Sri Lankan Festival

  • Home
  • Sri Lankan Festival

Sri Lankan Festival We are a group of innovators who think about events in a very different way..

The Dog Festival Sri Lanka 🇱🇰🐾
10/04/2024

The Dog Festival Sri Lanka 🇱🇰🐾

තරග අංක 01 - DOG FESTIVAL එක්ක අවුරුදු 2024

DOG FESTIVAL සුරතලා සමග අවුරුදු කුමරා සහා කුමරිය ලෙස කිරුලු පලදින්න.

------ තරග කොන්දේසි ------

♦ තරග පින්තුරය තුළ තම සුරතලා ( බව්වා ) සිටිම අනිවර්‍යයි
♦ තරගයට ඇතුලත් වීමට ඔබගේ සුරතලා සමග ගත ජයාරූපය inbox සදහා යොමු කරන්න එවිට එසැනනි අප තරග අංකය ඇතුලත් කර අපගේ පිටුවේ එය ඇතුළත් කරනු ලබයි

inbox සමග යොමු කරන්න
තරග පින්තූරය -
ඔබගේ නම -
දුරකථන අංකය -
ඔබේ බව්වගේ නම -
ඔබේ බව්වගේ වර්ගය -

♦ තරගය සදහා මනාප පල කිරීම 10.04.2024 දින සිට ආරම්භ වන අතර 25.04.2024 දිනෙන් අවසන් වේ.

♦ තරග ජයග්‍රහණය සදහා The Dog Festival Sri Lanka අපගේ Facebook පිටුවට Like , Follow කර තිබීම අනිවාර්ය වන අතර Invite Friends හරහා Select All යොදා ඔබගේ මිතුරන්ටද අපගේ පිටුවට Like කිරීමට ආරාධනා කල හැක.

♦ එක් එක් ඡායාරූපයේ වැඩිම likes / comments / shares (ලකුනු ගණන ) මත පදනම් ව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ. ඒ සඳහා ඔබගේ මිතුරන් හැකිතාක් මෙන්ශන් කිරීම සහ ශෙයා කර මිතුරන් දැනුවත් කිරීම මගින් ඔබගේ ඡායාරූපයට වැඩිපුර ලකුණු ලබාගැනීමේ හැකියාවක් ඇත.

👍 = ලකුණු 1
❤ = ලකුණු 2
🥰 = ලකුණු 2
😮 = ලකුණු 2

Comment 1කට = ලකුනු 3
Share 1 කට. = ලකුනු 5

♦ ඇල්බමයේ ඇති ඡායාරූපවලට ලබා ගන්නා likes / comment / share , පමණක් වලංගු වේ.

♦ ඡන්ද ලබාදෙන සියලුම දෙනා The Dog Festival Sri Lanka නිල Facebook පිටුව like කර තිබීම ද අනිවාර්යය වේ.
(විශේෂයෙන් මෙය සිදු කරන්නේ fake (like , comment) වලින් තොරව තරගය නිසි විනිවිධ භාවයෙන් සිදු කිරීමටයි )

♦ නීති විරෝධීව හා bot මාර්ගයෙන් ලබාගන්නා ඡන්ද ව්‍යාජ ඡන්ද ලෙස සලකනු ලබයි. ( අප එය filter කිරීමකට ලක් කරනු ලබයි )

♦ තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. වැඩිම ලකුනු ලබාගන්නා තිදෙනා පමනක් ජයග්‍රහකයන් බවට පත් කරේ. ඔවුන් සදාහා විශේෂ ත්‍යාග පිරිනමනු ලබයි

♦ විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න.

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗗𝗢𝗚 𝗙𝗘𝗦𝗧𝗜𝗩𝗔𝗟 𝟮𝗞𝟮𝟰 🐶
විහාරමහාදේවි ජුනි 15 -16 දෙදින පුරා

විමසීම් - Lamali - 070 683 8207

The Dog Festival Sri Lanka 🇱🇰🐾
10/04/2024

The Dog Festival Sri Lanka 🇱🇰🐾

තරග අංක 01 - DOG FESTIVAL සමග අවුරුදු 2024
DOG FESTIVAL සුරතලා සමග අවුරුදු කුමරා සහා කුමරිය ලෙස කිරුලු පලදින්න.

------ තරග කොන්දේසි ------

♦️ තරග පින්තුරය තුළ තම සුරතලා ( බව්වා ) සිටිම අනිවර්‍යයි
♦️ තරගයට ඇතුලත් වීමට ඔබගේ සුරතලා සමග ගත ජයාරූපය inbox සදහා යොමු කරන්න එවිට එසැනනි අප තරග අංකය ඇතුලත් කර අපගේ පිටුවේ එය ඇතුළත් කරනු ලබයි

inbox සමග යොමු කරන්න
තරග පින්තූරය -
ඔබගේ නම -
දුරකථන අංකය -
ඔබේ බව්වගේ නම -
ඔබේ බව්වගේ වර්ගය -

♦️ තරගය සදහා මනාප පල කිරීම 10.04.2024 දින සිට ආරම්භ වන අතර 25.04.2024 දිනෙන් අවසන් වේ.

♦️ තරග ජයග්‍රහණය සදහා The Dog Festival Sri Lanka අපගේ Facebook පිටුවට Like , Follow කර තිබීම අනිවාර්ය වන අතර Invite Friends හරහා Select All යොදා ඔබගේ මිතුරන්ටද අපගේ පිටුවට Like කිරීමට ආරාධනා කල හැක.

♦️ එක් එක් ඡායාරූපයේ වැඩිම likes / comments / shares (ලකුනු ගණන ) මත පදනම් ව ජයග්‍රාහකයින් තෝරාගනු ලැබේ. ඒ සඳහා ඔබගේ මිතුරන් හැකිතාක් මෙන්ශන් කිරීම සහ ශෙයා කර මිතුරන් දැනුවත් කිරීම මගින් ඔබගේ ඡායාරූපයට වැඩිපුර ලකුණු ලබාගැනීමේ හැකියාවක් ඇත.

👍 = ලකුණු 1
❤ = ලකුණු 2
🥰 = ලකුණු 2
😮 = ලකුණු 2

Comment 1කට = ලකුනු 3
Share 1 කට. = ලකුනු 5

♦️ ඇල්බමයේ ඇති ඡායාරූපවලට ලබා ගන්නා likes / comment / share , පමණක් වලංගු වේ.

♦️ ඡන්ද ලබාදෙන සියලුම දෙනා The Dog Festival Sri Lanka නිල Facebook පිටුව like කර තිබීම ද අනිවාර්යය වේ.
(විශේෂයෙන් මෙය සිදු කරන්නේ fake (like , comment) වලින් තොරව තරගය නිසි විනිවිධ භාවයෙන් සිදු කිරීමටයි )

♦️ නීති විරෝධීව හා bot මාර්ගයෙන් ලබාගන්නා ඡන්ද ව්‍යාජ ඡන්ද ලෙස සලකනු ලබයි. ( අප එය filter කිරීමකට ලක් කරනු ලබයි )

♦️ තරග කාල සීමාව අවසානයේ මනාප ගණනය කිරීම ඇරඹේ. වැඩිම ලකුනු ලබාගන්නා තිදෙනා පමනක් ජයග්‍රහකයන් බවට පත් කරේ. ඔවුන් සදාහා විශේෂ ත්‍යාග පිරිනමනු ලබයි

♦️ විනිසුරු මඩුල්ලේ තීරණය අවසාන තීරණය වන බව කරුණාවෙන් සලකන්න.

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗗𝗢𝗚 𝗙𝗘𝗦𝗧𝗜𝗩𝗔𝗟 𝟮𝗞𝟮𝟰 🐶
විහාරමහාදේවි ජුනි 15 -16 දෙදින පුරා

විමසීම් - Lamali - 070 683 8207

"𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸! 𝗠𝗮𝘆 𝘁𝗵𝗶𝘀 𝗷𝗼𝘆𝗼𝘂𝘀 𝗼𝗰𝗰𝗮𝘀𝗶𝗼𝗻 𝗳𝗶𝗹𝗹 𝘆𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁𝘀 𝘄𝗶𝘁𝗵 𝗽𝗲𝗮𝗰𝗲, 𝗵𝗮𝗽𝗽𝗶𝗻𝗲𝘀𝘀, 𝗮𝗻𝗱 𝗲𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗯𝗹𝗲𝘀𝘀𝗶𝗻𝗴𝘀. 𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝘆𝗼𝘂 𝗮𝗻𝗱 𝘆𝗼...
09/04/2024

"𝗘𝗶𝗱 𝗠𝘂𝗯𝗮𝗿𝗮𝗸! 𝗠𝗮𝘆 𝘁𝗵𝗶𝘀 𝗷𝗼𝘆𝗼𝘂𝘀 𝗼𝗰𝗰𝗮𝘀𝗶𝗼𝗻 𝗳𝗶𝗹𝗹 𝘆𝗼𝘂𝗿 𝗵𝗲𝗮𝗿𝘁𝘀 𝘄𝗶𝘁𝗵 𝗽𝗲𝗮𝗰𝗲, 𝗵𝗮𝗽𝗽𝗶𝗻𝗲𝘀𝘀, 𝗮𝗻𝗱 𝗲𝗻𝗱𝗹𝗲𝘀𝘀 𝗯𝗹𝗲𝘀𝘀𝗶𝗻𝗴𝘀. 𝗪𝗶𝘀𝗵𝗶𝗻𝗴 𝘆𝗼𝘂 𝗮𝗻𝗱 𝘆𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲𝗱 𝗼𝗻𝗲𝘀 𝗮 𝘄𝗼𝗻𝗱𝗲𝗿𝗳𝘂𝗹 𝗰𝗲𝗹𝗲𝗯𝗿𝗮𝘁𝗶𝗼𝗻"
𝗳𝗿𝗼𝗺 - 𝗦𝗟 𝗙𝗲𝘀𝘁𝗶𝘃𝗮𝗹 (𝗣𝘃𝘁)𝗟𝘁𝗱

“𝘈 𝘣𝘳𝘢𝘯𝘥 𝘧𝘰𝘳 𝘢 𝘤𝘰𝘮𝘱𝘢𝘯𝘺 𝘪𝘴 𝘭𝘪𝘬𝘦 𝘢 𝘳𝘦𝘱𝘶𝘵𝘢𝘵𝘪𝘰𝘯 𝘧𝘰𝘳 𝘢 𝘱𝘦𝘳𝘴𝘰𝘯. 𝘠𝘰𝘶 𝘦𝘢𝘳𝘯 𝘳𝘦𝘱𝘶𝘵𝘢𝘵𝘪𝘰𝘯 𝘣𝘺 𝘵𝘳𝘺𝘪𝘯𝘨 𝘵𝘰 𝘥𝘰 𝘩𝘢𝘳𝘥 𝘵𝘩𝘪𝘯𝘨𝘴 𝘸𝘦𝘭𝘭.” 𝗝𝗼𝗶𝗻 𝘂𝘀...
26/03/2024

“𝘈 𝘣𝘳𝘢𝘯𝘥 𝘧𝘰𝘳 𝘢 𝘤𝘰𝘮𝘱𝘢𝘯𝘺 𝘪𝘴 𝘭𝘪𝘬𝘦 𝘢 𝘳𝘦𝘱𝘶𝘵𝘢𝘵𝘪𝘰𝘯 𝘧𝘰𝘳 𝘢 𝘱𝘦𝘳𝘴𝘰𝘯. 𝘠𝘰𝘶 𝘦𝘢𝘳𝘯 𝘳𝘦𝘱𝘶𝘵𝘢𝘵𝘪𝘰𝘯 𝘣𝘺 𝘵𝘳𝘺𝘪𝘯𝘨 𝘵𝘰 𝘥𝘰 𝘩𝘢𝘳𝘥 𝘵𝘩𝘪𝘯𝘨𝘴 𝘸𝘦𝘭𝘭.”

𝗝𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼 𝗶𝗺𝗽𝗿𝗼𝘃𝗲 𝗶𝘁

𝐒𝐋 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝. 𝐚𝐧𝐝 𝐏𝐞𝐭 𝐓𝐚𝐥𝐤, 𝐭𝐡𝐞 𝐨𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐫𝐬 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚'𝐬 𝐥𝐚𝐫𝐠𝐞𝐬𝐭 𝐝𝐨𝐠 𝐞𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭 𝐟𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞, 𝐣𝐨𝐢𝐧𝐭𝐥...
25/03/2024

𝐒𝐋 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝. 𝐚𝐧𝐝 𝐏𝐞𝐭 𝐓𝐚𝐥𝐤, 𝐭𝐡𝐞 𝐨𝐫𝐠𝐚𝐧𝐢𝐳𝐞𝐫𝐬 𝐨𝐟 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚'𝐬 𝐥𝐚𝐫𝐠𝐞𝐬𝐭 𝐝𝐨𝐠 𝐞𝐧𝐭𝐞𝐫𝐭𝐚𝐢𝐧𝐦𝐞𝐧𝐭 𝐟𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞, 𝐣𝐨𝐢𝐧𝐭𝐥𝐲 𝐮𝐧𝐯𝐞𝐢𝐥𝐞𝐝 𝐭𝐡𝐞𝐢𝐫 𝐥𝐚𝐭𝐞𝐬𝐭 𝐝𝐨𝐠 𝐟𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟒 𝐞𝐯𝐞𝐧𝐭 𝐨𝐧 𝐌𝐚𝐫𝐜𝐡 𝟐𝟑 𝐚𝐭 𝐭𝐡𝐞 𝐍𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 𝐋𝐢𝐛𝐫𝐚𝐫𝐲 𝐚𝐧𝐝 𝐃𝐨𝐜𝐮𝐦𝐞𝐧𝐭𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞𝐬 𝐁𝐨𝐚𝐫𝐝 𝐀𝐮𝐝𝐢𝐭𝐨𝐫𝐢𝐮𝐦. 𝐓𝐡𝐢𝐬 𝐰𝐚𝐬 𝐡𝐞𝐥𝐝 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐩𝐚𝐫𝐭𝐢𝐜𝐢𝐩𝐚𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐬𝐞𝐯𝐞𝐫𝐚𝐥 𝐦𝐚𝐣𝐨𝐫 𝐢𝐧𝐬𝐭𝐢𝐭𝐮𝐭𝐢𝐨𝐧𝐬 𝐢𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚, 𝐚𝐧𝐝 𝐬𝐞𝐯𝐞𝐫𝐚𝐥 𝐬𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐩𝐞𝐫𝐬𝐨𝐧𝐬 𝐚𝐥𝐬𝐨 𝐩𝐚𝐫𝐭𝐢𝐜𝐢𝐩𝐚𝐭𝐞𝐝 𝐢𝐧 𝐢𝐭. 𝐈𝐭 𝐰𝐚𝐬 𝐡𝐞𝐫𝐞 𝐭𝐡𝐚𝐭 𝐭𝐡𝐞𝐢𝐫 𝐥𝐚𝐭𝐞𝐬𝐭 𝐢𝐝𝐞𝐚𝐬 𝐟𝐨𝐫 𝟐𝟎𝟐𝟒 𝐰𝐞𝐫𝐞 𝐮𝐧𝐯𝐞𝐢𝐥𝐞𝐝 𝐚𝐧𝐝 𝐭𝐡𝐞 𝐬𝐩𝐨𝐧𝐬𝐨𝐫𝐢𝐧𝐠 𝐠𝐫𝐨𝐮𝐩𝐬 𝐰𝐞𝐫𝐞 𝐛𝐫𝐢𝐞𝐟𝐞𝐝. 𝐀𝐥𝐥 𝐚𝐫𝐫𝐚𝐧𝐠𝐞𝐦𝐞𝐧𝐭𝐬 𝐡𝐚𝐯𝐞 𝐛𝐞𝐞𝐧 𝐦𝐚𝐝𝐞 𝐭𝐨 𝐡𝐨𝐥𝐝 𝐭𝐡𝐞 𝐃𝐨𝐠 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝟐𝟎𝟐𝟒 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐢𝐧 𝐂𝐨𝐥𝐨𝐦𝐛𝐨 𝐭𝐡𝐢𝐬 𝐲𝐞𝐚𝐫 𝐢𝐧 𝐉𝐮𝐧𝐞.

- SL Festival Media unit -
Pet Talk Royal Canin Sri Lanka Wolfy Girl The Dog Festival Sri Lanka

23/03/2024

𝗦𝗥𝗜 𝗟𝗔𝗡𝗞𝗔 𝗗𝗢𝗚 𝗙𝗘𝗦𝗧𝗜𝗩𝗔𝗟 𝟮𝗞𝟮𝟰 🐶

අපි සුදානම් ඔබ සුදානම් ද?
We are ready but Are you ready?

"𝘽𝙧𝙖𝙘𝙚 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛 𝙛𝙤𝙧 𝙖 𝙬𝙝𝙞𝙧𝙡𝙬𝙞𝙣𝙙 𝙤𝙛 𝙣𝙚𝙬 𝙚𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚𝙨! 𝙎𝙩𝙖𝙮 𝙩𝙪𝙣𝙚𝙙 𝙛𝙤𝙧 𝙩𝙝𝙚 𝙗𝙞𝙜 𝙧𝙚𝙫𝙚𝙖𝙡 "

Pet Talk The Dog Festival Sri Lanka Sri Lankan Festival

23/03/2024
𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙩𝙝𝙚 𝙙𝙤𝙜 𝙛𝙚𝙨𝙩𝙞𝙫𝙖𝙡 𝙚𝙫𝙚𝙣𝙩 𝙡𝙖𝙪𝙣𝙘𝙝 𝙘𝙚𝙧𝙚𝙢𝙤𝙣𝙮 2024𝖣𝗈 𝖸𝗈𝗎 𝗄𝗇𝗈𝗐? 𝖶𝖾 𝗁𝖺𝗏𝖾 𝖼𝗋𝖾𝖺𝗍𝖾𝖽 𝗂𝗇 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 𝗍𝗁𝖾 𝗆𝗈𝗌𝗍 𝗎𝗇𝗂𝗊𝗎𝖾 𝖾𝗑𝗉𝖾𝗋𝗂𝖾𝗇...
21/03/2024

𝙬𝙚𝙡𝙘𝙤𝙢𝙚 𝙩𝙤 𝙩𝙝𝙚 𝙙𝙤𝙜 𝙛𝙚𝙨𝙩𝙞𝙫𝙖𝙡 𝙚𝙫𝙚𝙣𝙩 𝙡𝙖𝙪𝙣𝙘𝙝 𝙘𝙚𝙧𝙚𝙢𝙤𝙣𝙮 2024

𝖣𝗈 𝖸𝗈𝗎 𝗄𝗇𝗈𝗐? 𝖶𝖾 𝗁𝖺𝗏𝖾 𝖼𝗋𝖾𝖺𝗍𝖾𝖽 𝗂𝗇 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 𝗍𝗁𝖾 𝗆𝗈𝗌𝗍 𝗎𝗇𝗂𝗊𝗎𝖾 𝖾𝗑𝗉𝖾𝗋𝗂𝖾𝗇𝖼𝖾 𝗂𝗇 𝖺𝗅𝗅 𝗈𝖿 𝖠𝗌𝗂𝖺 𝗍𝗁𝖺𝗍 𝖻𝗋𝗂𝗇𝗀𝗌 𝖾𝗇𝗍𝖾𝗋𝗍𝖺𝗂𝗇𝗆𝖾𝗇𝗍 𝗐𝗂𝗍𝗁 𝖽𝗈𝗀𝗌 𝖺𝗌 𝗉𝖾𝗍𝗌.𝖳𝗁𝖾 𝖼𝗈𝗇𝖼𝖾𝗋𝗍, 𝖼𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽 𝖻𝗒 𝗍𝗁𝖾 𝖼𝗈𝗆𝖻𝗂𝗇𝖺𝗍𝗂𝗈𝗇 𝗈𝖿 𝖲𝖫 𝖥𝖾𝗌𝗍𝗂𝗏𝖺𝗅 𝖺𝗇𝖽 𝖯et 𝖳𝖺𝗅𝗄, 𝗆𝖺𝗇𝖺𝗀𝖾𝖽 𝗍𝗈 𝖺𝗍𝗍𝗋𝖺𝖼𝗍 𝖺 𝗏𝖾𝗋𝗒 𝗅𝖺𝗋𝗀𝖾 𝖺𝗎𝖽𝗂𝖾𝗇𝖼𝖾 𝗂𝗇 𝗍𝗁𝖾 𝖼𝗈𝗎𝗇𝗍𝗋𝗒 𝗂𝗇 𝟤𝟢𝟤𝟥. 𝖨𝗇 𝟤𝟢𝟤𝟥,𝖵𝗂𝗁𝖺𝗋𝖺𝗆𝖺𝗁𝖺𝖽𝖾𝗏𝗂 𝖯𝗋𝖾𝖼𝗂𝗇𝖼𝗍 𝗐𝖺𝗌 𝖿𝗂𝗅𝗅𝖾𝖽 𝗐𝗂𝗍𝗁 𝗆𝗈𝗋𝖾 𝗍𝗁𝖺𝗇 𝟣𝟢,𝟢𝟢𝟢 𝗉𝖾𝗈𝗉𝗅𝖾, 𝖺𝗅𝗈𝗇𝗀 𝗐𝗂𝗍𝗁 𝗇𝖾𝖺𝗋𝗅𝗒 𝟧𝟢𝟢 𝖽𝗈𝗀𝗌. 𝖨𝗍 𝗂𝗌 𝗉𝗅𝖺𝗇𝗇𝖾𝖽 𝗍𝗈 𝗉𝗋𝖾𝗌𝖾𝗇𝗍 𝗍𝗁𝖾 𝖾𝗑𝗉𝖾𝗋𝗂𝖾𝗇𝖼𝖾 𝗂𝗇 𝖺 𝖽𝗂𝖿𝖿𝖾𝗋𝖾𝗇𝗍 𝗐𝖺𝗒 𝗂𝗇 𝟤𝟢𝟤𝟦. 𝖤𝗏𝖾𝗋𝗒𝗍𝗁𝗂𝗇𝗀 𝗁𝖺𝗌 𝖻𝖾𝖾𝗇 𝗉𝗋𝖾𝗉𝖺𝗋𝖾𝖽 𝖿𝗈𝗋 𝗍𝗁𝖾 𝗅𝖺𝗎𝗇𝖼𝗁 𝗈𝖿 𝗍𝗁𝗂𝗌 𝗌𝗁𝗈𝗐 𝖺𝖼𝗋𝗈𝗌𝗌 𝖲𝗋𝗂 𝖫𝖺𝗇𝗄𝖺 𝖿𝗈𝗋 𝖺𝗅𝗆𝗈𝗌𝗍 𝗍𝗐𝗈 𝗆𝗈𝗇𝗍𝗁𝗌. 𝖨𝖿 𝗒𝗈𝗎 𝖺𝗋𝖾 𝖺 𝗉𝖾𝗍 𝗅𝗈𝗏𝖾𝗋, 𝗌𝗍𝖺𝗒 𝗍𝗎𝗇𝖾𝖽; 𝗐𝖾 𝖺𝗋𝖾 𝗐𝗈𝗋𝗄𝗂𝗇𝗀 𝗏𝖾𝗋𝗒 𝗁𝖺𝗋𝖽 𝗍𝗈 𝖻𝗋𝗂𝗇𝗀 𝗍𝗁𝖺𝗍 𝖾𝗑𝗉𝖾𝗋𝗂𝖾𝗇𝖼𝖾 𝗍𝗈 𝗒𝗈𝗎...

Thank you

Your's Faithfully
Sl Festival (Pvt)Ltd
Pet Talk Royal Canin Royal Canin Sri Lanka Vetgrow Cat Litter Sri Lanka

21/03/2024

ගමේ සෙල්ලන් කරපු කොල්ලා ඉන්න මොන දෙන්නා මැදද කියන්න...

වාසනාවම කියලා දෙයක් නෑ මිත්‍රයා , උත්සහායයි කැපවීමයි තියනවනම් නොහිතන තැන් ලස්සන තැන්වල නතර වෙන්න පුලුවන්...

There is no such thing as luck, my friend. If we have effort and dedication, we can stop at unexpected places.

𝐆𝐞𝐭 𝐫𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐚𝐭 𝐚𝐰𝐞𝐬𝐨𝐦𝐞 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐢𝐧 𝟐𝟎𝟐𝟒𝐃𝐨𝐠 𝐟𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐞𝐯𝐞𝐧𝐭 𝐥𝐚𝐮𝐧𝐜𝐡 𝐜𝐨𝐧𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝟐𝟎𝟐𝟒Dog Festival 2024 is the onl...
16/03/2024

𝐆𝐞𝐭 𝐫𝐞𝐚𝐝𝐲 𝐟𝐨𝐫 𝐭𝐡𝐚𝐭 𝐚𝐰𝐞𝐬𝐨𝐦𝐞 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞 𝐚𝐠𝐚𝐢𝐧 𝐢𝐧 𝟐𝟎𝟐𝟒
𝐃𝐨𝐠 𝐟𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐞𝐯𝐞𝐧𝐭 𝐥𝐚𝐮𝐧𝐜𝐡 𝐜𝐨𝐧𝐟𝐞𝐫𝐞𝐧𝐜𝐞 𝟐𝟎𝟐𝟒
Dog Festival 2024 is the only and biggest dog festival in Sri Lanka.

All the organizational activities have started to make this year 2024 in a grand manner. Therefore, all of you who joined hands with us in 2023 and all those who hope to join hands with us in 2024.

We have prepared a special awareness friendly meeting.This is your honorable invitation

Location - https://maps.app.goo.gl/efdJjL6nje4LfctM6?g_st=ic

Time - 9.00 am - 12.00 pm

25/02/2024

𝙄𝘿𝙀𝘼𝙎 𝘾𝘼𝙉 𝘽𝙀 𝙀𝙓𝙋𝙊𝙍𝙏𝙀𝘿....
ඉපදුන දවසේ ඉදන් අපි ජීවිතේ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අත්විදිනවා ඒත් එක්කම අපේ හිතේ විවිධ අදහස් හට ගන්නවා ලෝකේ සමහර මිනිසුන් ඒම අදහස් යම්කිසි සිදුවීමක් ( Event ) මගින් එය මහපොළවේ යතාර්ථයක් බවට පත් කරනවා ,ඒම අදහස මුදල් බවට පත් කරනවා.දියුණු වන ලෝකය තුළ අදහසකට බිලියන ගානක වටිනාකමක් ලැබිය හැකිය ඉතින් ඔබ ට හිතෙන අදහස මුදල් බවට හරවන්නට ඒම අදහස මුදල් බවට සුදානම් කරන සැලසුම පිළිවලට ඉගෙන ගන්නට අපි හා එක්වන්න අපි SL Festival ( Pvt ) Ltd

𝐒𝐩𝐞𝐤𝐞𝐫𝐬 - 𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐆𝐨𝐩𝐚𝐥𝐥𝐚𝐰𝐚 , 𝐒𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚 𝐄𝐤𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 Founder & Directors Of The Dog Festival Sri Lanka | Arm Wrestling Festival Sri Lanka | Sri Lankan Festival (pvt) Limited ( Sri Lankan Event Management & Event Development Company )

𝐆𝐮𝐞𝐬𝐭 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐫 - Thisanka Gamage
Thisanka Gamage Ruchira Gopallawa Shameera Ekanayake

23/02/2024

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟎𝟑
𝐉𝐨𝐢𝐧 𝐮𝐬 𝐟𝐨𝐫 𝐚 𝐭𝐨𝐩𝐢𝐜-𝐬𝐡𝐚𝐫𝐞 𝐬𝐞𝐬𝐬𝐢𝐨𝐧 𝐰𝐡𝐞𝐫𝐞 𝐜𝐫𝐞𝐚𝐭𝐢𝐯𝐢𝐭𝐲 𝐟𝐥𝐨𝐰𝐬 𝐚𝐧𝐝 𝐢𝐧𝐬𝐩𝐢𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐢𝐠𝐧𝐢𝐭𝐞𝐬! 𝐋𝐞𝐭'𝐬 𝐜𝐨𝐥𝐥𝐚𝐛𝐨𝐫𝐚𝐭𝐞 𝐚𝐧𝐝 𝐭𝐮𝐫𝐧 𝐢𝐝𝐞𝐚𝐬 𝐢𝐧𝐭𝐨 𝐮𝐧𝐟𝐨𝐫𝐠𝐞𝐭𝐭𝐚𝐛𝐥𝐞 𝐞𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞𝐬 𝐭𝐨𝐠𝐞𝐭𝐡𝐞𝐫..

𝐒𝐩𝐞𝐤𝐞𝐫𝐬 - 𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐆𝐨𝐩𝐚𝐥𝐥𝐚𝐰𝐚 , 𝐒𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚 𝐄𝐤𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 Founder & Directors Of The Dog Festival Sri Lanka | Arm Wrestling Festival Sri Lanka | Sri Lankan Festival (pvt) Limited ( Sri Lankan Event Management & Event Development Company )

𝐆𝐮𝐞𝐬𝐭 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐫 - Thisanka Gamage

🚀 "
Ruchira Gopallawa Shameera Ekanayake Thisanka Gamage

06/02/2024

𝐓𝐡𝐞 𝐰𝐨𝐫𝐥𝐝 𝐢𝐬 𝐦𝐨𝐯𝐢𝐧𝐠 𝐟𝐨𝐫𝐰𝐚𝐫𝐝 𝐰𝐢𝐭𝐡 𝐭𝐡𝐞 𝐞𝐯𝐞𝐧𝐭. 𝐉𝐨𝐢𝐧 𝐮𝐬. 𝐀𝐝𝐝 𝐭𝐡𝐞 𝐧𝐚𝐦𝐞 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐭𝐨 𝐭𝐡𝐞 𝐩𝐥𝐚𝐜𝐞 𝐰𝐡𝐞𝐫𝐞 𝐭𝐡𝐞 𝐧𝐚𝐦𝐞 𝐒𝐚𝐮𝐝𝐢 𝐢𝐬.

06/02/2024

𝗧𝗵𝗲 𝗺𝗼𝘀𝘁 𝘁𝗮𝗹𝗲𝗻𝘁𝗲𝗱 𝗽𝗲𝗼𝗽𝗹𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮 𝗮𝗿𝗲 𝗷𝗼𝗶𝗻𝗶𝗻𝗴 𝘂𝘀. 𝗜𝗳 𝘆𝗼𝘂 𝗮𝗿𝗲 𝗮 𝗽𝗲𝗿𝘀𝗼𝗻 𝘄𝗵𝗼 𝘁𝗵𝗶𝗻𝗸𝘀 𝗶𝗻 𝗮 𝗻𝗲𝘄 𝘄𝗮𝘆 𝗮𝗻𝗱 𝗶𝘀 𝗮𝗻 𝗼𝗿𝗴𝗮𝗻𝗶𝘇𝗮𝘁𝗶𝗼𝗻, 𝗷𝗼𝗶𝗻 𝘂𝘀 𝘁𝗼𝗱𝗮𝘆 𝘄𝗶𝘁𝗵 𝘁𝗵𝗲 𝗼𝗻𝗹𝘆 𝗲𝘃𝗲𝗻𝘁 𝗰𝗼𝗺𝗽𝗮𝗻𝘆 𝘁𝗵𝗮𝘁 𝘁𝗵𝗶𝗻𝗸𝘀 𝗱𝗶𝗳𝗳𝗲𝗿𝗲𝗻𝘁𝗹𝘆 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮.

Thisanka Gamage Ruchira Gopallawa Shameera Ekanayake Thiwanka Nadeeshan Elikewela

02/02/2024

"𝚃𝙷𝙴 𝚆𝙾𝚁𝙻𝙳 𝙸𝚂 𝙰𝙽 𝙴𝚅𝙴𝙽𝚃"
𝗧𝗵𝗲 𝗽𝗿𝗼𝘂𝗱 𝗼𝘄𝗻𝗲𝗿 𝗼𝗳 𝗮 𝗳𝗼𝘂𝗻𝗱𝗮𝘁𝗶𝗼𝗻 𝗳𝘂𝗹𝗹 𝗼𝗳 𝗲𝘅𝗽𝗲𝗿𝗶𝗲𝗻𝗰𝗲 𝘁𝗵𝗮𝘁 𝗴𝗼𝗲𝘀 𝗯𝗲𝘆𝗼𝗻𝗱 𝘁𝗵𝗲 𝗰𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻 𝗼𝗳 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮𝗻 𝗲𝘃𝗲𝗻𝘁 𝗮𝗿𝘁 𝘄𝗶𝗹𝗹 𝘀𝗼𝗼𝗻 𝗽𝗿𝗲𝘀𝗲𝗻𝘁 𝘆𝗼𝘂 𝘄𝗶𝘁𝗵 𝗮 𝗻𝗲𝘄 𝗹𝗼𝗼𝗸..

24/01/2024

𝘼 𝙝𝙪𝙜𝙚 𝙘𝙤𝙣𝙘𝙚𝙧𝙩 𝙥𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙙 𝙗𝙮 𝙩𝙝𝙚 𝙜𝙧𝙤𝙪𝙥 𝙤𝙛 𝙩𝙝𝙚 𝙃𝙞𝙡𝙡 𝘾𝙤𝙪𝙣𝙩𝙧𝙮 𝙖𝙛𝙛𝙞𝙡𝙞𝙖𝙩𝙚𝙙 𝙩𝙤 𝙩𝙝𝙚 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖 𝙛𝙚𝙨𝙩𝙞𝙫𝙖𝙡

Our ultimate hope is to be the biggest and only different event creators in Sri Lanka
24/01/2024

Our ultimate hope is to be the biggest and only different event creators in Sri Lanka

friendship founded on business is better than a business founded on friendship..
Shameera Ekanayake Ruchira Gopallawa Founder & Directors Of The Dog Festival Sri Lanka Arm Wrestling Festival Sri Lanka Sri Lankan Festival SL festival (pvt) Limited ( Sri Lankan Event Mangement & Event Development Company )

Our new event design will be released soon
24/01/2024

Our new event design will be released soon

🅽🅴🆆 🅰🅻🅴🆁🆃
ලියාපදිංචි ආරම්භ වී ඇත..
🛑 𝙍𝙀𝙂𝙄𝙎𝙏𝙀𝙍 𝙉𝙊𝙒
𝙏𝙝𝙚 𝘽𝙞𝙜𝙜𝙚𝙨𝙩 𝙎𝙧𝙞 𝙇𝙖𝙣𝙠𝙖𝙣 𝘼𝙧𝙢 𝙒𝙧𝙚𝙨𝙩𝙡𝙞𝙣𝙜 𝙁𝙚𝙨𝙩𝙞𝙫𝙖𝙡 2024
We are ready to present Arm Wrestling Festival 2024 for the very first time in Sri Lanka to take you to an International level in the entertainment sports industry.
Only a limited participants will be enrolled. Secure your spot now.
**𝙍𝙞𝙜𝙝𝙩 𝘼𝙧𝙢 𝘾𝙤𝙢𝙥𝙚𝙩𝙞𝙩𝙚𝙧𝙨 𝙊𝙣𝙡𝙮**
Winners will be awarded mind-blowing cash prizes.
1 ST PLACE = 50, 000 LKR
2 ND PLACE = 30, 000 LKR
3 RD PLACE = 20, 000 LKR
𝗩𝗘𝗡𝗨𝗘 : Taprobane Borella
𝗘𝗡𝗧𝗥𝗬 𝗙𝗘𝗘 :
MEN : 5000 LKR
WOMEN : 3000 LKR
5 PERSON TEAM : 20000 LKR *(From Fitness Zone Members)*
𝙀𝙉𝙏𝙍𝙔 𝙁𝙀𝙀 𝙇𝙞𝙣𝙠👇
https://ticketone.lk/event/arm-wrestling-festival-2024
𝗙𝗢𝗥 𝗠𝗢𝗥𝗘 𝗜𝗡𝗙𝗢𝗥𝗠𝗔𝗧𝗜𝗢𝗡 - 📞
Shameera - 076-1782223
Ruchira - 077 - 1517770
𝗣𝗥𝗘𝗦𝗘𝗡𝗧𝗦 𝗕𝗬 : Sri Lankan Festival 🇱🇰

After buying tickets, register using the Google form. https://forms.gle/387WoGXsUgrJM2RD6
𝙀𝙫𝙚𝙣𝙩 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙢𝙚𝙣𝙩 𝙗𝙮 - 𝗛𝗶𝗹𝗹 𝗖𝙤𝙪𝙣𝙩𝙧𝙮 𝗘𝘃𝗲𝗻𝘁𝘀 & 𝗘𝗥𝗔 𝗖𝗿𝗲𝗮𝘁𝗶𝗼𝗻𝘀
🛑 𝙄𝙛 𝙖𝙣𝙮𝙤𝙣𝙚 𝙬𝙞𝙨𝙝 𝙩𝙤 𝙥𝙖𝙧𝙩𝙞𝙘𝙞𝙥𝙖𝙩𝙚 𝙞𝙣 𝙩𝙝𝙞𝙨 𝘼𝙧𝙢 𝙒𝙧𝙚𝙨𝙩𝙡𝙞𝙣𝙜 𝘾𝙤𝙢𝙥𝙚𝙩𝙞𝙩𝙞𝙤𝙣, 𝙥𝙡𝙚𝙖𝙨𝙚 𝙡𝙚𝙩 𝙪𝙨 𝙠𝙣𝙤𝙬 _*ASAP*_
Subash Bethmage The Dog Festival Sri Lanka Arm Wrestling Festival Sri Lanka TicketOne.lk Gryffindor Restaurant & billiards Hub Dulanjana Shiwanka Ekanayaka Thiwanka Nadeeshan Elikewela Sri Lankan Wrestling Fans Sri Lanka Wrestling Federation Sri Lanka School Boxing Power World Gym

24/01/2024

An event created under our management
Visit Sri Lanka

24/01/2024

Another valuable creation of ours created for the tourism industry...

13/01/2024

𝐄𝐩𝐢𝐬𝐨𝐝𝐞 𝟎𝟐
𝐆𝐫𝐞𝐚𝐭 𝐦𝐢𝐧𝐝𝐬 𝐝𝐢𝐬𝐜𝐮𝐬𝐬 𝐢𝐝𝐞𝐚𝐬; 𝐚𝐯𝐞𝐫𝐚𝐠𝐞 𝐦𝐢𝐧𝐝𝐬 𝐝𝐢𝐬𝐜𝐮𝐬𝐬 𝐞𝐯𝐞𝐧𝐭𝐬.
Discussion about sri lankan festival & Event concept
𝐒𝐩𝐞𝐤𝐞𝐫𝐬 - 𝐑𝐮𝐜𝐡𝐢𝐫𝐚 𝐆𝐨𝐩𝐚𝐥𝐥𝐚𝐰𝐚 , 𝐒𝐡𝐚𝐦𝐞𝐞𝐫𝐚 𝐄𝐤𝐚𝐧𝐚𝐲𝐚𝐤𝐞 Founder & Directors Of The Dog Festival Sri Lanka | Arm Wrestling Festival Sri Lanka | Sri Lankan Festival (pvt) Limited ( Sri Lankan Event Management & Event Development Company )
𝐆𝐮𝐞𝐬𝐭 𝐀𝐧𝐧𝐨𝐮𝐧𝐜𝐞𝐫 - Thisanka Gamage
Special Thanks - Thiwanka Nadeeshan Elikewela ( Managing Director of SL Festival (Pvt) Ltd )
| Dushan Charith
Arm Wrestling Festival Sri Lanka The Dog Festival Sri Lanka Shameera Ekanayake Ruchira Gopallawa

𝐖𝐞 𝐀𝐫𝐞 𝐍𝐮𝐦𝐛𝐞𝐫 𝐎𝐧𝐞 𝐄𝐯𝐞𝐧𝐭 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐈𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰
11/01/2024

𝐖𝐞 𝐀𝐫𝐞 𝐍𝐮𝐦𝐛𝐞𝐫 𝐎𝐧𝐞 𝐄𝐯𝐞𝐧𝐭 𝐅𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 𝐂𝐨𝐦𝐩𝐚𝐧𝐲 𝐈𝐧 𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 🇱🇰

Address


Telephone

+94771517770

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Lankan Festival posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sri Lankan Festival:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share