Gold Arrow

Gold Arrow Love, Hopes, Belive, Dreams

❤️
21/06/2023

❤️

❤️සොදුරු දෑ සමඟ මුණගැසෙමු...❤️❤️නැවැතත්... ❤️
20/06/2023

❤️සොදුරු දෑ සමඟ මුණගැසෙමු...❤️
❤️නැවැතත්... ❤️

Gold arrow...
08/03/2022

Gold arrow...

ඇත් රජුනි ඔබගේ සසර මග කෙටි වේවා!මතු ආත්මයක මිනිසත් බව ලැබ නිවන් දකීවා...!
07/03/2022

ඇත් රජුනි ඔබගේ සසර මග කෙටි වේවා!
මතු ආත්මයක මිනිසත් බව ලැබ නිවන් දකීවා...!

😍
28/01/2022

😍

😍😍
28/01/2022

😍😍

සැනසීම හෙව්වෙමදැනෙන හිත් ළඟ.... ❤️
03/10/2021

සැනසීම
හෙව්වෙම
දැනෙන
හිත්
ළඟ.... ❤️

❤️😘❤️
03/10/2021

❤️😘❤️

03/10/2021
Freedom...
20/08/2021

Freedom...

😘...Find Your Heart Touch...😘
18/08/2021

😘...Find Your Heart Touch...😘

❤️විශ්වාසය❤️❤️ආදරය❤️❤️බලාපොරොත්තු❤️❤️සිහින❤️සමඟ "Gold Arrow"🥰🥰🥰🥰
15/08/2021

❤️විශ්වාසය❤️
❤️ආදරය❤️
❤️බලාපොරොත්තු❤️
❤️සිහින❤️
සමඟ "Gold Arrow"🥰🥰🥰🥰

❤️.....GOLD ARROW....❤️
29/06/2021

❤️.....GOLD ARROW....❤️

🌞සූර්ය මංගල්‍යය🌞❤️ 2021❤️🔸සාමය🔸සතුට🔸සෞභාග්‍ය සපිරි🔸නිදුක්🔸නිරෝගීමත්🔸සුභම සුභ🔸අලුත් අවුරුද්දක් වේවා..🙏❤️ලංකා වාසී ලෝ වාස...
14/04/2021

🌞සූර්ය මංගල්‍යය🌞
❤️ 2021❤️
🔸සාමය
🔸සතුට
🔸සෞභාග්‍ය සපිරි
🔸නිදුක්
🔸නිරෝගීමත්
🔸සුභම සුභ
🔸අලුත් අවුරුද්දක් වේවා..
🙏❤️ලංකා වාසී ලෝ වාසී ඔබ සැමට...!❤️ 🙏

සිත නිවුණු තැනයි සැනසීම...
25/02/2021

සිත නිවුණු තැනයි සැනසීම...

❤️Happy New Year 2021❤️
31/12/2020

❤️Happy New Year 2021❤️

මතුපිටින් මෙහෙම වුණාට... අවංක ආදරණීය හදවත් ඇත්තෝ...බොරුව වංචාවෙන් තොර වුවෝ...කවදත් මෙලෙසින් වේ... ❤️
19/12/2020

මතුපිටින් මෙහෙම වුණාට...
අවංක ආදරණීය හදවත් ඇත්තෝ...
බොරුව වංචාවෙන් තොර වුවෝ...
කවදත් මෙලෙසින් වේ... ❤️

කෙනෙක්ගෙ සමහර වචනකිනිස්සකින් ළයපසාරු කරනවාට වඩාතියුණු වේ...ඒ නිසා සෑම මොහොතකමදරා ගැනීමයි වැදගත්...
07/12/2020

කෙනෙක්ගෙ සමහර වචන
කිනිස්සකින් ළය
පසාරු කරනවාට වඩා
තියුණු වේ...
ඒ නිසා සෑම මොහොතකම
දරා ගැනීමයි වැදගත්...

💪
07/12/2020

💪

Yep...
07/12/2020

Yep...

හැමෝම හැමදාමඅවසානයේ සෙල්ලමට ගන්නේතවත් කෙනෙකුගෙහැඟිම්... 😢
26/11/2020

හැමෝම හැමදාම
අවසානයේ සෙල්ලමට ගන්නේ
තවත් කෙනෙකුගෙ
හැඟිම්... 😢

ඡායාරූප හිමිකම මුල් හිමි කරු සතුයි...මේ දෙගොල්ලොමඅවංක අය....මෙයාලගේ......❤️ ආදරය❤️ වචන❤️ ක්‍රියාවන්හැම දේම අවංකයි...
21/11/2020

ඡායාරූප හිමිකම මුල් හිමි කරු සතුයි...

මේ දෙගොල්ලොම
අවංක අය....
මෙයාලගේ......
❤️ ආදරය
❤️ වචන
❤️ ක්‍රියාවන්
හැම දේම අවංකයි...

  book..
17/11/2020

book..

🙏ඇතිවෙන නැතිවෙන හැම දෙයක් ළඟම...අවසන් පිළිසරණතමන් අදහන "ධර්මය" ළඟම පමණයි... 🙏
11/11/2020

🙏ඇතිවෙන නැතිවෙන හැම දෙයක් ළඟම...
අවසන් පිළිසරණ
තමන් අදහන "ධර්මය" ළඟම පමණයි... 🙏

හිතන තරම් ලස්සනටඅපි පතන හිතනදේවල් අපේජීවිතයට ලැබෙනවා නම්මේ ලෝකයේවිඳවන මිනිස්සු ඉන්න බෑ...
09/11/2020

හිතන තරම් ලස්සනට
අපි පතන හිතන
දේවල් අපේ
ජීවිතයට ලැබෙනවා නම්
මේ ලෝකයේ
විඳවන මිනිස්සු ඉන්න බෑ...

හැමෝගෙම හිත් එක වගේ නෑ....හැමෝටම එක වගේ දරා ගන්නත් බෑ...ඒ නිසා කොච්චර කේන්ති ගියත්...වචන අපි පිට කරන්න කලින්දෙපාරක් හිතම...
09/11/2020

හැමෝගෙම හිත් එක වගේ නෑ....
හැමෝටම එක වගේ දරා ගන්නත් බෑ...
ඒ නිසා කොච්චර කේන්ති ගියත්...
වචන අපි පිට කරන්න කලින්
දෙපාරක් හිතමු...

ගහන්න බනින්න ඕන නෑ...
"වචන"
වලට පුළුවන්
මිනිස්සුන්ගේ හිත්
අපූරුවට රිද්දන්න...

❤️"ෆෝන් එක"❤️උඹත් හරි අමුතු මෙවලමක්පාළුවතනිකම මකා ගන්නවගේමකාලය ගෙවා ගන්න....
01/11/2020

❤️"ෆෝන් එක"❤️
උඹත් හරි අමුතු මෙවලමක්
පාළුව
තනිකම මකා ගන්න
වගේම
කාලය ගෙවා ගන්න....

ඉක්මනින් තරහ ගන්න අයටආදරේ ගොඩක් ඕනා... ❤️
25/10/2020

ඉක්මනින් තරහ ගන්න අයට
ආදරේ ගොඩක් ඕනා... ❤️

හැමෝගෙම ජීවිත එක වගේ නැහැ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි අපේ හිත් වල පොඩි පොඩි දේවල් තියාගෙන ලස්සනට ජිවිතය විදින්න තියෙන...
23/10/2020

හැමෝගෙම ජීවිත එක වගේ නැහැ. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. අපි අපේ හිත් වල පොඩි පොඩි දේවල් තියාගෙන ලස්සනට ජිවිතය විදින්න තියෙන කාළය අහිමි කර ගන්නවා.
❤️ ආදරය
❤️ විශ්වාසය
❤️ බලාපොරොත්තු
❤️ සිහින
එක්ක හබාගෙන යන මේ ජිවිතය තුළ ලැබෙන තත්පරය පවා හිත් රිදුම් අඩු කරන් ජීවත් වෙන්න.
ඒ නිසා තම ආදරණීයන් හැම මොහොතකම ආරක්ෂා කර ගන්න.
තමන්ගේ ආදරය නිරතුරුවම ඔවුන්ට ලබා දෙන්න.

කලය ඉක්මවූ පසු අසතුටින්, හිත් රිදීමෙන් ගත කල කාලය ගැන පසු තැවීම් අදම නතර කර ගන්න.
❤️... නොපමාව ගෙවෙන හැම තත්පරයම ජිවිතය විදින්න... ❤️

"ජීවිතය විදින්න තියෙන
පුංචි කාලය
පොඩි පොඩි හේතු නිසා
විදවන්න එපා..."

මේ,
ඔබේම
හදවත් සුවපත් කරන
"❤️රන් හීය❤️"

😍😍...පවුලේ බාලයා කියන්නේ "මැණිකක්" තමයි ඉතින්... 😍😍
16/10/2020

😍😍...පවුලේ බාලයා කියන්නේ
"මැණිකක්" තමයි ඉතින්... 😍😍

❤️පටන් ගත්ත තැන තිබුණ ආදරයජීවිතය පුරාවටම එක වගේනොවෙනස්ව තියෙනව නම්අන්න ඒක තමයිහැමෝම බලාපොරොත්තු වෙනඅවංක ආදරණීය ආදරය...❤️
16/10/2020

❤️පටන් ගත්ත තැන තිබුණ ආදරය
ජීවිතය පුරාවටම එක වගේ
නොවෙනස්ව තියෙනව නම්
අන්න ඒක තමයි
හැමෝම බලාපොරොත්තු වෙන
අවංක ආදරණීය ආදරය...❤️

❤️😘යක්ෂයෙක් වගේනපුරු කොල්ලො ළඟආදරය මහාගොඩක් තියෙනවා...😘❤️
10/10/2020

❤️😘යක්ෂයෙක් වගේ
නපුරු කොල්ලො ළඟ
ආදරය මහා
ගොඩක් තියෙනවා...😘❤️

❤️❤️❤️ආදරේ කරද්දි පුරුදු වෙයන්එක්කෙනෙකුට හදවතින්පැලෙන්න තරම්ආදරේ කරන්න...ඒ වගේමරැකපන් පන වගේ...මොකද ඒ හැම දෙයක්මඋඹටත් ආ...
10/10/2020

❤️❤️❤️
ආදරේ කරද්දි පුරුදු වෙයන්
එක්කෙනෙකුට හදවතින්
පැලෙන්න තරම්
ආදරේ කරන්න...
ඒ වගේම
රැකපන් පන වගේ...
මොකද ඒ හැම දෙයක්ම
උඹටත් ආපිට එන්නේ
පොළියත් එක්කම...

❤️නැවත හිස එසවූ"කොරෝනා" වසංගතයටරටක්, ජාතියක්ලෙස එක් වී, එකමුතුවනොබියවමනුසත්කමහදෙහි දරා ගෙනමුහුණ දෙමු...❤️
08/10/2020

❤️නැවත හිස එසවූ
"කොරෝනා" වසංගතයට
රටක්, ජාතියක්
ලෙස එක් වී,
එකමුතුව
නොබියව
මනුසත්කම
හදෙහි දරා ගෙන
මුහුණ දෙමු...❤️

මිනිස්සු එකිනෙකාටහරිම වෙනස්...හිත් වලපරණ මතකගුලි කරගෙනඅද ළඟ ඉන්න අයටරිද්දන්න තරම්... 😥😢
03/10/2020

මිනිස්සු එකිනෙකාට
හරිම වෙනස්...
හිත් වල
පරණ මතක
ගුලි කරගෙන
අද ළඟ ඉන්න අයට
රිද්දන්න තරම්... 😥😢

ඉවසීමආදරයවිශ්වාසය ❤️
29/09/2020

ඉවසීම
ආදරය
විශ්වාසය ❤️

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Gold Arrow posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share