Bྂrྂiྂdྂeྂ Nྂ gྂrྂoྂoྂmྂ

Bྂrྂiྂdྂeྂ   Nྂ  gྂrྂoྂoྂmྂ Create your dream wedding with us��

Like our page and share with your friends. Subscribe to ou
(3)

පැරණි කතරගම-Old Katharagama 🙏🌷🙏
09/03/2024

පැරණි කතරගම-Old Katharagama 🙏🌷🙏

රම්‍යා කුමාරි වනිගසේකර මහත්මියට සුබ ගමන්.. 😢නිවන්සුව ලැබේවා 🙏
08/03/2024

රම්‍යා කුමාරි වනිගසේකර මහත්මියට සුබ ගමන්.. 😢
නිවන්සුව ලැබේවා 🙏

තමන්ගෙ දේපල පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ...!සිරිපා වන්දනාව වර්ෂ 1954 දී, LIFE සඟ...
14/02/2024

තමන්ගෙ දේපල පවා ලියල දීලා ඉස්සර ශ්‍රී පාදය වන්දනා කරපු හැටි අහල තිබුණට දැකල නෑනේ...!
සිරිපා වන්දනාව වර්ෂ 1954 දී, LIFE සඟරාව සදහා විදෙස් ඡායාරූප ශිල්පියෙකු වන එස්.හොවාඩ් මහතාගේ කැමරා ඇසට හසුවුණ අපේ අතීත ලක්වැසියාගේ සිරිපා කරුණාව....❤️🙏🏻🌸🍂

Uncut 100 sheet ❤️
28/11/2023

Uncut 100 sheet ❤️

1973 දී ශ්‍රී ලංකාව ..❤️😍
17/11/2023

1973 දී ශ්‍රී ලංකාව ..❤️😍

❤️
03/11/2023

❤️

කලාතුරකින් කෙනෙකුට දැකගන්නට ලැබෙන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ උඩමළුව ❤️🙏
02/11/2023

කලාතුරකින් කෙනෙකුට දැකගන්නට ලැබෙන ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ උඩමළුව ❤️🙏

වියලි කලාපෙට බැදපු කුකුල් මස් 😁
25/10/2023

වියලි කලාපෙට බැදපු කුකුල් මස් 😁

❤️
20/10/2023

❤️

පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක් සුව!නිවන් සුව!ප්‍රවී...
09/10/2023

පනා පුත්‍ර කුහුඹු පැණියා හෙවත් ශ්‍රී ලංකා සිනමාවේ අසහාය රංග පෞරුෂය ජැක්සන් ඇන්තනී නම් රංගධරයාට මොක් සුව!නිවන් සුව!

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

Veteran Actor Jackson Anthony passed away after being treated for 14 months at the National Hospital, Colombo- adaderana.lk

ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ජැක්සන් ඇන්තනී මහතා යනු ශ්‍රී ලංකා සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ සුවිශේෂි ප්‍රතිභාවන් පෙන්වූ කලාකරුවෙක්.
ඔහු හොඳම නළුවාට හිමි සම්මානය වාර්තාගත දහසය වතාවක් දිනා ගත්තේය.
ප්‍රධාන වශයෙන් මාධ්‍ය තුනම අතික්‍රමණය කල රංගධරයෙකු වන ඇන්තනී මහතා රංගනයට අමතරව අධ්‍යක්ෂක, නිෂ්පාදක, ගායක, තිර රචක, රූපවාහිනී සත්කාරක, නවකතා රචක, තීරු රචක, ගීත රචක, ඉතිහාසඥ සහ සංචාරක යන අංශ තුලද කැපී පෙනෙන දායකත්වයන් පෙන්වා තිබෙනවා. (උපුටාගැනීමකි)

21/07/2023

කියනවට එක පාරක් බලන්ඩ🤣

ජිවිතේ අද ගෙවෙන තප්පරයලි හෙට නොඒන බැවින්  ගෙවේන හැම තප්පරයක්ම ආදරණියව ගත කරන්න 💗
25/06/2023

ජිවිතේ අද ගෙවෙන තප්පර
යලි හෙට නොඒන බැවින්
ගෙවේන හැම තප්පරයක්ම ආදරණියව ගත කරන්න 💗

පවුලෙ අයවත් ලඟම උන්වත් දන්නෙ නෑඋඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල උඹ දවස ගානෙ ගහන රෝලෙ,ගෙවන ජීවිතේ,වැඩ කරන වැඩ ගොඩේඋඹට...
23/06/2023

පවුලෙ අයවත් ලඟම උන්වත් දන්නෙ නෑ
උඹ කොච්චර පීඩනයක් දරාගෙන ඉන්නවද කියල උඹ දවස ගානෙ ගහන රෝලෙ,ගෙවන ජීවිතේ,වැඩ කරන වැඩ ගොඩේ

උඹට ආදරේ කරනවා කියන මිනිස්සු පවා
දන්නෙ නෑ උඹ කොච්චර වගකීම් ගොඩකට,හීන ගොඩකට වගේම දරාගන්න දේවල් ගොඩකට යටවෙලාද කියල උඹේම ජීවිතේ ඇතුලෙ,උඹේම හීන ඇතුලෙ

අතාරින්නෙපා
ෆයිට් කරපං
පරිස්සං කරගනිං උඹව
අපි දිනමු ❤️

- කවදාවත් නොහිතපු දේවල් ඇස් මනා පිටම වෙද්දී  .. 🥺- කාටවත් හීනෙකින්වත් නොවේවා කියලා මමම ප්‍රාර්ථනා කරන දේවල් මටම වෙද්දී ....
23/06/2023

- කවදාවත් නොහිතපු දේවල්
ඇස් මනා පිටම වෙද්දී .. 🥺

- කාටවත් හීනෙකින්වත් නොවේවා කියලා මමම ප්‍රාර්ථනා කරන දේවල් මටම වෙද්දී ..

- මගේ ජීවිතේ මන් ළගම බාල්දු වෙද්දි ..

- ගොඩක් තැන් වල කියාගන්න බැරි තරම් අසරණ වෙද්දී ..

- කාටවත් කිසිම වැරැද්දක් නොකර මටම ඇයි මෙහෙම වෙන්නේ කියලා කල්පනා කරද්දී ...

ඒ හැම මොහොතකම මම කල්පනා කරේ ..

' ඇත්තටම මම පව් ' 🥺💔

"ඇතුගල වෙහෙර වදින - ඇත්කද ලිහිණි රෑණ...."පරණ Photo (2003)කටුපොත 530 කුරුණෑගල 61 - 3776ජායාරූපය අන්තර්ජාලයෙනි.
16/06/2023

"ඇතුගල වෙහෙර වදින - ඇත්කද ලිහිණි රෑණ...."

පරණ Photo (2003)

කටුපොත 530 කුරුණෑගල
61 - 3776

ජායාරූපය අන්තර්ජාලයෙනි.

"ගෞරවනීය සමුගැනීමක් ලැබිය හැකි අය සමඟ ප්‍රේමයෙන් බැ⁣ඳෙන්න..එවිට මතකයන් සුන්දර වනු ඇත..!" 🌻💕- Human Errors -සිව්වන අවසානය
15/06/2023

"ගෞරවනීය සමුගැනීමක් ලැබිය හැකි අය සමඟ ප්‍රේමයෙන් බැ⁣ඳෙන්න..
එවිට මතකයන් සුන්දර වනු ඇත..!" 🌻💕

- Human Errors -
සිව්වන අවසානය

ඔයා දිනනකන් මම බලන් ඉන්නවා...!!! ♥️👩‍❤️‍💋‍👨🎓
14/06/2023

ඔයා දිනනකන් මම බලන් ඉන්නවා...!!! ♥️👩‍❤️‍💋‍👨🎓

වයස 25 -29 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...💔ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් ...
13/06/2023

වයස 25 -29 කාල පරිච්ඡේදය එතරම් පහසු කාලයක් නොවේ...💔

ඔබේ සිහින මැවූ වෘත්තිය ඔබ ආරම්භ කර ඇත, ඔබේ යහලුවන්, පැරණි පෙම්වතියන් පෙම්වතුන් විවාහ වෙමින් සිටී, වැඩිහිටියන් ඔබට ප්‍රඥාවන්ත වැඩිහිටියෙකු ලෙස සලකති, ඇතැම් විට වයසෙන් තරමක් බාල අයට ඔබ ඔවුන්ගේ කණ්ඩායමේ සිටිය නොහැකි තරම් වයස්ගත බව හැගෙන්නට ගනී. එහෙත් ඔබ තවමත් කාටූන් සහ ප්‍රවෘත්ති යන දෙකම නරඹමින් රසවිදිමින් කාලය ගෙවයි

ඔබේ ඉලක්ක සපුරා ගැනීමට ඔබ පටන්ගෙන ඇත.නමුත් ඒවා කුඩා කළ සිතූ පරිදි පහසු නොවන බවත් ජීවිතය යනු කුඩා කල සිහින මැවූ පරිපූර්ණ ලෝකය නොවන බවත් පසක් වෙමින් ඇත.එසේම ජීවිතය යනු අටලෝ දහමම බව ක්‍රමයෙන් අවබෝධ වෙමින් ඇත.

ඔබට මුණගැසෙන සෑම නැන්ද කෙනෙක්ම ඔබෙන් " විවාහ වන්නේ කවදාද !!" අසයි. මාමලා "රස්සාව කොහොමද? දැන් මොකද කරන්නෙ? පඩිය හොදදැයි අසයි..
එහෙත් යථාර්ථය නම්, ඔබට හැගෙන පරිදි ඔබ නිකම්ම ඔහේ ජීවිතය ගලායාම සමඟ ඔහේ ගලායමින් සිටියි.

ඔබ පවුලක් ලෙස සලකන මිනිසුන්ට ඔබ ආගන්තුකයෙකු බව හැගේ, ලෝකය කෙරෙහි ඔබට කුඩා විශ්වාසයක් ඇත. එලෙසම පෙන්වීමට සුළු ජයග්‍රහණ ද ඇත. ඔබට දැනටමත් ජීවත් වීමේ ක්‍රමය ගැන පළමු අත්දැකීම ඇත, පාසැල් ජීවිතයේදී ඔබට කියා දුන් ඇතැම් දේවල් දැන් කාලය නාස්ති කිරීමක් ලෙස ඔබට දැනේ.

ඔබේ දෙමාපියන්ට දැන් ඔබ කුඩා කල මෙන් ඔබගේ සෙවනැල්ල වීමට නොහැකි බවත් ඔබ දැන් ඔවුන්ගේ සෙවනැල්ල වියයුතු කාලය එළඹ ඇති බවත් තේරුම් යමින් පවතී.ඔබත් ඔවුන් පසුපසම පැමිණෙන බවත් ජීවිතයේ චක්‍රමය ස්වභාවයත් පසක් වෙමින් ඇත.

එලෙසම ඔබ දැන් දන්නවා ආදරය ඔය කියන තරම්ම අන්ධ නොවන බවත් ඔබ යමෙකු සමඟ සිටීමට අදහස් කරන විට එය සදහටම පැවතිය යුතු සහ එලෙස සිටීමට හැකි දෙයක් විය යුතු බවත්..

එලෙසම ඔබ දැන් දන්නවා මිත්‍රත්වයටත් කොන්දේසි ඇති බව. එනම් ඇත්තටම මිත්‍රත්වය කියා කිසිඳු දෙයක් නැති බවත් එය ඔබේ අධික විශ්වාසය නිසා ගොඩනැගෙන දෙයක් පමණක් බව. ඒ හැමදේකටම වටිනාකමක් සහ මාවතක් සැදෙන්නෙ ඔබේ විශ්වාසය නිසා බවත් ඔබේ නිහතමානී හෘද සාක්‍ෂිය දැන් වටහාගෙන ඇත..

එලෙසම ඔබ සිතූ පරිදි හැමදෙයක්ම හරියටම සිදු නොවන බවත් එනමුත් ඒවා සිදුවී බොහෝ කලකට පසු ඒවා සිදු වී ඇත්තේ ඔබේම යහපත පිණිස බවත් දැන් ඔබ තේරුම්ගෙන ඇත..

Copied

විශේෂ මිනිස්සු...❤❤"ඔයා free ද...? මට ටිකක් කතා කරන්න ඕන ! ""ඔයාට වැඩක් නැත්නම් මට හවසට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද...? !...
13/06/2023

විශේෂ මිනිස්සු...❤❤

"ඔයා free ද...? මට ටිකක් කතා කරන්න ඕන ! "

"ඔයාට වැඩක් නැත්නම් මට හවසට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද...? ! "

" මම call එකක් ගන්නද...? පොඩ්ඩක්, කතා කරන්න "

"ඔයාට වැඩ වැඩියි කියල දන්නවා! ඒත් මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න පුලුවන්ද...?"

" මම පොඩි අවුලක ඉන්නේ... කතා කරන්න පුලුවන් ද...?"

කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ කෙනෙක් නම් විතරක් ඔයාට මෙහෙම දේවල් ඇහිලා ඇති !

මිනිස්සු තනියම ප්‍රශ්න වලට උත්තර හොයනවා!
ඒක මම උඩින්ම පිලිගන්නවා.
හැබැයි ඒ අතරෙම මිනිස්සුන්ගෙ ජීවිත වල ඉන්න විශේෂම මිනිස්සුන්ට විවෘත වෙනවා !!

ඉතින් පිලිගන්න !
කෙනෙක්ගෙ ජීවිතේ ඔයා විශේෂ නම් විතරක් මිනිස්සු දේවල් කියනවා!

කාගෙ හරි ජීවිතේක කොන්දේසි විරහිත සවන්දෙන්නෙක් වෙන්න..

ආදරනීයම මනුස්සයෙක් වෙන්න...

මිනිස්සු දේවල් කියලා බලාපොරොත්තු වෙන්නේ " උත්තරම " නෙවෙයි !

තමන් වෙනුවෙන් මේ වෙලාවේ කෙනෙක් ඉන්නවා කියලා දැනෙන හැගීම විතරක් වෙන්න පුලුවන් !

ඒ වගේම තමන් වෙනුවෙන් එහෙම හිටපු කෙනෙක්ට "ස්තූතියි" කියන්න !
මොකද මේ කාලෙ කෙනෙක්ගේ ජීවිතේ විනාඩියක් හරි අපිට වෙන් කරනවා කියන්නෙම වටින දෙයක් !!!

උපුටාගැනීමකි ..❤️

මලක් උනත් අයිති වෙන්න ඕනේ මලක වටිනාකම  දන්න කෙනෙකුට....!🥺❤️🌼
13/06/2023

මලක් උනත් අයිති වෙන්න ඕනේ මලක වටිනාකම දන්න කෙනෙකුට....!🥺❤️🌼

13/06/2023

ඇයි මෙහෙම ලමයි රන්ඩු කරන්නෙ🥲

"ජීවිතේ සියලු රහස් දන්න එක්කෙනෙක් වත් නැද්ද..? සහෝදරයෙක්..ජීවිතේ එහෙම එක්කෙනෙක් හරි ඉන්න ඕනෙ මල්ලි..!" ♥️🍃- සහෝදරයා -
12/06/2023

"ජීවිතේ සියලු රහස් දන්න එක්කෙනෙක් වත් නැද්ද..?

සහෝදරයෙක්..

ජීවිතේ එහෙම එක්කෙනෙක් හරි ඉන්න ඕනෙ මල්ලි..!" ♥️🍃

- සහෝදරයා -

❤️❤️දැක්කත් හිත නිවන දසුනක් ❤️❤️❤️
12/06/2023

❤️❤️දැක්කත් හිත නිවන දසුනක් ❤️❤️❤️

True ✍️❤️
12/06/2023

True ✍️❤️

ජීව්තේ කිසිම දවසක මේ පාපයට හවුල් වෙන්න එපා ....🙏මේත් දරුවෝ ❤️❤️
12/06/2023

ජීව්තේ කිසිම දවසක මේ පාපයට
හවුල් වෙන්න එපා ....🙏
මේත් දරුවෝ ❤️❤️

12/06/2023

කඩල විකුනනන් මනුස්සයෙක් ගෙ කඩල කරත්තෙ එයා අතින් පෙරලිලා කඩල ටික ඔක්කොම බිමට හැලෙනව 🥺 මෙතනට වටේ ඉන්න අය ඇවිල්ල උදව් කරනව ...
11/06/2023

කඩල විකුනනන් මනුස්සයෙක් ගෙ කඩල කරත්තෙ එයා අතින් පෙරලිලා කඩල ටික ඔක්කොම බිමට හැලෙනව 🥺 මෙතනට වටේ ඉන්න අය ඇවිල්ල උදව් කරනව වැටුන භාජන ඒ මනුස්සයගෙ බඩු ටික ඇහිදලා දෙන්න. ඒත් කඩල ඇහිදින්න බෑනෙ. ඒ මනුස්සය අඩන්න වගේ හැමෝගෙම මූන දිහා ලැජ්ජාවෙන් බලනව. වටේ ඉන්න මිනිස්සුන්ටත් කරකියාගන්න දෙයක් නෑ. ඒ අතරින් එක කොල්ලෙක් පර්ස් එකෙන් රු 1000ක් ඇදලා ඒ මනුස්සය අතේ ගුලිකරල මේක තියාගන්න අයියේ කියල පිටටත් තට්ටුවක් දානව 🥰 එතනින් නවතින්නෑ, වටේම ඉන්න අය පුලුවන් විදිහට රු 50, 100, 500, 1000 දුන්න. ඇත්තටම ඒ මනුස්සයගෙ කලු වෙලා තිබ්බ මූනට අහිංසක හිනාවක් ආවෙ ඒ වෙලාවෙ තමා. අපේ මිනිස්සු හරි පුදුමයි 🥰 හිත් උණුවෙනව ඉක්මනට. එක කොල්ලෙක් පටන් ගත්ත දේ නිසා ඒ දරු පව්ල එදා බඩගින්න ඉන්න තිබ්බ එක නැති උනා 🥰

11/06/2023
Location - Pub In London Live In Concert Galla Samanala Ground

(උපුටා ගැනීමකි)

කුරුණෑගල ඇවිදින්න යන්න එනවද 🥰☘️🕊️(තව තියනවනම් කමෙන්ට් කරන් යන් )
11/06/2023

කුරුණෑගල ඇවිදින්න යන්න එනවද 🥰☘️🕊️
(තව තියනවනම් කමෙන්ට් කරන් යන් )

Address

Kurunegala
60000

Telephone

+94713991148

Website

Alerts

Be the first to know and let us send you an email when Bྂrྂiྂdྂeྂ Nྂ gྂrྂoྂoྂmྂ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bྂrྂiྂdྂeྂ Nྂ gྂrྂoྂoྂmྂ:

Videos

Share


Other Kurunegala event planning services

Show All

You may also like