Liyata Kirula -ලියට කිරුළ

Liyata Kirula -ලියට කිරුළ total event planner
(5)

15/04/2024
ඔන්න අවුරුදු කාලෙට ලස්සනට Hair Cut එකක් color එකක් කරගන්න හොදම තැන කිරිබත්ගොඩ 0765525872
25/03/2024

ඔන්න අවුරුදු කාලෙට ලස්සනට Hair Cut එකක් color එකක් කරගන්න හොදම තැන කිරිබත්ගොඩ 0765525872

02/01/2024
සුරලියක්ද මිහිපිට ඈ❤️දෙවියෝ නිදහසේ මවපු රෑපයක්🌼Nathasha Perera
02/01/2024

සුරලියක්ද මිහිපිට ඈ❤️

දෙවියෝ නිදහසේ මවපු රෑපයක්🌼

Nathasha Perera

උඩරට ,පහතරට,නිර්මාණ නර්තනය සහ බෙරවාදනය 2024 නව වසර සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ.
26/12/2023

උඩරට ,පහතරට,නිර්මාණ නර්තනය සහ බෙරවාදනය
2024 නව වසර සදහා නවක සිසුන් බදවා ගැනීම දැන් සිදුකෙරේ.

congratulations 🙏Venuja pemarathna Dance AcademyMirigama
26/08/2023

congratulations 🙏
Venuja pemarathna Dance Academy
Mirigama

💚
18/07/2023

💚

ඕස්ට්‍රේලියාවේ පදිංචියට සිය පවුලම සමග යන මවක් කඳුළු පිරි දෙනෙතින් තැබු සටහනක් 😥😥😥උපන් බිමේ වූ පසද, දියද, හිරු කිරණද උරාබ...
13/06/2023

ඕස්ට්‍රේලියාවේ පදිංචියට සිය පවුලම සමග යන මවක් කඳුළු පිරි දෙනෙතින් තැබු සටහනක් 😥😥😥

උපන් බිමේ වූ
පසද, දියද, හිරු කිරණද උරාබී, වැඩී,
උපන් බිමෙහිම,
මුල් අදින්නට, ඵල දරන්නට,
එහි උන්ට
අස්වනු බෙදන්නට
පැතූ දහසක් වෘක්ෂයෝ
අකාලයේ අද තුරු ගොමුව අතැර
නොදත්, නොඇසූ, නොතෙත්
ක්ෂේම භුමි සොයා යන්නට
විකල්ප නොමැතිවම මග කැපූ
කෘර මුග්ධ අධමයිනි
තොපිට සාප වේවා!
වන පෙතට සමුදෙන සහුර්දයන්ට
සුභ පතන්නට නොව
යලි එන්න දොර හරින්න
නුවණ අපට පහල වේවා!

26/05/2023
22/04/2023

🔴🔴🔴ලිංගික අල්ලස් ඉල්ලන ITN ලොක්කා නිසා නිවේදිකාවක් ඉල්ලා අස් වෙයි.

ඇය තැබූ ෆේස්බුක් සටහන පහලින්👇

//මගේ ආසම රස්සාව මම අත් හැරියා... ආත්ම ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා....

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුන පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා...

මම මේ ගැන සාක්ශි එක්ක audio video recording එක්ක බලධාරීන් දැනුවත් කළත් අදටත් ඒ ගැන කිසිම කෙනෙක් action අරගෙන නෑ..මේක මට විතරක් වුන දෙයක් නෙවෙයි කියලා මුලු ආයතනයම දන්නවා.

TV එකේ මූණ පෙන්නන්න ආසාවෙන් ආපු,ජීවිතේ ගොඩ යන්න හිතන් ආපු ගොඩාක් ගෑණු ලමයින්ට මේ කියන නාකි මහල්ලෝ මානසික වදයක් වෙන තැනකට එන්න ඇති. හැබැයි කවුරුත් හඩක් නගලා නෑ.කතා කරලා නෑ. මොකද රස්සාව ඕන. එහෙම නැතිනම් ඒ ගෑණු ලමයි මේ කියන මහල්ලන්ට බයයි.ඒ මහල්ලෝ Meeting වල ගෑණු වට කරන් double meaning කතා කියලා කොක් හඩලා හිනා වෙන එක විතරයි කරන්නේ. අසාධාරණය වුන ගෑණු වෙනුවෙන් කතා කරන්න එක ගෑනියෙක්ට වත් හයියක් නෑ. උන් ඔක්කොම යාලුවො කියලා තමයි කියන්න වෙන්නේ ..

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

"ඉෂාරා දේවේන්ද්‍ර" වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට ඔබට ස්තූතියි....🙏🏻🙏🏻

කාන්තාවක් තරහා වුනහම කරන්න පුළුවන් හොදම දේ මොකක්ද? ඇයව වැළද ගන්න.එවිට ඇය ඔබව තල්ලු කර දමයි.ඇයව යළිත් වැළද ගන්න.ඇය ඇයගේ අ...
14/03/2023

කාන්තාවක් තරහා වුනහම කරන්න පුළුවන් හොදම දේ මොකක්ද?
ඇයව වැළද ගන්න.
එවිට ඇය ඔබව තල්ලු කර දමයි.
ඇයව යළිත් වැළද ගන්න.
ඇය ඇයගේ අත් ගුළි කර ඔබට පහර දීමට පටන් ගනියි.
ඇයව වැළදගෙනම සිටින්න. අත හරින්න එපා.

දැන් ඇය ටිකෙක් ටික සංසුන් වෙන්න පටන් ගනියි.

දැන් ඔබට කරන්න පුළුවන් හොදම දේ මොකක්ද?
ඇයට හාද්දක් දෙන්න.
යාන්තම් සිනහාවක් පාන්න.
ඇයව තවත් තුරුළට ගෙන කියන්න "ඔබ ඇයට ආදරේ බව"

දැන් ඇයත් ඔබව වැළද ගනියි. 🙂

දැක්කනේ ඒක එතැනින් ඉවරයි.
දැන් කතා කරන්න. තරහා වීමට හේතුව හොයලා ඒ ප්‍රශ්නය එතැනින්ම ඉවර කරගන්න.

වැළද ගැනීම කියන්නේ කාන්තාවක් වෙනුවෙන් ඔබට දිය හැකී සුන්දරම නිවීමක්, සැනසීමක්, පුදුමාකාර සුවපත් කිරීමක්.

--------------------------
සති දෙක තුනක් ඇය සංසුන්ව හිදියි, ආයෙමත් මොකක් හරි හේතුවකට තරහා වෙයි .
තරහා නොවී සිටින ගැහැනු මේ ලොකේ නැහැනේ,
එතකොට ආයෙමත් ඔය ක්‍රමවේදයම අනුගමනය කරන්න.

-❤

Respect ගු....ටිකාපු ගෑණු ළමයා වෙනුවෙන් රා..ගම පො..ලීසි...යට කරන්න බැරි නී..තිය මෙතුමිය කලා.😍😍😍😍😍😍ගෑණු ළමයෙකුට ප..හර...ද...
11/03/2023

Respect

ගු....ටිකාපු ගෑණු ළමයා වෙනුවෙන් රා..ගම පො..ලීසි...යට කරන්න බැරි නී..තිය මෙතුමිය කලා.😍😍😍😍😍😍

ගෑණු ළමයෙකුට ප..හර...දුන් කාන්තාව, ඊයේ රාගම පොලී...සියෙන් කිසිම විභා...ගයක් නොකර නිකම්ම ගෙදර යැවුවා, නමුත් අද මෙතුමියට දැනුන්දීමෙන් පසු මෙතුමියගේ නියෝ....ගයෙන් අද එම කාන්තාව අත් අඩං.ගුවට ගනු ලැබුවා. එම ගෑණු ළමයාගේ ආරක්ශාව වෙනුවෙන් ක්‍රියාකල කොළඹ කාන්තා හා ළමා කාර්‍යංශයේ අධ්‍යක්‍ෂක කාන්තා නියෝජ්‍ය පොලිස්පති රේණුකා මහත්මියට ස්තූතී. 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐ලැජ්...ජවෙන්න ඕන රා...ගම පොලී...සිය....

තවත් එක් කතාවක් 😓
14/01/2023

තවත් එක් කතාවක් 😓

ලංකාවේ Reception Hall ඇතුලේ තියෙන එකම ඇන්තූරියම් මල්වත්ත
24/12/2022

ලංකාවේ Reception Hall ඇතුලේ තියෙන එකම ඇන්තූරියම් මල්වත්ත

කවර කතාද ලොක්කා තමන්ගේ අයටත් මෙහෙමනම් ?සුබ පැතුම් ! මෙන්න කෙරුවාව ජාත්‍යන්තරයටත් ගිහින්.
13/11/2022

කවර කතාද ලොක්කා තමන්ගේ අයටත් මෙහෙමනම් ?

සුබ පැතුම් ! මෙන්න කෙරුවාව ජාත්‍යන්තරයටත් ගිහින්.

අවුරුදු සිරි ගම්මානේ
16/09/2022

අවුරුදු සිරි ගම්මානේ

Sirilaka Piri Aurudu Siri Dance Cover

🤣🤣
30/08/2022

🤣🤣

🦋🦋🦋🦋 රස කෑම
29/07/2022

🦋🦋🦋🦋 රස කෑම

🤣🤣🤣🤣
29/07/2022

🤣🤣🤣🤣

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Liyata Kirula -ලියට කිරුළ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Liyata Kirula -ලියට කිරුළ:

Videos

Share