Thraithala 2023🎶🌙
An exciting night when music shakes the south sea🌊🌚
Kaizer | Dinesh | Hana | Ravi with Yaka Crew🎙♥🎶
Compered by,
Manuranga Wijesekara 🎙🗣
Only For University Undergraduates
🔖On 5th of July
🕠5.30 p.m Onwards
📌At university ground
Get ready to share with us the joy of a blast going crazy 🥂🫶🏻
Organized by:
Circle of Accounting
Faculty of Management and Finance
University of Ruhuna
Kaizer Kaiz Dinesh Gamage Hana Shafa Ravi Royster jr Chanuka Mora Yaka Crew Manuranga Wijesekara
#Thraithala #COA #FMF #uor #universityofruhuna
Thraithala 2023🎶🌙
Thraithala 2023🎶🌙
The exciting night when music shakes the south sea🌊🌚
Kaizer Kaiz | Dinesh Gamage | Hana Shafa | Ravi Royster jr with Yaka Crew 🎙️♥️🎵
We are ready for a night that will leave you breathless. Are you ready? 🫵🏻😎
Please remember the date👀
🔖On 5th of July
🕠Onward 5.30 p.m
📌At university Ground
Join us to get an unlimited musical university experience at Ruhuna 🥂🫶🏻
#Tharithala #COA #FMF #UOR #Kaizer #Dinesh #RaviRoyster #Hana #YakaCrew
life is beautiful with many colours and memories.
it's an excellent worthwhile event
With cheerful inspiration in music. A few hours of gathering loving hearts on a cold night.
With a new experience that Ruhunu University has never seen
Ready to go💥
සඳ වගේ පේනා ඇයත් එනවා රුහුණු කැටයමට ♥️✨🎶
හිත ආස තැන නැවතිලා
විඳින්නට හුස්මක රහ
සඳ වගේ පේනා ඇයත් එනවා
රුහුණු කැටයමට ♥️✨🎶
ළඟදීම.......
#Thraithala #COA #FMF #UOR #soon
ළාවට රතු හැන්දෑවේ පන්දම් කෙළියට ගිනි කෙළි අරගෙන ඔහු 🎙️♥️
මාතර බෙන්තර රයිගම ආරෙට
දෙවොල් මඩුව නිසි හැඩවෙන්නේ
ළාවට රතු හැන්දෑවේ
පන්දම් කෙළියට
ගිනි කෙළි අරගෙන ඔහු 🎙️♥️
රුහුණු මතක පොතට
ළඟදීම........
#Thraithala #COA #FMF #UOR #Soon
With his powerful, Resonant, deep voice 🗣️
With his powerful, Resonant, deep voice 🗣️
Get ready for an unparalleled musical experience at Ruhuna 🎙️♥️
Soon......
#Thraithala #COA #FMF #UOR #Soon
සක් රාවේ නාදේ නුවරට පන දෙන්නේ
අපි හිරුට වැන්ද පෙළපතින් උපන්නේ
යක් බෙරේ වැයෙනකොට ලේ කකියන..... 🎤♥️✨
මෝරා වංශය සමඟින්
යකා රුහුණු පිටියට
ළඟදීම...
#Thraithala #COA #FMF #UOR #Soon
වැහි බිඳු වැටෙනවා නම්
සුළඟක් සැලෙනවා නම්
රුහුණු රෑ පානේ දිස්වන
තාරුණ්‍යයේ තරුව ♥️💫🎤
ත්රෛතාලයට
ළඟදීම
#soon #Thraithala #Artistlineup #FMF #UOR
#කවක්වත් නොලියවෙන හවස් වල
මට හරි මහන්සි නුඹ ගැන හිතලාම.....
#ඉතිං අහන්නම් තව සැරයක් මම
අයිතියක් ලියන්නට මේ හිතේ නුඹ ගැන
නුඹ එන්නෙ කවදද...........??
කවක්වත් නොලියවෙන හවස් තමයි අමාරුම දවස් මට.......😥❤️
-prami-✍️
Follow us 💛🌻
මං තවමත් කල්පනා කරනවා
වෙලාවකට හිතෙනවා ඇහැට නොපෙනෙන බලවේගයක් මගෙන් පලිගන්නවද කියලත්
ඒ තරමට මං තාමත් දුක් විඳිනවා
තවමත් මට තින්නෙ වෙස්මූණු හිනාවක්
මං දකිනවා දුක් විඳපු මිනිස්සු
දැන් එයාලගෙ සැබෑ හිනාවත් එක්ක ජීවත් වෙනවා
මාත් ආසයි ඒ වගේ හිනාවෙන්න
#unknown
Follow us 💛🌻
#ලස්සනම දවස් එන්නෙ ඉස්සරහට නෙමෙයි මැනික....මේ ගෙවෙන්නෙ අපේ ලස්සනම දවස්..🌼🌼🌼
නුඹව දකින්න
නුඹේ පපුවට ගුලි වෙන්න
අත අල්ලන් වැල්ලේ පියමනින්න
අර ඈත පේන සිතිජ ඉම යා කරන්
මුහුදු සුලඟ ළඟ
නුඹේ දෙතොල් හෙමි හෙමින් සිප ගන්න
ඉර බැස යන හැන්දෑ වරුවල
"තව තත්පරක් තිබ්බ නම්
අපි අපේ වී ඉන්න" කොඳුර කොඳුරා රිදුම් දෙන ඒ පපුව සෙමින් අත ගා තනි තනිව විඳගන්න.....අපි කොච්චරක් හීන මවනවද අපේ ළඟ අපි සනසන්න #ඉතින්_මැණික_මේ_තමයි_අපි ගෙවන ලස්සනම දවස් .... මේ තමයි අපේ ආදරේ ගෙවපු ලස්සනම දවස්.....
ඉතින් එහෙව් හැන්දෑවල....නිවාඩුවක් ආවම... පුංචි හරි #දුරස් බවක් මේ හිතට දැනුනම ඉවසන්න බෑ රත්තරං එතකොටයි වැටුනේ මේ ඇස් වලින් කඳුලු කැට......😥😣
මට ඉන්නේ නුඹ විතරමයි...මගේ ජීව්තේ සවියත් නුඹවමයි.....සරසවියේ අප ගෙවන කට්ට රසවුනෙත් අපි අපේ ළඟ නිසයි....
ඉතින් මැනික සත්තයි මොහොතකට හරි නුඹව මට දුරින් තියන්නට ලෝභයි........🖤😥❤️😘
Pra
මා දෙපා සිප සනසාලූ සුමුදු රළ පහර,
එදින සන්ද්‍යාවේ මා කනවැකුනු වදන් හමුවේ සිත අතිශයින්ම වේදනාවට බදුන් වූ නමුදු මා ඒ සියල්ල උමතු සිනහවකින් ඉවසා දරාගත්තේ එය පිළිගැනීමට තරම් ඒ මොහොතේ විසල් සවියක් මා සතුව නොතිබූ නිසාවෙනි....
තම සිතැගි එකිනෙක ඇස් පනාපිට මුලාවක් යැයි හැගුනු මොහොතේ ඇතැමුන් කෑ කොස්සන් ගසා විලාප තබමින් හඩා වැළපීමට පෙළඹුනද මා අඩු තරමේ එකදු කදුළු බිදුවක් හෝ නොසොල්වා නිහඩවම ඈත ක්ෂිතිජ ඉම දෙස නෙත් යොමා සුසුම් පිටකලේ වේදනාවේ වූ අඩුවක් නිසා නොව මින් පෙර කිසිදු දිනෙක මා එවන් අසරණබාවයකට මුහුන පා නොතිබූ නිසාවෙනි...
ඉතින් සොදුර,
මාගේ නික්ම යාම නුබගේ අත්‍යන්ත අවශ්‍යතාව යැයි මින් පෙරදී හැගුනි නම් මෙතුවක් නුබ හා සිනාසීමට මා වෙර දරන්නේ නැත...
එබැවින්,
සිදුවූ ප්‍රමාද දෝශයට සමා වුව මැන ....
හසාරා 🌼
Follow us 💛🌻
කවියක් තවත් කුමට
කවියක්ය නුඹ මෙමට....❤️😘
හැඩකාර ඔය දෑස
දඟකාරකම් මවනකොට
නෙතු දෑලෙන් මිදි
මට ඉන්න බෑ තනිව....❤️❤️
නුඹේ පහසේ විඳගන්න
තව ආලේ උතුරන්න
නුබේ ළඟ මගේ දෑස
තව කෝලකම් කරයි....❤️😍
ඉගිලෙන්න නුඹ එක්ක
දුර ඈත සිතිජයක
මං තාම හිත අස්සේ
මං හීන තව මවයි......😘❤️
Prami✍️
Follow 𝐓𝐇𝐑𝐀𝐈𝐓𝐇𝐀𝐋𝐀 🌻💛
ඉතින්, කොහෙද මේ බලන් ඉන්නේ.....☺️☺️
ඈත.....😥
ඇයි ඒ.......☹️☹️
ලස්සන වතුර විලක් පේනවා
මං ආසයි ඒ වතුර විලෙන් පුංචිම පුංචි වතුර බිඳුවක් අරන් හැඩ බලන්න......❤️
ම්ම්ම්......හුඟක් මහන්සි පාටයි.....ඇයි මේ හති.....☹️☹️
ඔව් මට දැන් නම් හුඟක්ම හති.....හුඟ දුරක් ඉඳන් මං මේ එන්නේ ....ඒ පුංචි බලාපොරොත්තුව වෙනුවෙන්.......😨😨😨
ඉතින්, යාලු ඒ මිරිඟුවක් නේ...ඔයාට ඒක තෙරෙන්නෙ නැත්තේ ඇයි.....😒😒
මිරිඟුවක් බව නම් යාලු තේරුනා ඒත් හදවතර ඕනිමයි කියලා අල්ල ගත්ත සමහර බලාපොරොත්තු හදවතේ තාම පණ අදිනවා.......😓😓😓
ම්ම්ම්ම්ම්.......මට තේරෙනවා ඔයා මොකද්ද කියන්නෙ කියලා.....ඉතින් යාලු නැවතිලා බලමුද පස්ස හැරිලා.....🥀🥀
ඔව් මට නවතින්නයි ඕනේ ඒත් පස්ස හැරෙන්න තරම් ශක්තියක් නෑනෙ.....සමහර මතක ඒ පැත්තේ මට කතා කරනවා ....ඒවා හදවතේ දෝංකාර දෙනවා......😥😥😥
ඉතින් යාලු ආපු දුර, ගෙවපු මතක එක්ක හිනා වෙමු ද ඒ ගෙවපු මිහිරි තැන් අපි අපේ කරන් ආයේ කියවමු
මතකද එදා... ☝️ඔයා මාව මං ඔයාව මුලින්ම දැක්ක දවසේ...👀 එදා නිකමටවත් හිතුණද... මෙච්චර දුර ගමනක් මං එක්ක යයි කියලා...💟කවදාවත්ම දැකලා නොතිබුණු ඔයාව හිත කිව්වෙම සංසරේ කොහේ හරි මොකක් හරි හේතුවක් නිසා ළං වෙලා උන්නු කෙනෙක් කියලා..මං දන් නෑ ඔයාට ඒ හැඟීම තේරුණාද කියලා..ඒත් මට එක දෙයක් දැනුණා.. 😌ඒ ඔයා මං ගැන බලනවා කියන දේ.. කවුරුත් නැතිව තනියම යන්න දන් නැතුව හිටපු මට ඔයාව මගේම සහෝදරයෙක් වගේ දැනුනෙ කොහොමද කියලා මටවත් හිතාගන්න බෑ..අදටත් ඒ හැඟීම මාව අඬවනවා.. දන්නවද ඒ දුකට නෙවෙයි.. 🥺❤️ කවදාවත්ම ඒ වගේ දුර ගමනක් හිටගෙන බස් එකේ නොගිහින් තිබුනට, ඒ දුර ඔයා ළඟින් හිටගෙන යද්දී , තව දුර යන්න තිබුනා නම් කියලා හිතුණා.😉😋. ඒක මොන වගේ හඟීමක්ද කියලා මට අදටත් තේරුම් ගන්න බෑ.. ඔයා ඒ ගමනේ මඟින් බැහැලා ගියත් , ජීවිත ගමන මං එක්ක යන්න ඒවි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ.. හැබැයි එකම එක ඉඟියක් මට ඉතුරු කරලා .. හ