02/12/2023
The International Conference on Prevention of Accidents - 2023 (ICIPSL'23) organized by the Department of Non-Communicable Diseases of the Ministry of Health started today (20) at Battaramulla Waters AG, about 10,000-12,000 deaths per year due to accidents, 1 million receiving inpatient treatment and At a time when nearly 35 deaths occur every day, holding this first international conference on accident prevention is very timely and important for the Sri Lankan people.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග අංශය සංවිධානය කළ අනතුරු නිවාරණය පිළිබද ජාත්‍යන්තර සමුළුව - 2023 (ICIPSL’23) අද (20) බත්තරමුල්ල වෝටර්ස් ඒඡ් හිදී ආරම්භ වූ අතර, මෙරට වසරකට 10,000 -12,000 ක් පමණ අනතුරු හේතුවෙන් මියයාම, මිලියන 1 ක් නේවාසික රෝගී ප්‍රතිකාර ලබාගැනීම සහ දිනකට මරණ 35 කට ආසන්න ප්‍රමාණයක් සිදුවන මොහොතක මෙම අනතුරු නිවාරණය පිළිබඳ පළමු ජාත්‍යන්තර සමුළුව පැවැත්වීම ශ්‍රී ලාංකික ජනතාවට ඉතා කාලෝචිත සහ වැදගත් වේ.
- 2023 (ICIPSL'23)
Ministry of Health - Srilanka
Sri Lanka Traffic Police
Sri Lanka Red Cross Society
Saint john ambulance
Sound Wave Events
Wave Stream Production