21/02/2023
This is not another traditional event.it will change your previous sw***er party experience for ever.at this party you can feel the pride of shiny star with warm of a beacon. And here you will meet selected sw***er classy people.
'
pls feel free contact us on
071-466 4006 - Thiwanka
[email protected]
********************************************
***er **e ***ers_safari
තරු එලියයි, ගිනිමැලයයි
==================
අපි දැන් එහෙනම් කතා කරමු camping event එක ගැන..swnger families වලට වෙනමම අත්දැකීමක් ලබාගන්න පුළුවන් event එකක් තමයි කෑම්පින් ගමන කියන්නේ .. මේක ටිකක් වියදම් වැඩි වැඩක්.. අපි තෝර ගන්න ගමනාන්තය ගැන ඉතාමත් කල්පනාකාරී වෙන්න ඕනේ.. විශේෂයෙන්ම අදාල ස්තානයේ බාහිර කිසිම කෙනෙක් නැති තැනක් වෙන්න ඕනේ වගේම යන අයගේ ආරක්ෂාව ගැන සහතික වෙන්න පුලුවන් වෙන්නත් ඕනේ.
මේක වෙන්නේ මෙහෙමයි ..
ගමනට සතියකට කලින් කට්ටියටම පොඩි meeting එකක් තියනවා .. එදාට අපි ගමන පටන් ගන්න වෙලාව , අපි යන තැන photos , program එක , කෑම ගන්න තැන් , ගෙනියන්න ඕනේ ජාති වගේ දේවල් ගැන කතා කරනවා.. යන කට්ටියට පුලුවන් BBQ එකට ඕනේ ජාති , ඒ ගොල්ලො නොකන ජාති වගේ දේවල් ගැන තීරණය කරන්න. ගිහිල්ලා කරන activities ගැන අන්තිම තීරණය ගන්නෙත් යන කට්ටියම තමයි.
ගමනට යොදාගත් දවසේ උදේ කට්ටියම එක තැනකට , ( යන වාහනයට ) එකතු වෙනවා.. ගමනේ දුරත් එක්ක එකතු වෙන වෙලාව වෙනස් වෙනවා.. ඊට පස්සෙ කට්ටිය එකම පවුලක් වගේ, හොදම යාලුවො වගේ ගමන පටන් ගන්නවා.. කට්ටියට ඕනේ නම් මගදි suppemarcket එකක් ලග නවත්තලා අවශ්‍ය දේවල් ගන්නත් වෙලාවක් තියෙනවා . දවල් කෑමට අපි කලින් වෙන්කරගත්ත තැනකට යනවා ( අන්තිම පාර නම් ඒක හරියට ලෑස්ති කරගන්න බැරි වෙලා හොඳ පරිප්පුවක් කෑවා 🤫 )ගමන අතරතුරදී කට්ටියට අදහස් බෙදා ගන්න ඕනේ තරම් වෙලාව තියෙනවා .
Camping site එකට යනකොට අපිට වෙලාව තියනවනම් පොඩි සෆාරි ටුවර් එකකුත් යන්න පුලුවන් . ඒ ගමන ගිහින් ඇවිල්ලා මහන්සිය යන්න කට්ටියම හොදට නාගන්න එක තමයි කරන්නේ.
කට්ටිය නාලා ඉවර වෙලා සැන්දෑ ඇදුම් වලින් ලෑස්ති වෙලා එනකොට වටින් ගොඩින් අදුර වැටෙන්න පටන් අරන්.. ගිනි මැලය අවුලුවන්න ඔක්කොම දේවල් ලෑස්ති කරලා, BBQ එකට ඕනේ දේවලුත් ලෑස්ති කරලා .. හැබැයි දැන් තමයි පලවෙනි Game එක පටන් ගන්න වෙලාව.. රෑ කෑම කට්ටියම එකතුවෙලා හදන්න ඕනේ.ඒක තමයි අපේ පලවෙනි Game එක . හැබැයි දෙන්න දෙන්නා මාරු වෙලා. දෙන්නෙක් රෑට ( පාන්දරට 🤣 ) ඕනේ වෙයි කියලා sandwiches හදනකොට තව දෙන්නෙක් පරිප්පු උයනවා. එකම කුස්සියේ කට්ටියම වැඩ . ( හැබැයි BBQ එකෙන් පස්සෙ උයපුවා කාපු කෙනෙක් නම් මේ වෙනකන් දැකලා නෑ ) උයලා ඉවර වෙන කට්ටිය ගිනිමැලය ලග ලෑස්ති කරලා තියෙන මේසේ වටේට එකතු වෙනව...
කට්ටියම එකතු උනාට පස්සේ ගිනිමැලේ පත්තු කරන වෙලාව ඒ වෙනකොට BBQ එකේ සුවදත් හැන්දෑ කලුවරට එකතු වෙලා.ගිනි මැලේ රස්නෙයි , තරු එලියේ සීතලයි , BBQ කරපුවගෙන් පිරිච්ච මේසෙයි , ඒක වටේට අපේ කට්ටියයි, හිස් වෙන පිරෙන වීදුරුයි එක්ක පැයක් දෙකක් කට්ටියගේ කතා බහ නැගලා යනවා . විහිලු කතා , පරන අත්දැකීම් , ගමන අතරතුරදී වෙච්ච රසවත් සිද්දියි අතරතුරේ සමහරුන්ගේ පුටු මාරු වෙලා, සමහරු පුටුවලින් ඔඩොක්කුවලට මාරු වෙලා, ගිනිමැලේ රස්නේ නිසාද කොහෙද සමහරුන්ගේ ඇදුම් බාගෙට ගැලවිලා. ටික ටික වීදුරු සද්දේ අඩු වෙලා වෙන වෙන සද්ද වැඩි වෙලා. ගොඩ දෙනෙක් ආසා ගිනි මැලේ රන් වන් පාටයි, රස්නෙයි එක්ක ඒ ලගම නිදහස විදින්න, අනන්තය සොයා යන්න.
ඒ වෙනකොට කිසි කෙනෙකුට හන්ගන්න දෙයක් නැති තරම්. අතර මැද්දෙන් දුම්වැටියක සුවදක් , වීදුරු ගැටෙන හඩත් මතුවෙනවා සමහරු නම් එලිවෙනකන්ම ඇහරලා..
Camping ගියහම කට්ටිය ආස තව දෙයක් තමයි ඉර එලිය වැටෙන්න පටන් ගන්නකොටම පොඩි walk එකක් දාන එක. ඒක තමන් කැමති ආකරයේ ඇදුමකින් සැරසිලා කරන්න පුලුවන් . උපන් ඇදුමත් ඔට්ටුයි මොකද මෙතන ඉන්නෙ අපි විතරයි . Jungle walk එහෙමත් නැත්නම් morning walk එකට ගියපු සමහරු නම් එන්නේ පොඩි දාඩියක් එක්ක.. ඒ කියන්නේ walk එක ශෝක් වෙලා.🤣 ඊට පස්සේ කට්ටියම wash එකක් දාගෙන උදේ කෑමට එකතු වෙනවා . ඊට පස්සේ ඊයේ වෙච්ච රසබර සිද්දි ගැන කයියක් ගහලා , හිනා වෙලා , කට්ටියම නාන්න යන්න සෙට් වෙනවා. එතනදී ආපහු වීදුරු ගැටෙන හඩත්, රසබර කතාවකුත් එක්ක කට්ටියම වතුරට බැහැලා හිතේ හැටියට විනෝද වෙනවා.. සමහරු නාන අතරතුරේ වෙන වැඩ, සමහරු නාන තැනින් ටිකක් ඈතට වෙන්නත් ගිහිල්ලා .. පැයක් දෙකක් එතන ගත කරනකොට දවල් කෑමට වෙලාවත් හරි. කෙහෙල් කොලේ ඔතපු දවල් කෑම එක එතනම් ගලක් උඩ වගේ තියාගෙන කට්ටිය තලු මරන වෙලාව. ( ගිය පාර කෑම එකේ රස නම් කට්ටිය තාම මතක් කරනවා. බත් , පොලොස් මැල්ලුම්, බිම්මල්, අඹ මාලුව, චිකන්, කෙසෙල් කොලේ ඔතලා ) ඒකත් ඉවර වෙලා ආපහු කෑම්ප් සයිට් එකට එන කට්ටිය ආපහු යන්න ලෑස්ති වෙනවා.. බෑග් ටික පැක් කරගෙන , අඩුම කුඩුම ලෑස්ති කරගෙන සෆාරි ජීප් එකක නැගලා අපි ආපු වාහනේ නවත්තලා තියන තැනට ගිහින් අපි ආපහු කොලොම්තොටට එනවා..
ඕක තමයී camping event කතාවස්තුව.
දැන් ඔයාලට පුලුවන් මේ ගැන අදහස් දක්වන්න, ප්‍රශ්න අහන්න සහ ඊ ලගට දැනගන්න ඕනේ මොනවාද කියන එක ගැන අදහසක් දෙන්න.