Divine Wedding & Event Services

Divine Wedding & Event Services ඔබේ ජීවිතයේ සොදුරුතම දිනය stress නොවී සමරන්න ❤️
(1)

14/08/2023

Punjhab dool with trumpet 🎺 🎺
contact :- 0715112646

2023. 07. 31 හවස...
01/08/2023

2023. 07. 31 හවස...

2020.07.20 උදේ පෝරුව , කිරිකල , සශ්‍රීක මේසය  contact :- 0715112646 /0761887661
22/07/2023

2020.07.20 උදේ පෝරුව , කිරිකල , සශ්‍රීක මේසය
contact :- 0715112646 /0761887661

22/07/2023

2020.07.20 උදේ කිරිකල ...

22/07/2023

2020.07.20 උදේ සශ්‍රීක මේසය ...
contact - 0715112646 /0761887661

12/07/2023
12/07/2023

Panjhabi dool contact :-
0715112646 / 0761887661

ඔබගේ මංගල දිනය හැඩ කරගන්න එක්වන්න අප සමග 2023.06.29  උදේ පෝරුව ,කිරිකල ,සශ්‍රීක මේසය & Champaing 🥂🍾 0715112646 / 0761887...
30/06/2023

ඔබගේ මංගල දිනය හැඩ කරගන්න එක්වන්න අප සමග
2023.06.29 උදේ පෝරුව ,කිරිකල ,සශ්‍රීක මේසය & Champaing 🥂🍾 0715112646 / 0761887661

උදේ පෝරුව ... 2023/05/24 Contact :- 0715112646 / 0761887661
25/05/2023

උදේ පෝරුව ... 2023/05/24 Contact :- 0715112646 / 0761887661

"අමායා " Green Hotel ... to day පෝරුව ... Contact :- 0715112646 / 0761887661
25/05/2023

"අමායා " Green Hotel ... to day පෝරුව ... Contact :- 0715112646 / 0761887661

ඔබගේ මංගල දිනය හැඩ කරගන්න එක්වන්න අප සමග... contact :- 0715112646, 0761887661
27/04/2023

ඔබගේ මංගල දිනය හැඩ කරගන්න එක්වන්න අප සමග...
contact :- 0715112646, 0761887661

2023.04.27
27/04/2023

2023.04.27

2023.04.26
27/04/2023

2023.04.26

2023.04.25
27/04/2023

2023.04.25

20/03/2023

With out dry ice... 🍾🍾🍾🥂🥂🥂
Lake side Hotel
contact :- 0715112646 Rajeewa

Champaing 🥂🥂🍾🍾 contact :- 0715112646 The lake side Hotel  Gampha
20/03/2023

Champaing 🥂🥂🍾🍾
contact :- 0715112646
The lake side Hotel Gampha

2023.03.08  උදේ නයිවල
20/03/2023

2023.03.08 උදේ නයිවල

16/02/2022

-Copied-
මගුල් පෝරුවේ ආරම්භය හා මැත කාලින
පෝරු චාරිත්‍ර විධි

* පෝරු චරිත්‍ර පිලිබඳ සොයාබලන්න විට අතිතයේ පටන් ම භාවිත වු පොරු වර්ග 03ක් අපට හමුවේ.

1.මහාසම්මත රජු දවස කල මගුල් පෝරුව
2.පත්මාවති දේවිය හා බරණැස් රජුට කල පෝරුව
3.සිද්ධාර්ථ,යශෝධරා දෙදෙනා කලා වු මගුල් පෝරුව

වෙදිකාං විරචයෙත් තථායථා
ස්‍යාදියං ප්‍රව්ශතශ්ව දක්ෂිණේ
සයුර්ජ්තාශ්‍රය සවොප්තිවර්ණිකාඃ
ෂණ්ණවත්‍රි දිවසේෂු නග්‍රකඃ

මේ මණ්ඩපය ගෙහි වම්පස උසින් රියක් හා වටින් සිවු රියනක් සිටින්න සේ සැදිය යුතු බව සදහන්ව ඇත.
පෝරුවේ සුදු පිරුවට එලා එහි මත සහල්,පඩුරු,ලද පස් මල්,පොරි ඇතිරිම කරනු ලබයි සිව් කොන පොල් මල් සහිත පුන්කලස් හා එහි පහන් දල්වා අවශ්‍ය ප්‍රමාණයට බුලත් සපයා ගත යුතු අතර මනාලයා පෝරුවේ දකුණු පසටත් මනාලිය වම පසටත් සමීප කල යුතුය සුභ මුහුර්තය එළඹ් සැනින් යුවළ පෝරු මස්තකාරූඩ කෙරේ සිංහල චාරිත්‍රානුකූලව ඇවැස්ස මාමා වරුන් දෙදෙනකු එය සිදු කිරිමට යොදා ගනි.
ඒත් සමග සෙත් ශන්තිය පවත්වා අෂ්ඨක කීම අරඹයි( පන්සිල් ගැනිම,තෙරුන් වන්දනාව,දේව ආරාධනාව හා ස්තෝත්‍රකීම) පළපුරුදු විශේෂ පුද්ගලයකු වියයුතු අතර ඔහු භක්තිමත් ,ගුණවත් ,සත්පුරුෂයෙක් විම වැදගත් වේ ඔහු විසින් බුලත් හුවමාරුව හෙවත්(හත්මුතු නෑසියන් අනුස්මරණය කිරිම) පිරුවට අන්දමින්(යශෝධරා අෂ්ටකය සජ්ජායනය)
යුවතිපති දෙපලගෙ දෑගිලි බැද පැන් වඩිමෙන් සරන් බන්ධනය සිදුකිරීම
ජයමංගල ගාථා ගායනාකොට සෙත්පැතිම
මුදු මරු කිරිම
තැල්ල බැදිම
ඇඳුම් ආයිත්තම් ඇන්දවීම( රතු සාරිය)
පෝරුවේදි ඉදුල් කිරීම (කිරිබත් කැවිලි කැවිම)
කිරිකඩහේළය පිදිම
වැඩිහිටියන්ට බුලත් දිම
ගණ දේවියන් උදෙසා පොල් බිදිම සමග සෙත් පිරිත් කියමින් පොරුවෙන් බැස්සවීම සිදු කෙරේ
(මෙවායෙහි යම් යම් ප්‍රාදේශීය වෙනස්කම් පවතීන බව කරුණාවෙන් සැලකිය යුතුය)

මෑත කාලයේදී විවාහ මංගල්‍ය උත්සව සංවිධාන කිරීමේදී උත්සව ශාලාවලට විශාල මුදලක් ද ඇදුම් ආයිත්තම් වලට රූපලාවණ්‍ය කටයුතු සඳහා මෙන්ම අනෙකුත් සැරසිලි වලට ප්‍රධාන ස්ථාන ලබා ලබාදී විශාල මුදල් විය පැහැදම් කරන අතර ........ ඔබ විවාහ මංගල්‍යයක විශේෂම චාරිත්‍රය වන පෝරු චාරිත්‍ර සඳහා අඩු මුදලකට කෙනෙකු සොයා ගැනීමට පෙලඹී තිබෙන බව ඉතාමත් කණගාටුවෙන් කිව යුතුය. අනිත් දේවල් සොයා බලනවා සේම ඔබට ආශිර්වාද කරන තැනැත්තා ඒ සඳහා සුදුස්සෙක්ද යන්න සොයා බැලීම ඉතාමත් වැදගත් වේ. පුරාතනයට අනුව අෂ්ඨක කියන පුද්ගලයා
සුරා සූදුවෙන් තොර විය යුතුය
යහපත් පවුල් ජීවිතයක් ගත කල යුතුය
එක් පිරිමි දරුවෙකු හෝ සිටිය යුතුය
මුඛය ගන්ධයෙන් තොර විය යුතුය
ශරීරාබාධ වලින් තොර විය යුතුය
යහපත් සිතින් ආශිර්වාද කල හැකි අයෙකු විය යුතුය

පෝරු චාරිත්‍ර යනු කොලමක් රඟපෑමක් නොව හෙළ චාරිත්‍රානුකූල බුදුන්ගෙන් දෙවියන්ගෙන් අවසර ගැනීමක් හා ආශීර්වාද ලබා ගැනීමක් එහි ගැබ් වී පවතී එය නිවැරදිව හා ආශිර්වාදයක් ලබා ගැනීමේ අරමුණෙන් සිදු කරවා ගැනීම ඔබ සතුයි.

2022.01.30 උදේ පෝරුව ....
30/01/2022

2022.01.30 උදේ පෝරුව ....

2022.01.14 හවස පෝරුව ...
30/01/2022

2022.01.14 හවස පෝරුව ...

2022. 01. 27 උදේ...
28/01/2022

2022. 01. 27 උදේ...

2022.01.20 උදේ
21/01/2022

2022.01.20 උදේ

2022.01.19 උදේ Viana Grand Hotel ගම්පහ
21/01/2022

2022.01.19 උදේ Viana Grand Hotel ගම්පහ

නව වසරේ මංගල පෝරු අෂ්ඨකය 2021.01.06
06/01/2022

නව වසරේ මංගල පෝරු අෂ්ඨකය 2021.01.06

2021.12.20 සුන්දර ගම Hotel, ගම්පහ
20/12/2021

2021.12.20 සුන්දර ගම Hotel, ගම්පහ

2021.12.13
20/12/2021

2021.12.13

2021.12.06
20/12/2021

2021.12.06

03/12/2021

2021.12.02

Address

Gampaha

Telephone

+94715112646

Website

Alerts

Be the first to know and let us send you an email when Divine Wedding & Event Services posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Divine Wedding & Event Services:

Videos

Share

Category