18/10/2021
ඔයාගේ partner ඉන්නේ පිටරටකද? නැතිනම් දුර පලාතකද... ඉතින් දෙන්නටම එකතු වෙලා Exhibition එකක් බලන්න යන්න අමාරුයි නේද?
ඔන්න ඒකට හොඳම විසඳුමක් තමයි මේ wedding Hut Exhibition එක කියන්නේ.. තැන් දෙකක උන්නත් ඔයාලගේ ජංගම දුරකථන හරහා, දෙන්නටම එකට ඇවිත් ක්ෂේත්රයේ ගොඩක් අය මුණගැහෙන්න පුලුවන්.. ඔයාගේ ජීවිතේ ලස්සනම දවස ලස්සනටම Plan කරගන්න පුළුවන් අපුරු තැනක් තමයි wedding Hut online Exhibition කියන්නේ..
😊😊😊 නොමිලේම Exhibition එක බලන්න එන්න කැමති අය මේ What's app Group එකට එකතු වෙන්න..
https://chat.whatsapp.com/FyLQeiFHsTk1iqXybgaoRH