R & C Decos

R & C Decos Love is like a beautiful flower which I may not touch, but whose fragrance makes the garden a place of delight just the same

16/03/2023
 #සීමාවල්_ඇතුලේ_රකින්න_යන_ගොඩක්  #බැදීම්_ඇතුලේ_අසීමාන්තිකව_තියෙන්නේ  #ආදරේ_බන්.....අරක කරන්න එපා මේක කරන්න එපා කියලා උබව...
18/02/2023

#සීමාවල්_ඇතුලේ_රකින්න_යන_ගොඩක් #බැදීම්_ඇතුලේ_අසීමාන්තිකව_තියෙන්නේ #ආදරේ_බන්.....

අරක කරන්න එපා මේක කරන්න එපා කියලා උබව රකින්න යන ඒ හිත ඇතුලේ තනිකරම තියෙන්නේ උබව නැති වෙයි කියලා බයක් බන්.....

ඔව් ඒ පරිස්සම උබට වදයක් වෙන්න ඇති උබට කරදරයක් වෙන්න ඇති .....
ඒත් ඒ ආදරේ හරි ශක්තිමත් බන් ....

පිටතට නොපෙන්නුවට උබට නොපෙනෙන්න උබ ගැන එයා හරියට වද වෙනවා.....
ඒකයි ඇත්ත....

ඒ හිත උබව හැම වෙලාවෙම හොයනවා....
ඒත් ඒක උබට පෙන්නන්නේ නෑ.....
ඒ එයාගේ ආදරේ හැටි බන්.....

බැදීම් ඇතුලේ හිර වෙලා ඉන්න උබට කොච්චර අමාරු වුණත් දවසක් ඉදලා බලපන් ඒ සීමවල් නැතුව.....

උබට දැනෙයි ඒ සීමවල් ඇතුලේ එයා උබ වෙනුවෙන් දුන්නු ආදරේ කොච්චරද කියලා.....

හැමදේම වැරදි විදිහට නොහිත විනාඩියක් කැප කරලා ඒ බැදීම ගැන හිතපන්....
දාහකගෙන් දහයකටවත් ඔය තරම් නපුරු ආදරයක් ලැබෙන්නේ නැතුව ඇති.....

ඒ නපුරුකම අස්සේ තියන ආදරේ දවසක උබටවත් හිතා ගන්න බැරි වෙයි බන්......

Copied....

මගේ පේජ් එකටත් ඇඩ් වෙලාම යන්න....

https://www.facebook.com/R-C-Decos-105668795776117/

Address


Telephone

+94750912309

Website

Alerts

Be the first to know and let us send you an email when R & C Decos posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share