Ladder Media

Ladder Media TV Commercials I TV Programmes I Company Profiles I Documentaries I Multi Camera Video Productio

28/09/2024
"තවත් එක් නික්මයාමක්  අබියස සිට" අපිට සමහර මිනිස්සුන්ව පේන්න බැහැ .දිරවන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ ඔවුන්ගේ හැසිරීම් , මතවා...
25/01/2024

"තවත් එක් නික්මයාමක් අබියස සිට"

අපිට සමහර මිනිස්සුන්ව පේන්න බැහැ .දිරවන්නේ නැහැ. ගොඩක් වෙලාවට ඒ ඔවුන්ගේ හැසිරීම් , මතවාද , ප්‍රකාශ නිසා වෙන්න පුළුවන්. දවසකට විවිධාකාර මිනිස්සු කීදෙනේක් නං අපිට හමු වෙනවා ඇද්ද?
ඒවගේම මොහොතක් හිතන්න, අපි දරණ මතවාද , අපේ හැසිරීම් දිරවන්නේ නැති කොච්චරක් නං අපි වටේම ඉන්නවා ඇද්ද ,ඉන්න පුලුවන්ද?
අපි බනිනවා වගේම ඔවුනුත් අපිට කොච්චර බනිනවා ඇද්ද?

අවරුදු විසිහතරක පමණ වෙන ම‍ගේ මාධ්‍ය ජීවිතේදී , අවුරුදු පහළවක් ක් විස්සක් විතර වැඩිපුරම කරන්න හම්බ උනේ දේශපාලන වැඩසටහන්, ඒනිසා ලංකාවේ දේශපාලනයේ නිරත බහුතරක් එක්ක වැඩ කරන්න මට හම්බ උනා. 2019 ජන්දේ ලන්වෙනකොට, සතියේ දවස් හතටම උදේට එක්කෙනා බැගින් මන්ත්‍රී වරු හත්දෙනෙක් සහ බදාදා රෑටයි සිකුරාදා රෑටයි හතරදෙනා ගානේ .සතියට මංත්‍රීවරුන් 15 දෙනෙක් සියත TV එකට ගෙන්න මට ගන්න සිද්ධ උනා. ඒක මාරම අමාරු වැඩක්. දේශපාලන වැඩසටහන් කරන මාධ්‍යවේදීන් දන්නවා වැඩසටහනකට මංත්‍රීවරුන් ගෙන්න ගන්න තියෙන අමාරුව.
සමහරු එන්නන් කියල Confirm කරල එන්නේ නැහැ , phone answer කරන්නේ නැහැ . එකී නොකී ගොඩක් ප්‍රශ්න...

ඒකාලේම සියත TV හි ජේෂ්ඨ විධායක නිෂ්පාදක (වැඩසටහන් ) වශයෙන් මා විසින් අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය කල "සුළිය" දේශපාලන වැඩසටහනට, 2019 අවුරුද්දේ සැප්තැම්බර් මාසේ දවසක සනත් නිශාන්ත මංත්‍රී වරයත් සහබාගී වෙනවා. ඊට පෙරත් ඔහු කිහිප වතාවක්ම මගේ වැඩසටහන් වලට සහබාගී වෙලාත් තියෙනවා.
එදා ඒ වැඩසටහන ගොඩක්ම මතක, වැඩසටහනට සහබාගී උන යහපාලන රජයේ අමත්යවරයෙක්වූ කරුණාරත්න පරණවිතාන අමාත්‍යවරයාත් එක්ක සනත් නිශාන්ත මන්ත්‍රීවරයා ටිකක් වැඩිපුර පැටලෙනවා. අවශ්‍ය වගේම අනවශ්‍ය වාග් ප්‍රහාර පවා ඔහු විසින් නිකුත් කරා. අතර තුර කාල වලදී වැඩසටහන මෙහයවපු දොඹේ අයියා (ජේෂ්ඨ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා) වැඩේ හසුරව ගත්තා.
හැබැයි ඒ සියල්ල වැඩසටහන තුලදී විතරයි. විරාම වලදී සහ වැඩසටහන අවසන් වෙලා යනකොටත් ඔවුන් ඉතා සුහදව කතාබහ කරලා සිනහමුසු මුහුණෙන් නික්ම ගියා.

එනවා කියල කිව්වොත් එන , Call වලට answer කරන, නියමිත වෙලාවට වැඩසටහන් වලට සහබාගී වෙන අයගේ List එකේ සනත් නිශාන්ත අමාත්‍යවරයාත් ඉහලින්ම හිටපු කෙනෙක්.
ඔහුගේ දේශපාලන මතවාදය , ඔහු දේශපාලනයේදී හිටගත්ත තැන / ප්‍රකාශ / හැසිරීම් මොනවගේ උනත්,
අපක්ෂපාතීව සියල්ලන් එක්ක වැඩකරන ,මාධ්‍යවේදීන් විදිහට අපිත් එක්ක....
ඔහු වැඩ කරපු පිළිවෙලට සහ ඔහුගේ සැහැල්ලුකමට,
අගයක් / ගරු කිරීමක් එකතු කරන්නම මේක අවස්ථාව කරගන්නවා.

ඕනෙම ක්ෂ්ස්ත්‍රයක නියැලිලා ඉන්න කෙනෙකුට ඉහල තැනකට එන්න / වැඩ්ඩෙක් වෙන්න හෙන ගේමක් දෙන්න වෙනවා.
මේ දේශපාලන ධාරාවේ නගරසභා , පළාත්සභා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් , රාජ්‍ය අමාත්‍යවරයෙක් වෙනකන් ඉහලට එන්න ඔහුත් හෙන කට්ටක් කන්න ඇති....
එහෙම බැලුවහම මේ දේශපාලන ක්‍රමයේදී සනත් නිශාන්ත කියන්නේ "වැඩ්ඩෙක්"

ඔහු අහිමි උන පාඩුව වැඩිපුරම දැනෙන්නේ ඒ පොඩි දරුවෝ හතරදෙනාට, news බලනකොට "ඔයා නිදගෙනද ඉන්නේ - අප්පච්චි නැගිටින්න" කියල ඒ දරුවෝ අඩනකොට හිතට අවේ ලොකු දුකක් සහ කම්පනයක්...

කොහොම වෙතත් සියල්ල සිදුවී අවසන්...
"තවත් එක් නික්මයාමක් අබියස සිට"
මිත්‍රයා ඔබට සුභ ගමන්...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට මොක් සුව!!!

ඉරංග කෝසල පීරිස්

"සුළිය" 16.09.2019
https://www.youtube.com/watch?v=gHdeJ2RFNAw

26/09/2023
07/12/2022

📢♦ 2022 දෙසැම්බර් 10/11 නුගේගොඩ

✅බතික් පුහුණු පාඨමාලාව සදහා සිසුන් ලියාපදිංචි ආරම්න කර ඇත...
✅අ.පො.ස.සාමාන්‍ය පෙල නිමකල හෝ රැකියාවේ නියුතු ඔබට ව්‍ර්තිමය බතික් නිර්මාණ කරුවෙක් විමට අවස්තාවක්
✅බතික් නිර්මාණය පිළිබඳව සම්ප්‍රදායික හා නවින ක්‍රම වෙදයන් පිලිබදව මුලසිට සරලව න්‍යායාත්මක මෙන්ම ප්‍රායොගික පුහුණුව ලබාගැනිම සදහා උචිතම පාඨමාලාවකි.
✅ස්වයං රැකියාවක නිරතවන ඔබට ඔබගේම ඇගලුම් ව්‍යාපාරය දියුනුකර ගැනිමේ හැකියාව .
✅දේශිය මෙන්ම විදෙශිය වෙළෙඳපල හා ගනුදෙනු කරන විශාල සිසුන් ප්‍රමානයක් එක්වු පාඨමාලාවකි.
🔴පුහුණුවෙන් පසුවත් නැවත නැවත ඔනැම වාරයක් revishon පන්ති සදහා නොමිලේ සම්බන්ද විමට ඇති හැකියාව.
🔴පාඨමාලාවෙන් පසු රජයේ පිලිගත් සහාතිකයක් ලබාදේ .
🔴පුහුණුවට අවශ්‍ය සියලුම අමුද්‍රව්‍ය ලබාදෙන අතර දිවයිනේ අඩුම පාඨමාලා ගාස්තු
🔴පාඨමාලාවේ අන්තර්ගතය -:
♣️සාම්ප්‍රදායික ඉටි බතික්
♣️ජාවා බතික්
♣️කැප් බතික්
♣️ශිබොරි .
♣️ටයි ඇන්ඩ් ඩයි
♣️වැට්,රිඇක්ටිව් ,නැප්තොල් ඩයි වර්ග බාවිතය
♣️කොට්න් හා සිල්ක් රෙදි බාවිතය
♣️අමුද්‍රව්‍ය තොරා ගැනිම හා මිලදි ගැනිමට ඇති ස්තන හදුන්වා දිම.
♣️ව්‍යාපාරයක් ලෙස අරම්බ කිරිමට අවශ්‍ය උපදෙස්
♣️අප ජලය කලමනාකරණය කරන ආකාරය .
🔴ලියාපදිංචිය හා තොරතුරු සදහා විමසන්න
071 0 356 256
🔴බදවා ගැනිම සිමිත සිසුන් පිරිසක් පමනි.

19/04/2021

"71 ට අඩසියවසක් - හැරවුමක ඇරබුමක්"
Documentary - බිම වැටුන බීජ
Concept - උවිඳු විජේවීර
Production - "දෙවන පරපුර"
Script - ආචාර්ය රත්නශ්‍රි විජේසිංහ
Voice - බුද්ධදාස විතානආරච්චි
Graphics - නිසල් ගුරුගේ
Voice Recording - කඩුවෙල Studio
Director / Editor - ඉරංග කෝසල පීරිස් / Charles DJ
Post Production - Ladder Media - Kotte
Specials thanks:
උවිඳු විජේවීර
චේනක අබේසිංහ
යෙනුක සිසිල්චන්ද්‍ර
"දෙවන පරපුර" සැමට..

2020 December 31st I Nadeeka Guruge with " The Staff Musika"  I  Live Concert
08/02/2021

2020 December 31st I Nadeeka Guruge with " The Staff Musika" I Live Concert

04/02/2021
Pegasus Reef Hotel Wattala
04/02/2021

Pegasus Reef Hotel Wattala

04/02/2021
Director - Iranga Kosala Peiris
04/02/2021

Director - Iranga Kosala Peiris

Ganesh Textiles TVC 2012Director - Iranga Kosala Peiris
04/02/2021

Ganesh Textiles TVC 2012
Director - Iranga Kosala Peiris

03/02/2021
03/02/2021

Address

Pita Kotte

Alerts

Be the first to know and let us send you an email when Ladder Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ladder Media:

Videos

Share

Nearby event planning services


Other Pita Kotte event planning services

Show All