Oparo Wedding photography

Oparo Wedding photography Minuwangoda

24/02/2023
19/02/2023
18/02/2023

ජීවිතේ බේර ගන්න මට වගේම ඔබටත් කවදහරි වැදගත් වෙයි save කරල තියා ගන්න
ගාල්ල දික්කුඹුර පාරේ ඇවිත් කහඳ හන්දියෙන් ඇතුලට එන්න .වෙද පන්සල කියල අහන්න ගමේ ඕන කෙනෙක් පාර පෙන්වයි

18/02/2023

0912235655 අංකයට කතා කරලා උදව්වක් කරමු.

18/02/2023

ප්‍රයෝජනවත් වෙයි කාට හරි..

15/02/2023

ප්‍රාර්ථනාවක්

30/01/2023

💜️

24/01/2023

🚁🚁 දෙන්නෙත් නෑ🤚

18/01/2023

එකිනෙකාට ගරු කරමු...
එයයි ආදරෙය ❤

06/01/2023

ඉක්මන් සුවය ලැබේවා! #දුවේ.

03/01/2023

🥺 ගොඩක් Pharmacy වල මේ බෙහෙත බලුවා.
ඒත් හොයා ගන්න බැරිම නිසා මේ පොස්ට් එක දැම්මා.

Help to find this Injection soon as possible 🙏
Posted:- 27.12.2022 4pm

17/12/2022

😭 අනෙ මම උදවුවක් ඉල්ලලා Fb එකෙ ,POST ,02 ක්, දැමීමා එත් අපට
කාගෙවත් තාම උදවුවක් පිහිටක් 🥰
ලැබුණේ ,, නැ ,, මෙය නෙත ගැටෙන පින්වන්ත කවුරුත් හො අපට පිහිටක්
උදවුවක් කරන්න අනෙක වාරයක් පි0 🙏🙏🙏 ,,,,,,WRS ව්ජෙසින්හ වන මා ගසකින් වැටුණු නිසා සුසුම් නාව බිදිම නිසා මුලු ජිවිත කාලයම ඉන්නෙන් පාත පාණ නැතිවෙලා ගියා
ආබාදිත තාත්වයට පත්වෙලා ඉන්නෙ
,,,,,, අර්තික ප්‍රාර්ස්ණ රැසක් මැද ඉතාම දුක් බර ජිව්තයක් ගතකරනවා ,,,,,,,,,,,,,
මා ගසකින් වැටෙන්න පෙර රැකියා වක් වසයෙන් කරෙ කුලි වැඩ ,,,,,,,,,

,,,,,,,,,මා ආබාදිත තාත්වයට පත්වුණු නිසා බිරිඳ පුතා අපි තුන්දෙනාම අසරණ තාත්වයට පත්වෙලා ඉන්නෙ පුතා 11 වසරෙ ඉගෙනුම ලබයි ,,,,,,,,,

,,,,,,,,,මම බොරු වක් වන්චාක් කරණවා
කාටහරි හිතෙනවා නම් ,,,අවශ්‍ය අයකුට වයිද්ද වරතා ඔක්කොම ඉදිරිපත් කරන් නම් ,,,,,,,,,,,,,,,,

🙏,,දාණට පිණට කැමති පින්වන්ත කවුරුත් හො ,වියලී අහර බඩු ටිකක් හරි ,,,,,,,,,,,,,,
,,,,,,,,,නිතරම තුවාල හැදෙන නිසා තුවාල වලට දාන බෙත් ,,,,,,,
,,,,මුත්තරා බට කවර 20 ඉන්ජසන් සිලින්ඩර ජෙලි සෙලයින් වතුර ටිකක් අරන් දෙන්න පිo 🙏🙏 🙏🙏🙏🙏🙏

පොන් නම්බරෙ 0711194684
වට්සැප් ඉන්නවා

WRS ව්ජෙසින්හ
ගිනුම් අන්කය 107650207713 NSB බැoකුව
රබුක්කන

WRS ව්ජෙසින්හ
C95 ,,/03
තාලහෙන් කන්ද
යටගම
රබුක්කන

🥰🙏 සියුලුම දෙනාටම නිදුක් නිරොගි සුවය දිගාසිරි ලැබෙවා යාහාපතක්ම වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

30/11/2022

තෙරුවන් සරණයි

24/11/2022

පුළුවන් නම් එයාට මේ බෙහෙත හොයාගන්න උදව් කරමු! ♥️
0771777850 (චතුම්)

23/11/2022

🙏🙏

23/11/2022

ප්‍රාර්ථනාවක් කරන් යන්න..
තෙරුවන් සරණයි

උපුටාගැනීමකි

21/11/2022

😢🙏

21/11/2022

තෙරුවන් සරණයි

උපුටාගැනීමකි ...

21/11/2022

🙏

21/11/2022

උදව් කරන්න සිතක් තිබුණත් බැරි අයත් ඉන්නවනේ. පුලුවන්නම් මේ පෝස්ට් එක ශ්යෙයා කරලා දෙන්න.
( FB හරහා අපට ලැබුණු ඉල්ලීමක් )
මොහොතක් නැවතිලා කියවලා යන්න 🙏🙏🙏
ඔහු ජීවිතය යදින්නේ ඔබගෙන්..
මේ මොහොතේ මේ පෝස්ට් එක කියවන ඔබගෙන්...
පුංචි බබාලා තුන් දෙනෙක්ගේ තාත්තා විදියට, දයාබර සැමියෙකු විදියට තව කාලයක් ජීවත් වෙන්න ඔහු ඔබෙන් ජීවිතය ඉල්ලනවා...
නෙරංජන බුද්ධික... ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ආදි සිසුවෙක්...
මේ වන විට දරුණු ලියුකේමියා පිළිකා තත්ත්වයෙන් (AML- Acute Myeloid Leukaemia) පීඩා විඳින ඔහු තවම අවුරුදු 32 ක තරුණයෙක්... ආදරණීය පියෙක්... ඔහු ජීවිතය පටන් ගත්තා පමණයි... බලාපොරොත්තු ගොන්නක් ඇති ඔහුටත් ඔබට මට වාගේම...
ඔහු දැනට මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන අතර, අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන්ට අනුව ඔහුට මේ මොහොතේ ඇති එකම පිළියම හැකි ඉක්මනින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සිදුකිරීම පමණයි...
මේ සමස්ත ක්‍රියාවලියටම රුපියල් ලක්ෂ 120 ක් පමණ වැයවේයැයි ගණන් බලා ඇති අතර ඉන් අඩකට ආසන්න මුදලක් මේ වන විටත් ඔවුන් සොයාගෙන අවසන්...
හැකි ඉක්මනින් ඉතුරු මුදලත් සොයා දීලා හැකි ඉක්මනින් ඔහුව ඒ සැත්කම සඳහා යොමු කිරීමයි මේ මොහොතේ ඔබට මට කළ හැකි එකම දේ...
ඔහුගේ ඒ හීන ඒ බලාපොරොත්තු නිකරුණේ මිලිනව යන්න නොදී ඔහුගේ ජීවිතයට බලාපොරොත්තුවක් එක් කරන්න හැකි පමණින් එකතු වෙන්න කියලා ඔයාලා හැමෝගෙන්ම ආදරයෙන් ඉල්ලනවා...
ඔව් අපට පුලුවන්.. හැමදාමත් වගේ ඔබේ මනුෂ්‍යත්වය ඉදිරියේදි ඔහු තනි නොවන බව අපට විශ්වාසයි...
වැඩි විස්තර සදහා විමසීම් 👇
දුරකථන අංක
0719477441 - නැගණිය
0718271649 - පියා
බැංකු ගිණුම් විස්තර
70169470
W G N Buddika
BOC - Gampaha Branch
8440057482
W G N Buddika
Comercial Bank - Gampaha Branch
හැකි පමණ දායක වෙන්න...

Address

277/2 Katunayaka Rod, Yatiyana
Minuwangoda
00094

Telephone

+94768740181

Website

Alerts

Be the first to know and let us send you an email when Oparo Wedding photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Oparo Wedding photography:

Share