Manel Mal Wimana

Manel Mal Wimana Bridal Bouquets / Buttonhole
Flower Arrangements / Wreath / Posies / Sheaves

🤩🤩🤩🤩
01/11/2023

🤩🤩🤩🤩

බලාපොරොත්තු ඉටුවෙන, ලස්සන මාසයක් වේවා....! 🌺❤

01/11/2023

A year ago😍❤️

Manel Mal Wimana

හිතුවක්කාරි=Hithuwakkari ❤🥰
28/03/2023

හිතුවක්කාරි=Hithuwakkari
❤🥰

ඇත්තටම 🌻🌸🌼🌹💐

27/03/2023

Bridal Bouquets / Buttonhole
Flower Arrangements / Wreath / Posies / Sheaves

13/01/2023
"If roses were not special weeds would not envy them." - Matshona Dhliwayo - 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
05/11/2022

"If roses were not special weeds would not envy them."

- Matshona Dhliwayo -
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

We Don't Just Sell Flowers; We Help You Create Living Art😍
02/11/2022

We Don't Just Sell Flowers; We Help You Create Living Art😍

02/11/2022

“Flowers Don’t Tell, They Show.”

– Stephanie Skeem –
❤️🌼🧡🌹💛🌸💚🌺💙🌻💜️

Visit us - No. 207, Galle road, Idama, Moratuwa
Call us - 0112646696
Whatsapp - 0763769838

Call Us - 0112646696Whatsapp - 0763769838Visit Us - No. 207, Galle road, Idama, Moratuwa💐💐💐💐💐💐💐
31/10/2022

Call Us - 0112646696
Whatsapp - 0763769838
Visit Us - No. 207, Galle road, Idama, Moratuwa

💐💐💐💐💐💐💐

Call Us - 0112646696Whatsapp - 0763769838Visit Us - No. 207, Galle road, Idama, Moratuwa
31/10/2022

Call Us - 0112646696
Whatsapp - 0763769838
Visit Us - No. 207, Galle road, Idama, Moratuwa

💜️💜️💜️💜️💜️💜️💜️
30/10/2022

💜️💜️💜️💜️💜️💜️💜️

"Yellow is the perceived color of sunshine. It is associated with joy, happiness, intellect, and energy." -MARCIA MOSES-...
27/10/2022

"Yellow is the perceived color of sunshine. It is associated with joy, happiness, intellect, and energy."

-MARCIA MOSES-

💛💛💛💛💛💛💛💛

Call Us - 0112646696Whatsapp - 0763769838Visit Us - No. 207, Galle road, Idama, Moratuwa💐💐💐💐💐💐💐
26/10/2022

Call Us - 0112646696
Whatsapp - 0763769838
Visit Us - No. 207, Galle road, Idama, Moratuwa

💐💐💐💐💐💐💐

Good Morning🌞"Roses do not bloom hurriedly; for beauty, like any masterpiece, takes time to blossom.'- Matshona Dhliwayo...
26/10/2022

Good Morning🌞

"Roses do not bloom hurriedly; for beauty, like any masterpiece, takes time to blossom.'

- Matshona Dhliwayo -

🌹🌹🌹🌹🌹

The graceful and elegant orchid epitomizes love , luxury , strength & beauty💜️Call - 0112646696Whatsapp - 0763769838Visi...
23/10/2022

The graceful and elegant orchid epitomizes love , luxury , strength & beauty💜️

Call - 0112646696
Whatsapp - 0763769838
Visit us - No. 207, Galle road, Idama, Moratuwa

අන්තිම හුස්ම තෙක් අපි ඉන්නවා කියලාඕනි කෙනෙකුට කියන්න පුළුවන්...මේ ජීවිතේ කොච්චර නම් චරිතඅපිට එහෙම කියලා තියෙනවා ද...❓පොඩ...
22/10/2022

අන්තිම හුස්ම තෙක් අපි ඉන්නවා කියලා
ඕනි කෙනෙකුට කියන්න පුළුවන්...
මේ ජීවිතේ කොච්චර නම් චරිත
අපිට එහෙම කියලා තියෙනවා ද...❓
පොඩ්ඩක් නිදහසේ හිතන්න...💭
හෙලන අවසන් හුස්මට පස්සේ
අපිට කවුරුවත් නෑ🥺
සමහරවිට,
ආදරණීය සුරතලෙක්
අපි ළඟ නතර වෙන්න පුළුවන්🐶
නමුත්,
අයාලේ පිපුනු මල්🌸 එහෙමත් නැත්නම්
වෙන තැනකින් ලස්සන වෙලා එන මල්💐
යන එන බොහෝ අය අතරින්
අපි ළඟ ම නතර වෙනවා🥰
ඉතින්,
මල් කියන්නෙ ම තනිකමට
හොඳ යාලුවෙක්😍

-මානෙල් මල් විමන-
2022/10/22

“Flowers don’t worry about how they’re going to bloom. They just open up and turn toward the light and that makes them b...
22/10/2022

“Flowers don’t worry about how they’re going to bloom. They just open up and turn toward the light and that makes them beautiful.”

– Jim Carrey –
Manel Mal Wimana
🌹🌹🌹🌹🌹🌹🌹

Flower Posy😍❤️Call - 0112646696Whatsapp - 0763769838Visit us - No. 207, Galle Road, Idama, Moratuwa
22/10/2022

Flower Posy😍❤️

Call - 0112646696
Whatsapp - 0763769838
Visit us - No. 207, Galle Road, Idama, Moratuwa

We have the perfect floral arrangements to brighten someone’s day🌹🌼🌻Call - 0112646696Whatsapp - 0763769838Visit - No. 20...
21/10/2022

We have the perfect floral arrangements to brighten someone’s day🌹🌼🌻

Call - 0112646696
Whatsapp - 0763769838
Visit - No. 207, Galle Road, Idama, Moratuwa.

Good Morning❤🌼“Minds are like flowers; they open only when the time is right.”– Stephen Richards –🌺 🌺 🌺 🌺 🌺
20/10/2022

Good Morning❤🌼

“Minds are like flowers; they open only when the time is right.”
– Stephen Richards –
🌺 🌺 🌺 🌺 🌺

සුබ උදෑසනක් ❗අපි හැමෝටම තියෙනවා එකිනෙකාටවෙනස් වුණු වෙන ම ම ජීවිත කතා...සමහර ඒවා පිටතට ලස්සනට පෙණුනටඒවගෙ ඇතුළාන්තය හරි ම ...
20/10/2022

සුබ උදෑසනක් ❗

අපි හැමෝටම තියෙනවා එකිනෙකාට
වෙනස් වුණු වෙන ම ම ජීවිත කතා...
සමහර ඒවා පිටතට ලස්සනට පෙණුනට
ඒවගෙ ඇතුළාන්තය හරි ම කටුකයි🥺
මල්වලත් එහෙමයි
හැම මලකට ම තියෙනවා
එකිනෙකාට වෙනස් වූ
වෙන ම කතන්දර...
මඩේ පිපෙන'මුත් පිරිසිදු නෙළුම්🌷
රෑට පිපිලා උදේට බිම වැටෙන සේපාලිකා
හවසට පිපෙන බුදුන් වඳින හෙන්දිරික්කා
ඉර දිහා ම බලන් ඉන්න සූරියකාන්ත🌻
මේ ටිකක් විතරයි...
මීට වඩා වෙනස් ලස්සන වගේ ම කටුක
ජීවිත කතා මල්වලට තියෙන්න පුළුවන්
ඒත් හැමදාම හැමවෙලාවෙම
හැම මලක්ම ලස්සනට හිනාවෙනවා😊
පරවෙලා යන වෙලාවෙත්
නිහඬව ම බිම වැටෙනවා😞
මලක් කවදාවත් තව මලකට
ඊර්ෂ්‍යා කළේ නෑ, පහතට හෙලුවේ නෑ
ඒකයි පොඩි ළමයි මල් වගේ කියන්නෙ😍
පුංචි හිත්වල කහට නෑ
ඉතිං,
ඔයා ලොකු වුණත් පොඩි වුණත්
මලක් වගේ වෙන්න🥰
එතකොට හැමෝම ඔයාට ආදරේ කරයි❤

-මානෙල් මල් විමන-
2022/10/20
💐💐💐💐💐💐

We have got all your floral covered💐Call for more information076 3769838
19/10/2022

We have got all your floral covered💐
Call for more information
076 3769838

🌹🌹🌹🌹
19/10/2022

🌹🌹🌹🌹

අපි ගෙවෙන මේ ජීවිතය තුළහමුවන සමහර බැඳීම් ළඟවචනයෙන් කියන්න බැරිකොච්චර නම් හැඟීම් තියෙනවාද😶දුක, සතුට, වේදනාව, ආදරයමේ හැමදෙ...
19/10/2022

අපි ගෙවෙන මේ ජීවිතය තුළ
හමුවන සමහර බැඳීම් ළඟ
වචනයෙන් කියන්න බැරි
කොච්චර නම් හැඟීම් තියෙනවාද😶
දුක, සතුට, වේදනාව, ආදරය
මේ හැමදෙයක්ම වචනයෙන් කියනවාට වඩා
දැනෙන්න ඉඩ හරින්න පුළුවන්නම්🥺...
ජීවිතයේ කවදාහරි දවසක එවැනි අවස්ථාවකට
මම වගේම ඔබත් මුහුණ දීලා ඇති😖...
ඉතිං මේ කියන්න හදන්නේ,
ඒ හැඟීම් වචනයෙන් අප්‍රකාශිත ව
දැනෙන්න ඉඩ හරින්න ක්‍රමයක්...
ඒ තමයි මල්🌼
මල්වලට පුළුවන් අපිට කියන්න බැරි ගොඩක් දේවල්
හරි ලස්සනට කියන්න🤩
ඉතිං,
එකම එක මලකට
ඔබට වචන කරන්න බැරි හැඟීම්
වචන කරන්න ඉඩ හරින්න🌹
සංකීර්ණ අදහස් සරල ව ප්‍රකාශ කරන්න
නිහඬ ප්‍රකාශයන්ගේ අප්‍රකාශිත පැතිකඩ
දැනෙන්න දෙන්න🥰
ආයෙමත්;
මලකට ඔබේ ජීවිතය වෙනස් කරන්න
ඉඩ හරින්න❤

-මානෙල් මල් විමන-
2022/10/19
💐💐💐💐💐💐💐

17/10/2022

විවාහ සංවත්සරයක් සඳහා කළ නිර්මාණයක්😍

අවමංගල්‍ය සැරසිලි
17/10/2022

අවමංගල්‍ය සැරසිලි

Address

No. 207, Galle Road, Idama
Moratuwa
10400

Opening Hours

Monday 08:00 - 19:30
Tuesday 08:00 - 19:30
Wednesday 08:00 - 19:30
Thursday 08:00 - 19:30
Friday 08:00 - 19:30
Saturday 08:00 - 19:30
Sunday 08:00 - 19:30

Telephone

+94763769838

Alerts

Be the first to know and let us send you an email when Manel Mal Wimana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Share

Category

Nearby event planning services


Other Florists in Moratuwa

Show All