Galle District Cultural Events

Galle District Cultural Events Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Galle District Cultural Events, Performance & Event Venue, Galle.

26/03/2022
රාජ්‍ය නර්තන තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග.
26/03/2022

රාජ්‍ය නර්තන තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග.

නිදහසේ අරුණැල්ල කථික තරඟය නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
26/03/2022

නිදහසේ අරුණැල්ල කථික තරඟය
නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

"අය වැයෙන් වැඩ ලක්ෂයක්" යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද සංස්කෘතිකමය වැඩසටහන්.
26/03/2022

"අය වැයෙන් වැඩ ලක්ෂයක්" යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් සිදුකරන ලද සංස්කෘතිකමය වැඩසටහන්.

නිදහසේ අරුණැල්ල කථික තරඟය  බෙන්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
26/03/2022

නිදහසේ අරුණැල්ල කථික තරඟය

බෙන්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

26/03/2022

ගැබිණිමාතාවන් සදහා කල රසවින්දන වැඩසටහන..
බෙන්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

නිදහසේ අරුණැල්ල කථික තරඟය  අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
26/03/2022

නිදහසේ අරුණැල්ල කථික තරඟය

අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

සංස්කෘතික දරුවෙකු නිර්මාණය කිරීමේ වැඩසටහන, පෙරපාසල් පාලිකාවන් සදහා නර්තන පුහුණ වැඩ මුළුව. හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්ය...
26/03/2022

සංස්කෘතික දරුවෙකු නිර්මාණය කිරීමේ වැඩසටහන, පෙරපාසල් පාලිකාවන් සදහා නර්තන පුහුණ වැඩ මුළුව.

හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලයේ 2022 නිලවරණය සිදු කරමින් සංස්කෘතික බලමණ්ඩලය නව මුහුණුවරක...
26/03/2022

ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික බලමණ්ඩලයේ 2022 නිලවරණය සිදු කරමින් සංස්කෘතික බලමණ්ඩලය නව මුහුණුවරකින් ආරම්භ කිරීම, 2022.03.14

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටුවනු ලැබූ ප්‍රථම සංස්කෘතික සංගමය ලෙස බුද්ධදාස ආගරගේ කවියාගේ සභාපතිත්වයෙන් සරස...
26/03/2022

යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ පිහිටුවනු ලැබූ ප්‍රථම සංස්කෘතික සංගමය ලෙස බුද්ධදාස ආගරගේ කවියාගේ සභාපතිත්වයෙන් සරසවි සංස්කෘතික සංගමය ගාල්ල කොට්ටවදී පිහිටුවන ලදී . ඒ අවස්ථාව සදහා යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මධ්‍යම රජය සංස්කෘතික සංවර්ධන නිලධාරී නීල් විජය කුමාර මයා සහ කවියන් කිවිඳියන් ප්‍රමුඛව කොට්ටාසයේ කලාකරුවන් සහභාගි විය. 2022.03.25 සිකුරාදා

2022.03.22 දින දොලොස් මහේ පහන වැඩසටහනට සමගාමීව ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද ගොක්කොල නිර්මාණ ප...
26/03/2022

2022.03.22 දින දොලොස් මහේ පහන වැඩසටහනට සමගාමීව ගාල්ල යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පවත්වන ලද ගොක්කොල නිර්මාණ පුහුණුව සංස්කෘතිකමය වැඩසටහන.
මෙම වැඩසටහන සදහා ප්‍රාදේශීය ලේකම් නිලංගි ඩයස් මහත්මිය, මධ්‍යම රජය සංස්කෘතික සංවර්ධන නිලධාරී නීල් විජය කුමාර මයා, ලමාහිමිකම් ප්‍රවර්ධන නිලධාරී දිලිනි මිය, පලාත්සභා සංස්කෘතික සංවර්ධන නිලධාරී විශාඛා සුසන්ති මිය, සංස්කෘතික බලමණ්ඩලයේ සභාපති ප්‍රබෝධ මයා, ලේකම් බන්දුල මයා, වැඩසටහන සදහා සම්පත්දායකත්වය ලබා දෙමින් ප්‍රවීණ අත්කම් හා ගොක්කොල නිර්මාණ ශිල්පී ගයාන් ඉන්ද්‍රජිත් මයා, ලමාසමාජ දරුදැරියන්, කලායතන සිසු සිසුවියන්, දෙමාපියන් සහ පාසල් සිසුවියන් සහභාගී විය.

දොළොස්මහේ පහන වැඩසටහන යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරුන් සදහා පැවති වැඩසටහන.
26/03/2022

දොළොස්මහේ පහන වැඩසටහන යටතේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පෙරපාසල් ගුරුවරුන් සදහා පැවති වැඩසටහන.

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Galle District Cultural Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Galle District Cultural Events:

Videos

Share