Hair perming students work
Tnx u salon art invaiting for VIP investigation
I’m blessed to have this award 🥹❤️ I’ll work harder to get more awards like this inshaallah……..
Thank you zainab to making this video for me 💫
Queen beauty salon
Bridle Dressing Hair and beauty
Academy... wellampitiya
නිය හැඩගැන්වීමේ ඵක් දින වැඩමුළුව
NAIL TECHNIQUES - ONE DAY WORKSHOP Queen beauty salon
Bridle Dressing hair and beauty
Wellampitiya
නිය හැඩගැන්වීමේ ඵක් දින වැඩමුළුව
NAIL TECHNIQUES - ONE DAY WORKSHOH February 06,,12,,19,, වන දින පෙ.ව 10 සිට පව 4 දක්වා wellampitiya දි පැවැත්වේ.
කොවිඩි 19 වැලකීමට අදාළ සියලු විධිවිධාන වලට අනුකූලව නැවතත් පාඨමාලා ආරම්භ වේ. කුඩා කන්ඩායම් පන්ති වශයෙන් පැවැත්වේ.
ඉඩකඩ සීමිතයි. අප අමතා ඔබගේ ආසනය අදම වෙන්කර ගන්න.
0756089587..0760403441
*ඔබ රූපලාවන්‍ය ශිල්පයේ නියැලී සිටින්නෙක්ද? නැත්නම් නියැලීමට අපේක්ෂාවෙන් සිටින්නේ ද?එසේ නම් මෙම පාඨමාලාව ඔබ සඳහාම නිමවූවකි.
නිය අලංකරණය පිළිබඳ මූලික දැනුමක් අවශ්‍ය නොවේ. සියලුම විෂය නිර්දේශය ආවරණය වන පරිදි මෙම පාඨමාලාව පැවැත්වේ.
විෂය නිර්දේශය - Course Content
Manicure
Pedicure
Nail treatment
Nail shining treatment
Nail extension :
Gel nail extension
French nail extension
Sculptured nails :
Gel nails
Polygel nail
Acrylic nails
Nail refill technique
Nail remove technique
ඉහත සෑම කොටසක්ම ඔබට ඉතා පැහැදිලිව 100% ක් ප්‍රායෝගික
Queen beauty salon nail art warkshop start
Queen Beauty Salon... mehendhi bride