Vision 4U Event & Advertising

  • Home
  • Vision 4U Event & Advertising

Vision 4U Event & Advertising Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Vision 4U Event & Advertising, Event Planner, .

The Vision 4u Event and Advertising company is mainly provide Events and Activation Management services and Advertising services to the clients in a systematically and professionally.

APL Premier League 29 & 30 January - 2023 at Bandarawela Photography, Videography & Retouched By - V4U Entertainment Boo...
13/02/2023

APL Premier League 29 & 30 January - 2023 at Bandarawela

Photography, Videography & Retouched By - V4U Entertainment
Book Now - 071 5243747

All Rights Reserved By V4U Entertainment Photography©2023

Fb page : V4U Entertainment
https://www.facebook.com/vision4uentertainment

වෘත්තීමය ගුරුවරු දක්ෂ ක්‍රීඩකයින් බවට පරිවර්තනය වීම..😍
"Apla Battle of the Masters"...🏆️😍
APL Cricket match 29 & 30 January - 2023 at Bandarawela
Photography & Retouched By - V4U Entertainment
Book Now - 071 5243747
All Rights Reserved By V4U Entertainment Photography©2023
Fb page : V4U Entertainment
https://www.facebook.com/vision4uentertainment

 #පුලුවන්_තරම්_share_කරපල්ලා  ❤️2022 වෙනුවෙන් හැමෝම කැම්පස් යවන ඉංජිනේරු කැරැල්ලේ අන්තිම තුරුම්පුව අදින්න සූදානම්..🔰කෑගල...
27/12/2022

#පුලුවන්_තරම්_share_කරපල්ලා ❤️
2022 වෙනුවෙන් හැමෝම කැම්පස් යවන ඉංජිනේරු කැරැල්ලේ අන්තිම තුරුම්පුව අදින්න සූදානම්..
🔰කෑගල්ල අවට හැමෝම කෑගල්ලට එන්න..
🔰බැරි හැමෝම Online සෙට් වෙන්න..

(Online සෙට් වෙන්න ලියාපදිංචි වීම අනිවාර්යයි.)
https://chat.whatsapp.com/DRRxcdVAsAp73Fle5nXNHq

සුභ අලුත් අවුරුද්දක්ම වේවා...........
14/04/2021

සුභ අලුත් අවුරුද්දක්ම වේවා...........

✅ටියුෂන් ගුරුවරුන්ටමයි......✅සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමට සූදානම් වන්න.✅පෝස්ටර් කටවුට් ගහපු හෑන්ඩ්බිල් බෙදපු ලියුම් යවපු...
25/02/2021

✅ටියුෂන් ගුරුවරුන්ටමයි......
✅සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමට සූදානම් වන්න.

✅පෝස්ටර් කටවුට් ගහපු හෑන්ඩ්බිල් බෙදපු ලියුම් යවපු කාලේ ඉවරයි.
තරඟකාරී අධ්‍යාපන රටාව තුල ජයග්‍රහණය සොයාගැන්මට නම් අපි වෙනස් විය යුතුයි.
නව උපක්‍රම ප්‍රයෝජනයට ගත යුතුයි.
✅පෝසටර් කටවුට් හෑන්ඩ්බිල් නැතිව කොහොමද අපේ පන්තිය ගැන සිසුන් දැනුවත් කරන්නේ.?
✅සම්පූර්න විස්තරය එක බලන්න

හිතලා බලන්න අපිට ඉන්න තරඟකරුවන් මේ උපක්‍රම භාවිත කලහොත් අපි දිගටම එකම තැන.

වෙනස්වීමයි දියුණුවට හේතුව
දැනගෙන ගොඩයනවද
නොදැන පසුතැවෙනවද

කතා කරන්න අපිට,
071 52 43 747 රුසිරු
077 85 76 805 හසිත

25/02/2021

✅ටියුෂන් ගුරුවරුන්ටමයි......

✅සම්ප්‍රදාය අතික්‍රමණය කිරීමට සූදානම් වන්න.

✅පෝස්ටර් කටවුට් ගහපු හෑන්ඩ්බිල් බෙදපු ලියුම් යවපු කාලේ ඉවරයි.

තරඟකාරී අධ්‍යාපන රටාව තුල ජයග්‍රහණය සොයාගැන්මට නම් අපි වෙනස් විය යුතුයි.
නව උපක්‍රම ප්‍රයෝජනයට ගත යුතුයි.

පෝසටර් කටවුට් හෑන්ඩ්බිල් නැතිව කොහොමද අපේ පන්තිය ගැන සිසුන් දැනුවත් කරන්නේ.❓

☺️ඒකට හොඳම මාධ්‍ය අපි ලඟම තියෙනවා. ඔව්, Social Media Promotion කියන්නේ අපි හිතනවටත් වඩා වැඩි ප්‍රචාරණයක් ලබා ගන්න පුලුවන් හොඳම මාධ්‍යක්.
ඒ විතරක් නෙමෙයි පෝස්ටර් හෑන්ඩ්බිල් ගහනවට වඩා වියදමත් අඩුයි.😍

මේ වෙනකොට ලංකාවේ facebook නැති කෙනෙක් නැති තරම්.

✅අපිට ඕනිම අයට විතරක් promotion එක කරගන්න පුලුවන් එක social media advertising වල තියෙන ලොකුම වාසියයි.

✅පුංචි ගානක් වියදම් කරලා හිතනවටත් වඩා ප්‍රචාරණයක් කරගන්න මේ දේවල් හරියට කරන්න වෙනවා.

🤷‍♂️කොහොමද දැන් මේක කරගන්නේ.?

✅කිසිම දේකට බය වෙන්න එපා. ඒ හැමදේම අපි කරනවා. Advertisement එක හදන තැන ඉඳලා plan එකකට schedule එකකට හරියටම promotion එක කරන එක දක්වාම හැමදේම අපි කරලා දෙනවා.

🤷‍♂️ඇයි අපෙන් ම කරගන්න ඕනි.?

🎯අපි Social media advertising කරන ලියාපදිංචි වෘත්තීය ආයතනයක්

🎯අපි ලඟ තියෙනවා මිලියන 10කටත් වඩා ඇඩ් එකක් පෙන්නන්න පුලුවන් ලොකු social media network එකක්

🎯සයිබර් අවකාශයේ හිනිපෙත්තටම ගියපු සමාජ ජාලා ක්‍රියාකරුවන් රැසකින් සැදුම්ලත්

🎯අපෙන් ලබා ගන්නා සේවාව අවසානයේ ප්‍රගතිය පිළිබඳව වාර්තාවක් සපයනවා.

😲හිතලා බලන්න අපිට ඉන්න තරඟකරුවන් මේ උපක්‍රම භාවිත කලහොත් අපි දිගටම එකම තැන.

✅වෙනස්වීමයි දියුණුවට හේතුව

❓දැනගෙන ගොඩයනවද
❓නොදැන පසුතැවෙනවද

කතා කරන්න අපිට,
071 52 43 747 රුසිරු
077 85 76 805 හසිත

Christmas is the best time to share love and happiness. May the best season be yours and your family.❄️☃️⛄☦️Wish you a M...
24/12/2020

Christmas is the best time to share love and happiness. May the best season be yours and your family.❄️☃️⛄☦️

Wish you a Merry Christmas & Happy New Year.!

Stay Home! Stay Safe!Happy Diwali Festival!
14/11/2020

Stay Home! Stay Safe!
Happy Diwali Festival!

The Person who gave us the smile has gone away us now.There is no anyone to fulfill your defects."May You Attain Nibbaha...
28/09/2020

The Person who gave us the smile has gone away us now.
There is no anyone to fulfill your defects.
"May You Attain Nibbahana to Our greatest Actor Tennison Cooray " 😥

⭕හරියටම plan කරලා marketing එකයි ads campaign එකයි කරගන්න, ⭕ජීවිතේ මතක හිටින විදියට Event එක ලස්සනට organize කරගන්න,⭕ඔබේ...
24/08/2020

⭕හරියටම plan කරලා marketing එකයි ads campaign එකයි කරගන්න,
⭕ජීවිතේ මතක හිටින විදියට Event එක ලස්සනට organize කරගන්න,
⭕ඔබේ ව්‍යාපාරයට නව ඇරඹුමක් ලබා දෙන්න,
⭕පුළුල් ප්‍රචාරනයක් ලබා ගන්න,
⭕කාලෙකින් ලැබෙන නිවාඩුව විනෝදයෙන් ගත කරන්න trips, camping සංවිධානය කරගන්න,
⭕ඔබට අවශ්‍ය වෙබ් අඩවිය,දුරකථන මෘදුකාංගය නිර්මාණාත්මකව හදාගන්න,
ආදී සේවාවන් රැසක්.

අපි සූදානම් ඔබේ අවශ්‍යතාවයට ගැලපෙනම සේවාව හරියට ලබා දෙන්න.

වෙනසක් කරන්න - "වෙනසමයි දියුණුව"

කතා කරන්න අපිට - 0774542552 / 0768185732

ශාඛාවන් - රුවන්වැල්ල, මාකොල, මෙල්බර්න් (ඕස්ට්‍රේලියා)

⭕Just plan and do marketing and ads campaign,
⭕Organize the event beautifully so that it will be remembered for a lifetime,
⭕Give your business a fresh start;
⭕Get extensive publicity,
⭕Enjoy the vacation you get from time to time; Organize trips, camping,
⭕Creating the website, mobile application you want,

Many of those services.

We are ready to provide the service that best suits your needs.

Make a difference - "The difference is Progress"

Call to us, - 0774542552 / 0768185732
Branches - Ruwanwella, Makola, Melbourne (Australia)

20/08/2020

Company Description - 0112626363

We are manufacturing Food Display Cabinets including Stainless Steel Fabrication & Hotel Kitchen Equipment for 29 Years’ history at industrial Estate Rathmalana. Further, we are the only ISO-9001, ISO-22000, HACCP, GMP, CE certified & Entrepreneur Awarded Company in hotel Equipment Manufacture Industry in Sri Lanka.

Candidate Profile
• Minimum 3 years working experience with a similar capacity preferably in showroom especially in electrical/refrigeration/hotel kitchen Equipment field.
• Digital marketing diploma or relevant discipline
• 3 passes at one sit for G.C.E. A/L exam in commerce stream.
• Effective communication, interpersonal and customer relation skills.
• Be highly motivated team player with an ongoing personality and able to work independently.

Job Responsibilities
• Strong desire to help customers & identify customer needs well.
• Develop & Maintain excellent relationship with customers.
• Implementing the sales plan.
• Demonstrates products and services as deemed necessary by clients and management.
• Researches client base to find new types of customers and sells to them accordingly.
• Coordinate and manage the all the transactions with the head office and performs other related duties as assigned by headquarters.

More Details -: 0112626363

14/08/2020

Asian Chill Equipment (pvt) Ltd

Showroom Sales & Marketing Officer – Kandy (Pilimathalawa)

Company Description

We are manufacturing Food Display Cabinets including Stainless Steel Fabrication & Hotel Kitchen Equipment for 29 Years’ history at industrial Estate Rathmalana. Further, we are the only ISO-9001, ISO-22000, HACCP, GMP, CE certified & Entrepreneur Awarded Company in hotel Equipment Manufacture Industry in Sri Lanka.

Candidate Profile

• Minimum 3 years working experience with a similar capacity preferably in showroom especially in electrical/refrigeration/hotel kitchen Equipment field.
• Digital marketing diploma or relevant discipline
• 3 passes at one sit for G.C.E. A/L exam in commerce stream.
• Effective communication, interpersonal and customer relation skills.
• Be highly motivated team player with an ongoing personality and able to work independently.
• Candidates living in and around Kandy (Pilimathalawa) is preferred.

Job Responsibilities

• Strong desire to help customers & identify customer needs well.
• Develop & Maintain excellent relationship with customers.
• Implementing the sales plan.
• Demonstrates products and services as deemed necessary by clients and management.
• Researches client base to find new types of customers and sells to them accordingly.
• Coordinate and manage the all the transactions with the head office and performs other related duties as assigned by headquarters.

Salary would be negotiable on right qualifications. Ideal candidates forward your resume to following email address.

Asian Chill Equipment (Pvt) Ltd,

Tel : 0773524679 Mr. Ananda

654/10, Industrial Estate,
Golumadama Junction,
Rathmalana.
E-mail : [email protected]
Web : www.asparai.lk

දියුණු වෙන්න ආසයිද.?6 days to go..
23/07/2020

දියුණු වෙන්න ආසයිද.?
6 days to go..

7 days to go.............
22/07/2020

7 days to go.............

First Meeting of Small Enterprises Development Division'Media Unit - Rathnapura'Social Media Marketing Training Program ...
16/06/2020

First Meeting of Small Enterprises Development Division
'Media Unit - Rathnapura'
Social Media Marketing Training Program 2020 organized by SED Rathnapura & Vision 4U Event & Advertising

Melbourne - Australia Vision 4U Director Gayan BandaraEvent - Sri Lankan Cricket carnival 2020
31/05/2020

Melbourne - Australia
Vision 4U Director Gayan Bandara
Event - Sri Lankan Cricket carnival 2020

New branch opening ceremony of Vision 4U Event & Advertising 2020.05.27
29/05/2020

New branch opening ceremony of Vision 4U Event & Advertising 2020.05.27

Social media marketing helps improve brand loyalty.Engaging with your customers and leads on social media helps you buil...
21/05/2020

Social media marketing helps improve brand loyalty.
Engaging with your customers and leads on social media helps you build stronger customer relationships.
Vision 4U Event & Advertising Sri Lanka's professional event, advertising & marketing company.
If you want build your business with our social media platforms, contact us - +94 75 46 39 134

Business එක හරියට run කරන්න, Plan කරලා marketing එක කරන්න. Vision 4U එක්ක join වෙන්න.
21/05/2020

Business එක හරියට run කරන්න, Plan කරලා marketing එක කරන්න. Vision 4U එක්ක join වෙන්න.

20/05/2020

දුන්නු 20 ට උපරිම සලකන, දිනපු තෑග්ග ලඟටම ගිහින් දෙන, එකම තැන NLB. බොහොම ස්තූතියි ඒ විස්වාසය රකිනවාට.

06/05/2020

Address


Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 09:00 - 14:00

Telephone

+94774542552

Alerts

Be the first to know and let us send you an email when Vision 4U Event & Advertising posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Vision 4U Event & Advertising:

Shortcuts

  • Address
  • Telephone
  • Opening Hours
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share

Who are you.?

While the company is managed by two Directors and the company has a Management division of Graduates and Diploma holders to serve on each subject. Also the company has a friendly and efficient staff to work island wide.

Having a good social media base aimed by many different kinds of people around the world and giving a better service for clients based on their vision is the most valuable pleasure that we have.


  • Event Management

  • Advertising & Promotion