ශ්‍රී ලංකා නිදහස් පක්ෂමාතලේ දිස්ත්රික්හා තරුණ බලමණ්ඩල පිහිටූවීම.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂමාතලේ දිස්ත්රික්හා තරුණ බලමණ්ඩල පිහිටූවීම.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - මාතලේ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ සිට සජීව විකාශය ,
#lakshman_wasantha
#SLFP
#mathale
#මාතලේ #sarathi_dushmantha_mithrapala
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා හා තරුණ බලමණ්ඩල පිහිටූවීම මාතලේ I LIVE
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ - මාතලේ දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ සිට සජීව විකාශය
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාන්තා හා තරුණ බලමණ්ඩල පිහිටූවීම
#lakshman_wasantha
#SLFP
#mathale #මාතලේ
අමාගඟුල ධර්ම දේශනය
අමාගඟුල ධර්ම දේශනය
Made in Matale
Made in Matale
#LAK_FM
#369Digital
රැල්ල ලක්ෂ්මන්ට...
කවුරු මොනවා කීවත්, රැල්ල ලක්ෂ්මන්ට...
අහනවනම් මෙන්න කථා.
මීට කලින් අහලානෑ තමා, ඒ නිසා මාතලේ ඔබ ඇසිය යුතුම කථාවක්. පොදුජන පෙරමුනේ රත්තොට ප්රචාරක මෙහෙයුම් කර්යාලය අරඹමින් නීතීඥ ලක්ෂ්මන් පෙරේරා මහතා සිදුකල කථාව. අහනවනම් මෙන්න කථා.
දඹුල්ල හා මාතලේ කඩිනමින් ඉදිවන නව කොරෝනා වාට්ටු දෙක.
පැතිර යන covid 19 වෛරසයෙන් තවමත් බලපෑමක් නොමැති මාතලේ දිස්ත්‍රික්කය ආරක්ෂා කර ගැනීම අරමුණු කර ගනිමින් මාතලේ දිස්ත්‍රික් සෞක්‍ය අධ්‍යක්ෂතුමිය දඹුල්ල මාතලේ රෝහල් අධිකාරීතුමන්ලා හා නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා අතර පැවති සාකච්චාවල ප්‍රථිපලයක් ලෙස කොරෝනා වයිරසය මාතලේ ව්‍යාප්ත වුවහොත් එයට මුහුණ දීම සදහා බාහිර රෝගීන්ගෙන් වෙන්ව දැඩිසත්කාර ඒකකයක පහසුකම් සහිතව වාට්ටුවක් ඉදි කර දීමේ පොරොන්දුව මල්පල ගන්වමින් නිතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් දඹුල්ල හා මාතලේ රෝහල් හි කොරොනා වාට්ටු ගොඩනැගිලි ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
මාතලේ රෝහලට දින 4 න් නව කොරෝනා වාට්ටුවක්.
ලොවම බිලිගනිමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ජනතාව පසුවන්නේ මහත් බියකිනි.මෙවන් කාලවකවානුවක සැවොම එකට එකතු වී කටයුතු කිරීමෙන් මෙම ව්‍යසනයෙන් මිදීමට හැකිය.නමුත් විවිධ තරාතිරම් වල මිනිසුන් කිසිදු අණක් ගුණක් නොතකා කටයුතු කිරීමෙන් සිදුවන්නේ තත්වය තවත් බරපතල තත්වයට පත්වීමයි.නමුත් සැමට ආදර්ශයක් වෙමින් කටයුතු කරන උසස් ගතිගුණ තිබෙන පුද්ගලයන් කවදත් වෙනස් නොවී තම පැවැත්ම සහතික කරයි.එසේම කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමට පෙර සුදානමක් ලෙස මාතලේ රෝහලේ නව වාට්ටුවක් දින 4කින් ඉදිකිරීමට මෙතුමාගේ මුලිකත්වය ලබා දී ඇත. දඹුල්ල ශික්ෂණ රෝහලේද පවතින වාට්ටුවක් කොරෝනා රෝගීන් වෙනුවෙන් ප්‍රතිසංස්කරණය කිරීමට මෙතුමාගේ දායකත්වය ලබා දී ඇත.පක්ෂ පාට භේද වලින් තොරව රටේ පවතින ව්‍යසන තත්වයන් හමුවේ පෞද්ගලික වාසි නොතකා සමාජයට වැඩදායි ලෙස කටයුතු කරමින් මෙතුමා මුළු රටටම ආ
Hathweni Peya - (2020-03-11) | ITN - Lakshman wasantha Perera
හිටපු ගරු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා ITN රූපවාහිනියේ විකාශනය වු හත්වෙනි පැය කාලීන සංවාදාත්මක වැඩසටහනට සහභාගිවෙමින්..
Hathweni Peya - (2020-03-11) | ITN - Lakshman wasantha Perera
හිටපු ගරු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා ITN රූපවාහිනියේ විකාශනය වු හත්වෙනි පැය කාලීන සංවාදාත්මක වැඩසටහනට සහභාගිවෙමින්..
Hathweni Peya - (2020-03-11) | ITN - Lakshman wasantha Perera
හිටපු ගරු අමාත්‍ය නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා ITN රූපවාහිනියේ විකාශනය වු හත්වෙනි පැය කාලීන සංවාදාත්මක වැඩසටහනට සහභාගිවෙමින්..
Lakshman Wasantha Perera
අසත්‍යය වපුරන හිස් මිනිසුන්ගෙන් මිදී සත්‍යයට ඉඩදෙන්න බොරුව පෙරදැරි කරගෙන කිසිම දිනක ජනතාව රවටාගත නොහැක මක් නිසාද යත් බොරුකාර දේශපාලකයින්ට රැවටී මුලා වන්නට දැන් බුද්ධිමත් ජනතාව සුදානම් නැත. වැඩකරන කවුද යන්න ඔවුන් හඳුනාගෙන අවසන්ය. හතු පිපෙන කලාවට මැතිවරණ සමයට පමණක් බිහිවන වගකීමක් නැති නායකයින්ගේ බොරු ගුණ ගායනා වලට දැන් ජනතාව සවන් යොමු කරන්නේ නැත. කිසිඳු ජාති හෝ ආගමික භේදයකින් තොරව ජනතාව වෙනුවෙන් සත්‍යය කතා කිරීමට මෙන්ම එක්ව පෙළගැසීමට සුදුසු නායකයෙකු වෙනුවෙන් ජනතාවට යුතුකම් ඉටු කිරීමට අවස්ථාවක් දැන් ලැබී ඇත
Lakshman wasanatha perera
ගරු නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමා හෙට දින (2020.03.11) උදෑසන 7.00 ට ITN නාලිකාවේ 7 වෙනි පැය වැඩසටහනින් ඔබ හමුවට .
එකට ඉදල photo ගහල fb දලා උඩ පනින උන් වගේ නෙවේ.. ඇත්තටම ගෝඨාභය මහත්තයට වැඩකරපු මිනිස්සු මෙන්න.. ලක්ෂයක් නෙවේ මනාප ලක්ෂ දෙකක් දෙන්න වටිනවා නේද..
මහතලා විජයග්‍රාහී සටන ඇරඹේ
ඔබ දිනවන ඔබ සුරකින ජනතා නායකයාගේ දශකයක මාතලේ ජනතා විශ්වාසය නොඅඩුව නොවෙනස්ව ජනතා සේවයටම කැපවූ සැබෑ ජනතා නායකයා නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා
මාතලේ සුපුරුදු ක්‍රමවේදයෙන් ඔබ්බට….
අඩු අදායම් ලබන සහ සමෘද්ධි සහනාධාර මත යැපෙන තම ප්‍රදේශයේ පවුල් කොපමණ සිටීද යන්න ගණනය කිරීම් සහිතවම අවබෝධයක් ඔහු සතුය. තවද ප්‍රදේශයේ රැකියා අපේක්ෂිත, රැකියාවක් කිරීමට සුදුසු වයසේ පසුවන තරුණ තරුණියන් පිලිඹද පැහැදිලි අදහසක් ඔහු සතුව ඇත.නමුත් මාතලේ දිස්ත්‍රික්කය තුල මැතිවරණයකට ඉදිරිපත් වන එකම අපේක්ෂකයා ඔහු නොවෙයි. අනික් අපේක්ෂකයන් තම ප්‍රදේශයේ ජනතාවගේ ගැටළු නොතකා හැරියාද..? නැතිනම් ඔවුන්ට ජනතාව අවශ්‍ය ඡන්ද ප්‍රචාරණ වැඩ වලට පමණද.? මෙය ජනතාව සිතා බැලිය යුතු කාරණයකි.
ජනතාව වෙනුවෙන් කැපවූ මොහොතකට වටිනාකමක්….
නිදහසේ ඔබ මනසට මොහොතක් සවන් දෙන්න..මැතිවරණ අපේක්ෂකයෙකු ලබන මනාපයකට වටිනාකමක් ඇත්තේ ඔහුගේ කැපවීමක ප්රතිඵලයකටය. වැඩක් කළ හෝ කරන පුද්ගලයෙකුගෙන් ඔබ ජනතාව වෙනුවෙන් කලේ මොනවාදැයි යන්න විමසිය යුතු නැත.එසේ විමසන පුද්ගලයින් වේද ඔවුන් තුල පවතිනේ බුද්ධිමත් නායකයෙකු ජනතාව වෙනුවෙන් යමක් කිරීම අගය කල නොහැකි කුහක බව මෙන්ම ජනතාවගේ දියුණුවට ඇති අකමැත්තය.සැබෑ නායකයෙකු යනු එවන් අවස්ථාවාදින්ගෙන් ජනතාව මුදාගෙන ඔවුන්ට හරි මඟ ඔස්සේ දියුණුවට පාර පෙන්වන්නන්ය.
රණවිරුවන්ගේ ඉල්ලීම් වලට ක්ෂණික ප්‍රතිචාර
රණවිරුවන්ගේ ඉල්ලීම් වලට ක්ෂණික ප්‍රතිචාර /ප්‍රශ්න ඇසු සැනින් පිළිතුරු
බලාපොරොත්තුවේ රන් අස්වනු.
දිරිය ලියන් වෙනුවෙන් නවමු පියවරක ආරම්භයක් ලෙස කාන්තා ශක්තිය සවිබල ගැන්වීමේ අරමුණින් ගරු ලක්ෂ්මන් වසන්ත පෙරේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ලක්ෂ්මන් වසන්ත පෙරේරා පදනම මගින් සංවිධානය කරනු ලැබූ මහඟු වූ කර්තව්‍යයේ රන් අස්වනු නෙලීමේ කාර්යය වෙනුවෙන් තබනු ලබන මීළඟ පියවර වූ බලාපොරොත්තුවේ රන් අස්වනු වැඩසටහන මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ටන් හෝටල් පරිශ්‍රයේ දි අද දින ( 2020.03.01 ) සාර්ථකව පැවැත්වුනි.
රාජ්‍ය සේවයටත් සැබවින්ම සවියක් වන නායකයෙක්
දේශපාලන නායකයින්ගේ ඇතැම් ක්‍රියා කලාපයක් සාමාන්‍ය ජනතාවට සැබවින්ම අප්‍රියය. එවන් ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ තම ප්‍රදේශයේ නායකයන් පමණක් නොව සමස්ත පර්ලිමෙන්තුවමය. මෙසේ ප්‍රතික්ෂේප කරන දේශපාලකයන් අතර සැබවින්ම නායකයින් සතු සුභවාදී ගුණාංග පිරිපුන් නායකයින් අතලොස්ස අතර තම ආයෝජනයෙන් හෝ ප්‍රදේශයට පලදායි සේවයක් සිදු කිරීමට ලක්ෂ්මන් වසන්ත පෙරේරා වැනි නායකයන් පෞද්ගලික ක්ෂේත්රයට පමණක් නොව රාජ්‍ය සේවකයන්ටද ශක්තියකි