Memories Magul Gedara

Memories Magul Gedara For the couples who likes to do everything in one place that's the place in mahiyangana.. for the bride n groom the way they both want in their special day

The place where your wedding dreams come true

ඔයාට ඔයාගේ වීඩියෝ ටික එඩිට් කරගන්න වෙලාවක් නැද්ද ?එහෙමත් නැත්නම් එකම විදිහේ සාම්ප්‍රදායික වීඩියෝ එඩිටින් දැකලා ඇති වෙලාද...
14/12/2023

ඔයාට ඔයාගේ වීඩියෝ ටික එඩිට් කරගන්න වෙලාවක් නැද්ද ?
එහෙමත් නැත්නම් එකම විදිහේ සාම්ප්‍රදායික වීඩියෝ එඩිටින් දැකලා ඇති වෙලාද ?

එහෙනම් උඹේ වටිනා කාලයෙන් බිඳක් අරං කියවපන් මේක.

2024 අවුරැද්දට පට්ටම ගේමක් ගහමුද ?

ලස්සනම ලස්සන නිර්මාණාත්මක විඩියෝ සංස්කරණයන් එක්ක ඔයාටම කියලා ඔයාගෙ බිස්නස් එක ගොඩදාමු...

"නව තාක්ෂණයත් එක්ක. අලුත් නිර්මාණයන් එක්ක"
වැටුන තැනින් ගොඩයන්න අලුත් වැඩක් අපිත් එක්ක එකතු වෙලා කරමු.

ලොකු ලොකු ගනන් දීලා කැමරා අරගෙන පට්ට කට්ටක් කාලා මහන්සි වෙලා ගන්න ලස්සන වීඩියෝ රාමු ටික ලස්සනට එඩිට් කරලා ලස්සන නිර්මාණයක් කස්ටර්මට දීගන්න නැත්නම් වැඩක් නෑනේ මචං

උඹට ලොකු සීන් දාපු වීඩියෝ එඩිටර් ලඟ රස්තියාදු වෙවී වැඳ වැඳ වැඩේ කරගන්න කොච්චර නම් අහිංසක උඹ චාටර් වෙන්න ඇතිද ?

අනික එකතැන පල්වෙන හනමිටි පරණ අදහස් එක්ක නව නිර්මණයක් කරන්න උබලට කවදාවත් බෑ මචං..

තව දෙයක් සාම්ප්‍රදායික වීඩියෝ එඩිටින් කලාවෙන් බැහැර වෙලා නව තාරුණ්‍යයට ගැලපෙන අදහස් එක්ක. අපි දෙනවා ලස්සනම ලස්සන වැඩ ටිකක් ගොඩයන්න දඟලන උඹ වෙනුවෙන්.

සොරි....!
හැබැයි කියන්නම ඕන දෙයක් තමයි මචං අලුතෙන් දෙයක් කරන්න බැරි අලුත් විදිහට හිතන්න බැරි වීඩියෝ පුතීල නම් හීනෙකින් වත් එන්න එපා වඳින්නම්.
(මේක මචං පොඩි කන්ඩිෂන් එකක් හොඳේ.)

තැන තැන රස්තියාදු නොවී ඔබට අවශ්‍ය ඕනෑම විදිහේ විඩියෝ එඩිටින් සේවාවන් රැසක් සමඟින් නව තාක්ෂණයත් / නව අදහසුත් එක්ක ලස්සනට ඔයාගේ වීඩියෝ ටික එඩිට් කරගන්න අදම කතා කරන්න ..

මචං අපි පැය 24 පුරාම වැඩ ( තැලිලා පොඩි වෙච්ච, කැඩිච්ච, හිර වෙච්ච උබලගේ හීන හදන එකම වීඩියෝ කම්හල.)

SRI STUDIO & ADVERTISING PRODUCTIONS

Contact us for more Information :

076 454 32 62 / 071 391 96 84
WhatsApp / Voice

Video Production Service
11/11/2023

Video Production Service

Grooms outfit by Memories magul Gedara
11/09/2017

Grooms outfit by Memories magul Gedara

29/06/2017
The 'Udarata Mul Anduma' is a very important as well as impressive form of dress. It is popular among not only kandyans ...
24/06/2017

The 'Udarata Mul Anduma' is a very important as well as impressive form of dress. It is popular among not only kandyans as well as other Sinhalese during their marriage and other important events. A velvet jacket, four separated cloths, a carved knife, and four corner elaborated head gear make the wearer fell like a knight of yore. But many fail to realize its significance today.

The original 'Mul Anduma' comprised seven items to be worn around the waist. It has now come down to four.

The whole costume consists of many parts. They are the reli kalisama, the viluda papu patiya, the sudu thippotiya, pachcha wadama, Somana, Kavaniya, the velvet jacket, thoppiya with the mal gaha, the knife, the shoes, Peras mudda, and the necklace with the medal.

'Udarata Mul Anduma' is the dress that consists of highest number of parts. Also it has large amount of clothes. Because of these reasons no one can wear it himself alone without the help of others even he knows about this dress well.

There are many customs and observances that have to be carried out when making this dress as well as in dressing it.

24/06/2017

For the couples who likes to do everything in one place that's the place in mahiyangana.. for the bride n groom the way they both want in their special day

24/06/2017

Traditional nilame Anduma

For the couples who likes to do everything in one place that's the place in mahiyangana.. for the bride n groom the way they both want in their special day

Kandyan costume is a traditional dress which is known as Nilame Aduma or Udarata Mul Anduma. Nilame Aduma is a tradition...
24/06/2017

Kandyan costume is a traditional dress which is known as Nilame Aduma or Udarata Mul Anduma. Nilame Aduma is a traditional groom dress in a Kandyan style wedding. At present Udarata Mul Aduma (Kandyan Costume) considered as the wedding dress at Kandyan style wedding. Even these days Udarata Mul Aduma is the dress for nilame´s taking part in a peraheras. Nilame Aduma consists of Kandyan Jewellery including Traditional sword, Knife, Peras Ring, and the Necklace.

Address

Vidanagamage Shopping Complex
Mahiyangana
90700

Opening Hours

Monday 08:30 - 19:00
Tuesday 08:30 - 19:00
Wednesday 08:30 - 19:00
Thursday 08:30 - 19:00
Friday 08:30 - 19:00
Saturday 08:30 - 19:00
Sunday 08:30 - 19:00

Telephone

+94784818936

Website

Alerts

Be the first to know and let us send you an email when Memories Magul Gedara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share