Subasiri mangalasewaya Elpitiya

Subasiri mangalasewaya Elpitiya සුබාසිරි මංගල සේවය යෝජිත විවාහයක් සඳ? https://drive.google.com/file/d/1-QWBO6zsZ-58-c0UE8oAE8KxpeKP6v5s/view?usp=drivesdk

05/03/2024

දන්න අයට Share කරන්න

29/02/2024

✈️✈️ කොරියානු රැකියා අයදුම්පත online පිරවම අප ආයතනයේදි සිදුකර ගත හැක. Passport හා I D එක ස්කෑන් කිරීම සිදු කල හැක. Photo එක jpge. Format එකෙන් අරගෙන එන්න...දන්න අය ඉන්නවා නම් අප ආයතනයට යොමු කරන්න🛫🛫🛫

Contact -0772 346 246

13/02/2024
13/02/2024

මේ.... ආදරණීයන්ගේ මාසයයි. සුබාසිරි ආදරණීය තිළිණයක්....

12/02/2024

දෙමාපියන් විසින් කළ නොහැකි
ජීවිතේ ඉදිරි ගමන පිළිබඳව මනා අවබෝධයක් ළමයින්ට ලබාදී ,
මේ සමාජයෙන් ගතයුතු හොඳ, ඉවත් කළ යුතු නරක පිලිබදව දැනුවත් කර සහෝදරයන් යහළුවන් අයුරින් ඔවුන්ගේ අදහස් තේරැම් අරගෙන වැඩ කරමින් ජීවිතේ සහකරු සහකාරිය සොයා දීමට අප බොහෝ වෙහෙසක් ගනු ඇත.

01/02/2024

කෙල්ල ඉගෙන ගෙන තියෙනව නම්,💫
උපාධියකුත් තියෙනවා 👑
නම්
දැනට ඒකට හරියන ජොබ් එකක් නැත්තං..
කෙල්ලගේ ජොබ් එක හොය හොයම
යන කොල්ලෝ කොයිතරම් මෝඩද ? 🎗️

මෝඩ කොල්ලනේ...
ඉගෙන ගනිපු කෙල්ලෙක් සෙට් කරගන්න තියෙන හොඳම වෙලාව මේක...

කියන්න බලන්න ඔයාලගේ අදහස...

04/07/2023
04/07/2023

විවාහය එනතුරු....................

07/06/2023

විවාහයෙන් පසු ඉතාලියේ පදිංචියට යාම සඳහා සහකාරියක් බලාපොරොත්තු වේ...
අවුරුදු 36 ට අඩු සහකාරියන් පමණක් ඒ සඳහා (1986 පසු) සුදුසු වේ.

19/04/2023
19/04/2023

නිමිත්ත: මහලු නිවාසයක රෝගතුරව මියගිය දෙනෙත් අන්ධ පියකුගේ දින පොතක් මහලු නිවාසයේ භාරකරුවන් තැපෑලෙන් ඔහුගේ පුතුට එවා තිබුනි.එහි සදහන්ව තිබූ සංවේදී සිදුවීම..

( මා අසා ඇති කතාවක් ඇසුරෙන් අකුරු කලෙමි )

*********************************************
මං තමයි - පොඩි පුතේ
උඹෙ අන්ධ - තාත්තා...

උඹෙ අඹුව - මට කිව්වෙ
පොට්ට කුදු - මහල්ලා...

අන්ධ වුනෙ - ඇයි කියා
ඈ දන්නෙ - නැති නිසා...

නෑහුනා වගෙ - හිටියෙ
මගෙ කරුමෙ - බව සිතා...

මතකයිද - පොඩි පුතේ
අපි එදා - බය වුණා..

අපි ගියපු - වාහනේ
මහ වැවට - පෙරලුනා...

නුඹෙ අම්ම - ඒ මොහොතෙ
වැව් පතුලෙ - හැන්ගුනා...

නුඹ එක්ක - මං පුතේ
මේ ලෝකෙ - තනි වුණා...

මට වාරු - නැති වුනේ
නුඹ අන්ධ - බව අසා...

මට තිබුණු - මේ ලෝකෙ
සේසතම - නුඹ නිසා...

මගෙ දෙඇස් - නුඹ නමින්
මං පුතේ - වෙන් කලා...

ඒ බවක් - පොඩි පුතේ
මං උඹට - හැන්ගුවා...

නුඹෙ අඹුව - බනින විට
මගෙ අන්ධ - බව කියා...

හිත මගේ - පිච්චුනත්
මං හුගක් - ඉවසුවා...

උඹෙ දරුවො - මං ලගට
එන විටදි - නවතලා...

ඈ ගොඩක් - මගේ හිත
පොඩි පුතේ - රිද්දුවා...

මේ දඹර - වලකන්න
උත්තරේ - ලෙස එදා...

මේ වහල - යට මාව
උඹ පුතේ - තනි කලා...

දැන් මගේ - ජිවිතේ
අවසාන - ටික නිසා...

තුන් වේල - ගත උනේ
බණ පොතේ - අත තියා...

මගෙ හුස්ම - නැවතුනත්
මේ වහල - යට මෙදා...

රත්තරං - පොඩි පුතේ
මං උඹට - පෙම් කලා...

දැනෙන විට - ලොකු දුකක්
නුඹෙ හිතම - රිදවලා...

වහ ගනින් - ඇස් දෙකම
නුඹ ලගයි - තාත්තා...

( බුද්ධික විතානගේ )

16/03/2023

Auto sending

❣️ආයුබෝවන්🙏

👨‍❤‍💋‍👨දෙහදක් හමුවන සොඳුරු නවාතැන🌱

👍Since 2010

💌සුබාසිරි මංගල සේවය
ඇල්ල මැද මාවත
කුරුඳුගහහැතැක්ම
ඇල්පිටිය.

ලියාපදිංචි වීමට,

නම
නගරය

Whatsapp මගින් එවන්න.

💛උප්පැන්නය
🧡ජා. හැඳුනුම්පත
💜️කේන්දරයේ පිටපත් 03ක්
🙋 සම්පූර්ණ ඡායාරූපයක්
රැගෙන ආයතනයට පැමිණෙන්න.

ඔබ දුරක නම්,
පැමිණීම අපහසු නම්,
තැපැල් මගින් යොමු කරන්න.

වි.සාර්ථක වන තුරු.Rs.5000/
විවාහය සා.වූ පසු Rs.30000/

නිහතමානී ව සහයෝගය ලබා දී ඔබ ඔබව තේරුම් ගන්නේ නම්,
ජය වේ.🎀
✋විශ්වාසයෙන් සේවාව ලබා දෙන මිනිසත්කමේ අනගි භවනීය සේවාවකි.
🦢🏆️.

21/02/2023

Auto sending

❣️ආයුබෝවන්🙏

👨‍❤‍💋‍👨දෙහදක් හමුවන සොඳුරු නවාතැන🌱

💌සුබාසිරි මංගල සේවය
Since 2010
ඇල්පිටිය

වැඩි විස්තර,
නම
රැකියාව
නගරය
0772 346 246
WhatsApp කරන්න

ලියාපදිංචි වීමට නම්,

💛උප්පැන්නය
🧡ජා. හැඳුනුම්පත
💜️කේන්දරයේ පිටපත් 03ක්
🙋 සම්පූර්ණ ඡායාරූපයක්
රැගෙන පැමිණෙන්න

ඔබ දුරක නම්,
තැපැල් කරන්න

සුබාසිරි මංගල සේවය
ඇල්ල මැද මාවත
කුරුඳුගහහැතැක්ම
ඇල්පිටිය.

ලි.ගා.Rs.5000/
විවාහය සා.වූ පසු Rs.30000/

✋විශ්වාසයෙන් සේවාව ලබා දෙන මිනිසත්කමේ අනගි භවනීය සේවාවකි🙏
ආදරයෙන් බැඳෙන්න ආදරයෙන් ජිවත්වෙන්න- සුබාසිරි මංගල සේවය.🎀

❤️❤️❤️
16/02/2023

❤️❤️❤️

08/02/2023

Meka ahanna පක්ෂය pata wadak na me manusaya kiyana hari

දැනුම් සයුර
05/02/2023

දැනුම් සයුර

Address

Elpitiya
800400

Alerts

Be the first to know and let us send you an email when Subasiri mangalasewaya Elpitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Subasiri mangalasewaya Elpitiya:

Videos

Share

Category


Other Event Planners in Elpitiya

Show All