20/06/2022
ශ්‍රී ලංකාවේ දැනට පවතින තත්වය යටතේ මංගල ඡායාරූප ශිල්පීන් ඉතා අසීරු තත්වයන්ට මුහුණ දී ඇත. මෙම ක්ෂේත්රය උන්නතිය උදෙසා අසීරු තීරණ කිහිපයක් ගැනීමට ශ්‍රී ලංකා මංගල ඡායාරූප ශිල්පීන්ගේ සංගමය විසින් තීරණය කර ඇත. මෙම තීරණ අද (20.06.2022) සිට ක්‍රියාත්මක වේ.
31/12/2021 ට පෙර පැවති උත්සව වල ඇල්බම් සහ අනිකුත් මූද්රණ කටයුතු නිම කරවාගෙන නැතිනම් ඒ සඳහා අමතර මුදලක් සේවා ලබන්නාගෙන් අය කර ගැනීමට තීරණය කර ඇත.
ඒ දැනට මූද්රණ කටයුතු වල අධික මිළ ඉහල යාම සහ මූද්රණ අමුද්‍රව්‍ය හිඟය. පරිඝණක දෘඩාංග හිඟය සහ එම උපාංග වල අධික මිළ ඉහළ යාම. දිනෙන් දින ඉහළ යන මිල සමඟ තවදුරටත් කල් ගත වන්නට මෙම අය කර ගැනීමේ අගයන් ඉදිරියේදී තවත් ඉහල යා හැක. විය හැකි අවාසනාවන්තම සිදුවීමනම් මිල ඉහල යනවාටත් වඩා අමුද්‍රවය නොමැති වීමයි. එම නිසා ඡායාරූපශිල්පියා සහ සේවා ලබන්නා යන අය දෙදෙනාම තම ඇල්බම් නිමා කර ගැනීමට සහ කරවීමට යුහුසුළු විය යුතුය.
දැනට අවසන් කරගෙන ඇති මිල ගනන් උත්සවය පැවති අවුරුද්ද සමග මෙසේය.
2021 - 15,000
2020 - 20,000
2019 - 25,000
2018 - 30,000
2017 - 35,000
2017 ට පෙර පැවති උත්සව සඳහා 45,000ක් ලෙස දක්වා ඇත.
මෙම අගය කිසිඳු ලාභ උපයාගැනීමක් උදෙසා නොව වැඩිවූ මිලෙහිත් කොටසක් පමණක් බව සේව ලබන්නා විසින් දැනගත යුතුය. මෙය සියලුම මූද්රණ කටයුතු කිරීම සඳහා පෙර සේවා ලබන්නාව දැනුවත් කර යුතු ය. මෙම උපරිම මිල සඳහන් කර ඇත්තේ ප්‍රධාන ඇල්බමය සඳහා පමණක් වේ. එමෙන්ම මෙම මිල පරයා අය කරගැනීම් කරන්නේනම් අප සංගමය පැමිණිළි කර හැකි වේ. මෙය සංගමයේ සාමාජිකයන් නොවන ඡායාරූපශිල්පීන් යොදාගන්නා අකාරය පිළිබඳ අප කිසිඳු වගකීමක් දරන්නේ නැත. මෙම මිල දැනට 20.07.2022 දක්වා පමණක් වලංගු වේ.
It has been quite a challenging and difficult time period for the wedding photographers of Sri Lanka due the prevailing economic degradation within the country. WPASL has agreed upon to take a few difficult but essential decisions for the future exaltation of the field. These decisions are to be put into immediate effect from today onwards (20.06.2.2022)
A decision has been made to charge an extra sum of money for the weddings which were held prior to 31.12.2021 and which have not been printed up to date.
This amount could further increase depending on the unpredictable increments in printing costs, material scarcity, and increase in computer hardware and accessories.
The worst that could happen is not the price increments but the complete unavailability of materials. Therefore, both the client and the photographer should work hand in hand to complete their relevant work before any further price increments.
Following are the agreed-upon values to be charged against the relevant year of the function,
2021 – 15,000
2020 – 20,000
2019 – 25,000
2018 – 30,000
2017 – 35,000
For functions prior to 2017 – 45,000
These values are only determined purely based on the increments in printing and material costs and not in any intentions of profit generation.
All clients should be informed in advance before proceeding to print.
All clients should be advised that these values are calculated only for the main album and not for the rest of the additional albums.
All clients have the right to make a legal complaint to our association regarding any photography company that is charging more than the values mentioned above.
The association cannot be held responsible for any service providers who are not abiding by the above-mentioned values and who are nonmembers of the association.
These prices are only valid till 20.07.2022
Email - [email protected]