22/05/2024
Hello,
ඔයාලගේ preshoot dress එක අලුත් විදිහකට කරගන්න කැමතිද?
මේ දවස් වල ගොඩක් ගාන අඩුවට කරන මගේ page එක මට හදාගන්න ඔනේ නිසා.
Kandy නම් ගොඩක් හොදයි.
Consultation එකක් ඔනේ අය comment එකක් දාන්න. ඔයාගේ body shape, skin tone එකට ගැලපෙන ලස්සන design එකක් මම කරලා දෙන්නම්.