C Hela Siritha - සී හෙළ සිරිත

C Hela Siritha - සී හෙළ සිරිත සැබෑ වන සිහිනයට,විශ්වසනීය සහයක්.....
(1)

18/04/2024

ඔබගේ සොදුරු මංගල දිනය ට , ප්‍රිය සම්භාෂණය ට
මේ ආකාරයෙන් විනෝදයෙන් සතුටින් පිරි සොදුරු මතකයක් එක් කරගන්නට
ඔබට අවැසිද....?
කතාකරන්න අපිට
0750456709 | 0 77 190 1991 | 071 775 6709

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.....
13/04/2024

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා.....

13/04/2024

දොන් ජිං ජිං දොන් තරිකිට හඬට රබානේ .....ඩෝල් සද්දෙට.....
#අවුරුදු

12/04/2024

කිරි ඉතිරේවා නව වසරේ ඩෝල් රහට....

Ishu Eranda

04/04/2024

කලාව.....

02/04/2024

ලංකාවේ සංස්කෘතියේ අපිට මගහැරිච්ච සුන්දර තැන් ගොඩක් තියනවා...
ලස්සන Tamil Wedding එකක් තවත් ලස්සන කරන්න ගිය C Hela Siritha - සී හෙළ සිරිත අපි....

ජීවිතේ ලස්සනම දවස ලස්සනට,පිළිවෙලට,ඔලුවට බරක් නොවී කරගන්න ඕනෙද?
එක එක තැන් වලින් එක එක දේවල් හොයලා එපා වෙලාද?
ඔක්කොම එකට ගන්න පුලුවන් තැනක් හොදනවද?
එහෙනම් කතා කරන්න අපිට.
ඔයාගෙ Wedding එක ලස්සනට plan කරලා ඔයා කැමති විදිහකට කරල දෙන්න අපි ලැහැස්තියි.....
0771901991 | 0750456709 | 071 775 6709
@

Ishu Eranda Asela Jayasena Nimsara Nimnada

01/04/2024

ජීවිතේ ලස්සනම දවස ලස්සනට,පිළිවෙලට,ඔලුවට බරක් නොවී කරගන්න ඕනෙද?
එක එක තැන් වලින් එක එක දේවල් හොයලා එපා වෙලාද?
ඔක්කොම එකට ගන්න පුලුවන් තැනක් හොදනවද?
එහෙනම් කතා කරන්න අපිට.
ඔයාගෙ Wedding එක ලස්සනට plan කරලා ඔයා කැමති විදිහකට කරල දෙන්න අපි ලැහැස්තියි.....
0771901991 | 0750456709 | 071 775 6709

31/03/2024

එයාගෙ ලස්සන දවසට C Hela Siritha - සී හෙළ සිරිත අපි ආශිර්වාද එක් කරපු අවස්ථාව...........
ජීවිතේ ලස්සනම දවස, වෙනස්ම විදිහට කරලා, ජීවිතයට අමතක නොවන සුන්දර මතකයක් එක් කරගන්න ඕනෙද......
කතාකරන්න අපිට
071 775 6709
0771901991
0750456709

24/03/2024

නෑදෑයො කට්ටියත් එක්ක මනමාලිත් නට නට ආපු මංගල පෙරහැර...
Full Video - https://youtu.be/Q9Q8Gj1KN-8

Wedding එක දවසෙ, Home coming එක දවසෙ ,
මේවගේ අලුත් විදිහට කට්ටියට නැටවෙන්න මේ වගේ Welcome එකක්,
අයිටම් එකක් කරගන්න ඕනෙද.....එහෙනම් කතා කරන්න අපිට...
වෙඩින් එකට ඕන ඔක්කොම දේවල් අපි ලග තියෙනවා.....
071 775 6709
0717756709 whatsapp
0771901991
0750456709

සුබ මංගලම් ....C Hela Siritha - සී හෙළ සිරිත
23/03/2024

සුබ මංගලම් ....
C Hela Siritha - සී හෙළ සිරිත

වෙඩින් එක දවසෙ ඇති වෙනකන් නටන්න....මේ වගේ සැපක් අපෙන් විතරයි........C Hela Siritha - සී හෙළ සිරිත
22/03/2024

වෙඩින් එක දවසෙ ඇති වෙනකන් නටන්න....
මේ වගේ සැපක් අපෙන් විතරයි........
C Hela Siritha - සී හෙළ සිරිත

21/03/2024

රෑ දවල් මල් රැගුම් ඩෝල් රහට...
මේ වගේ සැපක් අපෙන් විතරයි........
C Hela Siritha - සී හෙළ සිරිත

16/03/2024

Mundian Tu Bach Ke.....
මේ සැප අපෙන් විතරයි.....
C Hela Siritha - සී හෙළ සිරිත
071 775 6709

07/03/2024

C Hela Siritha - සී හෙළ සිරිත

26/02/2024

වෙඩිම දවසෙ පොල්ගෙඩියක් හින්දා හිත් බිදගන්න කලින් මේක බලන්න...

ෆුල් වීඩියෝ එක මෙතනින් 👇
https://youtu.be/OcgMjjbXCT4

මංගල අෂ්ඨක ගැනඑකී මෙකී නොකී සබ්බ සකලමනාවමසරළව,පැහැදිලිව
25/02/2024

මංගල අෂ්ඨක ගැන
එකී මෙකී නොකී සබ්බ සකලමනාවම
සරළව,පැහැදිලිව

මංගල අෂ්ඨක ගැන එකී මෙකී නොකී සබ්බ සකලමනාවමසරළව,පැහැදිලිවපොල් ගහන්නෙ නැතුව පොල් බිඳින දිහා බලලා ආශිර්වාද කරන්න...

https://youtu.be/yAknQ5IJY70
20/02/2024

https://youtu.be/yAknQ5IJY70

මංගල පෝරු චාරිත්‍ර පිළිබද සවිස්තරාත්මක වැඩසටහනක් බලාපොරොත්තු වන්න

මංගල පෝරු චාරිත්‍ර ගැන හරියට දැනගන්නඔබේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්නඑකතුවෙන්න.....
19/02/2024

මංගල පෝරු චාරිත්‍ර ගැන හරියට දැනගන්න
ඔබේ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න
එකතුවෙන්න.....

27/01/2024

2024 ට අපෙන් ඔබට වාසි ගොඩක්...
වැඩි විස්තර දැන ගන්න අදම කතා කරන්න....
0717756709 | 0750456709 | 0771901991

https://youtu.be/I-ekK5Vj1UM
25/01/2024

https://youtu.be/I-ekK5Vj1UM

කොහොඹා කංකාරය ශාන්ති කර්මය එන ශාස්ත්‍රීය නර්තනාංගයක් වන අස්නේ නර්තනය සාමූහික නර්තනාංගයකි.කුවේණියගේ විලාපය මූල....

25/01/2024

මේ සින්දුව මතකද බලන්න ..
හැමදාම අනිත් අය පිනවන අපි ,යාලුවෙක්ගෙ වෙඩිමකදි විනෝදකාමි අද්දැකිමක් අපි ගත්තා...

විනෝදාස්වාදය සදහා පමණි

https://youtu.be/vZXXyjTog_8
21/01/2024

https://youtu.be/vZXXyjTog_8

ඔයාගෙ ලස්සන දවස තවත් ලස්සන කරගන්න කතා කරන්න අපිට071 775 6709 | 0771901991 | 0750456709C Hela Siritha - සී හෙළ සිරිත

21/01/2024

Indian Dhol Item
ඔයාගෙ ලස්සන දවස තවත් ලස්සන කරගන්න කතා කරන්න අපිට
071 775 6709 | 0771901991 | 0750456709
C Hela Siritha - සී හෙළ සිරිත

21/01/2024

මොකක්ද මේ විවාහය කියන්නෙ..

සරලවම කිව්වොත් මිනිසාගේ ලිංගික ජීවිතය පාලනය කරන්න සංස්කෘතික ආගමික සහ නෛතික පදනමකින් යුක්ත ව ක්‍රියාත්මක වන දෙයක් තමයි විවාහය කියන්නේ.

මෙහිදී විවාහයට පත්වන අදාල පුද්ගලයින් ඒ සමාජ සංස්කෘතිය ,ආගමික පසුබිම සහ එම රටේ නෛතික රාමුව යන කරුණු මූලික කර ගෙන තමන්ගෙ දිවි පෙවත ආරම්භ කරනවා

බ්‍රිතාන්‍යයේ රාජකීය මානව මානව විද්‍යා සංගමය ප්‍රකාශක සඳහන් වෙන්නෙ "විවාහය යනු එක් මිනිසෙක් සහ ගැහැනියක් අතර ඇතිවන සම්බන්ධතාවයේ ප්‍රතිඵල ලෙස ඒ ගැහැණිය බිහි කරන දරුවන් නීතියට අනුකූල යයි පිළි ගැනීම" විවාහය බවයි.

සමලිංගික නොවන පුද්ගලයින් දෙදෙනෙක් අතර පවත්නා සාපේක්ෂ ලෙස ස්ථිර ලිංගික සම්බන්ධතාවයක් මෙන්ම ආර්ථිකමය වශයෙන් ශ්‍රම විභජනයක් අනුගමනය කිරීම විවාහයයි.- (මානව විද්‍යාඥ ජී.පී.මඩෙරාක්)

දරුවන් උත්පාදනය හා නඩත්තු කිරීම පිළිබඳ ගිවිසුමකි.(බී.මැලිනොවුස්කි)

විවාහය නිර්වචන ඔස්සෙ තේරුම් ගැනීමට සුදුසු පැහැදිලි නිර්වචනයක් බිහිවෙලා නැති හින්දා මේකෙ තියෙන සංකීර්ණ බව වටහා ගන්න පුලුවන් නේද.එඩ්මන් ලීචි පෙන්වාදෙන ආකාරයට විවාහය තුල අඩංගුවිය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා.
👉ගැහැණියගේ දරුවනට නෙෙතික පියකු ලැබීම
👉පුරුෂයාගේ දරුවනට නෙෙතික මවක ලැබීම
👉ස්ත්‍රියගේ ලිංගික ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
👉පුරුෂයාගේ ලිංගික ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
👉පුරුෂයාගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය ස්ත්‍රියට ලැබීම
👉ස්ත්‍රිටගේ ගෘහස්ථ හා අනෙකුත් ශ්‍රම සේවාවන්හි ඒකාධිකාරය පුරුෂයාට ලැබීම
👉පුරුෂයාට අයත් දේපල අයිතිය ස්ත්‍රියට ලැබීම
👉ස්ත්‍රියට අයත් දේපල අයිතිය පුරුෂයාට ලැබීම
👉විවාහයෙන් උපදින දරුවන් වෙනුවෙන් සාමූහික දේපලක් ගොඩනැගීම
👉පුරුෂයාගේ හා ස්ත්‍රියගේ නෑදෑයන් අතර ඥාතිත්ව බන්ධනයක් ගොඩනැගීම

ඊ ඒ වෙස්ටර් මාරක් ඔහුගේ මානව විවාහයේ ඉතිහාසය නම් පොතේ සදහන් කරන්නේ පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනක් ස්ත්‍රීන් එක් අයකු හෝ වැඩි ගණනක් පවතින සමාජය අනුමත කරන ආකාරයෙන් ලිංගික සබදතා පවත්වා එයින් නෙෙතික හිමිකමක් සහිත දරුවන් බිහිකිරීම විවාහය බවයි

මේ සියල්ල සලකා බැලුවම විවාහය කියන්නෙ යම් සමාජයක් පිළිගත් ආකාරයට චාරිත්‍රානුකූලව හෝ පිළිගත් නීතියට අනුකූලව ලිංගික සබදතා පැවැත්වීම . විවාහය විශ්වීය සමාජ සංස්ථාවකි.

කට්ටිය මේ Youtube Channel එක Subscribe  කරලා සප් එකක් දෙන්ටෝ....
19/01/2024

කට්ටිය මේ Youtube Channel එක
Subscribe කරලා සප් එකක් දෙන්ටෝ....

Share your videos with friends, family, and the world

Today.....Indian Dhol Team
17/01/2024

Today.....
Indian Dhol Team

Address

47
Pugoda
10660

Alerts

Be the first to know and let us send you an email when C Hela Siritha - සී හෙළ සිරිත posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to C Hela Siritha - සී හෙළ සිරිත:

Videos

Share


Other Wedding planning in Pugoda

Show All