAL OFFER !!!❤️❤️❤️

2023 වසරේ විවාහ වීමට බලාපොරොත්තු ඔබට මෙන්න අනගි අවස්තාවක් දශකයකට එහා පළපුරුද්ද ඇති විවාහ උත්සව සැලසුම්කරණය ප්‍රවීණයන් වන AHALEPOLA WEDDINGS විසින් මෙවර පෙම්වතුන්ගේ දිනයට අදාලව විශේෂ දීමනා රැසක් ඔබ වෙත පිරිනමනු ඇත...
අපෙන් ඔබට ලැබෙන සේවා
• නැකැත් පත්‍ර හා අලංකාර නැකැත් මංජුසාව
• පෝරුව සහ සියලුම මල් සැරසිලි.
• අෂ්ඨක චාරිත්‍ර
• උඩරට නර්තන කණ්ඩායම්
• උඩරට නිලමේ ඇදුම්
• මනාල මහතුන්ගේ හැඩගැන්වීම් කටයුතු.(ආරිය සිංහල/කුර්තා/ සර්වානී/ Full suits
• මනාලිය ඇතුලු කණ්ඩාම හැඩගැන්වීම
• මානලයට සහ මනාලියට අවශ්‍ය සියලුම ඇදුම් සහ ආභරණ වර්ග
• ජයමංගල ගාථා බාලිකාවන්
• පිලිගැනීමේ ගීත බාලිකාවන්
• අනිකුත් නර්තන (surprise dance)
• කිරිකල 21 සහ කිරිකළ 07
• සශ්‍රීක මේසය (සෞභාග්‍ය )
• සළුපාළිය නර්තනය
• පංජාබ් ඩෝල් වාදනය
• ෂැම්පේන් ටවර්
• වෙඩින් කේක් Structures
• හොටෙල්
• වෙඩින් කාර්
• ගිනි කෙලි (fire works)
• Photography
• නෑදෑයන්ට පිළිගැන්වීම සදහා අවශ්‍ය රසවත් කැවිලි පෙට්ටි
• සංග්‍රහ මේසය
ඔබට අවශ්‍ය සියලුම සේවා එකම තැනින් දැන් .....
අපගේ පරමාර්ථය ඔබගේ දිවි ගමනේ විශේෂිතම අවස්තාවක් වන විවාහ මංගල දිනය විචිත්‍රවත් කරදීමයි❤️❤️❤️

ආදරණී ඔබ වෙනුවෙන් පෙම්වතුනගේ මස වෙන්කරවා ගැනීම් සදහා 25% ක් දක්වා වට්ටම්ක්😍🤗😍
ඉතින් ප්‍රමාද නොවී අදම ඔබගේ දිනය වෙන් කරවාගැනීමට අමතන්න...
☎ Suseema:-+94 70 737 7373
☎ Hiruni :- +94 75 855 1488

අප සිදු කල උත්සව වල ඇතුළත් වීඩියෝ පහත Link ඔස්සේ නැරඹීමට පුලුවන්
https://www.ahalepola.com/index.php
https://www.facebook.com/suseemaarambewel.
https://www.youtube.com/channel/UCD3hKUT3zuqpXvV0VyiuIcQ

සුභ මංගලම් ඔබ දෙපලට ❤️❤️💐 Congratulations Beautiful  Nirma And Chanuka....Grand Mondo Luxury Banquets.ඔබේ මංගල දිනයත් වි...
22/01/2023

සුභ මංගලම් ඔබ දෙපලට ❤️❤️💐

Congratulations Beautiful Nirma And Chanuka....
Grand Mondo Luxury Banquets.

ඔබේ මංගල දිනයත් විචිත්‍රවත් කරගැනීමට එන්න වසර ගණනාවක පලපුරුද්දක් ඇති
Ahalepola Weddings වෙත සියලුම දේ එකම වහලක් යටින් 😍😍😍

සලුපාලිය නූතන විවාහ මංගල උත්සවල දැන් සුලබව දකින්න ඇති අංගයක් විදියට සලුපාලිය ඔබ දැක ඇත. 🤔ඇත්තටම මොකක්ද මේ සලුපාලිය🤔ඇයි එ...
14/01/2023

සලුපාලිය
නූතන විවාහ මංගල උත්සවල දැන් සුලබව දකින්න ඇති අංගයක් විදියට සලුපාලිය ඔබ දැක ඇත.
🤔ඇත්තටම මොකක්ද මේ සලුපාලිය
🤔ඇයි එහෙම රංගනයක් ඉදිරිපත් කරන්නේ?
හරි ඔය ප්‍රශ්ණ වලටත් හිතිලා ඇති අපි දැන් බලමු සළුපාලිය කියන්නේ මොකක්ද කියලා
කෙටියෙන්ම කියනවනම් කියනවා නම් පත්තිනි දෙවියන්ගේ අණ ගුණ සිහිපත් කරනු ලබන රංගනයකි.පහත රට සංස්කෘතියෙන් බිහිවෙන මෙම රංගනය වර්තමානයේ විවාහ මංගල උත්සව අවස්ථා විචිත්‍රවත් කර ගැනීමට රැල්ලක් මෙන් කරනු ලබයි. ඇත්තටම එහි පරමාර්ථය වන්නේ විවාහ වන නව යුවලට පත්තිනි මෑණියන්ගේ ආශිර්වාදය ලබාගෙන අණ වින කොඩිවින දෝෂ භංග වී සර්වප්‍රකාරයෙන් අනාගතයේ සාර්ථක වීමටයි .
මෙම රංගනයේ යෙදෙන යකා හෙවත් සලුපාලි මුහුණත ද යකදුරා හෙවත් බෙර වයන්නා ද එක්වී ආශිර්වාද කරමින් උසුළු විසුළු කරමින් රංගනයේ යෙදේ එමගින් ආශිර්වාදය මෙන්ම මංගල සභාව ද ප්‍රීතිමත් වේ .
ඉතින් ඔබේ මංගල දිනයේ සළුපාළිය රංගනය විචිත්‍රවත් ලෙස කර දීමට අපට හැකි ය.
ඉදිරි නැකත් මාසයන් තුළ ඇතිවන කාර්යබහුලත්වය මගහරවා ගැනීමට දැම්ම ඔබගේ දින වෙන්කර ගන්න. හොඳම සේවාවක් ඔබට ලබා දීම අපගේ පරමාර්ථයයි....❤️
අමතන්න

☎ Suseema:-+94 70 737 7373
☎ Hiruni :- +94 75 855 1488
☎ ️0112 84 28 62

මීට අමතරව අපෙන් ඔබට ලැබෙන සේවා දැනගැනීම සදහා පහත ලින්ක් ඔස්සේ නැරඹිය හැක.
https://www.ahalepola.com/index.php
https://www.facebook.com/suseemaarambewel.
https://www.youtube.com/channel/UCD3hKUT3zuqpXvV0VyiuIcQ

ශාඛා :- පන්නිපිටිය ,කඩවත




09/01/2023

#කිරිකලය
ඔබ දන්නා කාලයෙ සිට මතක ඇති.....

අපි සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර පිරිසිදු කිරි කළයක් ඉතිර වීමත්, අනතුරුව පැඟිරි කිනිත්තකින් එම භූමියට ඉසීම අපගේ සිංහල බෞද්ධ සංස්කෘතියේ චාරිත්‍රයක් වූ වග......
නමුත්......
ඇයි විවාහ මංගල දිනයේදී කිරි ඉතිරීම සිදු කරන්නේ?

කියා ඇසුවොත් කීයෙන් කීදෙනාද දැන් ඒ ගැන දන්නේ?

හරි අද මම කියන්න යන්නේ ඒ ගැන..............
සිංහල බෞද්ධයන් අතර ප්‍රධාන සංස්කෘතික අංගයක් වන මෙම කිරි ඉතිරවීම කරන්නේ සුබ මුහුර්තයකිනි.

මෙහිදී නැවුම් කිරි යොදා ගැනීමට හේතුව වන්නේ නැවුම් එළකිරි උතුරා යාමෙන් ලක්ෂ්මි දේවියගේ හෙවත් ශ්‍රියාකාන්තාවගේ බැල්ම ලැබී එම ස්ථානය සතුට සෞභාග්‍යය උතුරා යන බවත් එම භූමිය ශුද්ධ භූමියක් වන බවට සෘෂි විස්වාසයක් ඇති බැවිනි.

එමගින් පුද්ගලයාගේ හා එම ස්ථානවල ඇති සියලුම දෝෂ භංගවී සෞභාග්‍ය සතුට සශ්‍රීකත්වය උදා වනු උදාවනු ඇත.
එමෙන්ම නොදැනුවත්කම නිසාවෙන් සමහරුන් මේ සඳහා පොල්කිරි භාවිතා කරයි එහිදී ශ්‍රියා කාන්තාවගේ නොව මංගර නම් යක්ෂණිය ගේ බැල්ම වැටේ.
එබැවින් මෙවැනි චාරිත්‍ර සිදු කිරීකිරීමේ දී මනා දැනුමකින් කලයුතු වේ.
ජීවිතයේ සොඳුරුම අවස්ථාවක් වන විවාහ මංගල උත්සවයේදී කිරි ඉතිරිවීම සිදු කරනු ලැබේ.එමඟින් විවාහ යුවළගේ නව ජීවිතය සෞභාග්‍ය සතුට පිරි වාසනාවන්ත අනාගතයක් ගොඩනඟා ගැනීමට මෙය ආශිර්වාදයක් වනු ඇත.
හැමොම කරන නිසා රැල්ලට නොකර ඉතාමත් අලංකාරව පිරිසිදු ව පිලිවලට නිසි වත් පිලිවෙත් අනුව කිරිකල චාරිත්‍රය කරවා දීමට අපි සූදානම්. සුහදශීලි පාරිභෝගික සේවාවක් ලබාදී ඔබගේ විවාහ මංගල දිනය විචිත්‍ර කිරිම අපෙගේ පරමාර්ථයයි...❤️
අප සිදු කල උත්සව වල ඇතුළත් වීඩියෝ පහත Link ඔස්සේ නැරඹීමට පුලුවන්
https://www.ahalepola.com/index.php
https://www.facebook.com/suseemaarambewel.
https://www.youtube.com/channel/UCD3hKUT3zuqpXvV0VyiuIcQ
විමසීම්
☎ Suseema:-+94 70 737 7373
☎ Hiruni :- +94 75 855 1488
Whatsapp :- https://wa.me/c/94758551488

weddings

Make your wedding day beautiful with industry experts with 22 years of continuous experience in the wedding industry.
04/01/2023

Make your wedding day beautiful with industry experts with 22 years of continuous experience in the wedding industry.

🤔 Shall we get married in 2023The dream of marriage takes the first place among the dreams of life. All the services you...
05/12/2022

🤔 Shall we get married in 2023
The dream of marriage takes the first place among the dreams of life. All the services you need to make your wish come true, all the services now from us to you😍😍😍😍
🌼 Nekat pathra and beautiful Nekat Manjusava
🌼Poruwa and all the flower decorations.
🌿poruwa
🌿oillamp
🌿Enterance
🌿seteeback
🌿Car decorations
🌿Table decorations
🌿Head table decorations
🌼 Ashtaka rituals
🌼Kandyen dance groups
🌼Kandyen Nilame clothes
🌼Groom's grooming
🌿Ariya Sinhala
🌿Kurta
🌿Sarwani
🌿Full suits
🌼 Grooming of the group including the bride
All kinds of dresses and jewelery for bride and groom
🌼Jayamangala Gatha girls
🌼Welcome Songs Girls
🌼Other dances (surprise dance)
🌼Kirikala 21 and Kirikala 07
🌼The Prosperity Table
🌼 Salupaliya dance
🌼Punjab Doll playing
🌼Champagne Tower
🌼 Wedding cake
🌿Cake Structures
🌿cup cake
🌿jar cake
🌼 Hotel
🌼 Wedding car
🌼 Fire works
🌼 Photography
🌼 Delicious candy boxes to serve to relatives
🌼 Banquet table

You can get many other services including
In particular, many special offers are given to everyone who avails three or more of these services of ours.
Contact
☎ Suseema:-+94 70 737 7373
☎ Hiruni :- +94 75 855 1488

You can watch the videos of the events we have done through the link below
https://www.ahalepola.com/index.php
https://www.facebook.com/suseemaarambewel.
https://www.youtube.com/channel/UCD3hKUT3zuqpXvV0VyiuIcQ

Full wedding decoration includes🌼🌼🌼🌿😍- poruwa- oillamp- entrance- seteeback - table decorations - head table decorations...
10/11/2022

Full wedding decoration includes
🌼🌼🌼🌿😍
- poruwa
- oillamp
- entrance
- seteeback
- table decorations
- head table decorations
- car decorations

Note - You can choose this design which is in this post & so many designs available
Now we are ready to make all the flower decorations on the wedding day as beautiful as you dreamed for the wedding day🥰🥰

Find us on Facebook -https://www.ahalepola.com/index.php
https://www.facebook.com/suseemaarambewel.
https://www.youtube.com/channel/UCD3hKUT3zuqpXvV0VyiuIcQ

Call Or Whatsapp on
☎ Suseema:-+94 70 737 7373
☎ Hiruni :- +94 75 855 1488 for bookings

Address

Kandy Road Kadawatha
Colombo
11850

Opening Hours

Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94716459827

Alerts

Be the first to know and let us send you an email when Ahalepola Traditions PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ahalepola Traditions PVT LTD:

Videos

Share

Nearby event planning services


Other Wedding planning in Colombo

Show All