20/04/2020
🟥පළමුව පෝස්ට් හොරා page එක Like කර original post එක like කරන්න
තවමත් තරඟය අයදුම්කරුවන්ට විවෘතයි, 2020 අප්‍රේල් 25 වෙනි දින දක්වාම අයදුම් පත්‍ර කැඳවනු ලැබේ.
පෝස්ට් හොරා page එක like කර නම:- වයස :- චායාරූපය අපට යොමු කරන්න.
"පෝස්ට් හොරා" ඩිජිටල් වසන්තය
••••••••••••••••••••••••••••
මේ පාර අලුත් අවුරුද්ද ගෙවල් වලට වෙලාම සමරන ඔයාලා වෙනුවෙන් පෝස්ට් හොරා පේජ් එක සූදානම් Online ක්‍රමයට ඩිජිටල් අවුරුදු කුමරා තෝරන්න. පොස්ට් එකට Like වැඩිපුරම ගන්න කෙනා තමයි මේ තරගයේදී ජයග්‍රහණය කරන්නෙ.
තරග කොන්දේසි,
1)ජයග්‍රාහකයින් තෝරනු ලබන්නේ original post එකට වැඩිපුරම Like ලබා ගන්නා ප්‍රමාණය අනුව වන අතර පෝස්ට් හොරා pagd එක like කල අය අතුරෙන් වැඩිම Likes ලබාගෙන ඇති තරගකරු April 25 අවුරුදු කුමරා ලෙස අභිෂේක ලබයි .
2)Share කිරීම් ඕනෑ ප්‍රමාණයක් සිදු කල හැකිය.
3)විවාහක/ අවිවාහක ඔබ සැමට තරගය සදහා තරඟය අවසාන වන මොහොත දක්වා අයදුම් කළ හැක.මිතුරන්ගේ ඇරයුම්ද බාරගනු ලැබේ.