SALON මලී mikaya

SALON මලී  mikaya Hair , beauty and bridal dressing.
(6)

White & purple 💜️🤍Makeup & hair SALON මලී  mikaya - PILIYANDALA
25/03/2024

White & purple 💜️🤍
Makeup & hair SALON මලී mikaya - PILIYANDALA

Hair color .... Redish purple 💜️❤️Without bleeching 😍
02/03/2024

Hair color ....
Redish purple 💜️❤️
Without bleeching 😍

සල්ලිම නෙමෙයි සතුට .... වැඩක් කරලා දුන්නට පස්සේ , මෙන්න මේ වචන ටික... ඒ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.... 🥰❤️🖤💜️ ආදරේයි
20/02/2024

සල්ලිම නෙමෙයි සතුට ....
වැඩක් කරලා දුන්නට පස්සේ , මෙන්න මේ වචන ටික... ඒ දැනෙන සතුට කියලා නිම කරන්න බෑ.... 🥰
❤️🖤💜️ ආදරේයි

20/02/2024

සුන්දර , සුසිනිදු සමකට .....

Glowing facial wash 💜️

මේකප් එක ඔයිලි නොවී දිය නොවී ,පිපින්නේ නැතිව,එකී නොකී දේවල් සේරම නොවී ලස්සනට ගොඩක් වෙලා තියෙන්න ඕනද?🤔🤔(මේවගේ රූපලාවන්‍ය...
15/02/2024

මේකප් එක ඔයිලි නොවී දිය නොවී ,පිපින්නේ නැතිව,එකී නොකී දේවල් සේරම නොවී ලස්සනට ගොඩක් වෙලා තියෙන්න ඕනද?🤔🤔(මේවගේ රූපලාවන්‍ය ගැටළු සම්බන්ධ ගෘප්වල දැකපු පොදු ප්‍රශ්ණයක් නිසා මේම දාන්නේ)
ඒනම් ළමයි මේක ගැනත් හිතන්න🧐
🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐🥀🥀🥀🥀
ඔයාලා මේකප් එකක් දාගන්න කොලිටි සැලෝන් එකක් කරන කෙනෙක් හොයනවා වගේම,තමුන්ටත් තියෙනවා වගකීමක්😌

ඒ මොකක්ද?🤔🤔
ඒක තමා මේ කියන්න යන්නේ ටිකක් සරලව කෙටියෙන්🤏👇👇👇👇(පුළුවන්නම් දිගටම කියවන්න)
ඒක තමයි තමන්ගේ පාට මොක වුනත් තමන්ගේ හම ගැන සැලකිලිමත් වෙන්න,මේකප් එකක් දාගන්න ඕනම වුනාම විතරක් සැලෝන් එකකට දුවන්න කලින් මාසෙකට පාරක් ෆේෂල් එකක් කරගන්න,ඒකෙන් මුනේ ප්‍රශ්ණ ගොඩක් විසදෙනවා,ගෙදරදී පුළුවන් විදියට ක්ලීනප් එකක් දාගන්න බැරිනම් අඩු ගානේ කෝමාරිකා කෑල්ලක් හරි මුනේ ගාන්න,හම කළු වුනත් සුදු වුනත් පැහැදිලි හමක් තියෙනවනම් බියුටීශියන්ටත් ඒක හරිම පහසුයි,අද්දැකීමෙන් කියන්නේ,වෙඩින් එකක් ⁣හෝ වෙන උත්සවයක් ආවොත් විතරක් සැලෝන් මතක් වෙන උදවිය හොයන්න එපා සැලෝන් එකෙන් දාන මේකප් එකේ කොලිටිය ගැනම,අනික අපේ රටේ බහුතයක් හාවා හද දකින්නා වගේ සැලෝන් ගිහින් මුනේ වලවල් ගෙඩි ගොඩවල් පුරවගෙන සැලෝන් එකේ මනුස්සයට කියනවා අනේ මට ලස්සන චාම් මේ ටික පේන්නේ නැති වෙන්න මේකප් එක දාන්නකෝ කියලා,මේවා සැලෝන් කරන අයට වෙලා ඇති,(මම මේ පෞද්ගලිකව කාටවත් දොස් කියනවා නෙමෙයි ),මුනේ රෝම පුරවන් ගෙඩි කන්දරාවක් තියන් බියුටීෂියන් ලගට දුවනවා ඒවා වහගන්න,ඉතිං ⁣කෝමද කරන්නේ?ඒම නැතුව තමන් තමන්ගේ පෞද්ගලික ස්වස්ථතාව ගැනත් පොඩ්ඩක් හිතලා ඉන්න,ඔයාලගේ පැත්තෙන් විය යුතු දේවලුත් තියෙනෙවා ,නොතේරෙන දෙයක් ඇත්නම් හොද සැලෝන් එකක් හොයාගෙන ඒවත් අහලා දැන ගන්න,බියුටීෂියන් කෙනෙක් බැදිලා ඉන්නවා කස්ටර්මගේ ගැටළුවලටත් උපදෙස් දෙන්න(හැබැයි සීමා සහිතව,අදාලා කෙනා අනුව),ඒ වගේම බියුටීෂියන් කෙනෙක්ටත් වගකීමක් තියෙනවා තමන්ගේ රාජකාරිය නිසියාකාරව කරන්න,පොටි ඇද්දා වගේ නැතිව, මිනිස්සුගෙන් දොස් අහන්නේ නැතිව වැඩ කර ගන්න,තමන්ගේ සේවාදායකයා නැවත තමන් වෙතට එන්නනම් රූපලාවන්‍ය ශිල්පියාගේ පැත්තෙනුත් තියෙනවා ගොඩක් දේවල් කරන්න.නිසි හැදෑරීමක් කරපු මිනිස්සුනම් ඒක හොදට දන්නවා.ඒ නිසා මම මේක දාන්නේ මම දැකපු ලොකුම ගැටළුවකට පුංචි උත්තරයක් මේකෙන් ලැබෙයි කියලා හිතලා,තවත් ගොඩක් දේවල්නම් පැහැදිලි කරන්න පුළුවන් ,මේ ටික දැනට ප්‍රමාණවත් කියලා හිතනවා.කාටවත් දොස් කියනවා නෙමෙයි මේ තරහා වෙන්න එපා කට්ටිය🙏

ස්තූතී🙏🥰
( copied )

❤️🥰SALON මලී  mikaya
10/02/2024

❤️🥰

SALON මලී mikaya

“ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු”❣️GLOVING FAIRNESS CREAM ❤️මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබාගත්ත ක්‍රීම්...
10/02/2024

“ප්‍රතිඵල නැත්‍තම්‍ මුදල්‍ ආපසු”

❣️GLOVING FAIRNESS CREAM ❤️

මේ දවස් වල ගොඩාක් අය භාවිතා කරලා හොද ප්‍රතිපල ලබාගත්ත ක්‍රීම් එකක් තමයි GLOVING FAIRNESS CREAM කියන්නේ.👌

මෙමඟින්,

❤️. සම රන්වන් පැහැයෙන් පැහැපත් කරයි.

❤️. කුරුලෑ ඇති වීම වළක්වාලයි.

❤️. කුරුලෑ ලප කැලැල් ඉවත් කරයි.

❤️. තද පැහැති ලප ඉවත් කරයි.

❤️.සමෙහි රැලි ඉවත් කර තරැණ පෙනුම රැකදෙයි.

❤️. සම සිනිඳු කරයි.

❤️. ඇස් යට කලුවීම වලකාලයි.

❤️. ක්‍රීම් වර්ග භාවිතයෙන් ඇතිවුන ආසාත්මිකතා නැති කර
සති 2-4 අතර කාලයකදී ඔබට පැහැපත් දිදුලන සමක් ලබාදෙයි.👌

එක් නිශ්පාදනයක් මාස දෙකක පමණ කාලයක් පාවිච්චි කල හැකියි.ප්‍රතිඵල සහතිකයි .
අතුරු ආබාධ කිසිවක් ඇති නොවේ.

අඩු මිලට ව්‍යාජ ආලේපන රාශියක් වෙළෙඳපලේ ඇති බැවින් අනුකරණ වලට නොරැවටෙන්න.
100% original 💯
අදම ඇනවුම් කරන්න🛍️
විශේෂ මිල රු. ..........😍💰
Delivery ගාස්තුවක් නොමැතිව දැන් ඔබේ නිවසටම 🏠
ලැබුනු පසු මුදල් ගෙවන්න( Cash on delivery )

ගෙදරටම ගෙන්වා ගැනීමට ඔබේ , 🚛
- නම
- ලිපිනය
- දුරකථන අංකය

වැඩි විස්තර සදහා අමතන්න

watsApp 0777 127 727
Call... 0719 34 32 31

ඔයාට ඔයාගේ ආදරනීයයන් සතුටු කරන්න පුලුවන් .. එයාලගේ special day වලට..You can oder now 😍 SALON මලී  mikaya
10/02/2024

ඔයාට ඔයාගේ ආදරනීයයන් සතුටු කරන්න පුලුවන් .. එයාලගේ special day වලට..

You can oder now 😍

SALON මලී mikaya

Dress by SALON මලී  mikaya  💃
08/02/2024

Dress by SALON මලී mikaya 💃

Dress by SALON මලී Mikaya
08/02/2024

Dress by SALON මලී Mikaya

08/02/2024

හැමදාමත් එකම විදිහට ඉද්දී හරිම බෝරිං ... නේද 😊
ඔයා කැමති නැද්ද ඔයාගේම පෙනුම පොඩ්ඩක් වෙනස් කර ගන්න.. 😍
එන්න ලස්සන වෙන්න.. 🥰❤️ ...................................... මං නම් නෙමෙයි මෙහෙම කියන්නේ ...............................

( මලී Mikaya )

Samanmali Disanayaka

Happy costomer Samanmali Disanayaka  🥰SALON මලී  mikaya
06/02/2024

Happy costomer Samanmali Disanayaka 🥰

SALON මලී mikaya

Hi  girls 😊😊😊Guys අපි යුස් කරන සමහර products තියෙනවා ඒව අපිට Multi purpose product එකක් විදිහට යුස් කරන්න පුලුවන් for Fa...
05/02/2024

Hi girls 😊😊😊

Guys අපි යුස් කරන සමහර products තියෙනවා ඒව අපිට Multi purpose product එකක් විදිහට යුස් කරන්න පුලුවන් for Face, body and hair.
අන්න එහෙම product එකක් තමයි,

The Ordinary Glycolic acid 7 % toner

මේ ටෝනර් එකෙන් ප්‍රයෝජන 10 කට එහා වගෙ ගන්න පුලුවන්.

Main ingredient එකGlycolic කියන්නෙ, acid එකක්. Acid කියද්දි බය වෙන්න එපා. හරියට පරිස්සම්මෙන් දැනගෙන යුස් කරනවනම් එච්චරයි..

Glycolic acid is a type of alpha hydroxy acid (AHA).

AHA BHA කියද්දි ඔයාල දන්නවනෙ මේක එන්නෙ chemical exfoliate එකක් විදිහට කියලා.
AHA කියන්නෙ ආහාර වල තියෙන ස්වාභාවික අම්ලයක්. ඉතින් glycolic acid එක හදන්නෙ උක් වලින්. මං විස්තර කලේ acid, chemical වගෙ වචන වලට සමහරු බය නිසා.

හැබැයි මේකේ තියෙන හොදේ තමයි peeling solution එක වගෙ නැතුව daily උනත් යුස් කරන්න පුලුවන් එක සහ peeling solution එක යුස් කරන්න බැරි අයට glycolic එක යුස් කරන්න පුලුවන් එක. මං වගෙ දෙකම යුස් කරන ජීවීනුත් ඇතී 😁😊

මේකෙ AHA තියෙන නිසා හවස තමයි යුස් කරන්න හොද. PM skincare routine එකෙ. ඉතින් guys AHA තියෙන ඒවගෙන් වෙන්නෙ සමෙ මැරුනු සෛල ඉවත් කරන එක උනාට මේකෙන් වැඩ ගොඩක් ගන්න පුලුවන්.

💦Keratosis pilaris

එහෙමත් නැත්නම් කතාවට කියන්නෙ චිකන් ස්කින් කියල. ඒ වගෙ තත්වයක් මගාරින්න පුලුවන් glycolic acid එකෙන්. තිත් තිත් මුවො වගෙ නැත්නම්. ඒ වගෙ පොස්ට් මං දැක්ක. ගොඩක් අය කියක තිබ්බ ඒ රේසර් බම්ප්ස් කියලා. හැබැයි එයාලා කවදාවත් ශෙවින් කරලා නැ. අන්න ඒවට තමයි Karatosis pilaris කියන්නෙ. ඒ දෙක පටලගන්න එපා.

සතියකට පාරක් mild scrub එකක් කරලා daily glycolic acid එකෙන් ටෝනර් කරලා salicylic acid n Lactic acid අන්තර්ගත නිශ්පාදන පාවිච්චි කරාම ඔයාලට මේ තත්වෙ මගාරින්න පුලුවන්. හොදට moisture කරන්නත් ඔනෙ.

💦අනින තමයි ජාතික පොදු ප්‍රශ්නෙ. Rasor bumps.

රේසර් කරාම හරි වැක්ස් කරාම හරි ගොඩක් අයගෙ බම්ප්ස් එන්න ගන්නව. එක්කො කලු පාට තිත් එනවා මුවෙක් වගෙ. නැත්නම් ingrown hair එනව. ගොඩක් වෙලාවට රේසර් බම්ප්ස් වල තියෙන්නෙ මේ ප්‍රශ්නෙ. කෙස් ගහ එලියට එන්න බැරුන් ඇතුලෙ clog උනාම තමයි එහෙම වෙන්නෙ. ඔයා ඒක නිඩ්ල් එක්කින් වගේ පාදල බැලුවොත් පේනව කෙස් ගහ ගුලි වෙලා හිර වෙලා තියෙනවා. මේකත් නැති කරගන්න පුලුවන් glycolic acid eken toner කරනවනම්.

Oil එකක් යුස් කරලා රේසර් කරනවනම් හරි වැක්ස් කරනවනම් හරි දවස් දෙක තුනක් යනකන් hard creams ගාන්න එපා. Moisture only. Mild scrub එකක් කරල. ටොනර් කරන්න. එතකොට pores clog වෙන් නැ.

💦ඊලග ජාත්‍යන්තර ප්‍රශ්නෙ Sun tan removing

Glycolic එකට skin top layer එක dead cells යනවනෙ. එතකොට ඔයාගෙ සන් ටැන් එක යවන්න හරිම ලේසි. හවස බොඩි ස්ක්‍රබ් එකක් කරල ආවට පස්සෙ කොට්න් පැඩ් එක්කට ග්ලයිකොලික් ඩ්‍රොප්ස් ටිකක් දාල ටෝනර් කරාම දවස් දෙක තුනක් එක දිගට ඒක නැති වෙලා යනව. හැබැයි පහුවදා උදේට අවුවට නිරාවරණය වෙන්න එපා. අලුත් සමක් නිසා ඉක්මන්ටම කලු වෙනව ආපහු. Use suncreams.

💦Dandruff and silky hair

මං ග්ලයිකොලික් එක scalp එකටත් යුස් කරනව සතියට පාරක්. Scalp exfoliated නිසා dandruff එන්නෙ නැ. කොන්ඩෙ අගිස්සවත් පැලෙන්නෙ නැ. Healthy strong වලස් කොන්ඩෙත් ලස්ස්නට maintain වෙනව. දාල විනාඩි 20 ක් වගෙ ගිහින් Mild shampoo n conditioner දාල සොදනව. මේව මෙ මං හිතල කරන ඒව නෙවෙ. Website වල වගෙම international reviews n guidelines බලල තමයි කරන්නෙ.

💦කට වටේ නහය දෙපැත්තෙ බෙල්ල වටෙ අදුරු
ගතියට කලු ගතියට glycolic toner එක effective.
Wash දාල ඔක්කොම කරල cotton pad එකෙන් ටොනර් කරාම ඒක අනිවාරෙන් දුබුරු පාට වෙනවා. බෙල්ල වටේ වගෙ underarms වල dark ගතිය නැති කරගන්න පුලුවන්. මොකද ඒහෙම වෙලා තියෙන්නෙ මැරුනු සයිල එකතු වෙලා නිසා.

💦Hyperpigmentation තත්වයන් මැකිල යනව එකදිගට යුස් කරද්දි

මේක යුස් කරන්න පුලුවන් කාටද 💦

Combination to oily

Combination to dry ඕනිම කෙනෙක්ට යුස් කරන්න පුලුවන් sensitive අයට ඇරෙන්න.

❌ මොනාහරි දැක්කත් කසනව වගෙ අය ගාන්න එපා.
තව active pimples n තුවාල උනු තැන්වල ගාන්න හිතන්න වත් එපා..

❌ ඇස් වටේ ගාන්නත් එපා

❌ තව AHA Products දෙකක් එකපාර ගාන්නත් එපා.
ඒ කිවෙ peeling solution එකයි මේකයි ඔක්කොම ගැවොත් over exfoliated වෙලා යන්නම යයි මැකිලම. Peeling solution එක යුස් කරනවනම් ඒක සතියට පාරක් කරලා ඊට දවස් දෙක්කට පස්සෙ වගෙ glycolic normal යුස් කරන්න. ගාන මුල් දවසෙ කඩි කනව වගෙ දැනෙයි ඒක ගනන් ගන්න එපා. ගන්න ඉන්න කෙනෙක් ඉන්නවානම්.

තව...... Glycolic toner එක යුස් කරලා විනාඩියක් වගෙ ඒක absorb වෙන්න දීලා අනිවාරෙන් water base serum එකක් ගාන්න. Niacinamide වගෙ. ඊටපස්සෙ night cream or moisture එකක් යුස් කරන්න. මාසයක් වගෙ යද්දි තේරෙනව මූන මාර කුචු කුචු සොෆ්ට් කියල.

අනික ලමයි ලංකාවෙ මොක හරි ටෝනර් එකක් ගන්න වෙලෙ එකපාර හොද ටෝනර් එකක් ගන්න. මොකද මිල ටිකක් වැඩි උනාට quantity එක වැඩි නිසා ගොඩක් කල් යුස් කරන්න පුලුවන්. අනික ප්‍රතිපල තියෙනවා. මෙහ්ව් ඒවගෙ quantity එකත් අඩුයි ගානත් වැඩි වැඩකුත් නැ. සමහර ඒව.
මෙච්චර කල් හිටියෙ නැත්නම් අද ඉන්දන් ඔයාගෙ skincare routine එකට මෙයාවත් ඇඩ් කරගන්න.

හරිනෙ එහෙනම්. 💚

Memories ❤️
04/02/2024

Memories ❤️

Dress by .... SALON මලී  mikaya  🖤🤎🤍
03/02/2024

Dress by .... SALON මලී mikaya 🖤🤎🤍

ඔබව අතහැර යෑමට සිතෙන මොහොතෙත් ඔබවම තදින් වැලඳ ගන්න.!දුක හිතෙන හිත රිදෙන හැම මොහොතකම...මම ඔයාට ආදරෙයිනෙ..මම ඔයාට ඉන්නවනෙ....
01/02/2024

ඔබව අතහැර යෑමට සිතෙන මොහොතෙත් ඔබවම තදින් වැලඳ ගන්න.!

දුක හිතෙන හිත රිදෙන හැම මොහොතකම...මම ඔයාට ආදරෙයිනෙ..මම ඔයාට ඉන්නවනෙ.මම මටම කියාගත්තෙ එහෙම.

පැරදෙමින් පවතින මොහොතවල් වල, ඔයා ඔයාගෙ උපරිමය කලානෙ.ඔයා හොඳයි තේරුනාද,අපි ආයෙම උත්සාහ කරමු..මම මාව දිරිමත් කලා..

මට බය හිතෙන සැක හිතෙන අධෛර්යමත් වෙන හැම මොහොතකම,ඔයාට පුලුවන්..ඔයා perfect වෙන්න ඕන නෑ ඔයාට පුලුවන් උපරිමය කරන්න.මම ඔයා එක්ක ඉන්නවා..බය වෙන්න එපා..මගේ අත තදින් අල්ල ගන්න ගමන් මම එහෙම මිමිණුවා.

මම හොඳ මදියි කියලා හිතුන සමහර වෙලාවට,ඔයා ගොඩක් හොඳයි ඔයාට විශාල හදවතක් තියෙනවා..ඔයා ගොඩක් ලස්සනයි ඔයා මට ප්රමාණවත් තේරුනාද..මගේ හදවත එහෙම කිවුවා..

ජීවිතේ රිදුනු බිඳුනු අඬපු වැටුනු හැම තැනකදිම මට මාව හිටියා.මම මාවම තදින් වැළඳ ගත්තා.
ලෝකයා මාව පහලටම ඇදලා දාන්න උත්සාහ කරන මොහොතවල් වල මම මාවම උඩට ඇදලා ගත්තා.

මම මට තවමත් ආදරෙයි..අනේකවිද දුක් වීම් අහිමි වීම් හමුවේදි මෙන්ම හැම කුඩා සතුටකදිම මම මාත් එක්ක.

ඉතින් මං කියන්නෙ ඔයාව ඔයාට කවදාවත් මගහැරෙන්න දෙන්න එපා.!❤️🫶

Coped ❤️

Twelve years of reliable service. 😇🥰
01/02/2024

Twelve years of reliable service. 😇🥰

make up .....     by SALON මලී  mikaya
01/02/2024

make up ..... by SALON මලී mikaya

Dress by SALON මලී  mikaya Happy customer 🥰
31/01/2024

Dress by SALON මලී mikaya

Happy customer 🥰

Hair Rebond done by SALON මලී mikaya 🥰Happy costomer 😍
31/01/2024

Hair Rebond done by SALON මලී mikaya 🥰

Happy costomer 😍

Mecup & hair by SALON මලී Mikaya Damitha Perera Chulani Liyanaarachchi Happy customer 🥰
31/01/2024

Mecup & hair by SALON මලී Mikaya Damitha Perera
Chulani Liyanaarachchi
Happy customer 🥰

ඔයත් කැමතිද කොණ්ඩෙට Keratin සත්කාරයක් කරන්න.😉ඔයත් ඔයාගේ කොණ්ඩෙ ගැන මෙච්චරකල් හිතුවෙ නැහැ නේද?වෙලදපොලේ තියන එක එක ජාති ගා...
31/01/2024

ඔයත් කැමතිද කොණ්ඩෙට Keratin සත්කාරයක් කරන්න.😉

ඔයත් ඔයාගේ කොණ්ඩෙ ගැන මෙච්චරකල් හිතුවෙ නැහැ නේද?
වෙලදපොලේ තියන එක එක ජාති ගාලා කොණ්ඩේ තිබුනටත් වඩා Damage උනා නේද?

Damage උන ඔයාගෙ කොණ්ඩෙ නැවතත් යතාතත්වයට පත් කර ගන්න වගේම ඔයාගේ හීන දැකපු දිගු පිරිපුන් දිලිසෙන කොණ්ඩේ ඔයාට මෙන්න මේ ප්‍රෝටීන් සත්කාරයත් එක්ක හීනයක් නෙවෙයි. මෙමගින් ඔබගේ,

- ශක්තිමත් හා දිගු කෙස් කලඹක් ලබා දෙයි
- කොන්ඩය අග පැලීම පාලනය කරයි.
- වේලී ගිය මැරුණු කොන්ඩය නැවත ප්‍රාණවත් කරයි.
- නීරෝගී කෙස් කලඹක් ලබා දෙයි.

අදම ඔබත් එක් වරක් හෝ ට්‍රයි කරන්න .... වෙනස අත් විදින්න. 😊

Watsapp .... 0777 21 70 75

Hair & mecup SALON මලී Mikaya
29/01/2024

Hair & mecup SALON මලී Mikaya

Dress by SALON මලී Mikaya 🥰
29/01/2024

Dress by SALON මලී Mikaya 🥰

Hair rebond done by SALON මලී Mikaya
29/01/2024

Hair rebond done by SALON මලී Mikaya

Hair color ❤️
29/01/2024

Hair color ❤️

Dress by SALON මලී Mikaya ❤️
22/05/2023

Dress by SALON මලී Mikaya ❤️

yes ❤️
20/05/2023

yes ❤️

Address

Piliyandala
PILIYANDALA

Opening Hours

Monday 09:00 - 18:30
Tuesday 09:00 - 18:30
Wednesday 09:00 - 18:30
Thursday 09:00 - 18:30
Friday 09:00 - 18:30
Saturday 09:00 - 18:00
Sunday 00:00 - 18:00

Telephone

+94719343231

Website

Alerts

Be the first to know and let us send you an email when SALON මලී mikaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SALON මලී mikaya:

Videos

Share

Category