පතොක් මල්

  • Home
  • පතොක් මල්

පතොක් මල් ඔබට අවැසි සියළු පතොක් තියේ පහසු මිලට🌵🍃 - කුරියර් හරහා එවනවා ලැබෙන්න නිසි කලට 🪴❤️
(25)

🤍☸️ #පතොක්මල්
22/12/2024

🤍☸️

#පතොක්මල්

14/12/2024

පතොක් පැළයි පෝච්චියයි නෙවෙයිලු අද දෙන්නේ🌵🪴
පාට පහළවක් එක්කම කෝලියාස් එන්නේ 🌼💖🌷🍃

පෝස්ට් ද කුරියර් ද ඔබට හැකි විලසින් ගන්න🛵🚚📦
ඩිලිවරි පමණක්ම ගෙවා මේ පැළ හිටවන්න 🍃🌷

0705642912 - whatsapp 📸📲💗🍃

#පතොක්මල්

රුපියල් හයසීයට ඇත හාට් පොට්ම දහයක්💖💗ගන්න හැකි හැඩ වැඩ දා ඔයා ආස පැහැයක්🩷💜හාට් එකක් රුපියල් හැටකට දෙනවා අද🌹❤️💛එයා පුදුම ක...
10/12/2024

රුපියල් හයසීයට ඇත හාට් පොට්ම දහයක්💖💗
ගන්න හැකි හැඩ වැඩ දා ඔයා ආස පැහැයක්🩷💜

හාට් එකක් රුපියල් හැටකට දෙනවා අද🌹❤️💛
එයා පුදුම කරන්න දෙමු මේ ලස්සන හද 🧡💖🌷

Rs.60/- 🩷🌷

#පතොක්මල්

08/12/2024

රෝස කපුරු ඕන මලක් හදයි එයා යාළු 🌷🌹🌻
දෙන්න ඇණවුමක් මේ දැන් ඇය නිමවා දේලු 🦋📸

කියූ ලෙසින් හදා දුන්නේ මගේ පතොක් මල 🌵🍃
ඔයාටත් හැකි ගන්නට තෑගි දෙනා කල. 💖🌷🌹

දුවලා යන්න ඇණවුම් දෙන්නට පිටුවට ඇගේ 🦋📸
ඔයාගේ බිස්නස් එක දින දින සරුවේ නගේ 💖🌷

DNI Craft 💖🌷

රෝස පාට හැඩ වීලා අලි පැංචත් මෙන්න💖🌸පහසු මිලට පොට් හතක්ම අරන් ආවා දෙන්න🍃🌸කැමතිම පාටින් පුළුවන් මේ සෙට් එක ගන්න🪴🌵නොමිලේ පො...
07/12/2024

රෝස පාට හැඩ වීලා අලි පැංචත් මෙන්න💖🌸
පහසු මිලට පොට් හතක්ම අරන් ආවා දෙන්න🍃🌸

කැමතිම පාටින් පුළුවන් මේ සෙට් එක ගන්න🪴🌵
නොමිලේ පොට් දෙකකුත් දෙනවා ඔයාට ඔන්න💖🌸

0705642912 - whatsapp📸📞📲

#පතොක්මල්

💖👸🌷
06/12/2024

💖👸🌷

05/12/2024

ගෙදරට වී නිකන් නො ඉඳ වැඩක් පටන් ගමු 🌿🌷
ඔයාගේම බිස්නස් එක අදම පටන් ගමු 🪴🌵

රුපියක් එක් දහසක් සහ පන්සියයයි වෙන්නේ 💖
ප්පහැඩ පොට් දයක් එක්කම නොමිලේ පොට් දෙන්නේ 🌻🌼

0705642912 - whatsapp 📸📲📞

#පතොක්මල්

Customer snapz🪴❤️
04/12/2024

Customer snapz🪴❤️

02/12/2024

සෙලෝටේප් රවුමෙන් අපි පෝච්චියක් හදමු 🪴🤍 පරිසරයට ආදරයෙන් දිවිමන් නිති තනමු ❤️😍🌿

අපතේ නොයවා කිසිවක් ඔබත් වැඩක් ගන්න 🌷🍃 එලෙස හැකියි රට ලොව සුර පුරයක් කරලන්න 📸🦋🪴

#පතොක්මල්

මෙන්න බොලේ ඩිසයින් ඇති ලොකු පොට් එක ආවා 🪴සුදු කළු රතු කහ රෝසද දෙන්නම් පැහැ ගාවා🌷🌻🌿පහසු මිලට ලොකු හැඩ ඇති පොට් ගන්නට එන්න...
29/11/2024

මෙන්න බොලේ ඩිසයින් ඇති ලොකු පොට් එක ආවා 🪴
සුදු කළු රතු කහ රෝසද දෙන්නම් පැහැ ගාවා🌷🌻🌿

පහසු මිලට ලොකු හැඩ ඇති පොට් ගන්නට එන්න🌷🤍
නොමිලේ පොට් කිහිපයක්ම ඇත ඔයාට දෙන්න 📸🌿

0705642912 - whatsapp 📸📞📲

#පතොක්මල්

25/11/2024

කුමාරිකාවෝ එක්කම පාට පොට්ස්ම ගන්න🌿🌷
සුදු කලු රතු රෝස දම් ද පුළුවනි තව දෙන්න 🧡🤍🪴

මේ සෙට් එකටම දෙනවා නොමිලේ පොට් තුනක් 🌿🤍 එයත් කැමති පාටින් ගත හැකිය උනත් මොකක් 📸❤️

පහසු මිලට පොට් ගන්නට පතොක් මලට එන්න 🌹🌵 ආදරයෙන් පොට් ගොඩක්ම ඇත ඔයාට දෙන්න 😍❤️🍄

0705642912 - whatsapp 📸📲

#පතොක්මල්

කළු පාටින් සෙට් එකක්ම තියනවා මේ මිලට🌼🌻කුරියර් කර ඔබෙ නිවසට එවනවා නිසි කලට🌹🍄දෙදහස් පන්සීයට පොට් දහ අටක්ම එනෝ🪴🦋මේ එක්කම පැ...
23/11/2024

කළු පාටින් සෙට් එකක්ම තියනවා මේ මිලට🌼🌻
කුරියර් කර ඔබෙ නිවසට එවනවා නිසි කලට🌹🍄

දෙදහස් පන්සීයට පොට් දහ අටක්ම එනෝ🪴🦋
මේ එක්කම පැකින් එකත් නොමිලේ අපි දෙනෝ🌷🌸

කළුම නෙවෙයි ගන්නට හැක නෙක පාටින් ඔන්න🌵🌱
අදම පතොක් මලට ඇවිත් මේ සෙට් එක ගන්න 📸🐘

0705642912 - whatsapp 📲📞📸

2500/- 🌸🌷

Free pots - 2🌿🌵
Total - 20 pots 😱🌸🌱

#පතොක්මල්

19/11/2024

අලි පැංචන් කුමාරියන් දහය ගානේ දමා 🐘🌸🍃
නෙක හැඩයේ පොට්ස් ඔක්කොම පනහක් මේ තමා 📸

ඩිලිවරි නොමිලේ එක්කම පැකේජයම දාලා 🌷🪴
පාට තුනක් එක් කරලා සතුටු සිනා පාලා 🥰❤️

නේක පැකේජයන් ගන්න පතොක් මලට එන්න 🌵🌼
වාසි තියෙන පොට් ගොඩක්ම තියේ ඔබට දෙන්න 💫🌷

0705642912 - whatsapp 📸📞📲

#පතොක්මල්

13/11/2024

අටසිය පනහට කදිමයි පැකේජයම යාළු💖🌸
මේ එක්කම තව නොමිලේ හැඩ පොට් දෙනවාලු🦋💙

නෙක පාටින් මේ සෙට් එක ගන්න ඈයෝ එන්න🌍💦
පතොක්මලට ඇවිත් වාසි පැකේජයක් ගන්නේ 🍃🌵

0705642912 - whatsapp📲📸📞

#පතොක්මල්

හාට් බෝල් කොටුද රවුම් ගන්නට බෝ හැඩ😍❤️🥰පාට පාට එක්කම තව දා දෙන්නම් වැඩ🍭🌷🌸සුදුම නෙවෙයි පුළුවන් තව කැමති පාට ගන්න🧡🩷🌱නොමිලේ ...
12/11/2024

හාට් බෝල් කොටුද රවුම් ගන්නට බෝ හැඩ😍❤️🥰
පාට පාට එක්කම තව දා දෙන්නම් වැඩ🍭🌷🌸

සුදුම නෙවෙයි පුළුවන් තව කැමති පාට ගන්න🧡🩷🌱
නොමිලේ පොට්ස් එක්කම ඇත ආදරයෙන් දෙන්න 🤍🤍

0705642912 - whatsapp 📸📞📲

#පතොක්මල්

11:11 Delivery free sale😍❤️අද මේ පොට් ගන්න අයට වාසි ගොඩක් දෙනවා☘️🪴ඕන පැකේජයජ් ගන්න ඩිලිවරි free වෙනවා🦋✨මේ විතරක් නෙවෙයි ...
11/11/2024

11:11 Delivery free sale😍❤️

අද මේ පොට් ගන්න අයට වාසි ගොඩක් දෙනවා☘️🪴
ඕන පැකේජයජ් ගන්න ඩිලිවරි free වෙනවා🦋✨

මේ විතරක් නෙවෙයි හැකියි ඕන පාට ගන්න💜✨
නොමිලේ පොට් ගොඩක් තියේ ඔයාලටම දෙන්න 💖🍃

0705642912 - whatsapp📸📞📲

#පතොක්මල්

කැමතිම පාටින් පුළුවන් නේ සෙට් එක ගන්නට🩵🤍නොමිලේ පොට් තුනක්ම ඇත ඔයාලාට දෙන්නට 💫🍃තැඹිලි රෝස විතරක් නොව තියෙයි බොහෝ පාට🧡🩷හැඩ...
08/11/2024

කැමතිම පාටින් පුළුවන් නේ සෙට් එක ගන්නට🩵🤍
නොමිලේ පොට් තුනක්ම ඇත ඔයාලාට දෙන්නට 💫🍃

තැඹිලි රෝස විතරක් නොව තියෙයි බොහෝ පාට🧡🩷
හැඩ වැඩ කරලා දෙන්නම් ඉල්ලන හෝ කාට🥰❤️

කැමති කෙනෙක් ඉන්නවනම් පතොක් මලට එන්න🌵🌱
තව පැකේජයන් තියනවා වාසි සමඟ දෙන්න 🩷🌸

Rs.900/-
3 pots free🧡🩷🌱

0705642912 - whatsapp 📸📲📞

#පතොක්මල්

Address

Welimada

Telephone

+94705642912

Website

Alerts

Be the first to know and let us send you an email when පතොක් මල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to පතොක් මල්:

Videos

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Contact The Business
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share