Elegance flora

Elegance flora විසිතුරු මල් හා මල් පැල අලෙවිය හා ඕකිඩ

අලුත් අවුරුද්දේ වැඩ  ඇල්ලුවා 😁😍👌💐
03/01/2023

අලුත් අවුරුද්දේ වැඩ ඇල්ලුවා 😁😍👌💐

 #මල්නැත්නම්පිස්සුවගේ
19/12/2022

#මල්නැත්නම්පිස්සුවගේ

Foxtail
02/12/2022

Foxtail

උසස් ගුණාත්මක හා නිරෝගී ඇන්තූරියම් හා ඕකිඩ් පැල🥔🫓ඇන්තූරියම්🏘️🏡                                        මල් සහිත          ...
25/11/2022

උසස් ගුණාත්මක හා නිරෝගී ඇන්තූරියම් හා ඕකිඩ් පැල

🥔🫓ඇන්තූරියම්🏘️🏡
මල් සහිත මල් ආසන්න ලොකු පැල
🎃බ්ලැක් කාඩිනල් රු.1500/= රු.750/=
🎃බ්ලැක් ලව් රු.1500/= රු.750/=
🎃කන්ටෑසියා 'රු.3000/= පැල නැත
🎃රේන්බෝ රු.1500/= පැල නැත
🎃වයිට් ඒන්ජල් රු. 500/= පැල නැත
🎃ෆැන්ටාසියා රු. 500/= රු.350/=
🎃ට්‍රොෆිකල් රෙඩ් රු. 500/= රු.350/=
🎃රැපිඩෝ රු. 450/= රු.150/=
🎃සිරානෝ රු.1000/= රු.800/=
🎃ෆෙලිසිටා රු. 800/= රු.500/=
🎃ඔටාසු රු.800/= රු.500/=
🎃කෝරෝ රු.1000/= රු.800/=
🎃කාඩියා රු.1200/= රු.800/=
🎃කොරකාවෝ රු.1000/= රු.800/=
🎃අල්මා රු.1500/= රු.800/=
🎃ටෙසරෝ රු.2000/= රු.2000/= එකම මිල

Orchid plants without flowers veritys

🌸 Small Dendrobium 150/- (13 colors)102/110/12/11/03/16/97/64/18/65/13/25/58

🌺🌷 Dendrobium - 325/= ( colors) import 09/40/36/39/100/65/111/79/80/96/95/42/107/106/64/91/100/95/18/105/16/03/24/13/25/58/53/67/102/103

☘️🌺🌷🌱Dendrobium -350/= 16 colors import 15/93112/27/22/81/12/94/39/101/08/3388/99/06/11

💐🌷🏵️💮🌸🌼Dendrobium with flowers 650/=

🌴🌴Foxtail - 650/=(04 colors)

🌹🌳🌲Tolumina - 890/=

🦡🦢🦘 Islandwide delivery available
දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි.
කූරියර් ගාස්තු අපවෙත ගෙවයිනම් පලමු කිලෝඑක 400/=
වැඩිවෙන කිලෝ එකකට 100/=

👍👍🤏🤏👌😭සෑම මසකම 15 දින මිළ ගණන් වෙනස් වනු ලබයි එදිනට පෙර මුදල් ගෙවූ ඇනව්ම් පමණක් පෙර මිළට නිකුත් කරන බව කරුණාවෙන් සලකන්න

සෝනියා කොම්පොට් 2ක් විකිනීමට 1800/= පැල 50-55 ඇත.පොල්ලෙලි බැදිය හැකි තරම් වර්ධනය වූ හා නිරෝගී පැල වේ.
19/11/2022

සෝනියා කොම්පොට් 2ක් විකිනීමට 1800/= පැල 50-55 ඇත.පොල්ලෙලි බැදිය හැකි තරම් වර්ධනය වූ හා නිරෝගී පැල වේ.

🥔🫓ඇන්තූරියම්🏘️🏡                                        මල් සහිත                  මල් ආසන්න ලොකු පැල🎃බ්ලැක් කාඩිනල්      ...
18/11/2022

🥔🫓ඇන්තූරියම්🏘️🏡
මල් සහිත මල් ආසන්න ලොකු පැල
🎃බ්ලැක් කාඩිනල් රු.1500/= රු.750/=
🎃බ්ලැක් ලව් රු.1500/= රු.750/=
🎃කන්ටෑසියා 'රු.3000/= පැල නැත
🎃රේන්බෝ රු.1500/= පැල නැත
🎃වයිට් ඒන්ජල් රු. 500/= පැල නැත
🎃ෆැන්ටාසියා රු. 500/= රු.350/=
🎃ට්‍රොෆිකල් රෙඩ් රු. 500/= රු.350/=
🎃රැපිඩෝ රු. 450/= රු.150/=
🎃සිරානෝ රු.1000/= රු.800/=
🎃ෆෙලිසිටා රු. 800/= රු.500/=
🎃ඔටාසු රු.800/= රු.500/=
🎃කෝරෝ රු.1000/= රු.800/=
🎃කාඩියා රු.1200/= රු.800/=
🎃කොරකාවෝ රු.1000/= රු.800/=
🎃අල්මා රු.1500/= රු.800/=
🎃ටෙසරෝ රු.2000/= රු.2000/= එකම මිල

0711320092/0772845316 whatsapp

😁😁
29/10/2022

😁😁

🙏🙏ඇන්තූරියම් හා ඕකිඩ් අලෙවිය සදහා⚾🍄🙏ඕකිඩ් වර්ග 03 (Dendrobium/Foxtail/Tolumina)වර්ණ 49🥒🥒Dendrobium සයිස් 02 කින්🍄.පැලයක්...
28/10/2022

🙏🙏ඇන්තූරියම් හා ඕකිඩ් අලෙවිය සදහා

⚾🍄🙏ඕකිඩ් වර්ග 03 (Dendrobium/Foxtail/Tolumina)
වර්ණ 49
🥒🥒Dendrobium සයිස් 02 කින්
🍄.පැලයක් රු.150/= වේ.උස අගල් 4-6 හොදින් පල්කර දිලීර නාශක යොදා තලන ලද පොල්ලෙලි කැබලි(ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව) වල බැද හොදින් මුල් අද්දවා ඇති නිරෝගී පැල වේ.
🍄🍄.පැලයක් රු.350/= වේ.උස අගල් 8-12 ආනයනය කරනලද නිරෝගී පැල වේ.පදුරක පැල 2-3 ඇත.පොල්ලෙලි බැද හොදින් මුල් අද්දවා ඇත.මාස 2-4 තුල මල් හට ගනී.
🍄🍄🍄.Foxtail පැලයක් රු.650/= උස අගල් 8 ට වැඩි වසරක වරක් හෝ දෙවරක් උපරිම මල් හටගනී.
🍄🍄🍄🍄.Tolumina පැලයක් 890/= උස අගල් 4ට වැඩි මල් හටගන්නා පැල

🥔🫓ඇන්තූරියම්🏘️🏡
මල් සහිත මල් ආසන්න ලොකු පැල
🎃බ්ලැක් කාඩිනල් රු.1500/= රු.750/=
🎃බ්ලැක් ලව් රු.1500/= රු.750/=
🎃කන්ටෑසියා 'රු.3000/= පැල නැත
🎃රේන්බෝ රු.1500/= පැල නැත
🎃වයිට් ඒන්ජල් රු. 500/= පැල නැත
🎃ෆැන්ටාසියා රු. 500/= රු.350/=
🎃ට්‍රොෆිකල් රෙඩ් රු. 500/= රු.350/=
🎃රැපිඩෝ රු. 450/= රු.150/=
🎃සිරානෝ රු.1000/= රු.800/=
🎃ෆෙලිසිටා රු. 800/= රු.500/=
🎃ඔටාසු රු.800/= රු.500/=
🎃කෝරෝ රු.1000/= රු.800/=
🎃කාඩියා රු.1200/= රු.800/=
🎃කොරකාවෝ රු.1000/= රු.800/=
🎃අල්මා රු.1500/= රු.800/=
🎃ටෙසරෝ රු.2000/= රු.2000/= එකම මිල

🚴🚴🚵‍♀️පැමිණ මිලට ගැනීම හෝ කූරියර් මගින්
🚚🚚🚛කූරියර් මුදල් තැන්පතු සදහා පමණි.

මිල වැඩියි අඩුයි කියාගෙන ටිපර් පාක් කරන්න එන්නෙපා ඉඩ නෑ මට වටින ගනන් දාලා තියෙන්නේ 😁😁😁
21/10/2022

මිල වැඩියි අඩුයි කියාගෙන ටිපර් පාක් කරන්න එන්නෙපා ඉඩ නෑ මට වටින ගනන් දාලා තියෙන්නේ 😁😁😁

වෙඩිමක් වෙඩිමක්
20/10/2022

වෙඩිමක් වෙඩිමක්

සුභ දවසක් වේවා
16/10/2022

සුභ දවසක් වේවා

Vanda
29/09/2022

Vanda

පෝයට නැට්ටුවො පෝලිමක් 😍😍
10/09/2022

පෝයට නැට්ටුවො පෝලිමක් 😍😍

Orchid plants without flowers veritys 🌸 Small Dendrobium 150/- (13 colors)102/110/12/11/03/16/97/64/18/65/13/25/58🌺🌷 Den...
26/08/2022

Orchid plants without flowers veritys

🌸 Small Dendrobium 150/- (13 colors)102/110/12/11/03/16/97/64/18/65/13/25/58

🌺🌷 Dendrobium - 325/= ( colors) import 09/40/36/39/100/65/111/79/80/96/95/42/107/106/64/91/100/95/18/105/16/03/24/13/25/58/53/67/102/103

☘️🌺🌷🌱Dendrobium -350/= 16 colors import 15/93112/27/22/81/12/94/39/101/08/3388/99/06/11

💐🌷🏵️💮🌸🌼Dendrobium with flowers 650/=

🌴🌴Foxtail - 650/=(04 colors)

🌹🌳🌲Tolumina - 890/=

🦡🦢🦘 Islandwide delivery available
දිවයින පුරා ඩිලිවරි පහසුකම් සහිතයි.
කූරියර් ගාස්තු අපවෙත ගෙවයිනම් පලමු කිලෝඑක 400/=
වැඩිවෙන කිලෝ එකකට 100/=

👍👍🤏🤏👌😭සෑම මසකම 15 දින මිළ ගණන් වෙනස් වනු ලබයි එදිනට පෙර මුදල් ගෙවූ ඇනව්ම් පමණක් පෙර මිළට නිකුත් කරන බව කරුණාවෙන් සලකන්න

හොරකම් කරපුවා නෙමේ ඉන්ටනෙට් එකෙන් ගත්තු ෆොටෝ නෙමේ අපි විකුනන අපිම ගත්තු ෆොටෝ 😁😁🥰🥰
24/08/2022

හොරකම් කරපුවා නෙමේ ඉන්ටනෙට් එකෙන් ගත්තු ෆොටෝ නෙමේ අපි විකුනන අපිම ගත්තු ෆොටෝ 😁😁🥰🥰

කොලද සුදුද
23/08/2022

කොලද සුදුද

පොඩ්ඩො
23/08/2022

පොඩ්ඩො

ලස්සන නෑ නේද
23/08/2022

ලස්සන නෑ නේද

ඕකිඩ් කැපුම්මල්
16/08/2022

ඕකිඩ් කැපුම්මල්

එයාලා දැන් ලොකු ලමයි 🥰🥰🥰
12/08/2022

එයාලා දැන් ලොකු ලමයි 🥰🥰🥰

Home sweet Home
28/07/2022

Home sweet Home

17/07/2022
ඕකිඩ් වගාව සඳහා සෙවන මඩුවක් සකසා ගැනීම.ඕකිඩ් වගාව සඳහා සෙවන මඩුවක් සකසා ගැනීමේදී උදෑසන සූර්යාලෝකය හොඳින් වැටෙන ගස් වලින්...
26/06/2022

ඕකිඩ් වගාව සඳහා සෙවන මඩුවක් සකසා ගැනීම.

ඕකිඩ් වගාව සඳහා සෙවන මඩුවක් සකසා ගැනීමේදී උදෑසන සූර්යාලෝකය හොඳින් වැටෙන ගස් වලින් ආවරණය නොවූ ස්ථානයක් සපයා ගැනීම වඩා වැදගත් වේ.පැළ ගෘහේ උස අඩි 10 ක් 15ත් අතර විය යුතු අතර පලල ප්‍රමාණයක් සමඟ වහලයේ හැඩය සමානුපාතව වෙනස් විය යුතු වේ.හොඳින් ජලය වහනය විය යුතු අතර කොලරොඩු රැඳී තිබීම හෝ ජලය සුදුසු පරිදි වහනය නොවීමට බාධා ඇති නොවන ලෙස සකසා ගත යුතුය.සාමාන්‍යයෙන් සම්පූර්ණ පලල අඩි විස්සක් පමණ වන විට වහලයේ මුදුන සිට කෙරවල දක්වා උස පරතරය අඩි පහක්වත් වත් විය යුතුය.මැද කණු අඩි 15 පමණ වන විට අඩි දහයක් පමණ වන පැති කණු යොදා ගැනීම වඩා සුදුසුය.උස අඩි අටක් දහයත් අතර පැති කණු යොදා ගත යුතු අතර පැති කණු එම උසට වඩා කුඩා නොවිම වඩා සුදුසු වේ. ඉහත උස අනුපාතයන් යොදාගැනීම මගින් වගා ගෘහය තුළ වඩා හොඳ අර්ද්‍රතාවයක් පවත්වා ගත හැක.

G.I බට හෝ කොන්ක්‍රීට් කණු හෝ උණ බට මගින් කණු සකසා ගැනීම වඩා සුදුසු වන අතර උණ බට යොදා ගැනීමේදී පොළොවේ සිට අඩියක් වත් මට උණ බට බටේ ආවරණය වන සේ කොන්ක්‍රීට් යොදා ගත හැක.යකඩ බට සපයා ගැනීමේදී මල කෑම වළකන තීන්ත වර්ගයක් භාවිතා කිරීම තුළින් බොහෝ කාලයක් වගා ගෘහ ආරක්ෂාකාරීව පවත්වාගෙන යා හැක.උණ බට වසර 3-4 කාලයකදී උණ බට දිරා යාම ආරම්භ වන අතර උපරිම වසර පහක පමණ කාලයක් පමණක් උණ බට භාවිතා කළ හැක.50% හෝ 60% සෙවන සෙවණ දැල් භාවිතා කල හැකි අතර 50% සෙවණ දැල් භාවිතා කිරීම වඩා සුදුසුයි.UV පොලිතීන් භාවිතා කිරීම මගින් හොඳ අර්ද්‍රතාවයක් හා ආලෝකය කළමනාකරණයක් කළ හැකි අතර UV පොලිතීන් භාවිතා කිරීම අනිවාර්ය නොවේ.භාවිතා කරන සෙවන දැල තුළින් වැසි ජලය ගෘහ ගෘහය තුළට ගලා ඒම වැලැක්වීම පොලිතීන් භාවිතා කිරීම මගින් ඉටු කරගත හැකි තවත් කාර්යයකි.

වගා ගෘහ තුල පැළ තැබීම සඳහා මැස්සක් සාදා ගැනීමට කටයුතු කළ යුතු අතර අඩි දෙකහමාරක් උස පළල අඩි 4 ක් පමණ වන ලෙස රාමුව සකසා උඩට අඟල් 2 කොටු දැල් යොදා ගත යුතුය.මෙම කොටු දැල හා මැස්ස පැල තැබිය හැකි ලෙසින් වෙල්ඩින් කර ගනීම ගැනීම වඩා සුදුසු වේ.මෙම මැස්ස මත තබන පැලවලට අවශ්‍ය ආර්දතාවය පාලනය කර ගැනීම සඳහා කපන ලද පොල් ලෙලි හෝ වැලි මිශ්‍ර කොහුබත් දමා ගැනීම වඩා සුදුසු වේ.හැඩ සහිත භූමියක් වේ නම් ඉතා සෙමෙන් ජලය වහනය වන ලෙස පයිප්පයක් සකසා ගැනීම මගින් ක්‍රමානුකූලව ආර්දතාවය පාලනය කර ගත හැක.පොල්ලෙලි පමණක් මේ සඳහා යොදා ගැනීමේදී පොල්ලෙලි හොඳින් ජීවානුහරණය කර භාවිතා කිරීම මගින් දිලීර හානි හා කෘමි හානි තරමක් දුරට වලක්වා ගත හැක.වියළි කලාපයේ ඕකිඩ් වගාව සිදු කිරීමේදී ඉහත සඳහන් කරන ලද මැස්ස අඩි එකහමාරක් පමණ උසට සකසා ගැනීම ප්‍රමාණවත් වේ.

2022 ජනවාරි මාසය පමණ වන විට වෙළෙඳපොළ පැවති මිල ගණන් අනුව G.I බට යොදා වර්ග අඩි 100 ක සෙවන මඩුව සකසා ගැනීම සඳහා හා ඉක්මනින් මල් ලබා ගත හැකි පැල 145 ක් පමණ සපයා ගැනීම සඳහා දළ වශයෙන් රුපියල් 85000-90000 අතර මුදලක් වැය වූ අතර මාස හයක් පමණ ගත වන විට කැපුම් මල් මගින් රුපියල් 9000-11000 අතර ශුද්ධ ආදායමක් ලබාගත හැකි විය.මෙය සඳහා දිනකට පැයක පමණ කාලයක් හා මසකට රුපියල් 800ක පමණ මුදලක් වියදම් කිරීමට සිදුවේ,උත්සව සමය එනවිට මෙම ආදායම් තත්ත්වය තවත් ඉහළ නංවා ගැනීමට හැක.

ඔබට ජය,
Elegance Flora

ආනයන සීමාපැනවීමට පෙර තායිලන්තයෙන් ගෙනවන ලද අවසාන පටකරෝපිත පැල තොගය,ඔබේ පැල අදම වෙන්කර ගන්න.ලබාදීමට නියමිත පැලවල පින්තූර ...
25/06/2022

ආනයන සීමාපැනවීමට පෙර තායිලන්තයෙන් ගෙනවන ලද අවසාන පටකරෝපිත පැල තොගය,
ඔබේ පැල අදම වෙන්කර ගන්න.
ලබාදීමට නියමිත පැලවල පින්තූර අවසානයේ දක්වා ඇත.

Dendrobium Orchid Plants
₨. 325/=
DESCRIPTION

Orchid - Dendrobium

36 Colors

Price -Rs.325/=

තායිලන්තයෙන් ආනයනය කරන ලද,

උසස් මව් ශාක මගින් පටක රෝපනයෙන් ලබාගන්නා ලද,

ශ්‍රීලංකාවේ දේශගුණික තත්ත්වයන්ට හුරු කරවන ලද,

🌱කුඩා-200/=(මල් ලබා ගැනීම මාස 8 පසු වර්ණ මිශ්‍රිත)

🌷මධ්‍යම-325/=(සති 8-16 අතර මල් ලබාගත හැක)

🍀දේශීය ගුරුලුරාජ(foxtail) වර්ග 05ක් ඇත,නොවැම්බර් මස මල් බලාපොරොත්තු වියහැකි වේ,

Price-Rs.590/=

පැල මිලදීගැනීම් සදහා Inbox හෝ

0711320092/0772845316(viber/whatsapp/imo/mega/signal/twitter/instargram)විමසන්න.

Orchid - Dendrobium
36 Colors

Price -Rs.325/=

Imported from Thailand,

Received from tissue plantation by advanced mother plants,

Used to the climate conditions in Sri Lanka,

🌱 Small-200/= (Flower pick up after 8months colors unidentified)

🌷 Medium -325/=(flower pickup 8-12 weeks)

Inbox or to purchase plant
0711320092/0772845316(whatsapp/imo/viber/signal/mega/twitter/instargram)

****ආනයන සීමා නිසා ඉදිරියේදී ආනයිනික පටක රෝපිත ඕකිඩ් පැල වල මිල ඉහල යා හැකි බව කරුනාවෙන් සලකන්න.(අප සතුව ඇත්තේ ගුනාත්මක මව් ශාක වලින් ලබා ගන්නා ලද පටක රෝපිත ඕකිඩ් වර්ග පමනි.ආනයන සිිමා හා රටෙහි පවතින අයහපත් වාතාවරණය නිසා අනපේක්ෂිතව මිල ඉහල යැවිීමට සිදුව ඇති බව කරුණාවෙන් සලකන්න.)***

කැපුම් මල් වගාවන් සදහා තාක්ෂණික සහාය ලබාදිය හැක

❣️🐲
16/06/2022

❣️🐲

එයා
16/06/2022

එයා

කලු කෙල්ලක් ❣️
16/06/2022

කලු කෙල්ලක් ❣️

11/06/2022
ආනයන සීමාපැනවීමට පෙර තායිලන්තයෙන් ගෙනවන ලද අවසාන පටකරෝපිත පැල තොගය,ඔබේ පැල අදම වෙන්කර ගන්න.ලබාදීමට නියමිත පැලවල පින්තූර ...
11/06/2022

ආනයන සීමාපැනවීමට පෙර තායිලන්තයෙන් ගෙනවන ලද අවසාන පටකරෝපිත පැල තොගය,
ඔබේ පැල අදම වෙන්කර ගන්න.
ලබාදීමට නියමිත පැලවල පින්තූර අවසානයේ දක්වා ඇත.

Dendrobium Orchid Plants
₨. 325/=
DESCRIPTION

Orchid - Dendrobium

36 Colors

Price -Rs.325/=

තායිලන්තයෙන් ආනයනය කරන ලද,

උසස් මව් ශාක මගින් පටක රෝපනයෙන් ලබාගන්නා ලද,

ශ්‍රීලංකාවේ දේශගුණික තත්ත්වයන්ට හුරු කරවන ලද,

🌱කුඩා-200/=(මල් ලබා ගැනීම මාස 8 පසු වර්ණ මිශ්‍රිත)

🌷මධ්‍යම-325/=(සති 8-16 අතර මල් ලබාගත හැක)

පැල මිලදීගැනීම් සදහා Inbox හෝ

0711320092/0772845316(viber/whatsapp/imo/mega/signal/twitter/instargram)විමසන්න.

Orchid - Dendrobium
36 Colors

Price -Rs.325/=

Imported from Thailand,

Received from tissue plantation by advanced mother plants,

Used to the climate conditions in Sri Lanka,

🌱 Small-200/= (Flower pick up after 8months colors unidentified)

🌷 Medium -325/=(flower pickup 8-12 weeks)

Inbox or to purchase plant
0711320092/0772845316(whatsapp/imo/viber/signal/mega/twitter/instargram)

****ආනයන සීමා නිසා ඉදිරියේදී ආනයිනික පටක රෝපිත ඕකිඩ් පැල වල මිල ඉහල යා හැකි බව කරුනාවෙන් සලකන්න.(අප සතුව ඇත්තේ ගුනාත්මක මව් ශාක වලින් ලබා ගන්නා ලද පටක රෝපිත ඕකිඩ් වර්ග පමනි.ආනයන සිිමා හා රටෙහි පවතින අයහපත් වාතාවරණය නිසා අනපේක්ෂිතව මිල ඉහල යැවිීමට සිදුව ඇති බව කරුණාවෙන් සලකන්න.)***

කැපුම් මල් වගාවන් සදහා තාක්ෂණික සහාය ලබාදිය හැක

Good  morning  friends
11/06/2022

Good morning friends

අද පිපුණා අය
07/06/2022

අද පිපුණා අය

🌷🌷🌷🌸 වගාවෙ මුලික මතක තබාගත යුතු දෙ.🌸🌷🌷🌷🌸 ජලය යෙදීමෙන් බොහෝ රෝග පාලනය කර ගැනීමට පිලිවන.පොදුවේ ගත් විට බෙහෝ රෝග සහ කෘමී උව...
05/06/2022

🌷🌷🌷🌸 වගාවෙ මුලික මතක තබාගත යුතු දෙ.🌸🌷🌷🌷

🌸 ජලය යෙදීමෙන් බොහෝ රෝග පාලනය කර ගැනීමට පිලිවන.පොදුවේ ගත් විට බෙහෝ රෝග සහ කෘමී උවදුරු ඕකිඩ් පැළ වලට වැළදෙනු ඇත.
🌷 ඕකිඩ් වර්ග වල අග්‍රස්ථ අංකුරයෙහි ජලය රැදීමෙන් දිලීර ආසාදනය ඇති වීමට පිලිවන.
එබැවින් උදෑසන කාලයේදී ජලය යෙදීමෙන් එම උවදුර වලක්වා ගැනීමට පිලිවන.
එසේ අග්‍රස්ථ අංකුරයට දිලීර ආසාදනය වුවහොත් පත්‍ර කහ පාටට හැරී හැලී යෑමට පිලිවන.
එවැනි අවස්ථාවක සියළුම රෝගී පත්‍ර ඉවත් කර Metalaxyl දිලීර නාශකයෙන් තේ හැන්දක් ජලය ලීටර් 1ක මිශ්‍ර කර සතියකට වරක් ඉසින්න.රෝගය සුව වූ විට මසකට වරක් යොදන්න.වැසි කාලයේදී වගාව ගැන පරික්ෂාකාරීව සිටින්න.කෘෂි රසායනික වර්ග පාවිච්චි කිරීමේදී ශරීර සෞඛ්‍යට හානි වීම වළක්වා ලීමට අත් සහ මුහුණු ආවරණ පළදින්න.ඔබ ලග තිබෙන පැළ ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයට රසායනික මිශ්‍රණය සකසා ගන්න.ඕකිඩ් වගාවේ රෝග පිළිබදව බිය නොවිය යුතුය.ආරක්ෂිත පියවරක් වශයෙන් මසකට වරක් කෘමි හා දිලීර නාශකයක් යෙදීම යෝඝය වේ.සෑම මසකටම වරක් කොහොඹ සහ කුරුදු මිශ්‍රණය භාවිත කරන්න.එමගින් රෝග මර්ධනය නොවන්නේ නම් කෘමි හා දිලීර නාශක භාවිතා කිරීමට පිලිවනි.තවත් ස්වාභාවික කෘෂි රසායනික ද්‍රව්‍ය ඇත්නම් ඒවාද පාවිච්චි කර බලන්න.දිනපතා පැළ ගැන සුපරික්ෂා කාරී වීමෙන් බොහෝ උවදුරු වලක්වා ගැනීමට පුලුවනි.

ආනයන සීමාපැනවීමට පෙර තායිලන්තයෙන් ගෙනවන ලද අවසාන පටකරෝපිත පැල තොගය,ඔබේ පැල අදම වෙන්කර ගන්න.ලබාදීමට නියමිත පැලවල පින්තූර ...
04/06/2022

ආනයන සීමාපැනවීමට පෙර තායිලන්තයෙන් ගෙනවන ලද අවසාන පටකරෝපිත පැල තොගය,
ඔබේ පැල අදම වෙන්කර ගන්න.
ලබාදීමට නියමිත පැලවල පින්තූර අවසානයේ දක්වා ඇත.

Dendrobium Orchid Plants
₨. 325/=
DESCRIPTION

Orchid - Dendrobium

36 Colors

Price -Rs.325/=

තායිලන්තයෙන් ආනයනය කරන ලද,

උසස් මව් ශාක මගින් පටක රෝපනයෙන් ලබාගන්නා ලද,

ශ්‍රීලංකාවේ දේශගුණික තත්ත්වයන්ට හුරු කරවන ලද,

🌱කුඩා-190/=(මල් ලබා ගැනීම මාස 8 පසු වර්ණ මිශ්‍රිත)

🌷මධ්‍යම-325/=(සති 8-16 අතර මල් ලබාගත හැක)

පැල මිලදීගැනීම් සදහා Inbox හෝ

0711320092/0772845316(viber/whatsapp/imo/mega/signal/twitter/instargram)විමසන්න.

Orchid - Dendrobium
36 Colors

Price -Rs.325/=

Imported from Thailand,

Received from tissue plantation by advanced mother plants,

Used to the climate conditions in Sri Lanka,

🌱 Small-190 /= (Flower pick up after 8months colors unidentified)

🌷 Medium -325/=(flower pickup 8-12 weeks)

Inbox or to purchase plant
0711320092/0772845316(whatsapp/imo/viber/signal/mega/twitter/instargram)

****ආනයන සීමා නිසා ඉදිරියේදී ආනයිනික පටක රෝපිත ඕකිඩ් පැල වල මිල ඉහල යා හැකි බව කරුනාවෙන් සලකන්න.(අප සතුව ඇත්තේ ගුනාත්මක මව් ශාක වලින් ලබා ගන්නා ලද පටක රෝපිත ඕකිඩ් වර්ග පමනි.ආනයන සිිමා හා රටෙහි පවතින අයහපත් වාතාවරණය නිසා අනපේක්ෂිතව මිල ඉහල යැවිීමට සිදුව ඇති බව කරුණාවෙන් සලකන්න.)***

කැපුම් මල් වගාවන් සදහා තාක්ෂණික සහාය ලබාදිය හැක

Address

Sripalee Teras Road
Horana

Telephone

+94711320092

Website

Alerts

Be the first to know and let us send you an email when Elegance flora posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Elegance flora:

Videos

Share

Category



You may also like