තව ටික දවසයි තියෙන්නේ??කට්ටිය ලෑස්තිද?????
ඔන්න ඉතිං ඇලියගොඩට පළමු වතාවට FOODIEZ eheliyagoda street food festival එක අරගෙන අපි ආවා!!! 📢📢
මාර්තු 31,අප්‍රේල් 1 ,2 හවස 4 ඉදන් රෑ වෙන්කම් එක එක ජාතියේ street food රස විදින ගමන් DJ music,face painting වගේම fun games enjoy කරන්න ඔයාලාට අවස්ථාව තියනවා.
ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ!!! 🆓
එදාට ඔයාලා ආස කරන street food කාලා පවුලේ හැමෝම එක්ක සතුටු වෙන්න පුලුවන්.
100% සෞඛ්‍යාරක්ශිතව ඉතාමත් රස කෑම ඔයාලට දෙන්න අපිත් එක්ක ගොඩාක් කට්ටිය මේ වැඩේට දැනටමත් එකතු වෙලා ඉන්නවා.
එහෙනම් අමතක නොකර අනිවාර්යෙන්ම එන්න.
තව Food stalls සීමත සංඛ්‍යාවක් තියනවා.වෙන් කරගන්න දැන්ම කතා කරන්න.
076 87 53 386
076 98 74 105
076 16 73 782
#crysenya #foodie #foodfestival #streetfood #foodlover #food #foodpics #foodtrucks #foodsrilanka
Calling all foodies in Eheliyagoda city! 🍔 Get ready for a gastronomic adventure at Dewendra Events' much-awaited food festival happening on March 31st & April 1,2 at Eheliyagoda Railway premises.
Discover a diverse array of food stalls offering the best local and international cuisine that will surely tantalize your taste buds. From sizzling street food and savory snacks to mouth-watering desserts and refreshing drinks, there's something for everyone at our food festival.
Bring your family and friends to enjoy a fun-filled day of eating, drinking, and mingling with fellow food enthusiasts. Indulge in the delicious flavors and aromas of our specially curated food vendors while taking in the lively ambiance and entertainment.
Don't miss out on this foodie paradise! Mark your calendars and join us for an unforgettable culinary experience at Dewendra Events' Food Festival. See you there!