DIVI THURA දිවිතුරා

DIVI THURA දිවිතුරා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DIVI THURA දිවිතුරා, Wedding planning service, 185/C/1, Wihara Mawatha, Hewagama.

10/02/2023

මහරගම, බොදු, අවුරුදු 25, 5'3" පැහැපැත් දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි..
බේද නොසැලකේ..

13/01/2023

රඹුක්කන, උඩරට, බොදු, ගොවි රාජ්‍ය බැංකු නිලධාරී 1899,
5' 4'' ගුරු හෝ රැකියාවැති දියණියක් සොයයි!

09/01/2023

බස්නාහිර, බොදු, 1992, 5'4'' අත්සනට පමනක් සීමාවූ විවාහය, නීතියෙන් වෙන්ව ඇත, පුද්ගලික අංශයේ සේවයේ නියුතු දියනියට, යහපත් පුතෙක් විශ්‍රාමික පියා සොයයි...

08/01/2023

1992, මාකොල, බොදු, කරාව රජයේ පාසැලක කාර්යාල සේවයේ නියුතු,
5' 7'' පුතුට සුදුසු සහකාරියක් වැඩිමහල් සොයුරා සොයයි..

08/01/2023

අවුරුදු 40, බොදු, ගොවි, 5'6'' පුද්ගලික අංශයේ සේවයේ නියුතු, නිවසක් සහ දේපල හිමි, පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ පුතුට රුවැති දියනියක් මව සොයයි..

08/01/2023

1994, 5' 1'' පියකරු උපාධිදාරී, රැකියාවැති, වත්කම් හිමි, දියණියට සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි.. කේන්ද්‍ර අනිවාර්යයි

08/01/2023

1994, කොළඹ, බොදු, ගොවි, 5,2'' විද්‍යා උපාධිදාරී, නිවසක්, වාහනයක් හිමි දියණියට, සුදුසු සහකරුවෙක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. .

02/01/2023

ඔබගේ විවාහය ප්‍රමාදද?
අප සමග එක්වී ඔබගේ අනාගත සහකරු, සහකාරිය සොයාගැනීමට එක්වන්න..

02/01/2023

ඔබගේ අනාගත සහකරු, සහකාරිය සොයාගැනීමට
අපගේ සහයෝගය..

02/01/2023

ඔබගේ ආදරනීය දුවගේ, පුතාගේ ජීවන සහකරු විශ්වාසවන්තව සොයාගැනීමට..

Address

185/C/1, Wihara Mawatha
Hewagama

Telephone

+94718403796

Website

Alerts

Be the first to know and let us send you an email when DIVI THURA දිවිතුරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DIVI THURA දිවිතුරා:

Share