08/09/2023
ඔයාට සුභ උපන් දිනයක් වේවා මරියා අම්මේ. මට තේරෙන කාලෙ ඉදලා කාටත් කියාගන්න බැරි හැමදේම මම කිවුවෙ ඔයාට. ඔයාට මතකද මම ඔයාගෙන් ඉල්ලපු වටිනම දේ? මගේ පලවෙනි දරුවා කෙල්ලෙක් වෙන්න ඕන කියන එක? එහෙම උනොත් ඔයාගෙම නම තියෙනවා කියලා මම ඔයාට කිවුවා මතකයිද? ඔවු මම ඒක කලා. මගෙ කෙල්ලගෙ නමත් "මරියා" ඉතිං අම්මේ, ඔයාට හැමවෙලේම කරදර කරන්නත් බෑ. ඒත් ගොඩක් ඉලක්ක තියෙනවා තව සම්පූර්ණ කරගන්න... මං එක්කම ඉන්න... ❤️ ආදරෙයි අම්මෙ ❤️