Thel Thachchiya - තෙල් තාච්චිය

  • Home
  • Thel Thachchiya - තෙල් තාච්චිය

Thel Thachchiya - තෙල් තාච්චිය ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු දේශීය රස කැ?
(1)

🔴 11,12 දිනයන් සදහා තවදුරටත් ඇණවුම් භාරගනු නොලැබේ.We will be no longer taking orders for 11th and 12th.We are so sorry f...
10/04/2021

🔴 11,12 දිනයන් සදහා තවදුරටත් ඇණවුම් භාරගනු නොලැබේ.

We will be no longer taking orders for 11th and 12th.

We are so sorry for the inconvenience 🙏

05/04/2021

🔴 ඇෆ්ලටොක්සීන් (Aflatoxin)
"කොකිස් කන්න කහත් නෑ........
කැවුම් කන්න තෙලුත් නෑ........
බත් කන්න හාලුත් නෑ........
කොහාට වහන්න ගසුත් නෑ......."

මේ දවස්වල ලංකාවේ අපේ බහුතරයක් ජනතාවගේ මුවෙන් පිටවෙන දුක්ගැනවිලි ටිකක් තමයි ඔය තියෙන්නේ..

හැබැයි ඔබ දැනටමත් අවුරුද්දට කැවිලි ගන්නේ තෙල් තාච්චියෙන් කියලා තීරණය කරලා නම් උඩ ම තියෙබ ප්‍රශ්න දෙකන් ඔබ නිදහස්.🙏

ඒ අතින් තෙල් තාච්චියේ කස්ටර්මර්ස්ලා ලකී.😍💪

ඇයි ඒ?
අපි කැවිලි හදන්නේ අපේ ගෙදර වත්තේ ගස්වලින් කඩා ගත්තු , පොල්වලින් හින්දගත්තු 100% ස්වභාවික තෙල්වලින්.

ඒවයේ ඇෆලටොක්සීන් එහෙම නෑ...ඒක නිසා බය නැතුව ගෙදර හදාගත්තා වගේ ම කන්න පුලුවන්..සැක නැතුව කෙනෙක්ට තෑගි කරන්නත් පුලුවන්.

🌞Introducing our Avurudu Kavili Pot series. Pot number 03 consists of these goodies.||||||||||||||||||||||||||||||||||||...
05/04/2021

🌞Introducing our Avurudu Kavili Pot series. Pot number 03 consists of these goodies.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞Gift a kavili pot to your loved ones or make it all yours.

📌Pre-order now!
*(before 10th of April)

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞We deliver anywhere within Western Province for a flat delivery rate of 280 Rupees.🚚
🤩😍

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

🌞Introducing our Avurudu Kavili Pot series. Pot number 02 consists of these goodies. Await pot number 03!|||||||||||||||...
04/04/2021

🌞Introducing our Avurudu Kavili Pot series. Pot number 02 consists of these goodies. Await pot number 03!

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞Gift a kavili pot to your loved ones or make it all yours.

📌Pre-order now!
*(before 10th of April)

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞We deliver anywhere within Western Province for a flat delivery rate of 280 Rupees.🚚
🤩😍

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

🌞Introducing our Avurudu Kavili Pot series. Pot number 01 consists of these goodies. Await pot number 02!|||||||||||||||...
03/04/2021

🌞Introducing our Avurudu Kavili Pot series. Pot number 01 consists of these goodies. Await pot number 02!

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞Gift a kavili pot to your loved ones or make it all yours.

📌Pre-order now!
*(before 10th of April)

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞We deliver anywhere within Western Province for a flat delivery rate of 280 Rupees.🚚
🤩😍

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

හිතවත් පාරිභෝගිකයිනි,🌞 සිංහල අලුත් අවුරුද්ද සඳහා ඔබට අවශ්‍ය රසකැවිලි රසවත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්....
30/03/2021

හිතවත් පාරිභෝගිකයිනි,
🌞 සිංහල අලුත් අවුරුද්ද සඳහා ඔබට අවශ්‍ය රසකැවිලි රසවත්ව සහ සෞඛ්‍යාරක්ෂිතව ඔබ වෙත ගෙන ඒමට අප සූදානම්.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞 අපගේ සියලු නිෂ්පාදන නිවසේ සකස් කරන ලද ඒවා වන අතර අප කිසිවිටෙකත් නිෂ්පාදන කටයුතු සඳහා ආනයනික පොල්තෙල් හෝ කෘතිම රසකාරක භාවිත නොකරන බව කිව යුතු ය.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞 ඔබට වඩාත් ගුණාත්මක් සහ නැවුම්බවින් යුතු ප්‍රශංසනීය සේවාවක් ලබා දීම සඳහා කරුණාකර ඔබේ ඇනවුම අප්‍රේල් 10 දිනට පෙර අප වෙත යොමු කරන්න.

📌(Facebook|Instagram|[email protected]|Whatsapp-0762265826) හරහා ඔබට ඇනවුම් කිරීමට හැකියාව පවතී.

*Whatsapp catalog වෙත මෙතනින්
පිවිසෙන්න -

‎📌Follow this link to view our catalog on WhatsApp: https://wa.me/c/94762265826

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞 ඇනවුම් කිරීමේදී එක් වර්ගයකින් අවම වශයෙන් කැවිලි 10ක් ඇනවුම් කිරීමට කාරුණික වන්න.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞 ආහාරවල කල් පැවැත්ම පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන ඔබට මැටි මුට්ටියක (Mat Pot) ඇසුරුම් කර අපගේ කැවිලි ලබා ගත හැකිය.
📌(අමතර අය කිරීම - රු.150/=)

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

📌 තෙල් තාච්චියෙන් හඳුන්වා දුන් නවතම නිෂ්පාදනයක් වන "කිතුල් පැණි කැවුම්" මිලදී ගැනීමට ද,ඔබට හැකියාව පවතී.

🍯 කිතුල් පැණිවල ගිල්ලපු කොණ්ඩ කැවුම් 10ක මුට්ටියක් ➡️ රු.950/=

🍯 කිතුල් පැණිවල ගිල්ලපු කොණ්ඩ කැවුම් 20ක මුට්ටියක් ➡️ රු.1950/=
*ඔබගේ අවශ්‍යතාව අනුව ඉහත ප්‍රමාණවලට වැඩියෙන් වුවද ලබා ගත හැකි ය.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞 කොළඹ දිස්ත්‍රික්කය තුළ ඇනවුම් බෙදාහරිනු ලබන්නේ අප්‍රේල් 11,12 දෙදින තුළ ය.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||

🌞 කොළඹ දිස්ත්‍රික්කය තුළ ප්‍රවාහන ගාස්තුව 🚚
රු.280/=කි.

||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
#අවුරුදුකෑම #කැවිලි #දේශීයරස #දේශීයරසකැවිලි

*thel thachchiya - තෙල් තාච්චිය

අක්කර ගණන් පොල්වතු තියාගෙන රටින් ගේන බාල පොල්තෙල් පාවිච්චි කරන්නේ මක්කටෙයි.අපි පාවිච්චියට ගන්නෙ නං ගෙදර හිඳපු අපේ ම පොල්...
27/03/2021

අක්කර ගණන් පොල්වතු තියාගෙන රටින් ගේන බාල පොල්තෙල් පාවිච්චි කරන්නේ මක්කටෙයි.අපි පාවිච්චියට ගන්නෙ නං ගෙදර හිඳපු අපේ ම පොල්තෙල්.
❤️💪👌

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

හකුරු,සීනි කලුපාටට උණුකර                  අරගංපොල්කිරි ටිකට,හාල් පිටිත් කලවම්          කරගංනිසි පදමට පත්ත ගගහා පෙරළ     ...
26/03/2021

හකුරු,සීනි කලුපාටට උණුකර අරගං
පොල්කිරි ටිකට,හාල් පිටිත් කලවම් කරගං
නිසි පදමට පත්ත ගගහා පෙරළ ගත්තනං
කජුත් ඉහපු කලුදොදොලේ ඇදයක් නෑ බං

🤩😍

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු දේශීය රස කැවිලි සෞඛ්‍ය ආරක්ෂිතව ඔබගේ නිවසට ම.
Call/Whatsapp - 0762265826

මිල්ක්මේඩ්,සීනි එක්ක පොල්කිරි        අරගංනොනවත්වා මදගින්නේ හැඳි ගා        පිසගංරස රටකජු,කරදමුංගු,වැනිලා         දැම්මනං ...
18/03/2021

මිල්ක්මේඩ්,සීනි එක්ක පොල්කිරි අරගං
නොනවත්වා මදගින්නේ හැඳි ගා පිසගං
රස රටකජු,කරදමුංගු,වැනිලා දැම්මනං
කහට කොප්පෙකට යසයි, වගකියනව මං

🤩😍

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි.

හරි ම පදම එනතෙක් පැණි ටික උණු   කරගංමාදුරු කුඩු,කරදමුංගු ඒකට                       දාගංබැදලා ගත්තු පිටි, හැන්දෙන් එක එක ...
16/03/2021

හරි ම පදම එනතෙක් පැණි ටික උණු කරගං
මාදුරු කුඩු,කරදමුංගු ඒකට දාගං
බැදලා ගත්තු පිටි, හැන්දෙන් එක එක දාගං
ලෑල්ලකට තුනී කරලා,අලුවා කපාගං

🤩😍

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

හැලූ පිටට, නානු දදා කලවම්                   කරගංපදම හොඳයි,ඇඟිලි දිගේ නොකැඩි  වැටුණනංරටාවකට කැරමල් එක දමා                ...
14/03/2021

හැලූ පිටට, නානු දදා කලවම් කරගං
පදම හොඳයි,ඇඟිලි දිගේ නොකැඩි වැටුණනං
රටාවකට කැරමල් එක දමා ගත්තනං
ආස්මියේ හැඩ කියන්න වචනත් මදි බං

🤩😍

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

හාල් කොටා,මුං ද, කොටා පිටිකර        අරගංපැණි ද, යොදා හරි පදමට හැඳිගා       පිසගං කහ පාටට බැටර් එකේ ඔබා           ගත්තනංප...
11/03/2021

හාල් කොටා,මුං ද, කොටා පිටිකර අරගං
පැණි ද, යොදා හරි පදමට හැඳිගා පිසගං
කහ පාටට බැටර් එකේ ඔබා ගත්තනං
පොත්ත හැඩයි, පට්ට ගුණයි, "මුංකැවුමා" මං

🤩😍

#අවුරුදුකෑම #දේශීයරස #කැවිලි

ලෝදිය මුහුදක පිහිනා මේ ලෝකෙට      වම්බලා සිටින කවුරුන් හෝ මාව      ගිලිනකම්කැවුම් කියා රැවටුණාට සමහර        අයනම් කොණ්ඩය...
09/03/2021

ලෝදිය මුහුදක පිහිනා මේ ලෝකෙට වම්
බලා සිටින කවුරුන් හෝ මාව ගිලිනකම්
කැවුම් කියා රැවටුණාට සමහර අයනම්
කොණ්ඩය නැති නියම පිරිමි අතිරසයා මං

🤩😍
#දේශීයරස #කැවිලි #අවුරුදුකෑම

මම කහ පාටයි මගේ ඇඟ පුරා ම කැටයම් කඩනකොටත් හපනකොටත් සද්ද කරයි මංමට කොහොමත් කැමති නැතිලු දත් නැති අයනම්තාච්චියක තෙලෙන් නෑව...
07/03/2021

මම කහ පාටයි මගේ ඇඟ පුරා ම කැටයම්
කඩනකොටත් හපනකොටත් සද්ද කරයි මං
මට කොහොමත් කැමති නැතිලු දත් නැති අයනම්
තාච්චියක තෙලෙන් නෑව "අච්චු කොකිසා" මං

🤩😀

ලෝදිය මුහුදක පිහිනා මේ ලෝකෙට           වම්බලා සිටින කවුරුන් හෝ මාව             ගිලිනකම් ඉපදෙනකොට ඉරටෙන් ඇන වද කරදර   දොන...
05/03/2021

ලෝදිය මුහුදක පිහිනා මේ ලෝකෙට වම්
බලා සිටින කවුරුන් හෝ මාව ගිලිනකම්
ඉපදෙනකොට ඉරටෙන් ඇන වද කරදර දොන්
මූණපුරා කොණ්ඩේ බැන්ද කොණ්ඩකැවුමා මං

😍🤩

කැවිලි ජාති මහා ගොඩක් එක්ක හැදුණු වැඩුණු ඔබෙන් ආස ම කැවිල්ල ගැන අහන්න අපිට හිතුණා. අපි කෑ නොකෑ කැවිලිවල මිහිර අනෙක් අය එ...
24/02/2021

කැවිලි ජාති මහා ගොඩක් එක්ක හැදුණු වැඩුණු ඔබෙන් ආස ම කැවිල්ල ගැන අහන්න අපිට හිතුණා. අපි කෑ නොකෑ කැවිලිවල මිහිර අනෙක් අය එක්ක බෙදාගන්න මේ පෝස්ටුව යට ඒ ගැන සඳහනක් තියාගෙන යන්න. සමහරවිට ඒ කැවිල්ල ඔබ කෑවේ ජීවිතේට එක පාරක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් හැමදාම කන කැවිලි වර්ගයක් වෙන්නත් පුළුවන්. ඔබේ මතකයක් එක්ක බැඳුණු පැණි රහක් ඒකට තියෙන්න පුළුවන්. අපි කැමතියි ඒ ඔක්කොම දැනගන්න! #කැවිලි #දේශීය_කැවිලි #රසකැවිලි #කැවිලිඕඩර්

මේ ඇහුනයි..? ආයුබෝවන්ඩ! මෙදා දොහේ අවුරුදු මේසෙ රස කරන්නයි, හැඩ කරන්නයි ඔහෙලට අදහසක් තියෙයි?😍එහෙනං ආයේ වැනි වැනි ඉන්නේ මක...
18/02/2021

මේ ඇහුනයි..? ආයුබෝවන්ඩ! මෙදා දොහේ අවුරුදු මේසෙ රස කරන්නයි, හැඩ කරන්නයි ඔහෙලට අදහසක් තියෙයි?😍එහෙනං ආයේ වැනි වැනි ඉන්නේ මක්කටෙය! අපිට මැසේජ් එකක් දාලා තියන්න ඔහෙලට ඕනේ මොනවයි, කොච්චරක්දැයි කියලා. අපි ගෙනල්ල දෙන්නං ගේ දොරකොට්ටම!

දු.ක.0779152261 / 0712559770
[email protected]
ඉන්ස්ටග්‍රෑමුත් ෆලෝ කරලා තියා ගන්න එහෙනං
https://www.instagram.com/invites/contact/?i=igfdg1x6nyeo&utm_content=l71fdy0

Address


Telephone

+94712559770

Website

Alerts

Be the first to know and let us send you an email when Thel Thachchiya - තෙල් තාච්චිය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thel Thachchiya - තෙල් තාච්චිය:

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share