🔴 CONGRATULATIONS - BRONZE 🤟🤟🤟
Sri Lanka MENS fought hard and settled with the Bronze Medal in 4x400m Finals...
Men's Team - Avishka Rajapaksha Maliyadewa College, Shashintha Silva St. Sebestian College - Kandana, Hasindu Nethsara - Lumbini College, Colombo and Jathya Kirulu - Mahinda College, Galle
Performance 3:09.48
📣 Asian U20 Athletics Championship 2024
🔴 CONGRATULATIONS - BRONZE 🤟🤟🤟
🔴 CONGRATULATIONS - BRONZE 🤟🤟🤟
Sri Lanka women won the Bronze Medal in 4x400m Finals...
Women team : Pravindi Dunusinghe - Maliyadewa GS, Jithma Wijethunga - Lyceum IS Wattala, Charuni Pramudika Holy Cross Gampaha and Nuhansa Kodituwattku -Matara CC
📣 Asian U20 Athletics Championship 2024
🔴 CONGRATULATIONS 🏆️🏆️🏆️🤸♂️🤸♂️🤸♂️
Team Sri Lanka renew U20 National Record and won the Silver Medal in 4x100m Finals...
Kaushal Thamel - De Mazenod Kandana, Induwara Weerarathne - Leeds IS Matara , Indusara Vidushan - Ananda College and Merone Wijesinghe - Ananda College
📣 Asian U20 Athletics Championship 2024
පදක්කමකින් ලක් මව සැරසූ අපේ කෙල්ලො කොල්ලෝ...
කණ්ඩායම හඳුනගන්න...
ජත්ය කිරුළු - ගාල්ල මහින්ද විද්‍යාලය
අවිශ්ක තේමින්ද - කුරුණෑගල මලියදේව විද්‍යාලය
ජිත්මා විජේතුංග - වත්තල ලයිසියම් ජාත්‍යන්තර විද්‍යාලය
තක්ෂිමා නුහන්සා - මාතර මධ්‍ය මහා විද්‍යාලය
🏆️️🎖️️🏅ජනනිගෙන් පැරා රන් පදක්කමක්.
මොරොක්කොවේ මරකෙච් හීදි පැවති ලෝක පැරා ග්‍රොන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ජනනී ධනන්ජනා රන් පදක්කම දිනා ගනී..
කාණ්ඩය T47 දක්ෂතාව 13.75
කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලක්මව පදක්කමකින් සරසයි.
Sri Lanka won Bronze in the Mixed relay 4x400m at the Asian U20 Athletics Championship 2024
Jathya Kirulu, Jitma Wijethunga, Themiya Rajapaksha and Nuhansa Kodituwattku represented Sri Lanka
මීටර් 800 න් 2:10.52 ක කාලයක් වාර්තා කළ තරුෂි අභිශේකාට සිව්වැනි ස්ථානය...
📣 Asian Junior (U20) Athletics Championship 2024
මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයෙන් අයෝමාල් අකලංකට හයවැනි ස්ථානය...
කාලය තත්පර 52.84
පළමු ස්ථානය ජපාන ක්‍රීඩක 49.97
📣 Asian Junior (U20) Athletics Championship 2024
🔴NEW U20 NATIONAL RECORD
Team Sri Lanka placed 2nd in 4x100m relay Heat 1 & qualified for the Finals.
Time 40.32sec (previous record 40.37sec in 2014)
Team members K Thamel, Induwara Weerarathna, RI Vidushan and Merone Wijesinghe
📣 Asian Junior (U20) Athletics Championship 2024
100m Finals..
Merone Wijesinghe finishes men 100m event with a creditable personal best performance of 10.54 (+0.4 m/s) at the 21st Asian Under 20 Championships.
He is an Anandian and train under veteran coach Mrs Badra Gunawardana.
Lane 01 Merone (video)
Gold medal Chinese Athlete 10.19
Silver medal Hong Kong Athlete 10.41
Bronze medal Hong Kong Athlete 10.46
This is Sri Lanka All time Junior 3rd best performance
1. 10.43 Shehan Ambepitiya 2008
2. 10.49 Himasha Eshan 2012
3. 10.54 Merone Wijesinghe 2024
Congratulations Merone and Mrs Badra
📣 Asian U20 Athletics Championship 2024
🔴 මෙරෝන් මීටර් 100 අවසන් තරගයට සුදුසුකම් ලබයි...
Meron Wijesinghe qualified to the 100m Finals after clocking 10.59sec to place five in Semi Finals 2. He will qualify based on fastest losers..
📣 Asian U20 Athletics Championships 2024, Dubai
වීඩියෝ සඳහා එක්වන්න
Subscribe Youtube Channel: https://youtube.com/@CeylonSportsSL
🔴 බිබිලේ මදුශානී හේරත් තුන් පිම්මෙන් රිදී පදක්කම හිමිකරගනියි.
නෙත්මිකා මදුශානී හේරත් ඩුබායී හීදී පැවැත්වෙන ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවයේදී කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් මීටර් 13.01ක පුද්ගලික හොදම දක්ශතාවය සමග රිදී පදක්කම දිනා ගැනීමට සමත්විය.
මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන නෙත්මිකා, ක්‍රිශාන්ත කුමාර මහතා යටතේ පුහුණුව ලබයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාවද වන නෙත්මිකා හෙට දිනයේ දුර පැනීමේ ඉසව්වට තරගවදී.
රන් පදක්කම -උස්බෙකිස්තාන ක්‍රීඩිකාව 13.33m
ලෝකඩ පදක්කම- කොරියානු ක්‍රීඩිකාව 12.67m
📣 Asian U20 Athletics Championships 2024, Dubai
🔴UPDATE: Qualified to SEMI finals.
Meron Wijesinghe of Ananda College, Colombo clocked 10.81sec & placed 4th in 100m Heat
📣 Asian U20 Athletics Championships 2024, Dubai
Stunning season opener of Yupun Abeykoon as a reel...
ආබාදය හේතුවෙන් වසරක නිහැඬියාවකින් පසුව යුපුන් අබේකෝන්ගෙන් සුපිරි ආරම්භයක්...
ඉතාලියේ පැවති තරගයකට සහභාගීවෙමින් මීටර් 150 ඉසව්ව තත්පර 15.19ක දක්ෂතාවක් දක්වමින් ජයගනී.
එම ඉසව්වේ ආසියානු වාර්තාවටද හිමිකම් කියන්නේ යුපුන් වන අතර එය තත්පර 15.16ක්.
ඒ අනුව අද යුපුන්ට නැවත වාර්තාව අලුත් කිරීමේ අවස්තාව තත්පර දශම 03ක් අහිමි වුණා.
"පැරිස් ඔලිම්පික් උළෙලේ අවසන් තරගයට සුදුසුකම් ලැබීම එකම අරමුණයි. ආබාදය නිසා පසුගිය වසරේ මගහැරිච්ච බොහෝදේ අවසන් කිරීමට තිබෙනවා." - යුපුන් තරගයෙන් පසුව කියයි.
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය මීටර් 400x4 සහාය දිවීමේ පිරිමි රන් පදක්කම හිමිකරගනී.
📣📣📣 59වැනි යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2024
කාන්තා බලකාය මීටර් 400x4 සහාය දිවීමේ රන් පදක්කම හිමිකරගනී.
📣📣📣 59වැනි යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2024
රුසිරු චතුරංග මීටර් 1500 තරගයේ ජය හිමිකර ගනීයි.
📣📣📣 59වැනි යුද්ධ හමුදා මලල ක්‍රීඩා ශූරතාවලිය 2024
400m Women Finals
1. Nadeesha Ramanayaka - 53.22sec
2. Shanika Lakshani 56.03sec
🔊📣📯 යුද්ධ හමුදා මලල ක්‍රීඩා තරගාවලියේ තොරතුරු...