අභිශේක Wedding and Events

  • Home
  • අභිශේක Wedding and Events

අභිශේක Wedding and Events Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අභිශේක Wedding and Events, Wedding planning service, .

ප්‍රභල anonymous hacker වරුන්ගේ සහය ශ්‍රීලාංකික ජනතාවට ❤️ සියළු දේශපාලුවන්ගේ සළුපට අහසට විසිවෙන්නයි යන්නේ
02/04/2022

ප්‍රභල anonymous hacker වරුන්ගේ සහය ශ්‍රීලාංකික ජනතාවට ❤️
සියළු දේශපාලුවන්ගේ සළුපට අහසට විසිවෙන්නයි යන්නේ

උපුටා ගැනීමක් මෙය සත්‍යක්ද ?
01/04/2022

උපුටා ගැනීමක්
මෙය සත්‍යක්ද ?

ඉක්මනට සනීප වෙන්න පැට්ටෝ ❤️😘🙏
29/03/2022

ඉක්මනට සනීප වෙන්න පැට්ටෝ ❤️😘🙏

26/03/2022

මේ දරුවගෙ දුරකථන අංකයක් දන්න කියන කෙනෙක් හොයල දෙන්න . ගොඩක් පිං 🙏🙏

22/03/2022

අපේ ළමා කාලය ලස්සන කරේ මේව නේද 🥺🥺🥺

14/03/2022

අකාලයේ තරුණ ජීවිතයක් දියට බිලි වෙයි😥කනකොට බොනකොට එකට උන්න උන් කෙලවෙනකොට නෑ , ආතල් ගනින් සීමාවකට.

බෙල්ලන්විල පන්සලේ ඇතාට දෙණ දස වද මෙන්න..... විරුද්ද වෙයල්ලා මේ සහ ගහන වද හිංසා වලට..මියන්කුමාර් නායක හාමුදුරුවෝ අපවත් වෙ...
12/03/2022

බෙල්ලන්විල පන්සලේ ඇතාට දෙණ දස වද මෙන්න..... විරුද්ද වෙයල්ලා මේ සහ ගහන වද හිංසා වලට..

මියන්කුමාර් නායක හාමුදුරුවෝ අපවත් වෙලා මාස කිහිපයකට පස්සේ බෙල්ලන්විල පන්සලේ. පන්සලේ නිත්‍ය බැතිමතෙකු වන JAN සාමාජිකයෙකු විසින් ගන්නා ලද පික්ස් සහ වීඩියෝ. සතාට අඟලක්වත් සෙලවීමට ඉඩ නොතබන ආකාරයෙන් ඔහුගේ කකුල් හතර දම්වැලකින් ඇදී ගොස් ඔහුව දැඩි අපහසුතාවයට පත් කළේය. ඔහු උදව් පතා ඔහු හමුවීමට එන සෑම කෙනෙකුගේම මුහුණු දෙස බලා සිටියේය. මේ පිළිබඳව පැමිණිලි කිරීමේදී ඇය හිමිනම සමඟ රණ්ඩු වී ඇත. දශක ගණනාවක් තිස්සේ අපි අලි ඇතුන් ගැන ඉතා හොඳින් අත්දැකීම් ඇති බව ඇයට කීවාය, ඔබ අපට උගන්වන්නට අවශ්‍ය නැත, ඔබ පන්සලට බුදුන් වදින්න නම් වැදලා යන්න. ඔබේ කටයුතු ගැන සිතා බලා යන්න.

ඉක්මන් සුව පුතේ 🙏😥
11/03/2022

ඉක්මන් සුව පුතේ 🙏😥

හැකිතාක් share කරන්න 🙏
09/03/2022

හැකිතාක් share කරන්න 🙏

ආදරෙයි කළු මාමෙ ❤️😔Copied ❤️
08/03/2022

ආදරෙයි කළු මාමෙ ❤️😔

Copied ❤️

ඒ වචන වලට කඳුළු ආව ❤️
07/03/2022

ඒ වචන වලට කඳුළු ආව ❤️

හොරණ පැත්තේ ලී මඩුවක දර කොටන් ඇද ඇද හිටපු උඹව, මීට අවුරුදු 40කට කලින් රුපියල් 75,000ක් දීලා අරගෙන වැලිවේරියට ගෙනාවේ ධර්මවිජය ලොකු වෙද මහත්තයා.

එදා ඉඳන් උඹ ධර්මවිජය පවුලට එයාලගෙම සාමාජිකයෙක් උණා. වැලිවේරියට ආව දවසේ ඉඳන් අද වෙනකලුත් උඹට කන්න කිතුල් කොටයක් උඹ උස්සන් ආවට කවදාවත් පවුලේ වැඩකට කොටයක් අදින්න වෙදමහත්තයා ඉඩ තිබ්බේ නැහැ.

උඹට අවුරුදු 50 කිට්ටු වෙනකොට උඹේ කටේ ඉතුරු උන අන්තිම දත් පේලිය වෙදමහත්තයා මැණිකක් වගේ පරිස්සම් කලේ මිල්ලන්ගොඩ ලොකු රාජාලට උන දේ දැනගෙන නිසා වෙන්න ඇති. අදටත් කරේ තියෙන දම්වැලක් හපන්න හදනකොට කළුමාමා කොටුවෙන් තට්ටුවක් දාලා උඹට සැරකරන්නේ උඹට තියෙන ආදරේට.

අඩි 5ක් දිග රාත්තල් 450ක් විතර බර දළ දෙක උස්සගෙන හැමදාම උදේට නැගිටින්න හදනකොට දළ දෙක උස්සගන්න තියෙන අමාරුව දැකලා වෙදමහත්තයා උඹ නිදාගන්න තැන ඔළුව උඩින් තියලා නිදාගන්න වෙනම තැනක් හැදුවා. මංගල කුලයේ ආසියාවේම දැවැන්තයා උනත්, දහස් ගණන් මිනිසුන් එක්ක ගැවසෙන කොට උනත්; උඹේ පිටිපස්සේ කකුල් දෙකේ දම්වැල් ගලවලා තිබ්බේ වෙදමහත්තයට උඹ ගැන තිබුන අපමණ විශ්වාසෙට වෙන්න ඕනෙ.

උඹ නැගිටිනකොට උඹේ බරටම කකුලේ ස්වභාවිකව හැදිලා තිබුන තුවාලෙට උදේ හවස කළුමාමා බෙහෙත් ගෑවා උඹ මදකිපිලා, ගස් බැඳලා උඹ ලඟට එන්න බැරි කාලේ උනත්. ඇපල්, පිපිඤ්ඤා උඹට කන්න අරගෙන උඹව බලන්න අපි ආපුවහම "ඇතාට දැන් පිපිඤ්ඤා විතරක් කවන්න. ඇපල් කැවුවොත් දියවැඩියාව හැදෙයි" කියපු කළුමාමත් මාරයි. උඹ හුස්මගන්න සද්දේ අහලා උඹේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තරම් අන්‍යෝන්‍ය අවබෝධයක් උඹයි කළුමාමයි අතර තිබුණේ..

කියන්න කතා ගොඩයි. ඒත් පරක්කු වෙනවා. මහ රන්දෝලියට නැකත ලං වෙනවා. අවුරුදු 40කට කලින් ලී මෝලේ කොටන් ඇද ඇද හිටපු උඹ තව විනාඩි කිහිපයකින් 12 වෙනි වතාවටත් සධාතුක කරඬුව වඩම්මනවා. නිකන්ම නෙවෙයි.. ලක්ෂ ගානක් මිනිස්සුන්ගේ සාදුකාර මැද්දේ. උඩුවියන් යටින්, පාවඩ උඩින්, වෙස්, බෙර, නර්තන, සේසත් ආදී දහස් ගණනක් වුන ලංකාවේ ප්‍රවීණම ශිල්පීන්ගේ නර්තන පෙරටු කරගෙන.

උඹේ ආරක්ෂාවටම වාසනයි, ඉන්දිරාජයි දෑලේ තියාගෙන. හරිම අපූරුයි. මාලිගාවේ රාජා 48 අවුරුද්දක් පෙරහරේ ගියාට දළදා පෙරහැර ඉතිහාසයේ අවුරුදු 10ක් නොකඩවා කරඬුව වඩම්මවපු එකම ඇතා උඹ. කරඬුව නැතුව පාරේ යද්දිත් මිනිස්සු උඹට වඳින්නේ ඒ පින නිසා වෙන්න ඇති. උඹ ඇත්තටම අපමණ පිංකාරයෙක්..

කවිදු හඳපාන්ගොඩ

එයා යන්නම ගිහින් 😔නිවන්සුව ඇත්රජුනි 🙏🙏Copied 😥
07/03/2022

එයා යන්නම ගිහින් 😔
නිවන්සුව ඇත්රජුනි 🙏🙏

Copied 😥

තෙරුවන් සරණයිCopied 🙏
06/03/2022

තෙරුවන් සරණයි
Copied 🙏

Rest In Peace ❤️🙏Copied
04/03/2022

Rest In Peace ❤️🙏

Copied

Rest in peace 🙏
04/03/2022

Rest in peace 🙏

සුවපත් වේවා 🙏
03/03/2022

සුවපත් වේවා 🙏

Depression විහිළුවක් නොවන බව මතකයේ තබා ගන්න 🙏රටට වටින සුපිරි වැඩ්ඩෙක් 💔නිවන් සුව Sakul Sinethra සහෝ 🙏😢🏳තාත්තා අඩන හැටි ද...
01/03/2022

Depression විහිළුවක් නොවන බව මතකයේ තබා ගන්න 🙏

රටට වටින සුපිරි වැඩ්ඩෙක් 💔
නිවන් සුව Sakul Sinethra සහෝ 🙏😢🏳

තාත්තා අඩන හැටි දැක්කාම පපුව පිච්චෙනවා. අනේ මොකා අදරේ නැතත් තමන්ගේ දෙමව්පියන්ට දරුවෝ වටිනවා. අනේ මේක දකින කිසිම කෙනෙක් මේ වගේ තීරණයක් නම් ගන්න හිතන්නන්වත් එපා.. අසරණ දෙමාව්පියෝ පව්.. බලන්න මේ තාත්තාගෙ දුක. අම්මලා තාත්තලා අපිට බනිනවා, එයාලගේ ආදරේ නොදැනෙන්න පුළුවන්.. ඒත් අද ඒ ආදරේ පේනකොට මේ ළමයා පන පිටින් නෑ. ඒ නිසා අපි දැන ගන්න ඕනා කවුරු නැතත් අපට අපේ දෙමාව්පියන් ඉන්නවා. එ නිසා මේ වගේ හදිසි තීරණ ගන්න එපා. ඒ හැගීම විනාඩි 5ක් ඉවසන්න. එතකොට හිතෙනවා ඒක මෝඩ තීරණයක් කියලා. ඒ වගේම මැරෙන්න හිතෙන හැම මොහොතකම ජීවත් වෙන්න තියෙන හේතු ගැන හිතන්න. සමාජෙන් පීඩන එන්න පූළුවන්, පරාජයන්, රැවටීම් වෙන්න පුලුවන් ඒ හැම දෙයක්ම ඉවසන්න. ඒ හැම ප්‍රශ්නයකටම පිළිතුරු ලැබෙනවා නිහඩව හිටපුවා. අපි හිටියටත් වඩා හොදින් නැගිටින්න පුළුවන් කාලයට ඉඩ දීලා ඉවසීමෙන් හිටියම. මට එහෙම හිතුණු හැම වෙලේම මන් කළේ එහෙමයි. ඉදිරියට හිතුණත් එහෙමයි කරන්නේ. ඒ වගේම විශාදය හෝ කාංසිය තියෙනවා නම් වෛද්‍යවරයකු හමු වන්න. කායික රෝග වගේම මානසික රෝගත් මිනිසුන්ට හැදෙනවා ඒකට ලැජ්ජ වෙන්න ඕන නෑ. මම මේ කමෙන්ට් එක දාන්නේ එහෙම ඉන්න එක් කෙනෙක් හරි මේක දැකලා හිත වෙනස් කර ගනී කියලයි. තෙරුවන් සරණයි!!

- Copied 💔🥀
Sahan Isuranga 👈

#නිවන්සුව

28/02/2022

අභිශේක
වෙනසක් සමගින්
ළඟදීම ඔබේ නගරයට
ඔබ සූදානම්ද 🤙

27/02/2022

Traditional srilankan salupali dance in wedding function
ශ්‍රී ලාංකීය සලුපාලි නර්ථනය මංගල අවස්ථාවක් තුල දී

27/02/2022

Srilanka best fielder binura fernando 😍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අභිශේක Wedding and Events posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Videos

Shortcuts

  • Address
  • Alerts
  • Videos
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Event Planning Service?

Share