Methuki cake corner

Methuki cake corner Birthday cake, wedding cake, cup cake ,
Cake Courses..
(1)

30/09/2021
චොකලට් කේක් වලින් හදපු ඩ්‍රිප් කේක් එකක්..රෝසමලකුත් ලස්සනට සැරසුවා..ආදරණීය පාරමී ඔයාට සුභම සුභ උපන්දින්යක් ...🎂🎂🎂🎂🎂
22/09/2021

චොකලට් කේක් වලින් හදපු ඩ්‍රිප් කේක් එකක්..
රෝසමලකුත් ලස්සනට සැරසුවා..
ආදරණීය පාරමී ඔයාට සුභම සුභ උපන්දින්යක් ...
🎂🎂🎂🎂🎂

11/09/2021

Suger flowers හැදුවා..
රෝස මල්...වැඩ ඉවර කරලා නම් නැ..😉

ශුගර් ෆ්ලවර් ඔන්ලයින් පාඨමාලාව ..අද රෝස මල් කිහිපයක් හැදුවා.. ෆිලර් ෆ්ලවර්ස් නම් අපි කලින් හදපුවා..
11/09/2021

ශුගර් ෆ්ලවර් ඔන්ලයින් පාඨමාලාව ..
අද රෝස මල් කිහිපයක් හැදුවා..
ෆිලර් ෆ්ලවර්ස් නම් අපි කලින් හදපුවා..

Happy 18th Birthday  SANUKAආදරණීය අක්කාගෙන් එයාගේ ආදරණීය මල්ලි සනුක වෙනුවෙන් මේ කේක් එක....
10/09/2021

Happy 18th Birthday SANUKA
ආදරණීය අක්කාගෙන් එයාගේ ආදරණීය මල්ලි සනුක වෙනුවෙන් මේ කේක් එක....

Happy Anniversary  SASI aiya & Hashanthi nangi...
10/09/2021

Happy Anniversary SASI aiya & Hashanthi nangi...

Online suger flower  class..අද ෆිලර් ෆ්ලවර් හැදුවා..අපි
04/09/2021

Online suger flower class..
අද ෆිලර් ෆ්ලවර් හැදුවා..අපි

අයිසින් මල් පාඨමාලාව  - online ඔබත් දිය නොවන අයිසින් මල් පාඨමාලාව හැදෑරීමට කැමැත්ක් දක්වන කෙනෙක්ද...සියුම්ව මල් හදන්න.. ...
23/08/2021

අයිසින් මල් පාඨමාලාව - online

ඔබත් දිය නොවන අයිසින් මල් පාඨමාලාව හැදෑරීමට කැමැත්ක් දක්වන කෙනෙක්ද...
සියුම්ව මල් හදන්න.. ඉගන ගන්න.. ඔබ කැමතිද?
එමගින් ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමතිද..
එන්න අප හා එක්වන්න..
වය්ස් බේදයක් නොමැත..
මුල සිට සරලව උගන්වනු ලැබේ...
ඔබට කැමති දිනයක් වෙලාවක් වෙන්කර ගත හැක..

0712 910 811
කේක් නිර්මාණ
ශිල්පිනී - එස්. එම් ඩී. පියුමි මදුරිකා

නවක කණ්ඩායමේ පලමු ෆොන්ඩට් අත්දැකීම් ..
16/08/2021

නවක කණ්ඩායමේ පලමු ෆොන්ඩට් අත්දැකීම් ..

Online  පාඨමාලාව ගැන තොරතුරු දැන ගැනීමට Whatapp 0712 910 811අංකය අමතා විස්තර ලබා ගත හැක..
15/08/2021

Online පාඨමාලාව ගැන තොරතුරු දැන ගැනීමට
Whatapp 0712 910 811
අංකය අමතා විස්තර ලබා ගත හැක..

ඉරැදින ප්ංතියේ ක්‍රියාකාරකම් ..නොසල් භාවිතය කොට කේක් මත පිංතූරයක් මැවීම..
11/08/2021

ඉරැදින ප්ංතියේ ක්‍රියාකාරකම් ..
නොසල් භාවිතය කොට කේක් මත පිංතූරයක් මැවීම..

එක්දින suger flower පාඨමාලාවකිරිබත්ගොඩ දී , සැප්තැම්බර්  05 ඉරැදින පෙ.ව. 10.00 සිට 3.00 දක්වා..නීරෝදාන නීතී වලට අනුව ලමු...
11/08/2021

එක්දින suger flower පාඨමාලාව
කිරිබත්ගොඩ දී ,
සැප්තැම්බර් 05 ඉරැදින
පෙ.ව. 10.00 සිට 3.00 දක්වා..

නීරෝදාන නීතී වලට අනුව ලමුන් කිහිපදෙනෙකු පමණක් බදවා ගැනේ..

දිය නොවන
අවුරැදු 3ක් 4ක් තබා ගත හැකි
මිශ්‍රණය පංති කාමරය තුලදී සාදනු ලැබේ..

සියලු අමුද්‍රව්‍ය සහ උපකරණ ප්ංති කාමරයෙන් සපයනු ලැබේ..

ඔබ විසින් පෑනක් සහ පොතක් ගෙනඒමට අවශ්‍ය යි..

පාඨමාලාව අවසානයේ සහ්තිකපත්‍රයක් සෑම සිසුවියකටම පිරිනමනු ලැබේ.

පාඨමාලා ගාස්තුව - 5000= පමණි..

වැඩි විස්තර සදහා අමතන්න..
කේක් නිර්මාණ ශිල්පිනී
පියුමි මදුරිකා - 0712 910 811
Fb : methuki cake corner..
https://www.facebook.com/pg/Methukicakecorner/community/

මුලික අවශ්‍ය ද්‍රව්‍ය ,මෘදු කේක් එකක් සාදා ගන්නා ආකාරය,කේක් එකේ උස ගන්නා ආකාරය,අයිසින් වර්ග.,බේකින් රහස් සමගින්.අපේ කේක්...
31/07/2021

මුලික අවශ්‍ය ද්‍රව්‍ය ,මෘදු කේක් එකක් සාදා ගන්නා ආකාරය,කේක් එකේ උස ගන්නා ආකාරය,අයිසින් වර්ග.,බේකින් රහස් සමගින්.
අපේ කේක් පංතිය පටන් ගත්තා...
සම්බන්ධ වීමට අවශ්‍ය නම්
0712 910 811 අමතන්න..

සුභ උපන්දින්යක් සියන්සා...❤❤
31/07/2021

සුභ උපන්දින්යක් සියන්සා...❤❤

31/07/2021

කිලෝ තුනක බටර් කේක් එකක්...
බෙයා තීම් එකට කලේ... ෆොන්ඩට් වලින් කවර් කරලා තමයි තියෙන්නේ ..
අවුරැදු 3ක පුංචි පැටියෙකු ට තමයි මේ කේක් එක..
සුභ උපන්දින්යක් සියන්සා ...❤🎂

කිලෝ එකක බටර් කේක් ෆොන්ඩට් වලින් කවර් කලා..අම්මා කෙනෙක් වෙනුවෙන් ...සුභ උපන්දින්යක් අම්මා..❤😍🎂🍰
31/07/2021

කිලෝ එකක බටර් කේක් ෆොන්ඩට් වලින් කවර් කලා..අම්මා කෙනෙක් වෙනුවෙන් ...
සුභ උපන්දින්යක් අම්මා..
❤😍🎂🍰

Happy customer 😍
22/04/2021

Happy customer 😍

කිලෝ 3ක කේක් එකක්... බටර් අයිසින් වලින් කවර් කරලා..හැදුවේ...චුටි දුවෙකුගේ 6 වන උපන්දිනයක් වෙනුවෙන් ඔයාට සුභම සුභ උපන්දින...
22/04/2021

කිලෝ 3ක කේක් එකක්... බටර් අයිසින් වලින් කවර් කරලා..හැදුවේ...
චුටි දුවෙකුගේ 6 වන උපන්දිනයක් වෙනුවෙන්

ඔයාට සුභම සුභ උපන්දිනයක් සයුනි...

මාස 3 පාඨමාලාව අවසානයේ පවත්වන ලද සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ දී සිසුවියන්ගේ දක්ශ්තා..සහ සුහදව ගෙවුනු අවස්තා. කිහිපයක් ...
27/03/2021

මාස 3 පාඨමාලාව අවසානයේ පවත්වන ලද සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයේ දී සිසුවියන්ගේ දක්ශ්තා..සහ සුහදව ගෙවුනු අවස්තා. කිහිපයක් ...

කිරිබත්ගොඩ දී , මාර්තු 28 (පෝයදින)පෙ.ව. 10.00 සිට 2.00 දක්වා..ගෝල්ඩන් වෙඩිං කේක්අඩු වියදම් වෙඩිං කේක්නත්තල් කේක් මාසිපාන...
18/03/2021

කිරිබත්ගොඩ දී , මාර්තු 28 (පෝයදින)
පෙ.ව. 10.00 සිට 2.00 දක්වා..

ගෝල්ඩන් වෙඩිං කේක්
අඩු වියදම් වෙඩිං කේක්
නත්තල් කේක්
මාසිපාන් අයිසින් ..

ඔබගේ මංගල දිනයට ඔබේ අතින්ම වෙඩිං කේක් සාදා ගන්න..

අමුද්‍රව්‍ය හදුන්වා දීමේ සිට නිවැරදිව ක්‍රම යටතේ ඔබට වෙඩින් කේක් සකසා, නිවැරදි ප්‍රමාණයක් ගෙන් උසස් ප්‍රමිතිය යටතේ සාදා ගන්නා අකාරය අප විසින් උගන්වනු ලැබේ..

බේක් කිරීමේ නිවැරැදි ක්‍රම,
නැවත මිශ්‍ර කර ගැනීමේදී සැලකිය යුතු කරැණු..,
අච්චුවට සැකසීමේ නිවැරදි ක්‍රම.,
මාසිපාන් අයිසින් නිවැරදිව සකසා ගැනීම, එලා ගැනීම,
එතීම සමගම රහස් කෙටි ක්‍රම උගන්වනු ලැබේ ..

සියලු අමුද්‍රව්‍ය ප්ංති කාමරයෙන් සපයනු ලැබේ..

ඔබ විසින් පෑනක් සහ පොතක් ගෙනඒමට අවශ්‍ය යි..

පාඨමාලාව අවසානයේ සහ්තිකපත්‍රයක් සෑම සිසුවියකටම පිරිනමනු ලැබේ.

පාඨමාලා ගාස්තුව - 4500/= පමණි..

වැඩි විස්තර සදහා අමතන්න..
කේක් නිර්මාණ ශිල්පිනී
පියුමි මදුරිකා - 0712 910 811
Fb : methuki cake corner..
https://www.facebook.com/pg/Methukicakecorner/community/

Happy customer ...😍
12/03/2021

Happy customer ...😍

පලමු අවුරැද්ද සමරන දුවෙකු වෙනුවෙන් කලේ...2kg බටර් කේක් එකක්🍧🎂🍰🍼🍿🍬🍥සුභ උපන්දින්යක් රනුදි බබා...
12/03/2021

පලමු අවුරැද්ද සමරන දුවෙකු වෙනුවෙන් කලේ...2kg බටර් කේක් එකක්
🍧🎂🍰🍼🍿🍬🍥
සුභ උපන්දින්යක් රනුදි බබා...

Unicorn තීම් එකට කරපු නිර්මාණය ක්..දුවෙක් වෙනුවෙන්...නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් සිත්මි බබා..
01/03/2021

Unicorn තීම් එකට කරපු නිර්මාණය ක්..දුවෙක් වෙනුවෙන්...
නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් සිත්මි බබා..

දිගටම රැදෙන්න..අපිත් සමග...පාඨමාලාව ට සම්බන්ධ වු සියලු සිසුවියන්ට අවශ්‍ය වු විට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ විය හැක..වෙඩින්...
27/02/2021

දිගටම රැදෙන්න..අපිත් සමග...පාඨමාලාව ට සම්බන්ධ වු සියලු සිසුවියන්ට අවශ්‍ය වු විට දුරකථන මාර්ගයෙන් සම්බන්ධ විය හැක..වෙඩින් කේක් පිලිබද ඔනෑම ගැටලුවකදී..ස්තුතිය හැමෝටම

පෙබරවාරි 26 ( පෝය දින ) පවත්වන ලද එක්දින වෙඩින් කේක් පාඨමාලාව ..සාර්ථකව නිම කරන ලදී.. මුල සිටම සරලව පහසු ක්‍රම වලට උගන්ව...
27/02/2021

පෙබරවාරි 26 ( පෝය දින ) පවත්වන ලද
එක්දින වෙඩින් කේක් පාඨමාලාව ..සාර්ථකව නිම කරන ලදී.. මුල සිටම සරලව පහසු ක්‍රම වලට උගන්වනු ලැබු අතර පැමිණි සියලු දෙනාට ස්තුතිය....ඊලග එක්දින පාඨමාලාව තුලින් හමුවෙමු...

0712 910 811

Address

Moratuwa

Telephone

+94712910811

Website

Alerts

Be the first to know and let us send you an email when Methuki cake corner posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Methuki cake corner:

Videos

Share

Category


Other Event Planners in Moratuwa

Show All