Your Dream Wedding

  • Home
  • Your Dream Wedding

Your Dream Wedding “In dreams and in love there are no impossibilities"

💕💕💕💕ඒ බැදිම ආදරය ගැන කියන්න වචන නැ
28/08/2021

💕💕💕💕
ඒ බැදිම ආදරය ගැන කියන්න වචන නැ

ගෑනු කැමතිම ආදරේ විදින්න බන්...මහාලොකු මාලිගා ඇතුලේනෙවෙයිපිරිමින්ගේ හිත් අස්සේ...ගෑනු කැමතිමුරන්ඩු දරදඩු පිරිමිගති අස්සේ...
22/08/2021

ගෑනු කැමතිම
ආදරේ විදින්න බන්...
මහාලොකු මාලිගා ඇතුලේ
නෙවෙයි
පිරිමින්ගේ හිත් අස්සේ...
ගෑනු කැමති
මුරන්ඩු දරදඩු පිරිමි
ගති අස්සේ උනත්
රලු පපුව අස්සෙ
ගුලි වෙලා දඩබ්බර
ආදරේ විදින්න...
කොයිතරම් බැන්නත්
කොච්චර වේදනා දුන්නත්
උන් නිවෙනවා
පිරිමි පපුවක
එක හාදුවක
කෙහෙරැලි අස්සෙ සනීපෙට
දුවන අතැගිලි පහසට...
ඒක බොරුවක් නෙවෙයි
බන්..
ගෑනු හිත් එහෙමයි...
හරි ඉයුමැලියි..
බොලදයි...
ඒත් මහාමේරුව තරම් හයියයි
ආදරේ ඉස්සරහා...
හිතට දැනුනු ආදරේ
ඉස්සරහා...
පපුවට දැනුනු ආදරේ ඉස්සරහා
මොන දුකක් දැනුනත්
දරාගන්න...
ශක්තිමත් ගෑනු හිත්...
දවස පුරාම ආදරේද ආදරේද
අහා අහා
පුංචී දේටත් කදුලු පුරෝගෙන
ඇඩුවට...
උන් පන උනත් දෙන්න
දෙපාරක් හිතන්නෑ
තමන්ගේ හිතේ ඉන්න පිරිමියා
වෙනුවෙන්...
කාලී මෑනියෝ කොච්චර රවෘඩ්‍ර
වේශයක් ගත්තත්
ශිවගේ එක පහසකින්
නිවෙනවා...
ඒක තමයි ආදරේ...
කන්නගී පුරයක්ම
ගිනිබත් කරනවා
තමන්ගේ ආදරේ වෙනුවෙන්..
යශෝදරාව...
කල්ප ලක්ශ ගානක් පුරාවට
අනන්ත දුක් උහුලනවා
ආදරේ වෙනුවෙන්...
ගෑනු හිතක ඇතිවෙන
ආදරේ එහෙමයි...
පිරිමි හිත්...
උන් ආසම ගෑනු හිත් අවුස්සලා
පාඩුවේ ඉන්න...
හැගීම් දැනගෙන නොදැනුනා
වගේ හංගන්න...
ඒත් ඒ රලු පිරිමි හිත්
අස්සෙත්
මහා ලොකු ආදර කතා
හැංගිලා ගලනවා
ගෑනු ආත්මයක් වෙනුවෙන්...
ආදරේ විදින්න නම්
අදුනගන්නම වෙනවා...
පෙනෙන නොපෙනෙන ආදරේ 🖤|🌸
Credits goes - Bawantha rishi 🌸🖤

❤🌹
22/08/2021

❤🌹

From the day you fall in love until you live together, love must remain unchanged. We made the beginning of that love be...
21/08/2021

From the day you fall in love until you live together, love must remain unchanged. We made the beginning of that love beautiful. 🍂🍂

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Your Dream Wedding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share