22/06/2024
උද්දච්ච කුක්කුච්ච.....ලංකාවේ සමහර මාතෘකා නාභි ගත වෙන විදිහ දැක්කහම හරිම දුකයි....අපිට වනිදු හසරංගගේ Aggressiveness එක ගැන කිසිම ප්‍රශ්ණයක් තිබුනේ නෑ ඉස්සර ඉන්දන්ම....
ප්‍රශ්ණය තියෙන්නේ ලංකාවේ වැරදි විදිහට පීඩනයක් යෙදිලා ලංකාවේ ගොඩක් ප්‍රශ්ණ වැරදියට focus වෙලා වැරදි උත්තර ලැබෙන එක....ඒ හින්දා මේ ගැන සටහනක් තියන්න හිතුනා....මේ වගේ වැරදි විදිහට focus වෙලා වැරදි උත්තර ලැබුන ප්‍රශ්ණ කිහිපයක් තමයි පල්ලෙහයින් තියෙන්නේ....උදාහරණ විදිහට
1.2016 ඉන්දන් ලංකාව නහුතෙට පරදින්න ගත්තා...කොටින්ම Virat Kohli, AB De Villiers ප්‍රසිද්ධ මාද්‍යයේ ලංකාව offseason කියලා bite කරන තත්වෙට ආවා....අපි මොකද කලේ ....අවු 30 ට වැඩි ක්‍රීඩකයෝ තාවකාලිකව තරගවලට ගන්න එක නැවැත්තුවා.....ඒකෙන් මොකද උනේ...තිසර , කපුගෙදර , දිල්ශාන් මුණවීර , අසේල ගුණරත්න අපිට නැති උනා.....ඇත්තට ප්‍රශ්ණේ තිබුනේ කාලයක් තිස්සේ මේ players ලගේ performence වල...මේ ගොල්ලො තමයි පැරදුන තරග වලට වගකියන්න ඕනේ ....චන්දිමාල්, කුසල් මෙන්ඩිස් , නිරෝශන් දික්වැල්ල, දනංජය ඩි සිල්වා ....T20 Battin වල තමයි අඩුපාඩුව තිබුනේ...මේ ගැනත් article එකක් තියෙනවා...
2.වැරදියට focus උන අනිත් තැන තමයි , 2022 Dubai වල Asia Cup එක දිනපු එක....මෙතනදිත් ඔක්කොම අය අන්ධ උනා...මාධ්‍ය, එකී නොකී හැමෝම...වර්ණනා , නිසදැස් එක පිට එක ලියවුනා....අපි දින්නේ කණාවට කියන එක කාටවත් තේරුනේ නෑ.....මේ ගැනත් post එකක් තියෙනවා...මේ ජයග්‍රහණයෙන් වැරදි විදිහට focus උනා...අපේ ඇත්ත ප්‍රශ්ණ තේරුම් ගත්තේ නෑ....
වනිදු හසරංග ගැන කාලෙක ඉන්දන් තිබුන ප්‍රශ්ණ තමයි මේ
1.වනිදු ගැන ලොකුවට තක්සේරු කරලා තිබුනා ඉස්සර ඉන්දන්ම නො 1 පන්දුයවන්න T20 වල කියලා.....සිරස , සියත , chilling with Russel, etc, රෝශාන් අබේසිංහ ., අනූශ සමරණායක...දම්මික ප්‍රසාද් etc මෙකී එකී නොකී හැමදෙනාම කතා කලේ වනිදු ගැන මහ ඉහලින් වර්ණනා කරන එක....ඊට අමතරව fans ලා ඔහුව සැලකුවේ සුපිරි පන්දු යවන්නෙක් විදිහට....මේ වගේ වටපිටාවක් තියෙන කොට..."වනිදු ඔය කියන තරම් සුපිරි bowler කෙනෙක් නෙවෙයි කියලා කවුරු හරි කිව්වොත් " මුළු රටම දකින්නේ ඒක විහිලු කතාවක් කියන එක...ඒත් ඒ දේ ගැන 2020 දී කියන screenshot එකක් පල්ලෙහයින් තියෙන්නේ .... page එකේ පල්ල්හාට ගියොත් මේ post එක තාම ඇති....
මේ දේ ලොකුම ප්‍රශ්නේ තමයි වනිදු තර්ජනාත්මක පන්දු යවන්නෙක් නෙවෙයි කියන එක...ඒක කාටවත් තේරුනේ නෑ....ඒ හින්දා team එකේ slots 11 න් වනිදුට අනිවාර්යයෙන්ම slot එකක් වෙන් වෙලා තිබුනා....කුසල් මෙන්ඩිස් ගෙත් කතාව මේ වගේ.....අපිට මේ slot එකට තර්ජානාත්මක පන්දු යවන්නෙක් හොයා ගන්න ඕනේ කියන එක පෙනුනේ නෑ....අවු ගානක්...තවමත් සමහර විට පේන්නේ නැතුව ඇති.....T20 වල Adam Zampa, Jadeja, Mehedi Hasan Miraz , Keshav Maharaj, Rashid Khan, Ravichandran Ashvin , Dhananja De Silva, Adil Rashid, මේ ඉන්නේ වනිදුට වඩා පිතිකරුවන්ට තරජනයක් එල්ල කරන bowlers ලා....
වනිදු ට ගොඩක් වෙලාවට අවුට් වෙලා තියෙන්නනෙ 5 න් පස්සේ bat කරන්න එන අය ...බෝලේ අමාරු කමට වඩා ,ගහන්න ගිහින් තමයි out වෙලා තියෙන්නේ ....මහීශ් තීක්ශණගේ කතාවත් මේකම තමයි....මේ ගැන stats අරගෙන කරපු content එකක් තියෙනවා page එකේම..... සමහර විට වනිදුත් මේ ගැන දන්නවා ඇති...ඒ නිසා වෙන්න ඇති වනිදු test match වලින් අයින් උනේ wickets takin option එකක් නොවෙන හින්දා....තර්ජනාත්මක bowlers ලා සමහර වෙලාවට t20 වල පලවෙනි overs 6 ඇතුලේ ball කරන්න එනවා...ඒත් වනිදු captain වෙලත් t20 wc Bangaladesh Match එකේ ආවේ නෑ 1st 6 overs ඇතුලේ bowl කරන්න...Ridoi අවු 20 ක පුංචි කොල්ලා වනිදුට attack කලේ කොහොමද....!!! සමහරෙක්ට කියන්න පුලුවන් ඕනේ bowler කෙනෙක්ට මේක වෙනවා කියලා...නෑ ....වනිදුට මේ දේ උන පලවෙනි වතාව නෙවෙයි.....world class bowler කෙනෙක්ට මෙහෙම attack කරන්න බෑ....අනිත් point එක තමයි...IPL වල අනිත් රටවල් වලින් ගන්නේ කැපී පෙනෙන ක්‍රීඩකයයො....වනිදු IPL ගියත් consistent player කෙනෙක් විදිහට ඔහුව ගත්තේ නෑ....හේතුව වනිදුගේ batting option එක RCB වලට වැඩක් නෑ....Bowling option එක බැලුවොත් එච්චර threatnin නෑ....ඒක තමයි වනිදු හැලුනේ...මහීශ් තීක්ශනත් ඔය බෝට්ටුවේම තමයි....!! දැන් වැහිලා ඉන්නේ වනිදු ගේ අවුල් උඩට මතුවෙලා හින්දා
අපි දකින විදිහට නම් මේව තමයි strategic ප්‍රශ්ණ ...මේවට තමයි විසදුම් හොයන්න ඕනේ....මේ position 2ට හොද bowlers ලා ...වනිදුගේ ප්‍රශ්නේ මතුවලා මහීශ් තීක්ශ්ණ ව ඒකෙන් වැහිලා යන්න බෑ....කොටින්ම මහීශ් තීක්ශණ වෙනුවටත් හොද bowler කෙනෙක් ඕනේ....
හැබයි වනිදු ,ම්හීශ් තමන්ගේ bowling action වැඩි දියුණු කරගෙන world Class ලෙවෙල් එකට ආවෝත් ආපහු ඔවුන්ට team එකේ දොර ඇරන්නත් ඕනේ....අඕ මෙයා වැඩක් නෑ...කියලා සදාකාලික label ගහන්න බෑ අපේ තියෙන තරහට...අපි කැමති නැති හින්දා.....බලන්න ඉන්දියාවේ Axar Patel ටීම් එකට දොර ඇරගත්ත විදිහ...Batting Ootion එකත් දියුණු කරගෙන....Axar Patel Bat කරලා හරවපු තරග තියෙනවා...
ප්‍රශ්ණ හරි විදිහට විසදන්නැතුව...ගමේ ගොඩේ විසදන විදිහකුත් තියෙනවා....මේ වගේ චරිත/ ගති ගුණ ඉස්සර ටෙලි නාට්‍ය වලත් මතුකරලා පෙන්වලා තියෙනවා .. උදා - කෝපි කඩේ දයාවතී , එන්සිනා .....මේ වගේ චරිත වලින් .......කොටින්ම කිව්වොත් අපි කැමති නැති මනුස්සයාට මඩ ගහලා....මඩ ගහලා කාලයක් තිස්සේ....Focus එක වෙන විදිහට ගිහිල්ලා ....ඒ මනුස්සයගෙන් pressure එක නිසා වැරදි වචන පිට උනාම ඒක අලලගෙන ....නම් හදලා මතයක් හදලා....මේ දේ වරතමානයෙත් FB එකෙත් වෙනවා ...සමහර විට ඒ ගම් වල office වල ඒ වගේ කතා පතුරවන අයගේ දරුවෝ ,මුණුබුරෝ Next Generation එක වෙන්න ඇති FB එකේ ඒවා කරන්නේ....මේ දේ සාමන්‍යයි ලෝකයේ මේවට විසදුම් නෑ....හොයන්න කාලය වැය කරන එක තේරුමකුත් නැ....හැබයි Sri Lanka Cricket කියන structure එක ඇතුලේ ප්‍රශ්ණ strategic approach එකකින් විසදෙනවා මිසක්....උද්දච්ච කුක්කුච්ච කියලා label ගහන approach එකෙන් විසදෙන්න බෑ.......!!!!!