27/01/2022
විවාහ උත්සවයක් සැලසුම් කිරීමේදී මේ දේවල් ගැන හිතන්න.
හනිමූන් ගෙනියන බැග් එක ගැන
- කතුරක් අරන් යන්න දැන් මනමාලිගෙ මාල ටික,අලුතින් දාන ඔනම්න්ට් මහනවා. එවා කපන්න ඔනි උනොත් එහෙම.
- නුලක්,ඉදිකට්ටක් ,හැට්ටකටු-අදින එකක බොත්තමක්වත් ගැල උනොත් එහෙම දන්නවනෙ නිකම් දවස් වලටත් වෙන දේවල් ඉතින්.
- දෙන්නගෙ බඩු වෙන වෙනම පැක් කරනවා නම් ලේසියි..
- හෝම්කමින්ග් අදින ඇදුම අව්ශ්‍ය නම් විතරක් ගෙනියන් නැත්නම් ඇදුම සෙට් කරලා වෙන කෙනෙක්ට බාර දෙන්න හොක්ම්කමින්ග් එක දවසෙ සැලෝන් එකට ගෙනත් දෙන්න කියලා.
- යන පලාත කොයි වගෙද කියලා බලලා ඇදුම්,බඩු ලැස්ති කරන්න.
- ඩේ,නයිට් කියක්ද් බලලා ඇදුම් ගන්න.
- බීච් එක හරි,පූල් එක,දිය ඇල්ලක් හරි තියන තැනක්,පලාතක් නම් එකටහරියන ඇදුම්.
- ඇවිදින්න යනවා, ඇදුම් වලට අවශ්‍ය ජුවලරි, පොඩි මේකප් බඩු ටිකක්.
- සපත්තු,සෙරෙප්පු 2ක්
- මේකප් රිමු එකක් අවශ්‍ය නම්
විතරක්,ෆේශ්වොශ්,ශැම්පු,කන්ඩිශනර්,බොඩිවොශ්,ටූත්පේස්, බ්‍රශ්, ටවල්,ටිශූ,සනීපාරක්ශක ද්‍රව්‍ය. ඩියොට්‍රන් ,බොඩි ක්‍රීම් එක,සන් ක්‍රීම් එක.ඔඩිකොලොන් එක.පනාව,බූල්බැන්ඩ්,කොන්ඩ කටු,සිලිකන් ඔයිල්.
- ඔයාලා කලින් ඉදලම ගන්න බෙහෙත් වර්ග තියනවන්ම්,ප්ලාස්ටර්,පැනඩෝල්,සිද්දාලේප,පිරිටන්2ක්.
- 4න් 4න් චාජර්,පවර් බෑන්ක්,4න් කාඩ්,සල්ලි ගන්න කාඩ්,අවශ්‍ය මුදල්. එවා දාලා තියන්න පොඩි සයිඩ් බැග් එකක්.
- හොම්කමින්ග් එකට ගාන කියුටෙක්ස්,රිමු එකක්.
- නූල්,ඉදිකටු,කතුර,කටු කැරැල්ලක්.
- තෙත ඇදුම්,දාන්න ඉටි කවර,ශොපින් බෑග් .
- වතුර බෝතලයක්,කන්න බිස්කට් ස්නැක් මොනා හරි ටිකක්.
අඩුමොනා හරි තියනවා නම් ඔයාලා කමෙන්ට් කරන්න.