30/10/2018
2කේන්දර බැලීම
කෙනෙකු උපත ලබන්නේ කිසියම් නැකතකිනි. ඵ් නිසා දෙදෙනෙකු නැකත් 2ක උපන් විට පොරොන්දම් අවස්ථා විවිධ වේ. පොරොන්දම් විස්සක් පවතී
1. නක්ශත්රව පොරොන්දම
2. ගන පොරොන්දම
3. මහේන්ද්ර් පොරොන්දම
4. ස්ත්රී් දීර්ඝ පොරොන්දම
5. යෝනි පොරොන්දම
6. රාශි පොරොන්දම
7. රාශ්යාොධිපති පොරොන්දම
8. වශ්යය පොරොන්දම
9. රජ්ජු පොරොන්දම
10. වේධ පොරොන්දම
11. වෘක්ශ පොරොන්දම
12. ආයුශ පොරොන්දම
13. පක්ශි පොරොන්දම
14. භූත පොරොන්දම
15. ගෝත්රො පොරොන්දම
16. වර්ණ පොරොන්දම
17. ලිංග පොරොන්දම
18. නාඩි පොරොන්දම
19. දින පොරොන්දම
20. ග්ර හ පොරොන්දම
පොරොන්දම් 20 අතුරින් 14ක් හෝ 16ක් ගැලපුණු විට ඵ් විවාහය අනුමත කළ හැකි යැයි ඇතැම් ඇදූරන් නිර්දේශ කරනවා. කෙසේ වෙතත් සියල්ලම වැදගත් පොරොන්දම් නොවන බවත් නාඩි, යෝනි, නැකත්, වශ්යැ, රාශි සහ ගණ ආදී පොරොන්දම් කිහිපයක් පමණක් වැදගත් ඒවා වන බවත් බොහෝ විට පිළිගැනේනවා. ගැලපුණු පොරොන්දම් ගණන අඩු සංඛ්යාවවක් වුවත් ඒ අතර එකී නම් සදහන් පොරොන්දම් තිබේ නම්එය සුදුසු විවාහයක් ලෙසට ඇතැම් ඇදුරන් නිර්දේශ කරන්නේ ඒ නිසයි.
පොරොන්දම් ගැලපීම හා වැදගත් වෙනත් බොහෝ ජෝතිවේදී කාරණා පිලිබදව එදිරියේදී වෙනම ලිපි පෙලකින් ප්ර්වීණ ජෝතිවෙදින් සමග අප ඔබව දැනුවත් කරනවා.