Ashtaka, poruwa ceramony by Sri Jayani

  • Home
  • Ashtaka, poruwa ceramony by Sri Jayani

Ashtaka, poruwa ceramony by Sri Jayani Ashtaka
Welcome dancing team
Jayamangala gatha team
Kiri kala
Sawbagya table
And all need for wedding
(10)

12/04/2024


You can also follow on Instagram to see more.
11/04/2024

You can also follow on Instagram to see more.

11/04/2024

Ashtaka, poruwa ceramony by Sri Jayani


Everyone Highlightss

මේවා මට කියන්න බැරි තරම් හයියක් බොහොම ස්තුතියි 😍😍😍😍😍😍😍
06/04/2024

මේවා මට කියන්න බැරි තරම් හයියක් බොහොම ස්තුතියි 😍😍😍😍😍😍😍

Ashtaka packges by sri jayani 071 483 5160  #නැකත්භාරදීම
04/04/2024

Ashtaka packges by sri jayani
071 483 5160
#නැකත්භාරදීම






01/04/2024

වේයන්ට මෙහෙම කරන්න 🤣

31/03/2024

අම්මෝ කොහොමද ඒක

මිල ගනන් සසදන්න 2024 මංගල පැකේජ්.Wedding packagesAshtaka packges.🎯 ලස්සනම දේවල්❤️ ජිව්තේ වටිනාම දවසට🎯 මීට අමතරව කේෂ්ත්‍ර...
27/03/2024

මිල ගනන් සසදන්න
2024 මංගල පැකේජ්.

Wedding packages

Ashtaka packges.

🎯 ලස්සනම දේවල්
❤️ ජිව්තේ වටිනාම දවසට
🎯 මීට අමතරව

කේෂ්ත්‍රයේ අත්දැකිමි බහුල‌ සමිමානලාභි චාරිත්‍රවේදි මහත්වරැන් වෙතින් ස්වර්ණමය ලෙස ඹබගේ සරණබන්ධන චාරිත්‍රයන් ඉටුකරවාගන්න අදම අමතන්න

🎯 චාරිත්‍රවේදි කිවිපති කිර්ති ශ්‍රී දේශමාන්‍ය ධනංජය ධර්මසේන.

071 483 5160

☀️Best Ashtaka Packge
Watch videos by this link
https://youtu.be/19adFOCZW_A

🎈අශ්ඨක
(පෝරුව බඩු සහිතව/රහිතව)
🎈මංගල සභාව මෙහෙයවීම
🎈වෙස් නැටුම් ශිල්පීන්
🎈ජයමංගල ගාථා බාලිකාවන්
(පිලිගැනිමේ ගිතය සමග )
🎈කිරි කල මේසය
(සියලුම කළමනා සහිතව)
🎈සශ්‍රික මේසය
(සියලුම කළමනා සහිතව )

Free transport
Colombo negombo,Warakapoala, Nittambuwa, Kegalle, Alawwa, Awissawella, Yatiyanthota, Meerigama,

🏷️ Sri jayani by dhananjaya
Cal & what's up - 0714835160


















#අශ්ඨක #අෂ්ඨක








#අශ්ඨක
#අෂ්ඨක

jayamangala

















planning








27/03/2024

ඔව්
මම වත්තීය චාරිත්‍රවේදියෙක්,
මේ මගේ රටාව.........................
ඉතිං ආයුබෝවන්

අද පෝරුව ගාලුමුවදොර හෝටලය කොලබ
27/03/2024

අද පෝරුව ගාලුමුවදොර හෝටලය කොලබ

අලියෙක් වෙලා රිලවුන්ට කෝචෝක් කරන විදිය
26/03/2024

අලියෙක් වෙලා රිලවුන්ට කෝචෝක් කරන විදිය

26/03/2024

රෑට පෝරුව කරන්න හොද නැද්ද ගැටලු තියෙන අය අද වාදපිටිය බලන්න
ග්‍රහලෝක වලින් දමල ගහන්නෙ
Chatura Alwis අමාරුවෙන් බේරිලා ඉන්නෙ 😲

26/03/2024

අද චතුර ඉගෙන ගන්නවා ජෝතිශය
අවුරුදු නැකත් ලෙෆ්ට්
ස්ලෝක වලින් ගහගන්නවා ග්‍රහයෝ හැංගිලා...
Chatura Alwis

26/03/2024

ජෝතිශය සහ සාමාන්‍ය ජීවිතය නියම කතිකාව දෙරණ වාදපිටිය

26/03/2024

සූර්ය මංගල්‍ය මීන රාශියෙන් මේශ රාශියට යන්නේ අප්‍රේල් 18ලු දැන් මොකෝ කරන්නෙ ?

26/03/2024

රීච් පොඩ්ඩක් අඩුවෙනවා පුලුවන්නම් like /comment /shere
කරල උදව්වක් කරන්න
ස්තුතියි

26/03/2024

අද ඉදන් වෙඩ්න් සහ චාරිත්‍ර වල ගැටලු වලට විස්තර ලියන්නයි බැලුවෙ ඔයාලගෙ ගැටලු කමෙන්ට් කරන්න

ඉන්බොක්ස් එකේ සෑහෙන්න අහපු ප්‍රශ්නයක් උනා මේක. නැකත් බාරදෙන්න මනාලයගෙ පාර්ශ්වයෙන් එනකොට මනාලියගෙ පාර්ශවයෙන් කරන්න ඕනෙ මො...
26/03/2024

ඉන්බොක්ස් එකේ සෑහෙන්න අහපු ප්‍රශ්නයක් උනා මේක. නැකත් බාරදෙන්න මනාලයගෙ පාර්ශ්වයෙන් එනකොට මනාලියගෙ පාර්ශවයෙන් කරන්න ඕනෙ මොනාද කියන එක. මේකදි පලාතෙන් පලාතට පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ ගැන අපි පහලින් කතා කරමු.ඊට කලින් ඔක්කොටම පොදුවේ සරලවම මේකට උත්තරයක් මං දෙන්නම්.

"කරන්න ඕන එකම දේ මනාලියගේ පාර්ශවය විසින් මනාල මහතාගෙ පාර්ශවය ගෞරවයෙන් පිලිගෙන හොදින් සංග්‍රහ කටයුතු සිදු කිරීමයි."

මෙතනදි මට පොඩි දෙයක් මතක් උනා.මේක හැමෝටම අදාල කාරනාවක් නෙවෙයි.අපි නිකන් හිතමුකො කොල්ලා හොද ඉගෙනගත්තු හොද ජොබ් එකක් කරන කොල්ලෙක් කියලා.ඔන්න ඒ නිසා කෙල්ලගෙ පැත්තෙන් කැමතී.හැබැයි කෙල්ලට තරම් සල්ලි නැහැ කොල්ලගෙ පවුලෙ අයට.ඉතින් මෙයාලා ආවම කෙල්ලගෙ ගෙදරින් ටිකක් ලොකුකම දානවා....හැබැයි තමන් මොන තරාතිරමක හිටියත් ඒ දෙමව්පියො අමතක කරන්න හොද නැහැ දුව යන්න ඉන්නෙ ඒ ගෙදරට කියන එක.දුවගෙ මුලු ජීවිතේම වගකීම බාරගන්නෙ ඒ කොල්ල ඇතුලු පවුලෙ උදවිය කියන එක.ඒ මිනිස්සුන්ව පහතට දාලා වැඩ කරන්න හොද නෑ කොයිම වෙලාවකවත්..

හරි අපි ආයෙ කතාවට එමු.
මං දැන් මේ කියන දේවල් හැම පලාතටම එක වගේ නැහැ.පොඩි පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්.ඉතින් ඔයාලා තෝරල බේරල ගන්න.මං ඉතින් හැමෝටම පොදුවෙ තමයි දන්න දේවල් බෙදලා දෙන්නෙ...
නැකතට නැකත් භාරදීම තමයි ඔයාලගෙ මුල්ම චාරිත්‍රය.විවාහ දිනයට මාස තුනකට කලින්වත් මේ චාරිත්‍ර දිනය යෙදිලා තියෙනවා.නැකතට මගුල් කීම නැකතට තෙල් වලං ලිප තැබීම ඇතුලු විවාහ දිනයේ සියලුම නැකත් ටික මේ පත්‍රිකාවට ඇතුලත්.චාරිත්‍රානුකූලව මනාල මහතාගේ මවද ඇතුලුව පියා විසින් මේ කටයුත්ත සිදුකරනු ලබනවා... නැකත් පත්‍රය බාරගන්නේද මනාලියගේ පියා සහ මව විසිනුයි... කෙනෙක් ඇහුවා කපල් එක ඒ වෙලාවට ඉන්නවද .එයාල මොකද කරන්න ඕනෙ කියල.ඒකට උත්තරේ තමයි
මේ වැඩකටයුතු මැද්දෙ මනාලිය සහ මනාලයා ටික්ටොක් දාන්න වීඩියෝ ගන්නවා.😁

නැකත් දෙන්නත් දිනයක් වෙලාවක් තියෙනවා.තමන්ට හිතුන හිතුන දවස්වල යන් නැහැ.ඉතින් එනවා කියලා පෙර දැනුම් දීමක් කරලා තමයි යන්නෙත්.මනාල මහතාගේ පාර්ශවය විසින් සුලු තෑග්ගක් හෝ කිරි මුට්ටියක් පැණි බෝතලයක් වගේ දේකුත් අරන් තමයි ගෙට ගොඩ වෙන්නෙ
හිස් අතින් යන් නැහැ.කේක් ගෙඩියක් හරි අරන් යනවා..ඉතින් දීලා තියෙන වෙලාවට නැකත් පත්‍රය දෙපාර්ශවය අතර හුවමාරුකරගනු ලබනවා.සමහර පැතිවලනම් වෙලාව එනකන් ගෙට ගොඩ නොවී එළියට වෙලා ඉන්නවා.නමුත් බොහෝවිට වෙන්නෙ ගෙට පිලි අරගෙන නියමිත වේලාවට හුවමාරු කරන එක.ඉතින් මෙතනදි මනාලියගේ පාර්ශවය විසින් නැකත් පිලිගනු ලැබුවා කියලා සංකේතවත් වෙන්න බුලත් අතක් නැත්නම් බුලත් හෙප්පුවක් මනමාල මහතාගේ පාර්ශවයට ලබා දෙනවා. පලාත් අනුව යම් යම් වෙනස්කම් නැතුවම නොවේ.සමහරු වැඩිහිටියෙක් එක්ක ගිහින් හැමෝටම ඇහෙන්න නැකත් කියවීමත් සිදුකරනුලබනවා.
සමහර පැතිවල නිකන්ම ලියල තියන නැකත් කොලේම බාරදෙනවා.
සමහරු සන්නස් මංජුසාවක දාලා දෙනවා. සමහරු ලස්සනට මුද්‍රිත පිටපතක් හදලා රාමු කරලා දෙනවා.ඒ ඒ පැතිවලට කට්ටිය හදාගත්ත විදි තියෙනවනෙ ඉතින්.
නැකත් පත්‍රය ගේන විදිහෙන්ම සහ පිරිස එන විදිහෙනුත් කියන්න පුළුවන් විවාහයට තියන කැමැත්ත අකමැත්ත.ඇයි ඉතින් කේන්දර බලලා මොනවා කියලද දන්නෙ නැහැනෙ.ඒ ගැනත් අවදානෙන් ඉදලා කතා කරලා ඒ දේවල් විසදගන්න.නැත්තම් නැන්දම්මා ඔව්වා හිතේ තියන් ඉදලා කොල්ලත් දුක හිතෙයි කියලා කෙල්ලගෙන් හංගලා ඉදිරියෙදි නැති ප්‍රශ්න. මේ ගැන මං කලින් පෝස්ට් එක්කත් කිව්ව මතක ඇතිනෙ.ප්‍රශ්න තියෙන්නෙ හංගන්න නෙවෙයි.කතා කරල විසදගන්නයි.

ඊට පස්සෙ ඇවිල්ලා ඉන්න අයට තේ මේසෙට ආරාධනා කරලා කරුණු කරානා සාකච්ඡා කරන අතරතුරේ කපල් එකට එලියට වෙලා කයියක් දාගෙන ඉන්න තමයි තියෙන්නෙ.

වැඩිහිටියො විවාහ කටයුතු සැලසුම් කරන්න අවශ්‍ය කරුණු කතාකරගන්න දවල් වෙනකන් රැදෙන නිසා අනිවාර්යයෙන් දහවල් කෑම වේලනම් දෙන එක කරන්නම ඕනෙ.ඒකට තව හේතුවක් තමයි පවුල් දෙකේම කට්ටියට මෙහෙම එකතු වෙන්න ලැබෙන්නෙ අවස්ථා දෙකයි හෝ තුනයි. ගෙවල් බලන්න, නැකත් දෙන්න සහ විවාහ දිනය කියන දවස්තුන.ඉතින් ඔයාල දැනගන්න ඕනෙ වැඩිහිටියො සමීපකරවන්න.මොකද හාත්පසින්ම වෙනස් පවුල් දෙකක්.දරුවන්ගෙ කැමැත්තට ඉඩදීලා විවාහ කරල දෙන කටයුතු ටිකනෙ මෙතනදි වෙන්නෙ.මං කිව්වෙ love marriage ගැන. මගේ කලින් පෝස්ට් කියවපු අයනම් මේ දේවල් ගැන හොදට update ,ඉතින් පේජ් එකට අලුත් අය ඉන්නවනම් ඒ හැම පෝස්ට් එකක්ම කියවන්න. දැනටමත් නැකත් පත්‍ර හුවමාරුකරගත්තු අය ඔයාලගෙ අත්දැකීම් කමෙන්ට් එකක් දාගෙන යන්න.ඒක තාම නොගිය අයට ගොඩක් වැදගත් වෙයි.බුදුසරනයි 🙏❤😍

wedding එක කරගන්නෙ කොහොමද කියලා කිසිම අදහසක් නැත්ද.budget එක හැඩල් කරගන්න තේරුමක් නැත්ද. ඔයාගෙ සම්පූර්ණ Wedding එකම බය නැතුව මාත් එක්ක එකතුවෙලා ලස්සනට plan කරගන්න කැමතිද.. එහෙනම් දැන්ම අපිට කතා කරන්න.
නොදැනුවත්කමින් ඔයා කරන අනවශ්‍ය වියදම් කපා හැරලා කාටවත් නය නොවී අතේ තියන විදිහට හරියටම කරගන්න මං උදව් කරන්නම්.

එදාට තියන busy schedule එකත් එක්ක වැඩ ටික හරියට කරගන්න බැරිවෙයි කියලා හිතෙනවනම්.වගකීම භාරදෙන්න පවුලෙ කෙනෙකුත් නැත්නම්.වෙඩින් එක දවසෙ day coordinater කෙනෙක් විදිහටත් මාව ගෙන්න ගන්න පුළුවන්.
Wedding Day Coordinator Service

මගේ service එක ගන්න ලොකුගානක් යයි කියලා බයයිද.. මැසේජ් එකක් දාලම බලන්නකො.මෙච්චර ඔයාලට උදව් කරන මං එහෙම කරනවද අනේ... 😍🤗

Call
071 483 5160

Ashtaka, poruwa ceramony by Sri Jayani on WhatsApp.
මොනවහරි දැනගන්න ඕනෙනම් මැසේජ් එකක් දාන්න.පහල ලින්ක් එකෙන් වට්ස් ඇප් එකට direct මැසේජ් කරන්න පුළුවන්.

071 483 5160 - whatsup

Email:[email protected]

ඉතින් ඔයාලට නොදන්න දේවල් දැනගෙන අනවශ්‍ය වියදම් කපා හැරලා වැඩ ටික කරගන්න wedding planner කෙනෙක්ගෙ අවශ්‍යතාවය ඕනෙනම් call එකක් දෙන්න.වැඩ ටික ලස්සනට arrange කරලා දෙන්නම්.😊😎

අපගේ wedding planning සේවාවන්
🔰Ashtaka
🔰Dancing team
🔰Jayamangala gatha girl team
🔰kirikala
🔰Sawbagya table
🔰Budget planning
🔰Coordinate
🔰Hotel / photography / Saloon Best selection Advice
🔰Schedule / Agenda
✅Full wedding planning

කිසිම දෙයක් දන්නෙ නැති කෙනෙක්ට උනත් වෙඩින් එක තනියම උනත් ප්ලෑන් කරගන්න ඕන කරුනු පේජ් එකේ පහල දාල තියෙනවා.කියවලා බලන්න.

ළඟදි විවාහ වන හා විවාහය ලියාපදිංචි කිරීමට බලාපොරොත්තු වන ඔබ සැමට ශ්‍රී සුභ මංගලම්..!!! ❤️🙏❤️

මංගල උත්සව සම්බන්ධ වැදගත් දේවල් දැනගන්න Ashtaka, poruwa ceramony by Sri Jayani page එකත් එක්ක එකතු වෙලා ඉන්න.

copied from M wedding planner

#නැකත්භාරදීම See less0

පෝරුවේ චාරිත්‍ර කිලි හසුවීම සහ කලන්තයපලමු අත්දැකීම........... 2024 සත්‍ය සිදුවීමකිමීට දින කිහිපයකට ප්‍රථම කෑගලු දිස්ත්‍ර...
20/03/2024

පෝරුවේ චාරිත්‍ර
කිලි හසුවීම සහ කලන්තය
පලමු අත්දැකීම........... 2024 සත්‍ය සිදුවීමකි

මීට දින කිහිපයකට ප්‍රථම කෑගලු දිස්ත්‍රිකයේම එක් කොනක විවාහ මංගල්‍යක පෝරුවේ චාරිත්‍ර සදහා ලද ආරාධනාවකට අනුව එහිගිය මා උණුසුම් අයුරින් පිලිගත් ඒ පව්ලේ සාමාජිකයන් නිරතුරු සහයෝගය දක්වමින් කටයතු සකස් කරගැනීමට උදව් කල අතර නියමිත සුභ හෝරාවන්ට මනාල මහත්මා පැමිණ වත් පිලිවෙත් පිලිවෙලින් මනහර අයුරින් ඉටුකරමින් පෝරුව වෙත් රැගෙන ආ අතර මනාලියද ඉතා දැකුම් කලු අයුරින් පෝරුව වෙත් කැදවාගෙන එන ලදී

අනතුරුව ඉතා උණන්දුවෙන් දෙවියන් සදහා පහන්සිලු දල්වා තිසරණ සරණ් අවසන් කොට පෝරුවේ කියමන් සහ භුමිදේව අවසරයෙන් පසු අභිනව යුවල පෝරුමස්ථකාරූඩ කරවීමෙන් පසු පෝරුවේ සිට කියමන් කියන අතරතුර මනාලියගේ වෙනසක් ඉදිරියට පැද්දිමක් සහ මල් කලබ අතින් යන්තම ගිලිහෙනු දුටු මා ඉතා ක්ශණිකව පෝරුව අසලට පැමිණි නිගමනය එලෙසම වෙමින් මනාලිය පෝරුවෙන් ඇද වැටුනු මනාලිය බිමට මත්තෙන් බිම සිට අල්ලා ගතිම්.

යුහුසුලුව ක්‍රියාත්මක වු මනාලයා තම ආදරණීය බිරිද දෙඅතට ගෙන නෑදෑ සහය සමගින් ප්‍රතිකාර සදහා මංගල ඇදුමෙන්ම රැගෙන යන්නට විය, දැන් කසු කුසු ඇවිලෙන්නට පටන්ගත් අතර එය විටෙක මනාලියගේ පතිවත ගැන කොටසක්ද ඇයගේ තත්වය ගෑන කොටසක්ද ආදී වශයෙන් යන අතර තුර මා වෙතද ඇගයුම්ද විය.

මේ අතරතුර පැමිනි එක්තරා මැදිවියේ පුද්ගලයෙන් මා වෙත පැවසු කරුණ්ක් නිසා ඉතා අපහසුතාවයට පත් උනෙමි. කපු මහත්තය ඔයත් මාරයිනෙ පෝරුවට නගින්න කලින් පොල්ගෙඩිය බිදිලද කියල අහන්න එපැයි උපහාසාත්මකව පැවසු ඔහු පිටට තට්ටිවක්ද කලේය. මා කිසිත් නොකියා මද සිනහවක් පා දුරකතනයෙන් මනාලයා සම්බන්ධ ලරගෙන තතු විමසා සිටි අතර මනාලිය යහපත් අතට හැරුණු බව පවසන ලදි.

කෙසේ නමුත් මා චාරිත්‍රවේදියෙකු ලෙස සිදුකල යුතු ඉතා වැදගත් දෙයක් එහි විය ඒ මේ මනාල මහත්මියගේ ආත්මගරුත්වය රැකීමය.
ඒ අන්ධ භක්තික පිරිසට වචනයන්ගෙන් පහදාදීම් පලක් නොවන බවත් එය ක්‍රියාවෙන් ඉටුකලයුතු බවත්‍ය.

පැය දෙකකට පසු නැවත පැමිණි යුවල කෙලින්ම පෝරුවට කැදවාගෙන පැමිණ මා නැවත පෝරුවේ චරිත්‍ර පටන් ගතිමි
පෝරුවට නැංවීමට පෙර එහිසිටි දිවැස් සහිත අනාවැකි කියුවන්ට මා කියන අශ්ථක හි අඩුපාඩු පෙන්වාදීමට ඉදිරියට පැමිණෙන ලෙස ආරාධනා කරමින්මය.

වාසනාවන්ත යුවල පුරා විනාඩි 50ක් පමණ පෝරුව මත සිට ඉතා සෙනෙහසින් චාරිත්‍ර සිදුකර අවසානයේ පොලෝතලයේ පා තැබුවේ නොයිදුල් ජලය සුදෝසදු යන සුභ ලකුනු සහ පුහු අනාවැකි කාරයන්ගේ සිතැගි පුස්සක් කරමිනි.

අනතුරුව පුහු අනාවැකි කියුවන්ට දැනෙන්න හිස අතගා ටොකු ඇන සෙටිබැක් එකමත වාඩිකරවු ජයම්පති යුවලගෙන් තතු විමසුවෙමි, පෙරදා රාත්‍රියේදි ආහාරයටගත් සීෆුඩ් කොත්තුවක කතාව ගෑස්ටික් වැඩිඋනු අයුරු පිලිවෙලින් අනාවරණය කරගත් මා මනාලිය විසින් කඩකල කොන්දේසිය ( කිල්ල ) ගැන කියමින් ආයෙ පෝරුවේ නගින්න කිට්ටුවෙලා එවන් ආහාර නොගන්නා ලෙස පුංචියට විහිලුවක්ද කරමින් ඔවුන් විසින් කරන ලද දැඩි ප්‍රයත්නය මැද දෙගුනයකින් වැඩි පොරොන්දු ගුරු පඩුරුද රැගෙන ඉතා සතුටින් නිව්සට පැමිනියෙමි.

සැලකිය යුතු කරුණු -

1. කිලි ලෙස හදුන්වාදීඇති බොහෝ කරුණුවල විද්‍යාත්මකපැතිකඩ කෙසේ උවත් එමගින් අපට ආරක්ෂා වීමට අවස්ථව සැලසේ

2. පෝරුවට නැගිමට පෙර අනිවාර්යයෙන්ම ඝණ ආහාරයක් ලබාගන්නේ නම් මැනවි

3. කලන්තය හැදිමට දුස්ශීල වීමට පෙර තව බොහෝ කරුණු ඇත.

4. ඔබත් මමත් දන්නා කරුණු ඉතා සීමිත බැවින් යමක් සිදුවු පමණින් නිගමන වලට නොයෙන්න.

5 සෑම විටම මිනිසත් බවින් කටයුතු කරන්න

චාරිත්‍රවේදි කිවිපති කීර්ති ශ්‍රී දේශමන්‍ය
එච් සී ධනංජය ධර්මසේන
ශ්‍රී ජයනි ක්‍රියේෂ්න්ස්
0714835160

14/03/2024

Bride welcome
Kenyan dancing team

14/03/2024

Followers 5000ක්
බොහොම ස්තුතියි ඔක්කොටම 😍😍😍😍😍

13/03/2024

Ashtaka, poruwa ceramony by Sri Jayani
The Grand Walawwa
@

Ashtaka, poruwa ceramony by Sri JayaniPoruwa ceramony - 1222Mr Nayanajith & hi beautiful wife Janani
13/03/2024

Ashtaka, poruwa ceramony by Sri Jayani
Poruwa ceramony - 1222
Mr Nayanajith & hi beautiful wife Janani

The Grand Walawwa06th of march 2024The GRAND 1222 PORUWA CERAMONY for my LOVING BROTHER  Ashtaka, poruwa ceramony by Sri...
13/03/2024

The Grand Walawwa
06th of march 2024
The GRAND 1222 PORUWA CERAMONY for my LOVING BROTHER
Ashtaka, poruwa ceramony by Sri Jayani

මිල ගනන් සසදන්න 2024 මංගල පැකේජ්Wedding packagesAshtaka packges🎯 ලස්සනම දේවල්❤️ ජිව්තේ වටිනාම දවසට🎯 මීට අමතරව කේෂ්ත්‍රයේ...
03/03/2024

මිල ගනන් සසදන්න
2024 මංගල පැකේජ්
Wedding packages
Ashtaka packges
🎯 ලස්සනම දේවල්
❤️ ජිව්තේ වටිනාම දවසට
🎯 මීට අමතරව
කේෂ්ත්‍රයේ අත්දැකිමි බහුල‌ සමිමානලාභි චාරිත්‍රවේදි මහත්වරැන් වෙතින් ස්වර්ණමය ලෙස ඹබගේ සරණබන්ධන චාරිත්‍රයන් ඉටුකරවාගන්න අදම අමතන්න
🎯 චාරිත්‍රවේදි කිවිපති කිර්ති ශ්‍රී දේශමාන්‍ය ධනංජය ධර්මසේන
071 483 5160
☀️Best Ashtaka Packge
Watch videos by this link
https://youtu.be/19adFOCZW_A
🎈අශ්ඨක
(පෝරුව බඩු සහිතව/රහිතව)
🎈මංගල සභාව මෙහෙයවීම
🎈වෙස් නැටුම් ශිල්පීන්
🎈ජයමංගල ගාථා බාලිකාවන්
(පිලිගැනිමේ ගිතය සමග )
🎈කිරි කල මේසය
(සියලුම කළමනා සහිතව)
🎈සශ්‍රික මේසය
(සියලුම කළමනා සහිතව )
Free transport
Colombo negombo,Warakapoala, Nittambuwa, Kegalle, Alawwa, Awissawella, Yatiyanthota, Meerigama,
🏷️ Sri jayani by dhananjaya
Cal & what's up 0714835160
@0714835160

















#අශ්ඨක #අෂ්ඨක








#අශ්ඨක
#අෂ්ඨක

jayamangala

















planning








❤️❤️❤️❤️❤️❤️❤️
28/02/2024

❤️❤️❤️❤️❤️❤️❤️

27/02/2024

එයා දෙවියන්ට බාරයක් වෙලා දරුවම හම්බුනාම රෝහලෙන් පිටවෙනකන්ම දණ ගාගෙන යනවා කියලා.🥹❤️
අම්මලගේ ආදරේ එහෙමයි.🥹❤️

Address


Alerts

Be the first to know and let us send you an email when Ashtaka, poruwa ceramony by Sri Jayani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ashtaka, poruwa ceramony by Sri Jayani:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share