Ransisi House of Bridal & Beauty

Ransisi House of Bridal & Beauty Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ransisi House of Bridal & Beauty, Bridal shop, No. 56, Olaboduwa, Gonapola.

26/12/2023

අවශ්‍ය අයට oder එකක් දාන්න පුලුවන් . 😊☺️

18/11/2023
23/10/2023

Beautiful ...... SAARA..... 💐💐

22/09/2023

🙏🙏🙏

වසර 20 ක් ..... ප්‍රථම රූපලාවණ්‍ය පාඨමාලාව සම්පූර්ණ කරල... මානෙල් කොටුවේගොඩ ජාතික තරුණ සේවා සබාව ( පූර්ණ කාලීන / අර්ධ කා...
16/09/2023

වසර 20 ක් ..... ප්‍රථම රූපලාවණ්‍ය පාඨමාලාව සම්පූර්ණ කරල...
මානෙල් කොටුවේගොඩ
ජාතික තරුණ සේවා සබාව ( පූර්ණ කාලීන / අර්ධ කාලීන )
ප්‍රේමසිරි හේවාවසම්
නදීකා වීරසිංහ / ලාල් වීරසිංහ
චම්පි සිරිවර්ධන ගුරුවරුන් අමතක කරන්න බැහැ මේ ආ ගමන් මගේ.. විශේෂයෙන්ම මගෙ මෑණියන් මට ලබාදුන් මගපෙන්වීම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස ... මේ විශය ගැන ඉගෙනගන්න තව ගොඩාක් දේවල් තියනව... නිරන්තරයෙන් අලුත්වන විශයක් නිසා....

Check out රන්සිසි Bridal Dressing's post.

16/09/2023
වසර 20 ක් ..... ප්‍රථම රූපලාවණ්‍ය පාඨමාලාව සම්පූර්ණ කරල... මානෙල් කොටුවේගොඩ ජාතික තරුණ සේවා සබාව ( පූර්ණ කාලීන / අර්ධ කා...
16/09/2023

වසර 20 ක් ..... ප්‍රථම රූපලාවණ්‍ය පාඨමාලාව සම්පූර්ණ කරල...
මානෙල් කොටුවේගොඩ
ජාතික තරුණ සේවා සබාව ( පූර්ණ කාලීන / අර්ධ කාලීන )
ප්‍රේමසිරි හේවාවසම්
නදීකා වීරසිංහ / ලාල් වීරසිංහ
චම්පි සිරිවර්ධන ගුරුවරුන් අමතක කරන්න බැහැ මේ ආ ගමන් මගේ.. විශේෂයෙන්ම මගෙ මෑණියන් මට ලබාදුන් මගපෙන්වීම රූපලාවණ්‍ය ශිල්පිනියක් ලෙස ... මේ විශය ගැන ඉගෙනගන්න තව ගොඩාක් දේවල් තියනව... නිරන්තරයෙන් අලුත්වන විශයක් නිසා....

01/09/2023

කස්ටමර් කෙනෙක් ඇවිත් ඇහුවා dressing එකක් කරගන්න ඕන එකට ගාන කීයද කියලා, full dressing එකක් ද කියල අහලා 1500ක් මම කිව්වා.
කස්ටමර් - makcup එකක් කරන්න එච්චර ගන්නවද 🤓
මම - එහෙනම් makcupඑකට ඔයාගේ ගාන කීයද කියලා ඉන්නකො 😌
කස්ටමර් - වැඩිම උනොත් 1000ක් ගන්න 🤨
මම කිව්වා '' අපරාදේ මට 1500ක් දෙන වෙලාවේ ඒ makcup එක ඔයාටම කරගන්න පුළුන් නේ'' කියල
කස්ටමර් - '' ඒත් මං ඔය mackupවැඩ දන්නැනේ ''
මම - හරි 1000 ක් මට දෙන්න. මං උගන්නන්නම්, ඔයාට 1000ක් ම ඉතිරි වෙනවනේ , ඊලග පාර ඕන උනාම ඔයාට තනියම තනියම එක කරගන්න පුළුවන්
කස්ටමර් - 'ම්...ඒක නම් හොඳ අදහස '
මම - හැබැයි තවදෙයක් මම ඔයාට උගන්වන්නම්, ඊට කලින් ඔයා mackup (pancake ,stike ,eye shadow,lipstic වගේ බඩු hair style dryer iron comb එකි. නොකි සියලු දේ එහෙම ලෑස්ති කරගන්න ඕනේ
කස්ටමර් - " ඇ..... මං කොහොමද ඉතිං මේ හදිස්සියේ ඕවා හොයා ගන්නෙ....අනික මේ එක mackupඑකක් dressing එකක් කරගන්න වැඩේට විතරක් මේවා අරගන්න පුළුවන් යැ?"
මම - " හරි....මට තව 500 ක් දෙන්න, මං මගේ බඩු දෙන්නම් ...වැඩේ කරගෙන දෙන්න
කස්ටමර් - "හරි ...ඒක හොදයි,
මම - සදුදා උදේ වරුවේ එන්න, දෙන්න පුළුවන් මං එදාට Free.
කස්ටමර් - අපො ...සදුදා මං වැඩට යන්න එපැයි....මට ඉරිදා විතරයි පුළුවන්
මම - එහෙනම් කරන්න දෙයක් නැ ..අනිත් දවස් වලට කරන්න මට වැඩ වගයක් ඇවිල්ලා තියෙන්නෙ
කස්ටමර් - ඒකත් එහෙමද? ඒ කියන්නෙ එහෙනම් ඉතිං මට මේකටම නිවාඩුවක් දාන්න වෙනව, වැඩේ කරගන්න
මම - අනික මේ වැඩේ ඔයාම කරන්න යද්දි තව තව පොඩි වියදම් ටිකකුත් යනව 😁
කස්ටමර් - මොකක්....ඒ මොනවද? 🤔
මම - ඇයි කරන්ට් බිල්? Water, මහන්සිය, Cleaner වලට එහෙම 😅
😌🥺🧐
" ආපෝ .මේ පොඩි වැඩේ කරගන්න මම මගේ කාලයයි සල්ලීයි දෙකම නාස්ති කරගන්න එපැයි....මේ වැඩේට ඕන දේවල් ඔයාටම තියෙන එකේ ඔයාට පුළුවන් නේද මට මේ වැඩේ කරලා දෙන්න?.....මම ම කරගන්න ගියා නම් මේක කෙරන්නෙ නැ .....1500 ක් දීලා ඔයාටම කියල කරගන්න ඒක ලේසී"
-------------------------------------------------------------------
විශේෂයෙන් dressing එකකට ඔයාලා මේ මුදල් වියදම් කරන්නෙ නිකන්ම mackup එකක් විතරක් හදන්නම නෙමෙයි., talent එකක් තියෙන්න ඔන
දැනුමට
අත්දැකීම් වලට
එයා මහන්සිවෙලා ඉගෙනගත්ත දේවල් වලට,
කැප කරන වේලාවට,
ලබා දෙන සේවයට,
අදාල වැඩේට පාවිච්චි වෙන උපකරණ වලට,
අදාල දවසට අදාල වෙලාවට වැඩෙ කරල දෙනවට,
කාර්යක්ෂමතාවයට,
කැපවීමට,
ඒ වගේම වගකීමක් අරගෙන හරියට වැඩේ කරනවට.
නිවැරදි විදියට අදාල dressing එක කරල දෙනවට,
කාටවත්ම බැ beautician කෙනෙක් කරන සේවාව දිහා ඔහේ නිකං බලලා ඒක ගණන් අඩුවෙන් කරගන්න ඕන වැඩක්ද නැද්ද කියන එක කලින්ම තීරණය කරන්න. මොකද Client එහෙමත් නැත්නම් Customer කෙනෙක් විදියට ඔයා දකින ගානට වඩා වැඩි ගාණක් අනිවාර්යෙන්ම වියදම් වෙනව මේ කරන වැඩකදි
beautician ලාට වගේම අනික් වැඩ කරන හැම කෙනාටම Support එකක් විදියට.
ඔබට ජය ..තෙරුවණ් සරණයි..!

30/08/2023

💐🌷💕❤️

06/02/2022
Pretty bride SUBODHA......
06/02/2022

Pretty bride SUBODHA......

Today  dressing ......👗💄😊
27/01/2022

Today dressing ......👗💄😊

Rsnsisi house of bridal and beauty  1st anniversary .....
23/01/2022

Rsnsisi house of bridal and beauty 1st anniversary .....

Today dressing .......👗💄
21/01/2022

Today dressing .......👗💄

Ransisi house of bridal and beauty ......💄👗
01/01/2022

Ransisi house of bridal and beauty ......💄👗

Today dressing.......👗💄
23/12/2021

Today dressing.......👗💄

Ransisi house of bridal and beauty now open ✨️🌹
21/10/2021

Ransisi house of bridal and beauty now open ✨️🌹

17/10/2021

Kandyan 💛💛🖤

25/09/2021
14/09/2021

👇💓

07/09/2021

😍💪

Black & white vs colourfull ✨️🎈🎀
03/08/2021

Black & white vs colourfull ✨️🎈🎀

Address

No. 56, Olaboduwa
Gonapola

Website

Alerts

Be the first to know and let us send you an email when Ransisi House of Bridal & Beauty posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ransisi House of Bridal & Beauty:

Videos

Share

Category


Other Bridal Shops in Gonapola

Show All