Blooming Flowers

Blooming Flowers We will make your flower dream come true.

18/12/2023
❤️‍🔥Flash❤️‍🔥💐මෙම නීරෝගිමත් මව් ශාකය විකිණීමට.💐8000/=ක් පමණි.💐අමතන්න 076 076 772 1343, 077 2023682
18/12/2023

❤️‍🔥Flash❤️‍🔥
💐මෙම නීරෝගිමත් මව් ශාකය විකිණීමට.
💐8000/=ක් පමණි.
💐අමතන්න 076 076 772 1343, 077 2023682

📢විකිණීමට📢
09/08/2023

📢විකිණීමට📢

📢Flash වාසි🤩🥳📌️💣මල් 4ක් සහිත cut කල හැකි ඉතාම නිරෝගි flash මව් ශාකය රු. 3,000/=ක් වැනි සාධාරණ මිලකට📌️💣☎️076-7721343 ලාශන...
06/08/2023

📢Flash වාසි🤩🥳

📌️💣මල් 4ක් සහිත cut කල හැකි ඉතාම නිරෝගි flash මව් ශාකය රු. 3,000/=ක් වැනි සාධාරණ මිලකට📌️💣

☎️076-7721343 ලාශනා🤓

🚕️Courier සේවාව සහිතයි🎁

මගේ මල් තවාන හැඬ කරන කැකුලියෝ💐
10/06/2023

මගේ මල් තවාන හැඬ කරන කැකුලියෝ💐

08/06/2023

අද වෙද්දි අපි පටන් ගත්ත පුංචි ව්‍යාපාරය චුට්ට චුට්ට සාර්ථක වෙමින් පවතිනවා... කියන්න සතුටුයි මගේ පුංචි මල් තවානට ගියාම කට්ටිය මල් පැල මිලදී ගන්න අහනවා... මම තවම විකුණන තැනට ඇවිල්ලත් නෑ... ඒත් දැනටම ඉල්ලුම ඇතිවෙන්න පටන් අරන්...මං හිතනවා ඒක තමයි සාර්තකත්වයේ පටන් ගැන්ම කියලා...ඒ තමයි වැඩේ ගොඩ යයි කියන ඉව... දෙයක් කැපවීමෙන් නිවැරදිව උනන්දුවෙන් කරන්න ඕන... දවසක හිතනවට, බලාපොරොත්තු වෙනවට වඩා සාර්තක වෙනවමයි...💐

✍️සුවනි ලාශනා

දවසක ඔයාව දිනවන්න ඕන ඔයාමයි...💐කැපවීම් කරන්නම වෙයි.දරාගන්නම වෙයි.ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසන්න වෙයි.කොච්චර වැටුනත් ආයෙ ආය...
08/06/2023

දවසක ඔයාව දිනවන්න ඕන ඔයාමයි...💐
කැපවීම් කරන්නම වෙයි.
දරාගන්නම වෙයි.
ඉවසල ඉවසල බැරිම තැනත් ඉවසන්න වෙයි.
කොච්චර වැටුනත් ආයෙ ආයෙම නැගිටින්න වෙයි.
ආත්ම ශක්තිය වගේම ආත්ම විශ්වාසය වැඩි කරගන්න.
ඔව් ඔයාට පුලුවන් දිනන්න.
ඔයා දිනන්නම ඕනි.
දවසක ඔයා ඔයා ගැනම ආඩම්බර වෙන තැනක් එයි.
එතකල් නවතින්න හිතන්නවත් එපා.

✍️සුවනි ලාශනා

මම මෙ black cardinal පැලය cut කරේ අප්‍රේල් 22...ජූනි 3 වෙනිදා වෙද්දි  කඳ පැල 5ක් තියෙනවා...🤩 හැබැයි top cut එක මැරුණා......
08/06/2023

මම මෙ black cardinal පැලය cut කරේ අප්‍රේල් 22...ජූනි 3 වෙනිදා වෙද්දි කඳ පැල 5ක් තියෙනවා...🤩 හැබැයි top cut එක මැරුණා...😭

මගේ පලවෙනි flash මල... තවත් පොහොට්ටුවක් තීනෝ...💐💐💐ලස්සනයිද???😍😍😍
18/05/2023

මගේ පලවෙනි flash මල... තවත් පොහොට්ටුවක් තීනෝ...💐💐💐
ලස්සනයිද???😍😍😍

💜️
16/05/2023

💜️

ඇන්තූරියම් එක පැලයක්වත් ලඟ තිබුනෙ නැති මම මගේ ආදරණීය මහත්තයගෙ උදව්වෙන් 2022.11.28 දින මුදල් තැන්පත් කරලා බැංකොක් පැල ගෙන්නනවා. එදා පටන් ගත්තෙ utube එකෙන් විස්තර ගොඩාාාක් මහත්තය හොයලා හොයලා. මොකද ඒ ගැන පුංචිවත් දැනුමක් මට තිබුනෙ නැති නිසා. ඊට පස්සෙ පැල 100ක් සම්පූර්ණ වෙනවා බැංකොක් සහ ලේඩිජේන් වර්ග දෙකෙන්. එතනදි මම face book page එකක් පටන් ගන්නවා Blooming Flowers (2023.02.11)කියලා. එහෙම ඉද්දි මට fb එකෙන් Blossoms bliss සමාගම හමු වෙනවා. ඒකෙ අධිපතිනිය ප්‍රසාදි හපුආරච්චි මහත්මිය දිනක් motivational post එකක් දාලා තියෙද්දි මම ඇන්තූරියම් අතහරින්න හිතන් හිටියෙ.ඒ post එක කියවලා මම අතහරින්නෙ නෑ මම කෝම හරි දිනනවා කියලා ධනාත්මක සිතුවිල්ලක් ඇතිකරගන්නවා. ඒත් එක්කම තමයි ඇය අනුරාධපුර training workshop එකක් 2023.05.14 පවත්වන්නෙ. ඒකෙදි වෘත්තිමය වශයෙන් මුල සිට අඟටම ඇන්තූරියම් පිලිබඳව දැනුම,උපදෙස්,අවවාද අනුශාසනා ලබාගන්නවා විතරක් නෙවේ වටිනා සහතිකපතක් ලබාගන්නවා. පුංචියට පටන් ගත්තට අද වෙද්දි මගේ පැල තවාන දකිද්දි පුදුම සතුටක් දැනෙනවා. මටත් වඩා කැපකිරීම් කරේ මගෙ මහත්තයා. එයා හුඟක් මහන්සි වෙනවා. මම මගේ ගමන පටන්ගත්තා විතරයි. මගේ ඉලක්කය මම තව අවුරුදු 3කින් සම්පූර්ණ කරනවා මගේ මහත්තගෙ ශක්තියත් එක්ක.💐

✍️සුවනි ලාශනා

ඇන්තූරියම් එක පැලයක්වත් ලඟ තිබුනෙ නැති මම මගේ ආදරණීය මහත්තයගෙ උදව්වෙන් 2022.11.28 දින මුදල් තැන්පත් කරලා බැංකොක් පැල ගෙන...
16/05/2023

ඇන්තූරියම් එක පැලයක්වත් ලඟ තිබුනෙ නැති මම මගේ ආදරණීය මහත්තයගෙ උදව්වෙන් 2022.11.28 දින මුදල් තැන්පත් කරලා බැංකොක් පැල ගෙන්නනවා. එදා පටන් ගත්තෙ utube එකෙන් විස්තර ගොඩාාාක් මහත්තය හොයලා හොයලා. මොකද ඒ ගැන පුංචිවත් දැනුමක් මට තිබුනෙ නැති නිසා. ඊට පස්සෙ පැල 100ක් සම්පූර්ණ වෙනවා බැංකොක් සහ ලේඩිජේන් වර්ග දෙකෙන්. එතනදි මම face book page එකක් පටන් ගන්නවා Blooming Flowers (2023.02.11)කියලා. එහෙම ඉද්දි මට fb එකෙන් Blossoms bliss සමාගම හමු වෙනවා. ඒකෙ අධිපතිනිය ප්‍රසාදි හපුආරච්චි මහත්මිය දිනක් motivational post එකක් දාලා තියෙද්දි මම ඇන්තූරියම් අතහරින්න හිතන් හිටියෙ.ඒ post එක කියවලා මම අතහරින්නෙ නෑ මම කෝම හරි දිනනවා කියලා ධනාත්මක සිතුවිල්ලක් ඇතිකරගන්නවා. ඒත් එක්කම තමයි ඇය අනුරාධපුර training workshop එකක් 2023.05.14 පවත්වන්නෙ. ඒකෙදි වෘත්තිමය වශයෙන් මුල සිට අඟටම ඇන්තූරියම් පිලිබඳව දැනුම,උපදෙස්,අවවාද අනුශාසනා ලබාගන්නවා විතරක් නෙවේ වටිනා සහතිකපතක් ලබාගන්නවා. පුංචියට පටන් ගත්තට අද වෙද්දි මගේ පැල තවාන දකිද්දි පුදුම සතුටක් දැනෙනවා. මටත් වඩා කැපකිරීම් කරේ මගෙ මහත්තයා. එයා හුඟක් මහන්සි වෙනවා. මම මගේ ගමන පටන්ගත්තා විතරයි. මගේ ඉලක්කය මම තව අවුරුදු 3කින් සම්පූර්ණ කරනවා මගේ මහත්තගෙ ශක්තියත් එක්ක.💐

✍️සුවනි ලාශනා

Hi friends...කොහොමද ඔයාලට...🤗අලුත් මාසෙක අලුත් දවසක්...❤️හැමෝ්ටම මේ මාසය වාසනාව ගෙනෙන සතුටු පිරුණු ලස්සනම ලස්සන මාසයක් ව...
01/05/2023

Hi friends...
කොහොමද ඔයාලට...🤗
අලුත් මාසෙක අලුත් දවසක්...❤️
හැමෝ්ටම මේ මාසය වාසනාව ගෙනෙන සතුටු පිරුණු ලස්සනම ලස්සන මාසයක් වේවා...🌻
තමන්ගෙ අරමුණුවලට යන්න ශක්තිය නොඅඩුව හැමෝටම ලැබේවා...❤️
නැවුම් බලාපොරොත්තු ඉටු වේවා...🌻
හැම අලුත් අවුරුද්දකම, මාසයකම, දවසකම, අලුත් බලාපොරොත්තුවක් අරමුණක් හදාගන්න...
ඒක කෝම හරි සම්පූර්ණ කරගන්න...
ඔව් ඔයාට පුලුවන්...
මේ දැං පටන් ගන්න...
ධනාත්මක වෙන්න...
ස්තුතිවන්ත වෙන්න...
සමාව ගන්න, සමාව දෙන්න...
මේ මොහොත ඔයාගේ හොඳම වෙලාව...
සතුටින් හිනා වෙලා පරිස්සමට ඉන්න...
ආදරේ කරන්න...
ආදරේ ලබන්න...
වටිනා ජීවිතය අර්ථවත් කරගන්න...
විදින්න...
ඔව්, ඔබව ඔබට වටිනවා...
ඔබව මේ රටට, ලෝකෙට වටිනවා...
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

✍️සුවනි ලාශනා

24/04/2023

ඔයාලගේ වැඩත් ලස්සනට සාධරණ මිලකට කරගන්න පුලුවන් Thilini Deegalla අක්කට කියලා🖤

සමාන්‍යයෙන් අපේ page එක හරහා මේ වගේ දේවල් මන් දාන්නේ නම් නෑ..
ඒත් ඉතින් මේක දාන්නම හිතුණා ඒ තරම් ලස්සනට පිළිවෙලට මහන්සි වෙලා මගෙ වැඩ ටික කරලා දෙන නිසාම❤️
ඒ වගේම ඒ හරහා ඇය ලබන ආදායම ඇගේ උසස් අධ්‍යාපන කටයුතු වලටත් සවියක් නිසා පුලුවන් නම් ඒ වගේ සොහුයුරියක්ට සවියක් විදිහට මේ පෝස්ට් එක share කරගෙනම යමු❤️

Hi guys...👋👋👋කොහොමද ඉතිං... අවුරුදු කාලෙත් ගෙවිලා ගියා... අවුරුදු අසිරිය වැඩි කරපු මගේ පුංචි ඇන්තූරියම් මල් වගාවෙ ලස්සන ...
24/04/2023

Hi guys...👋👋👋
කොහොමද ඉතිං... අවුරුදු කාලෙත් ගෙවිලා ගියා... අවුරුදු අසිරිය වැඩි කරපු මගේ පුංචි ඇන්තූරියම් මල් වගාවෙ ලස්සන මල් ටිකක් තමයි මේ යාලුවනේ... පැලේ දෙක මගේ වගාවට එකතු වෙද්දි හරිම සතුටින් මම... ඒ පැලවල අලුත් මුලක් දැම්මත්, කොලයක් දැම්මත්, හිම්බිත්ති පොහොට්ටුවක් ආවත්, ඒක ලස්සන මලක් උණාමත්, අලුත් පැලයක් ආවත් හිතට මහා පුදුම සතුටක් තමයි මට දැනෙන්නෙ... පැල දවසින් දවස උස් මහත් වෙනවා කියන්නෙ දරුවෙක් වැඩෙනවා වගේ... ඒ වගේමයි පැල ලෙඩ උණාම,සත්තු කද්දි, මැරෙද්දි හරිම දුකයි... මනස සැහැල්ලු කරන හිතට නැවුම් සතුටක් ගෙනෙන හරිම වටින භාවනාවක් තමයි පැලයක් හිටුවන එක... කාලයත් එක්ක ඒක අපිට ලොකු ආයෝජනයක් වෙනවා අපිටත් නොදැනිම... ඉතිං ඔයාගෙ වටිනා කාලයෙන් චූටිම චූටි වෙලාවක් අරගෙන අඩුම තරමේ මිරිස් පැලයක් හරි හිටවලා බලන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරෙන් ඉල්ලනවා...🙏🍃🌱

-✍️ සුවනි ලාශනා🌷-

14/04/2023

Happy New Year!!! 2023❤️

14/04/2023

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා සියලු දෙනාටම...!!!🙏 මල් වවන හැමෝටම මේ ලබපු අවුරුද්ද මල් වලින් ඉසුරුමත් වේවා...!!!🌷🌷🌷 සතුට සෞභාග්‍ය පිරි නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා...!!!🥳🎊️❤️

Hi guys...🤗🤗🤗හුඟ දවසකින් update එකක් දෙන්න බැරි උණා...ඉතිං මේ මාසෙ අන්තිම සතියට අපි ඇවිල්ල...අලුත් අවුරුදු අලුත් මාසය ලඟ...
27/03/2023

Hi guys...🤗🤗🤗
හුඟ දවසකින් update එකක් දෙන්න බැරි උණා...
ඉතිං මේ මාසෙ අන්තිම සතියට අපි ඇවිල්ල...
අලුත් අවුරුදු අලුත් මාසය ලඟ ලඟම එනවා...
මේ කාලය පැලවලට සරුම කාලයක් වෙන්න කියලා මම හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා...❤❤❤🌷🌷🌷🙏🙏🙏

Hi guys🙌 කො⁣හොමද ඔයාලට මේ weekend එක...💓
12/03/2023

Hi guys🙌 කො⁣හොමද ඔයාලට මේ weekend එක...💓

06/03/2023

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
ලේඩිජේන් පැල 60ක් සහ දේශීය පැල 13ක් ඇතුලත් පැකේජය රු. 7000ක් පමණි.
0767721343
🔴 බැංකු තැන්පතු හෝ COD ඇත.🔴
විකිණී අවසන්.

Address

Kalutara

Telephone

+94767721343

Website

Alerts

Be the first to know and let us send you an email when Blooming Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blooming Flowers:

Videos

Share