31/07/2023
🔺බංගලාවක් වැනි නිවසක් විකිනීමට.(වේයන්ගොඩ)
වර්ග අඩි 4960ක දෙමහල් නිවස සමඟ පර්චස් 95ක ඉඩම, කොලඹ නුවර ඉදිවෙමින් පවතින අධිවේගී මාර්ගයේ වේයන්ගොඩ පිවිසුමට නිවසේ සිට මීටර් 700 යි.
🔹තැනිතලා ඉඩම -
🔹කාමර 8යි -
🔹බාත්රූම් 5යි -
🔹සේවක කමරය -
🔹සේවක වැසිකිලිය -
🔹ඇතුලත සහ පිටත මුලුතැන් ගෙවල් 2යි -
🔹වාහන 5ක් සඳහා රථ අංගනය -
🔹අමතර පොටිපෝ 2යි -
🔹උළු සෙවිලිකල ෆිනිශින් වහලය -
🔹වටවූ තාප්ප (අඩි 15ක් පමන උස) -
🔹තෙකලා විදුලිය -
🔹නොසිදෙන පිරිසුදු ජලය -
🔹නිරවුල් ඔප්පු -
🔺තක්සේරු වටිනාකම රුපියල් මිලියන 150 යි -
🟢 විකුනුම් මිල රුපියල් මිලියන105 යි (මිල සාකච්චා කරගත හැකිය) -
🔴 නිවසේ පමනක් වටිනාකම රුපියල් මිලියන 65කට වැඩියි. වේයන් ගොඩ සහ නිට්ටඹුව ප්‍රධාන බස්නැවතුම් පොල වලට | වේයන්ගොඩ දුම්රිය පළට | වේයන්ගොඩ සහ නිට්ටඹුව ප්‍රධාන රජයේ පාසල් වලට | ලයිසියම් ජාත්‍යන්තර පාසල් වලට | සියළුම ප්‍රධාන බැන්කු වලට හා සුපර් මාකට් වලට , විනාඩි 05ක දුරින් නිවස පිහිටා ඇත.
🔴 නිස්කලන්ක සහ සාමකාමී පරිසරයක පිහිටි මෙම නිවස හොටෙල් කර්මාන්ත සඳහාද යොදා ගැනීමට හැකිය.(ගුවන්තොටුපලට විනාඩි 20යි)
▪️සියලූම විස්තර සඳහා මෙම නිවසේ අයිතිකරුට කතාකරන්න
077 784 9477
Google Map
https://maps.google.com/maps?q=7.1517742%2C80.0780072...
(මුදල් හදිස්සියක් මත විකිනේ)