04/09/2021
වෙඩිං එක ගන්න පුලුවං වෙයිද,.................
හැමතැනම හැම වෙලේම ඇහෙන දෙයක්, මේ කුතුහලේ නැතිවෙන්න තාර්කික වෙයි කියල හිතන්න පුලුවං දෙයක් කියන්නයි හදන්නෙ දිගටම කියවන්නකො...................
කොවිඩ් ව්‍යාපෘතිය එක්ක ඕනිම කෙනෙක් බොහොම ආසාවෙන් ඉන්න තමුන්ගෙ විවාහමංගල්‍ය මේ වෙනකොට සිහින මංගලයක වගේ වෙල්, රට අරිනවා වෙඩින් එකට 50 පුලුවං කියනව එක පාරම තහනං කරනව. බලාපොරොත්තු කැඩෙනවා, මේක වරක් නෙවෙයි කීපවරක් වෙලා තියෙන්නෙ දැං....
අපි දැං ඉන්නෙ වැක්සින් මිෂන් එකේ 50% වඩා පහු කරපු කාලෙක, මොන දේ උනත් රජයෙන් ඒ වැඩ පිලිවෙල කරන් යනව, දන්නවද මේ වැක්සින් එකෙන් පලවෙනි එක විදල දින ගානක් ගියපුවමලු එතනින් ප්රට්දේහ ශරීරය ඇතුලෙ හැදෙන්නෙ පස්සෙ දෙවෙනි එකත් විදල සති දෙකකට වගේ පස්සෙ තමයි සාර්ථකයි කියන්නෙ ඒක දැනට 30ට වැඩි අය 90% වැඩිය විදලනෙ එතකොට මේ සතියෙ පටන් ගත්ත් 18 -29 එයාලගෙ ඉන්නෙ ලක්ෂ 37 ක් වගේ ඉතින් ඉදිරි මාස දෙකේදි එයාලත් සම්පූර්ණම විදල අවසන් කරන්න හදන්නෙ එතකොට දැනට පුර්න විස්වාශය තියල තියෙන මේ වැක්සින් එයාලටත් විදල අවසන් වෙන්න මාස 2ක් හිතුවොත් එතනින් අවදානම මිදෙන්න තව මාසයක් වාගේ තිබ්බ්ත් මාස 3ක් ඉතිං අඩුම මාස දෙකක කාල් සිමවෙන් පස්සෙ තමයි ආයි ක්උත්සව ගැන අදහස් කරන්න පුලුවං වෙන්නෙ තිරසාර විදියට, මේ මට දැනෙන විදිය, ඔයාලටත් දැනෙන දන්න තොරතුරු කමෙන්ට් කරන්න ස්තුතියි