Fine Art Creation

Fine Art Creation Videographer & photographe
(1)

Graduation Photography 📸🧑‍🎓🔴 Booking Now  ᴇᴠᴇʀʏ ᴅᴀʏ ɪꜱ ᴀ ɴᴇᴡ ᴏᴘᴘᴏʀᴛᴜɴɪᴛʏ ᴛᴏ ᴄʜᴀɴɢᴇ ʏᴏᴜʀ ʟɪꜰᴇ & ᴛᴏ ʙᴇ ᴡʜᴏ ʏᴏᴜ ᴡᴀɴᴛ ᴛᴏ ʙᴇ…...
24/08/2023

Graduation Photography 📸🧑‍🎓
🔴 Booking Now

ᴇᴠᴇʀʏ ᴅᴀʏ ɪꜱ ᴀ ɴᴇᴡ ᴏᴘᴘᴏʀᴛᴜɴɪᴛʏ ᴛᴏ ᴄʜᴀɴɢᴇ ʏᴏᴜʀ ʟɪꜰᴇ & ᴛᴏ ʙᴇ ᴡʜᴏ ʏᴏᴜ ᴡᴀɴᴛ ᴛᴏ ʙᴇ….

ᴍᴀᴋᴇ ʏᴏᴜʀ ᴅʀᴇᴀᴍʏ ɢʀᴀᴅᴜᴀᴛɪᴏɴ ᴅᴀʏ ᴇxᴛʀᴀ-ᴍᴇᴍᴏʀᴀʙʟᴇ
👩🏻‍🎓🧑🏻‍🎓🎓🏅

ᴄᴏɴᴛᴀᴄᴛ ᴜꜱ | 077 84 85 345 / 071 69 73 027

 #වර්ෂාවී 🎶අහන්න,බලන්න තවත් කෙනෙක්ට බලන්න share කරන්න ♥https://youtu.be/21I0wh0VLUU
20/02/2022

#වර්ෂාවී 🎶
අහන්න,බලන්න
තවත් කෙනෙක්ට බලන්න share කරන්න ♥
https://youtu.be/21I0wh0VLUU

 #වර්ෂාවී අහන්න බලන්න .බොහොම ස්තුතියි Isuru Madushan Athapaththu  අයියා මාව මේ සොදුරු ගීතයට සම්බන්ධ කර ගත්තට♥️" ව ර් ෂා ...
19/02/2022

#වර්ෂාවී අහන්න බලන්න .

බොහොම ස්තුතියි Isuru Madushan Athapaththu අයියා මාව මේ සොදුරු ගීතයට සම්බන්ධ කර ගත්තට♥️

" ව ර් ෂා වී "
OFFICIAL VIDEO
මෙතැන් සිට ඔබට බාරයි... ❤️👇

ඔයත් අහන්න... තවත් කෙනෙක්ට අහන්න Share කරන්න... ❤️

Artist - Isuru Madushan
Lyrics - Heshan Attanayake
Melody - Madhuritha Samarasinghe
Music & Mixed By - Lucky Lakmina Agalawatte
Mastered By Pasan Liyanage

Guitar Arrangmnts - Madhuritha Samarasinghe
Flute - Lositha Dissanayake

Composition , Mixed & Masterd Redfox

Vocal recorded by Sanjula Kushan Night studio

Director - Sajith Danushka Akmeemana
Dop. Editor & Colorist - Nishan Buddika
Script - Suranga Namal Bandara
MUA - Akitha L
Production - PAPA Films

CAST
Ishani Vidurangana
Pujitha Chandima

- Special Thanks -
- Heshan Attanayake
- Lucky Lakmina
- Sanjula Kushan
- Lositha Disanayake
- Tharindu L H'nayake
- Dinidu Bandara
- Lahiru Dilshan Athapaththu
- Parakrama Premarathna
- Suranga Namal Bandara
- Janandna Herath
- Harsha Thennakoon
- Gayan karunarathna
- Channa Jayawickrama
https://youtu.be/21I0wh0VLUU

#වර්ෂාවී - වර්ෂාවී | Isuru Madushan | Official Music VideoListen to Sada Ahas on Spotify...

😍😍Nero crack එක🥴🥴ඕන කට්ටිය download කරගන්ටසමහර අය මට බනියි මේක free දෙනවා කියලා ඒ උනාට ගොඩක් අය ආසාවෙන් ඉන්නවා game එක p...
27/09/2021

😍😍Nero crack එක🥴🥴

ඕන කට්ටිය download කරගන්ට

සමහර අය මට බනියි මේක free දෙනවා කියලා ඒ උනාට ගොඩක් අය ආසාවෙන් ඉන්නවා game එක play කරන්ට සල්ලි නැතුව.අපි පොඩිකාලේ කොච්චර ආසාවෙන්ද game ගැහුවේ ඒ දවස් වල කිව්වනම් igi ගන්ට රු.3000ක් දෙන්ට gta ගන්ට රු.5000ක් දෙන්ට කියලා අපිට දෙන්ට සල්ලි තිබ්බද?

අදටත් igi කොච්චර හොද මතකයක් වෙලාද අපිට.ඒ වගේ game ගහන්ට ආසාවෙන් ඉන්න ගන්ට සල්ලි නැති අය වෙනුවෙන් තමයි මේ crack එක දෙන්නේ.පුලුවන් අය සල්ලි දීලා buy කරන්ට බැරි අය crack එක download කරගෙන ගහන්ට

System Requirements
Requires a 64-bit processor and operating system.
OS: 64-bit Windows 7, 64-bit Windows 8.1 or 64-bit Windows 10.
Processor: Intel CPU Core i3-2100 or AMD equivalent.
Memory: 4 GB RAM.
Graphics: AMD Radeon HD 7870 (2GB) or NVIDIA GeForce GTX 660 (2GB)
Storage: 12 GB available space.

මෙන්න link එක

https://tinyurl.com/ynzkbavn

From sl pc gamers

ලංකාව වටේ තියෙන විදෙස් දූපත්.🙈🙄
21/09/2021

ලංකාව වටේ තියෙන විදෙස් දූපත්.🙈🙄

11/09/2021

සැබැ දක්ශයෝ❤🙈

ලෝකයෙන් අභිරහස් ලෙස අතුරුදන් වූ අවතාර දූපත් 7ක්🙄👣
26/08/2021

ලෝකයෙන් අභිරහස් ලෙස අතුරුදන් වූ අවතාර දූපත් 7ක්🙄👣

ලෝක ඉතිහාසයේ තනිවෙලා ජීවත්වුණ මිනිස්සු👤
25/08/2021

ලෝක ඉතිහාසයේ තනිවෙලා ජීවත්වුණ මිනිස්සු👤

මිනිසුන්ට පා තබන්න හිතන්නවත් බැරි භයානකම දූපත් 7ක්
22/08/2021

මිනිසුන්ට පා තබන්න හිතන්නවත් බැරි භයානකම දූපත් 7ක්

🔴කොවිඩ්: ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද? ඔබ ආරක්ෂාවන්නේ කෙසේද? කොරෝනා වසංගතය ගැන දැන සිටිය යුතු කරුණු.🔴ඩෙල්ටා ප්‍රභේ...
21/08/2021

🔴කොවිඩ්: ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද? ඔබ ආරක්ෂාවන්නේ කෙසේද? කොරෝනා වසංගතය ගැන දැන සිටිය යුතු කරුණු.

🔴ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ මොනවා ද?

හිසරදය, උගුරේ අමාරුව සහ නාසයෙන් සොටු දියර ගැලීම කොරෝනාවෛරස ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ විට බහුලව වාර්තා වන රෝග ලක්ෂණ බව එක්සත් රාජධානි පර්යේෂකයෝ පවසති.

එක්සත් රාජධානියේ 'Zoe' කොවිඩ් රෝග ලක්ෂණ අධ්‍යයනය මෙහෙයවන මහාචාර්ය ටිම් ස්පෙක්ටර් පවසන්නේ ඩෙල්ටා ප්‍රභේදය වැළඳුණ තරුණ තරුණියන්ට "අධික සෙම්ප්‍රතිශ්‍යාවක් මෙන්" දැනිය හැකි බවය.

ශ්‍රී ලංකාවේ කොවිඩ්: "මගේ ඇස් ඉදිරිපිට දෙන්නෙක් මිය ගියා"
ලංකාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීම 'අභියස'?
"මෙම ප්‍රභේදය තරමක් වෙනස් ලෙස ක්‍රියා කරන බව පෙනෙනවා," ඔහු පවසයි.

"යම් ආකාරයක සෙම්ප්‍රතිශ්‍යාවක් හැදිලා වගේ කියලා කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් ඔවුන් සාදවලට පිටත්ව යනවා. එහෙම ගිහින් ඔවුන්ගෙන් තවත් පුද්ගලයන් හය දෙනෙකුටවත් මේ වෛරසය ව්‍යාප්ත වෙන්න පුළුවන්.

"අපි හිතන්නේ මෙය බොහෝ ගැටලුවලට හේතු වන බවයි.

"මෙහි ඇති පණිවිඩය නම්, ඔබ තරුණ නම් ඔබට කොහොමත් ඇතිවන්නේ සුළු රෝග ලක්ෂණ බවයි.

"එය නරක සෙම්ප්‍රතිශ්‍යාවක් හෝ අමුතු අසනීප හැඟීමක් වගේ දැනෙන්නට පුළුවන්. එහෙම වුවහොත් නිවසේ නතර වී පරීක්ෂණයක් කරගන්න," මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

🔴කුමක් ද මේ වෛරසය?

කොරෝනාවෛරස යනු සෙම්ප්‍රතිශ්‍යාවේ සිට දරුණු නිදන්ගත ශ්වසන රෝග දක්වා වර්ධනය විය හැකි රෝගාබාධ ඇති කරන විශාල වෛරස් 'පවුලකි'.

නමුත් මේ වන විට පැතිරී යන නව කොරෝනාවෛරසය (nCoV) මින් පෙර පුද්ගලයන්ට ආසාදනය වූ බව හඳුනාගෙන නොතිබිණි.

කොරෝනාවෛරසය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සවිස්තරාත්මක පරීක්ෂණවලින් හෙළි වූයේ මින් පෙර ලොව පුරා ව්‍යාප්ත වූ සාර්ස් කොරෝනාවෛරසය (SARS-CoV) උරුලෑවන්ගෙන් ද මර්ස් කොරෝනාවෛරසය (MERS-CoV) ඔටුවන්ගෙන් ද මිනිසුන්ට සම්ප්‍රේෂණය වී ඇති බවය. මෙතෙක් මිනිසුන්ට ආසාදනය වී නොමැති කොරෝනාවෛරස් කිහිපයක් සතුන් අතර සංසරණය වන බව හඳුනාගෙන තිබේ.

මෙවැනි වෛරසයක් ආසාදනය වූ පුද්ගලයෙකුට ශ්වසන රෝග, උණ, කැස්ස, හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි රෝග ලක්ෂණ ඇති විය හැකිය. වඩාත් දරුණු අවස්ථාවලදී, නියුමෝනියාව, දරුණු නිදන්ගත ශ්වසන රෝග, වකුගඩු අකර්මණ්‍ය වීම සහ මරණය පවා සිදු විය හැක.

🔴කොරෝනාවෛරස් රෝගයේ ලක්ෂණ මොනවා ද?

කොවිඩ්-19 ලෙස නම් කර ඇති නව කොරෝනාවෛරසය මගින් ඇති වනුයේ, ශ්වසන රෝගී තත්ත්වයකි. එය උණ රෝගී තත්ත්වයකින් ආරම්භ වන අතර පසුව වියළි කැස්සක් දක්වා වර්ධනය වේ. සතියකට පසු හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වන අතර ඇතැම් රෝගීන්ට රෝහල්ගත වී ප්‍රතිකාර ගැනීමට සිදුවිය හැකිය.

මෙම රෝග ලක්ෂණ ඇති පමණින් ඔබට කොරෝනාවෛරසය ආසාදනය වී ඇතැයි නිශ්චිතව කිව නොහැක. මේ රෝග ලක්ෂණ උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෙනත් සාමාන්‍ය වෛරස් ආසාදනය වීමෙන් ඇති වන රෝග ලක්ෂණවලට සමානය.

වඩාත් දරුණු තත්ත්වයකට හැරුණු විට, කොරෝනාවෛරසය ආසාදනය වීමෙන් නියුමෝනියාව, සාර්ස්, ඉන්ද්‍රියන් ක්‍රියා විරහිත වීම සහ මරණය පවා සිදු විය හැක.

ලොව ප්‍රකට දූපත් ගැන රසබර සහ වැදගත් තොරතුරු
21/08/2021

ලොව ප්‍රකට දූපත් ගැන රසබර සහ වැදගත් තොරතුරු

19/08/2021

සෙංකඩගල පුර දළදා බුදු රැස් විහිදෙන තුරු නැ වරදින්නේ | Senkadagalapura Dalada Buduras Cover Song

ගායනය - සිත්මි සංසලා
නව සංගීතය - සංජුල කුශාන්
රුප රචනය් - පුජිත චන්දිම

https://youtu.be/ZplKtpsijyw

දළදා සමිඳු පිහිටයි.❤
18/08/2021

දළදා සමිඳු පිහිටයි.❤

❤
17/08/2021

 #නික්මන කෙටි චිත්‍රපටයඅපේ තුවෙනියට කෙටි චිත්‍රපටයආදරයෙන් ආරාධනා කරන චිත්‍රපටය නරඹන්න 👇👇https://youtu.be/yN-sP3fPBzE
31/07/2021

#නික්මන කෙටි චිත්‍රපටය
අපේ තුවෙනියට කෙටි චිත්‍රපටය
ආදරයෙන් ආරාධනා කරන චිත්‍රපටය නරඹන්න 👇👇
https://youtu.be/yN-sP3fPBzE

 #නික්මන_කෙටි_චිත්‍රපටයරංගනයPujitha Chandima Suranga Namal Bandara අධ්‍යක්ෂණය සහ පිටපතSuranga namal bandaraනිශ්පාදනයJana...
31/07/2021

#නික්මන_කෙටි_චිත්‍රපටය

රංගනය
Pujitha Chandima
Suranga Namal Bandara

අධ්‍යක්ෂණය සහ පිටපත
Suranga namal bandara

නිශ්පාදනය
Janandana Herath

කැමරාකරණය
Wishwajith Kumara

සංස්කරණය
Pujitha chandhima

සංගීත සන්කලනය
Isuru Madushan Athapaththu

විශේෂ ස්තුතිය
Hansani Shyama Jayawardhane
Di Ni Du Bandara

https://youtu.be/yN-sP3fPBzE

#නික්මන_කෙටි_චිත්‍රපටයරංගනයපුතා - පුජිත චන්දිමඅප්පචිචී - සුරංග නාමල් බණ්ඩාරඅධ්‍යක්ෂණය සහ පිටපතසුරංග නාමල් බණ්ඩ.....

අපේ දෙවෙනි කෙටි චිත්‍රපට  #හුස්මඅධ්‍යක්ෂණය - Pujitha Chandima |  Suranga Namal Bandara නිශ්පාදනය  -Widura Rajakaruna පිට...
03/07/2021

අපේ දෙවෙනි කෙටි චිත්‍රපට
#හුස්ම
අධ්‍යක්ෂණය - Pujitha Chandima | Suranga Namal Bandara

නිශ්පාදනය -Widura Rajakaruna

පිටපත - suranga namal bandara

කැමරාකරණය සහ සංස්කරනය - pujitha chandhima

සංගීත සංයෝජනය - Isuru Madushan Athapaththu

විශේෂ ස්තුතිය
Janandana Herath
Hansani Shyama Jayawardhane
Wishwajith Kumara
Di Ni Du Bandara

නාලිකාව subscribe කරන ගමන් තවත් කෙනෙකුට බලන්න share කරන්න.❤

https://youtu.be/ZplKtpsijyw

අධ්‍යක්ෂණය පුජිත චන්දිමසුරංග නාමල් බණ්ඩාරනිශ්පාදනයවිදුරංග රාජකරුණාකැමරාකරණයපුජිත චන්දිමසංස්කරණයපුජිත චන්.....

Address

Matale

Telephone

+94778485345

Website

Alerts

Be the first to know and let us send you an email when Fine Art Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fine Art Creation:

Videos

Share