07/05/2022
🔴දැනුම්දීමයි!
මින් ඉදිරියට කිසිඳු දේශපාලකයන්ගේ හා ශ්රී ලංකා පොලිසියේ සාමාජිකයන්ගේ උත්සව අවස්ථාවන් විදුලි ආලෝකකරණය සඳහා අප ආයතනය සේවා සැපයීමෙන් ඉවත් වූ බව සියලුම පාරිභෝගික ජනතාව වෙත මෙයින් දන්වා සිටිමු. ස්තූතියි!