02/06/2024
ඔබ කෙතරම් මිල අධික මුල් ඇදුමක් ඔබගේ විවාහ මංගල්‍යයට තෝරා ගත්තද එහි ප්රතාපවත් පෙනුම ලැබෙනුයේ එය මනාව හැඩගැන්වුවහොත් පමණි. එය ඔබගේ සිරුරට ගැලපෙන අයුරින් විවිධාගීකරණයකින් යුතුව සමබරව සිදුකල යුතුය. ඒ සදහා ඔබ ක්ශේත්‍රයේ ප්‍රවීණයෙකු තෝරා ගැනීම අතිශය වැදගත් වේ. නිවැරදි අයුරින් හැඩගැන්වූ මුල් ඇදුමක් දරා සිටීම මංගල දිනයේ ඔබට පහසුවක් වනු නොඅනුමානය.. ඒ වෙනුවෙන් ඔබට සහය වීමට මංගලම් අපි සූදානම්.....(ඔබත් අදම ඔබගේ දිනය වෙන් කරවා ගන්න.)
📞076 981 16 16 / 072 236 16 16📞
#මුල්ඇදුම් #නිලමේඇදුම් #නිලමේ #මංගලම්