02/05/2020
කොරෝනා කාලේ වෙඩින්ග්ස්..........
මේ දවස් වල විවාහ මංගල්‍ය සේවා සැපයුම්කරුවන් ඉන්නේ ලොකු අර්බුධයක.රටේ පවතින තත්වයත් එක්ක සියලුම ව්‍යාපාර ඇණහිටලා. ඒ වගේම තමන් කරගෙන ආ හැම දේම තාවකාලිකව නතර කරන්න වෙලා තියෙනවා.
මේ වගේ වෙලාවක ඔයාට කරන්න තියෙන්නේ අඩියක් පස්සට අරගෙන ඉදිරිය සැලසුම් කරන එක.
අමාරු කාලයක් තමයි. නමුත් හැමදෙනාම එක් වෙලා මේ කාලය අපි ජයගමු.
නිර්මාණ ශිල්පීන් මේ කාලය ප්‍රයෝජනයට අරගෙන අලුත් නිර්මාණ සැලසුම් කරන්න. පුලුවන් තරම් අන්තර්ජාලය ඔස්සේ දැනුම ළඟා කරගන්න. හැකි තරම් ඔබ සතු දැනුම බෙදාගන්න.
හැම දේම හොඳින් සිදු වේවි.
එතකන් ඉවසන් ඉමු.
මේ
DreamCatchers අපි